ගොඩක් අය ටීවී එකේනම් දැකලා ඇති, කරන්න ආසාවෙනුත් ඇති, adventure sport එකක් විදිහට ලංකාවේදී කරන්න පුලුවන් හොඳම දේවල් වලින් එකක් තමයි White Water Rafting කියන්නේ.
මෙයින් මම ඔබලාට White Water Rafting කරන්න පුළුවන් හොඳම තැනක් ඒවගේම කොළඹට ආසන්න තැනක් වන්නේ කිතුල්ගලයි.
එක් දිනක් මෙහි ගතකිරීම ප්‍රමාණවත් වෙනවා, මෙහි තෝරාගන්න පැකේජ දෙකක් තියෙනවා.
►කි.මී 7 දුර(පැය 2ක් පමණ ගතවනවා)
මෙයට එක් අයෙකුගෙන් රු.1800 අයකරනවා, එයට දිවාආහාරයද ඇතුලත්.
►කි.මී 30දුර(පැය 8ක් පමණ ගතවනවා)
මෙය නම් ටිකක් අමාරුයි, පුරුදු නැත්නම් අපිව තෝරාගන්නේත් නෑ. වැඩිකාලයක් ගත්වන නිසා අළුතින් Water Rafting වලට ආපු අයට යන්න බෑ.
ආරක්ෂාවට වෙනම කණ්ඩායමක් සිටිනනිසා බියවීමට දෙයක් නෑ. හෙල්මට් වගේම ලයිෆ්ජැකට් එකත් ලබාදෙනවා. ආරක්ෂාව ගැන වෙනම පොඩි දේශනයකුත් දෙනවා.
මගේ යාළුවෙක් මට ලබාදීපු පින්තූර ටිකක් මම දාන්නම්, බලන්න කොහොමද කියලා...