WHO දැන් ඒ පාර තව ඵකක් කියනවා..🥴🤔

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,143
    46,849
    113
    මුන් ලංකාවේ අාණ්ඩුව වගේනේ..මුලින් කිව්ව ඔමික්‍රෝන් දරුණු නෑ කියල ඊට පස්සෙ අායෙත් කිව්ව වැරදීමක් වුනේ ඔමික්‍රෝන් ඩෙල්ටා වගේමයි කියල..ඊයෙ පෙරේද කිව්ව මේ අවුරුද්දෙ කොවිඩ් ඉවරයක් කරන්න පුළුවන් කියල දැන් ඒ පාර තව ඵකක් කියනව..

    Next COVID variant will be more contagious than Omicron, WHO warns​

    The next Covid-19 variant will definitely be more contagious than omicron, but the real question is whether or not it will be more deadly World Health Organization officials pointed out. Further, issuing another warning regarding long COVID, they asserted that pre-Omicron, there was an estimate that one out of every 10 patients would suffer from lingering symptoms, however, it is yet to be known, how or whether new variants can change that count.

    https://www.livemint.com/science/he...us-than-omicron-who-warns-11643213710442.html
     
    SathminaD

    Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    කොහොමත් Omicron එකෙන් පස්සෙ එන්නෙ Pi නෙ...

    Piය කොහොමත් දරුණු වෙයි..

    Piය Varient එක හැදිලා මැරුනොත් තමා පරශ්නේ..

    "පයි කොරෝනා හැදිලනෙ එයා මැරුණේ"
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    කොහොමත් Omicron එකෙන් පස්සෙ එන්නෙ Pi නෙ...

    Piය කොහොමත් දරුණු වෙයි..

    Piය Varient එක හැදිලා මැරුනොත් තමා පරශ්නේ..

    "පයි කොරෝනා හැදිලනෙ එයා මැරුණේ"
    minissu kiyai "uu marune Piය hadilane" :-)
     
    • Haha
    Reactions: SathminaD

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඕවා උන් predict කරන්නේ උන්ට හම්බෙන දත්ත අනුව නේ.. අද ලෙඩේ ගැන තියෙන විස්තර නෙවෙයි සමහර විට හෙට තවත් අලුත් result එනවා data එනවා. එතකොට update එකක් දෙනවා.

    ලංකාවේ පොන්න ආණ්ඩුව තෙල් නෑ කියාගෙන සරමේ ගූ ගිහින් මාධ්‍යට ඇවිත් පච අරිනවා. ඊට පස්සේ බැසිල්ගේ සමිති ටික රට දුවන්න බෑ තෙල් නෑ. දවසට පැය අච්චරක් කපන්න වෙයි, මෙච්චරක් කපන්න වෙයි ගාගෙන වේසා ගෑනු වගේ ඇවිත් කියනවා. ඊට පස්සේ මිනිස්සු අසහනෙන් ආණ්ඩුවට බැන බැන සමිති කරන්නේ විපක්ෂ මතයක් යවල තියෙන නිසා විපක්ෂ ටිකටත් බැන බැන සතියක් දෙකක් මේ නාටකේ ගෙනියනවා. අන්තිම goal එක වෙන්නේ බැසිල් මැතිතුමාගේ වැඩ නිසා තමයි අපි මේ අර්බුදයෙන් ගොඩ ආවේ නැතත් මේ රට ඉවරයි කියාගෙන ඊළඟ චන්දෙට පොන්නය ඉල්ලනවා. මේ තෙල් ප්‍රශ්නය ආණ්ඩුව කෘතිමව ඇති කරපු එකක්.. බලාගාර වහන එක පිටිපස්සේත් බැසිල්ගේ කට්ටිය ඇති.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔය WHO එක නම් පිස්සු හුකන්නෝ.. කොරෝනා ආපු කාලේ කිව්වා බයවෙන්න එපා ඒ තරම් දරුණු නැ කියල. මුළු ලෝකෙටම කෙලඋනාට පස්සේ තමයි මුන් කිව්වේ පරිස්සම් වෙන්න කියල..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කොහොමත් Omicron එකෙන් පස්සෙ එන්නෙ Pi නෙ...

    Piය කොහොමත් දරුණු වෙයි..

    Piය Varient එක හැදිලා මැරුනොත් තමා පරශ්නේ..

    "පයි කොරෝනා හැදිලනෙ එයා මැරුණේ"
    Pi variant eka kellonta wadipura hadei.
     
