Whitewalker's Sister

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි උඹේ හිරි ඔතප් බිඳුනද මේක කියවල ? :rolleyes: :rolleyes:
    ටිකක් බිඳුන බන් තව ටිකයි ඉතුරු :sorry:
    ඇයි බන් ජාතික මට්ටමේ පුවත්පතක් උනාම ටිකක් වැදගත් ඒව යන්න එපාය. නිකන් මල් පත්තර වගේනේ මෙහෙම දාපුවම.:eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ටිකක් බිඳුන බන් තව ටිකයි ඉතුරු :sorry:
    ඇයි බන් ජාතික මට්ටමේ පුවත්පතක් උනාම ටිකක් වැදගත් ඒව යන්න එපාය. නිකන් මල් පත්තර වගේනේ මෙහෙම දාපුවම.:eek:

    ලබ්බෙ වැදගත් කම :rofl: :rofl:
    ඔය පත්තරේම මං දැක්ක දවසක් ප්‍රධාන පිටුවෙ පොල් අකුරෙන් දාල තිබ්බ දිනකට මෙගා වොට් *** විදුලි බලාගාරෙ *** වෙලා හරි මොකක් හරි :sorry: :sorry:
    ප්‍රධාන ප්‍රවෘතිය ඔහොම දානව නං ඔය ඇතුලෙ කෑලි කොහොම දැම්මාම මොකෝ බං :rolleyes: :rolleyes:
    ඔය දොස්තරව මටත් වැඩිය අල්ලන්නෙ නෑ හැබැයි :no: :no:
    වෙලාවකට හෙන පරස්පර කරුණු කියනව :confused: :confused:
    එක දවසක් මනුස්සයෙක් බෙහෙතක අතුරු ආබාධ ගැන අහල දොස්තර කියල තිබ්බ ඒව බෙහෙත් දෙන දොස්තරල බලාගනියි ඒව ඒගොල්ලන්ට බලාගන්න දීල ඔයා බෙහෙත් ටික බොන්න කියල :dull: :dull:
    අවුරුදු ගානක් මොකක් හරි බෙහෙතක් පාවිච්චි කල මනුස්සයෙක්ද කොහොද :dull: :dull:

    තව සමහර තැන් වල කියනව සමහරුන්ගෙ කන්‍යා පඨලෙ ස්වභාවිකවම පිහිටල තියෙන්නෙ sex කලාට හානි නොවෙන විදිහටලු එක දවසක් එක කෙල්ලෙක් අහල තිබ්බ අවුරුදු කීපෙක ඉඳන් sex කරනව කන්‍යා පඨලෙ දැන් තියෙද දන්නෑ කියල :baffled: :baffled:
    දොස්තර කිව්ව දැන් ඒකෙ නටඹුන් තමා ඇත්තෙ කියල :rolleyes: :rolleyes:
    අර මුලින් කියපු හානි නොවෙන විදිහට තිබීම ඒ කිසි දෙයක් නෑ :no: :no:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල

    :confused::confused::confused::baffled: