මචන්ලා whisky bottle එකක් සෙට් කරලා දියන්කෝ පානදුර, මොරටුව අවටින් 6000කට වගේ නම් හොඳයි..
T Thari87 Well-known member Jun 18, 2021 1,517 2,112 113 Aug 14, 2023 #1 මචන්ලා whisky bottle එකක් සෙට් කරලා දියන්කෝ පානදුර, මොරටුව අවටින් 6000කට වගේ නම් හොඳයි..
Candid-B Well-known member Apr 25, 2019 33,833 1 58,738 113 Mother Earth Aug 14, 2023 #2 5000ට old keg එකක් ගන්නපුළුවන්නෙ. Reactions: Thari87
BAHIRAWA2020 Well-known member Mar 29, 2020 1,302 1,149 113 Aug 14, 2023 #3 Thari87 said: මචන්ලා whisky bottle එකක් සෙට් කරලා දියන්කෝ පානදුර, මොරටුව අවටින් 6000කට වගේ නම් හොඳයි.. Click to expand... ටිල්සයිඩර් 4500ක් වගේ වෙන්නේ....
Thari87 said: මචන්ලා whisky bottle එකක් සෙට් කරලා දියන්කෝ පානදුර, මොරටුව අවටින් 6000කට වගේ නම් හොඳයි.. Click to expand... ටිල්සයිඩර් 4500ක් වගේ වෙන්නේ....
T Thari87 Well-known member Jun 18, 2021 1,517 2,112 113 Aug 14, 2023 #4 BAHIRAWA2020 said: ටිල්සයිඩර් 4500ක් වගේ වෙන්නේ.... Click to expand... ඒක හොඳද බන්? දැන් VAT 69 එකක් එහෙම කියක් වෙනවද? Candid-B said: 5000ට old keg එකක් ගන්නපුළුවන්නෙ. Click to expand... ඒ ඇරෙන්න වෙන මොනාද බන් තියෙන්නේ 10,000 ක් උනත් අවුලක් නැ... ------ Post added on Aug 14, 2023 at 12:35 PM Reactions: Candid-B
BAHIRAWA2020 said: ටිල්සයිඩර් 4500ක් වගේ වෙන්නේ.... Click to expand... ඒක හොඳද බන්? දැන් VAT 69 එකක් එහෙම කියක් වෙනවද? Candid-B said: 5000ට old keg එකක් ගන්නපුළුවන්නෙ. Click to expand... ඒ ඇරෙන්න වෙන මොනාද බන් තියෙන්නේ 10,000 ක් උනත් අවුලක් නැ... ------ Post added on Aug 14, 2023 at 12:35 PM
Candid-B Well-known member Apr 25, 2019 33,833 1 58,738 113 Mother Earth Aug 14, 2023 #5 Thari87 said: ඒක හොඳද බන්? දැන් VAT 69 එකක් එහෙම කියක් වෙනවද? ඒ ඇරෙන්න වෙන මොනාද බන් තියෙන්නේ 10,000 ක් උනත් අවුලක් නැ... ------ Post added on Aug 14, 2023 at 12:35 PM Click to expand... හකෝ දැන් 69 10,000 පන්නල ඇති. අඩුම විස්කි ආතල් එක old keg තමයි. 69ට ඔච්චර වියදම් කරන්න එපා. old keg එකෙන් ෂේප් වෙයන්. vat69ට වියදම් කරන්න තරම් මෝඩයෙක් වෙන්න එපා. දෙකෙන්ම වෙන්නෙ වෙරි වෙන එක. Reactions: Thari87
Thari87 said: ඒක හොඳද බන්? දැන් VAT 69 එකක් එහෙම කියක් වෙනවද? ඒ ඇරෙන්න වෙන මොනාද බන් තියෙන්නේ 10,000 ක් උනත් අවුලක් නැ... ------ Post added on Aug 14, 2023 at 12:35 PM Click to expand... හකෝ දැන් 69 10,000 පන්නල ඇති. අඩුම විස්කි ආතල් එක old keg තමයි. 69ට ඔච්චර වියදම් කරන්න එපා. old keg එකෙන් ෂේප් වෙයන්. vat69ට වියදම් කරන්න තරම් මෝඩයෙක් වෙන්න එපා. දෙකෙන්ම වෙන්නෙ වෙරි වෙන එක.
kinkon Well-known member Aug 5, 2007 115,550 2 115,380 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 14, 2023 #6 විස්කි
BAHIRAWA2020 Well-known member Mar 29, 2020 1,302 1,149 113 Aug 15, 2023 #7 Thari87 said: ඒක හොඳද බන්? දැන් VAT 69 එකක් එහෙම කියක් වෙනවද? ඒ ඇරෙන්න වෙන මොනාද බන් තියෙන්නේ 10,000 ක් උනත් අවුලක් නැ... ------ Post added on Aug 14, 2023 at 12:35 PM Click to expand... ow... hangover ettema ne.
Thari87 said: ඒක හොඳද බන්? දැන් VAT 69 එකක් එහෙම කියක් වෙනවද? ඒ ඇරෙන්න වෙන මොනාද බන් තියෙන්නේ 10,000 ක් උනත් අවුලක් නැ... ------ Post added on Aug 14, 2023 at 12:35 PM Click to expand... ow... hangover ettema ne.
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,439 15,397 113 Gampaha Aug 20, 2023 #8 බීලා මැරෙන්න එපා දුක් විඳලා..විස්කි කියන්නේ කිසිම රහක් තියන දෙයක් නෙමේ.. ඕක පිරිමි සම්මත කරපු සංකල්පයක් විතරයි..ඔකෙන් කිසිම ආතල් එකක් එන්නේ නෑ..මත් උනා කියලා ආතල් එකක් එන්නෙත් නෑ..
බීලා මැරෙන්න එපා දුක් විඳලා..විස්කි කියන්නේ කිසිම රහක් තියන දෙයක් නෙමේ.. ඕක පිරිමි සම්මත කරපු සංකල්පයක් විතරයි..ඔකෙන් කිසිම ආතල් එකක් එන්නේ නෑ..මත් උනා කියලා ආතල් එකක් එන්නෙත් නෑ..