    • Haha
    Reactions: SathminaD

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ඕවා උන් predict කරන්නේ උන්ට හම්බෙන දත්ත අනුව නේ.. අද ලෙඩේ ගැන තියෙන විස්තර නෙවෙයි සමහර විට හෙට තවත් අලුත් result එනවා data එනවා. එතකොට update එකක් දෙනවා.

    ලංකාවේ පොන්න ආණ්ඩුව තෙල් නෑ කියාගෙන සරමේ ගූ ගිහින් මාධ්‍යට ඇවිත් පච අරිනවා. ඊට පස්සේ බැසිල්ගේ සමිති ටික රට දුවන්න බෑ තෙල් නෑ. දවසට පැය අච්චරක් කපන්න වෙයි, මෙච්චරක් කපන්න වෙයි ගාගෙන වේසා ගෑනු වගේ ඇවිත් කියනවා. ඊට පස්සේ මිනිස්සු අසහනෙන් ආණ්ඩුවට බැන බැන සමිති කරන්නේ විපක්ෂ මතයක් යවල තියෙන නිසා විපක්ෂ ටිකටත් බැන බැන සතියක් දෙකක් මේ නාටකේ ගෙනියනවා. අන්තිම goal එක වෙන්නේ බැසිල් මැතිතුමාගේ වැඩ නිසා තමයි අපි මේ අර්බුදයෙන් ගොඩ ආවේ නැතත් මේ රට ඉවරයි කියාගෙන ඊළඟ චන්දෙට පොන්නය ඉල්ලනවා. මේ තෙල් ප්‍රශ්නය ආණ්ඩුව කෘතිමව ඇති කරපු එකක්.. බලාගාර වහන එක පිටිපස්සේත් බැසිල්ගේ කට්ටිය ඇති.
    Predictions are not always based on real-world data. Some forecasting can be done by studying the existing Covid Genomic databases using what's known as N-Mer (or sometimes referred to as k-Mer sequencing. n-mers are substrings of length n contained within the genomic sequence. These are combinations of the standard nucleotides A, T, G & C.
    Analysis of n-mers can give an idea on the possibility of how the mutations could change the existing viral genome.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ඔය WHO එක නම් පිස්සු හුකන්නෝ.. කොරෝනා ආපු කාලේ කිව්වා බයවෙන්න එපා ඒ තරම් දරුණු නැ කියල. මුළු ලෝකෙටම කෙලඋනාට පස්සේ තමයි මුන් කිව්වේ පරිස්සම් වෙන්න කියල..
    This guy is a Chinese stooge.... Should have been kicked out of the WHO. (y)
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    This guy is a Chinese stooge.... Should have been kicked out of the WHO. (y)
    Remember the tweet of 2020 Jan , who said COVID -19 is not transmitting in human to human.

    I have posted several threads on this title , China and WHO both should take the responsibility for this mess

    @N A K A M U R A හුත්තා තෝ කොහෙද
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    COVID has enslaved all of you. What are you going to do ? Vaccinate your self every month or two just like updating a virus scanner ?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Remember the tweet of 2020 Jan , who said COVID -19 is not transmitting in human to human.

    I have posted several threads on this title , China and WHO both should take the responsibility for this mess

    @N A K A M U R A හුත්තා තෝ කොහෙද
    උන්ට හරියටම කියන්න දැවැස් තියෙනවද පකෝ?අර පිස්සු ට්‍රම්ප් කාරය කරපු දේවල් නිසා තමා මේක මේ තරම් දරුණු වුනේ..ඒ බල්ලට ඕන උනේ චීනේ වට්ටන්න මිසක් වෙෙරස් ඵක නැති කරන්න උදව් කරන්න නෙමෙයි.චීනේ වෙෙරස් ඵක පැතිරෙන කොට ට්‍රම්ප් පකයා උඩ පැන පැන හිටියේ චීන්නුන්ට කෙලවෙලාම යයි කියලා..දැන් ඵක ඵකාට අැඟිල්ල දික් කරන්නේ නැතුව හිටපං බූරුවා..
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    while agreeing that no one could predict I do not think we have sufficient data to predict any new varieties and their virulence, with any acceptable accuracy. So any stimulation that it could be more dangerous is just a speculation with 50% probability (as the other outcome is less dangerous. It is unlikely it will be the same level of virulence when it becomes a VOC).
    It is like I predict your first child be a boy (50%)! We cannot have a algorithm to predict new VOC or VOI we are far behind in such prediction with a reasonable accuracy.