while cookbook Vs අපේ අම්මා Vz අනෝමා ඇන්ටි

ඔබලා ගන්නේ කාගේ පැත්තද ? Wild Cookbook Vz අපේ අම්මා


  • Total voters
    59
  • Poll closed .

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,535
    10,298
    113
    44
    Living in an Atom
    එළකිරි එකකේ කොල්ලෝ ටික ගන්නේ අපේ අම්මගේ පැත්තද නැත්නම් වයිල්ඩ් කොක් බුක් ( Wild Cookbook ) ගේ සයිඩ් එකද. එහෙමත් නැත්නම් අනෝමා ඇන්ටිගේ සයිඩ් එකද ?

    මට හිතෙන විදිහට JVP එකේ උන් වැඩි හරියක් සපෝර්ට් කරන්නේ අපේ අම්මට .
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    ඔය ගෑණු කෙනා ගෝඨාබය ජනාධිපති වුනහම කිරිබත් ඉව්වා කිව්වා ඒ කාලෙම දාපු වීඩියෝ ඵකක..ඒ වීඩියෝ ඵකේ සුදු top ඵකක් මතක විදිහට අැඳන් හිටියේ සිංහකොඩියත් පොඩියට ගහන්.
     
    • Love
    Reactions: KrishanL89

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,759
    113
    සේදවත්ත
    තනිකඩ අපිට මියා කලීෆා , සනී ලියෝන් වගේ අයගෙන් පස්සේ ඉමහත් මෙහෙවරක් කරේ අනෝමා ඇන්ටි , ඇටෙත් එක්කම පලාගෙන ලුනු දාගෙන කෑවේ නැත්තම් අද මැරුණ තැන් වල ගසුත් පැලවෙලා
     
    • Haha
    Reactions: DHE and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    එළකිරි එකකේ කොල්ලෝ ටික ගන්නේ අපේ අම්මගේ පැත්තද නැත්නම් වයිල්ඩ් කොක් බුක් ( Wild Cookbook ) ගේ සයිඩ් එකද. එහෙමත් නැත්නම් අනෝමා ඇන්ටිගේ සයිඩ් එකද ?

    මට හිතෙන විදිහට JVP එකේ උන් වැඩි හරියක් සපෝර්ට් කරන්නේ අපේ අම්මට .
    තොට පිස්සුද යකෝ වේස බයියෝ සපොර්ට් කරන්නේ ඔය මොන්ගල් ගෑනිට. පුකමුරාගෙන් අහලා බලපන් :rofl: :rofl: :rofl: :rofl: .
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    issella kiyapan, mwyala kawuda, monada seen eka???

    අපේ අම්ම
    වයිල්ඩ් කොක් බුක් ( Wild Cookbook )
    අනෝමා ඇන්ටිගේ
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,793
    2
    15,541
    113
    එළකිරි එකකේ කොල්ලෝ ටික ගන්නේ අපේ අම්මගේ පැත්තද නැත්නම් වයිල්ඩ් කොක් බුක් ( Wild Cookbook ) ගේ සයිඩ් එකද. එහෙමත් නැත්නම් අනෝමා ඇන්ටිගේ සයිඩ් එකද ?

    මට හිතෙන විදිහට JVP එකේ උන් වැඩි හරියක් සපෝර්ට් කරන්නේ අපේ අම්මට .

    මේකයි සරලවම කතාව.

    අපේ අම්මගෙයි, අනෝමා අ‍ැන්ටිගෙයි චැනල් දෙකම අ‍ැත්තටම උයන්න කැමති කෙනෙක්ට දන් නැති දෙයක් බලලා ඉගෙන ගෙන හදන්න නියමයි. පැහැදිලිව කියලා දෙනවනෙ. හැබැයි ඉතින් එ‍්ක ඉස්සර ඉඳලා තියෙන රස සරණිය අරක මේක වගේම තමයි visually අලුත් දෙයක් නැහැ.

    සරලවම එ‍්වා ඉස්සර ලංකාවෙ තිබුණ, හොඳ ගැඹුරක් තිබුණ අපේම වර්ගයෙ teledrama වගේ. ජීවිතයට ගන්න දෙයක් තිබුණා. හැබැයි එ‍්වායෙ ratings උඩ තිබ්බෙ කාලෙකට විතරයි

    Wild cookbook එක ඊට වඩා visual පැත්ත හිතනවා. එ‍් කියන්නෙ අම්මෝ අර මාලුවගෙ ලොකු, මේ කොල්ලගෙ ලස්සන, දක්ෂතාව වගේ දේවල් තමයි promote වෙන්නෙ. අනික කෑම උඩදාන කරකවන වැඩ කෑලි ටික උ‍ෟ තමයි popularize කරේ. එ‍් වටිනාකම තියෙනවා. එ‍්ක බලාගෙන කවුරුත් කෑම හදන් නෑ. කෑම හදන්න එ‍්ක බලලා ගන්න පුළුවන් දේකුත් නෑ.

    එ‍්ක හරියට එ‍් දවස්වල අ‍ාපු ප්‍රවීණා, මහ ගෙදර වගේ indian teledrama වගේ. පාට, shots, angles වගේ Visual වැඩ කෑලි ගොඩයි. ලොකුවට ජීවිතේට ගන්න දෙයක් නෑ. ලස්සන නිසා බලනවා. Ratings නිකන්ම නැග්ගා කඩාගෙන.

    දැන් අපේ අම්මා එක්කො හිතාමතා negative marketing කරගන්න, එහෙමත් නැත්තම් මෝඩ කමට දැන් මිනිස්සු බලන් නෑ කියල බනිනවා. අඩුපාඩු විවේචනය කරනවා. එ‍්කෙන් එළියට එන්නෙ කුහක කෑල්ල විතරයි. (හැබැයි එයාට ඕනෙත් එ‍්ක වෙන්න පුළුවන්)

    අර කොල්ලා ගණන් ගන් නැතිව උගෙ පාඩුවෙ වැඩේ කරගෙන යනවා. කොහොමත් උට උයලා පෙන්නලා ගන්න මාකට් එකක් නෑනෙ. කට්ටිය උගෙ වීඩියෝ බලලා එ‍්වා උයන් නෑ. Wow කියල නිකන් ඉන්නවා විතරයි.

    Anoma අ‍ැන්ටි ඔය දෙකටම යන් නැතිව තමන්ගෙ වැඩක් බලාගෙන පාඩුවෙ ඉන්නවා. එ‍්ක අ‍ැතුළෙ එයාටම පොඩි අනන්‍යතාවක් හැදිලා. එ‍් වෙනසට මිනිස්සු අ‍ාසයි. තමන්ගෙ niche එක අස්සෙ ලස්සනට ගේමක් ගහනවා. ළඟදි අ‍ාපු සිංහල/කතෝලික teledrama ටික වගේ.

    කාගෙවත් පැත්තක් ගන්න බෑ ඉතින්. හැමෝම හොඳටම කරන්නෙ තමන්ගෙ වැඩේ. හැබැයි මේක ගැන කතාබහක් හැදුවෙ නම් අපේ අම්මා තමයි. එ‍්කෙන් එයත් up වුණා, හැබැයි අනිත් දෙක ඊටත් වඩා up වුණා. 😁
     
    • Like
    Reactions: csoftlanka