White collar

elarosh

Active member
  • Jul 19, 2009
    119
    40
    28
    TV Showa ගැන තියන නූල දැකල මේක දාන්න හිතුවෙ. මම අන්තිමට බැලුව (ගිය සතියෙ :-))TV show එක තමයි මේ. ලෝකේ අංක එකේ වංචාකරයෙක් FBI එකට අපරාද අල්ලන්න උදව් කරන විදිය තමයි මේකේ කියන්නේ. ඊට අමතරව තව background කතාවකුත් යනවා. ඒ මෙයාගෙ GF ගෙ මිනීමරුවා හොයන එක. මම බැලුවෙ සීසන් 2යි. 3වෙනි සීසන් එකත් තියනව. 4 වෙනි සීසන් එක කමින් සූන්.

    http://en.wikipedia.org/wiki/White_Collar_(TV_series)