Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WHO AM I? : 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://elakiri.com/threads/who-am-i.2120270/

TEXT VERSION:

මේ factory එක කරන්නෙ රටේ ප්‍රසිද්ධ නිළියකගෙ divorced husband...

ප්‍රධාන පරිපාලන නිලධාරීට හැම විස්තරයක්ම වගේ whatsapp යැව්ව.

බලල නිකම් ඉන්නවා විතරක් මුකුත් නෑ.

මම කිව්ව factory එකෙන් වාහනයක් එවන්න කියල මේ ගැන කතා කරන්න එන්න.

එව්වෙත් නැහැ… මට බලෙන් යන්නත් බැහැ.

messages වලින් හොඳටම ලැජ්ජා කළා. එකෙක් සද්ද නෑ.

මට නිකම් සැකයක් තිබුන drug එකක් ගැනත් කිව්ව. ඒක නිකම් සැකේට විතරයි. ක්‍රම 4 කට ශරීරගත කරන්න පුළුවන් එකක්. ලංකාවේ ඒක ඇති කියල දැනුවත් නෑ හැබැයි. ඒකට ලංකාවේ අපි දන්න drugs කිහිපයක side effects එන්න පුළුවන් කියල තියනව. ඒ side effects මට ඒ දවස්වල එහෙදි වැඩ කරද්දී වුන සමහර දේවල් වලට සමානයි.

------ Post added on [DATETIME="UT"]1693990347[/DATETIME]

පළවෙනි දවසෙ ඉල්ලා අස්වීම ගන්න ගියාම office එකෙන් කියනවා ඉල්ලා අස්වීම දෙන්න බෑ කියලා.

(ලියුම sign කරන්න බෑ කියල. මම දැම්මෙ ලියුමෙ විශ්වාසය කඩවීමක් වගේ එකක්)

පස්සෙ P ට call කළාම කියනව අස්වෙනව නම් එහෙම ලියුම් මුකුත් දෙන්නෙ නැතිලු.

මගේ certificate copies ටිකත් තිබුනෙ නෑ office එකේ.

මම office එකට කියල ආවෙ certificates copies ටිකයි, ඉල්ලා අස්වීමයි දුන්නෙ නැත්නම් පොලිසියෙන් එක්ක එනවා කියලා.

පහුවදා S ඇවිත් certificates photo copies ටිකයි, ඉල්ලා අස්වීමයි දුන්නා.

(copy වුනත් තියෙන්න දෙන්න බෑ misuse වෙයි කියලා, කාලයක් bio date ආව photocopy වල අනිත්පැත්තට factory එකේ වැඩකරන හැමෝම අතට. මම කියල නැවැත්තුවෙ )

සේවයෙන් අස්වෙලා යන්න කලින් මාසයක් වැඩ කරන්න ඕනේ කියල law එකක් තියද?

මට කිව්ව එහෙම ඉන්න කියල ඉල්ලා අස්වීමේ ලියුම sign ගන්න ගියාම.

මම කිව්වා ආයතනය පැත්තෙන් වරදක් වුනා නම් එහෙම ඉන්න ඕනෙ නෑ කියල.

ඊට පස්සෙ වචනයක් කිව්වෙ නෑ.  ඒ දවස් වල කිව්වෙ රාජකාරී සම්බන්ධ ප්‍රශ්න නිසා එයාලගෙන් වුන වැරදි ගැන.

ඇත්තටම කිව්වොත් එයාල ගැන විශ්වාසය නැති වුනා ඒ දවස් ටිකේ.

ඒත් ඒවටත් වඩා හංඟන දේවල් තිබිලා වගේ..

(ඒ දවස් වල side effects වගේ ටිකