TV Showa ගැන තියන නූල දැකල මේක දාන්න හිතුවෙ. මම අන්තිමට බැලුව (ගිය සතියෙ
)TV show එක තමයි මේ. ලෝකේ අංක එකේ වංචාකරයෙක් FBI එකට අපරාද අල්ලන්න උදව් කරන විදිය තමයි මේකේ කියන්නේ. ඊට අමතරව තව background කතාවකුත් යනවා. ඒ මෙයාගෙ GF ගෙ මිනීමරුවා හොයන එක. මම බැලුවෙ සීසන් 2යි. 3වෙනි සීසන් එකත් තියනව. 4 වෙනි සීසන් එක කමින් සූන්.
http://en.wikipedia.org/wiki/White_Collar_(TV_series)
http://en.wikipedia.org/wiki/White_Collar_(TV_series)