White van collection - සුදු වෑන් එකතුව

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    එයාට තියෙන්නේ සුදුපාට රේන්ජ් රෝවර් එකක්..



    auto_15647711951129468798.jpeg



    එයාගේ සුදු වෑන් ගෑන අහන්න තියෙන්නේ රාජිත ගෙන් තමා... මෑන්ස් නේ කියන්නේ සුදු වෑන් වලින් ඉස්සුවා ඉස්සුවා කියලා. ඒ වුනාට ගයන්තම පාර්ලිමේන්තුවට උත්තර දුන්නා එහෙම කිසිම පොලිසියක පෑමිනිල්ලක් නෑ කියලා සුදු වෑන් වලින් ඉස්සුවා කියලා. රාජිත කියනවා... යු ඈන් පී ගොන්නු අහනවා. අවන්කවම කියන්නේ දෑන්නම් යු ඈන් පී ගොන්නු හරි අඩුයි.. වෑඩිපුර ඉන්නේ විකල්ප කියලා කියන කොටලුවෝ සෙට් එකක්


    ඇත්ත කියපං. උබ නේද මගේ රෙප් කැපුවේ ????

    WAU3w8q.jpg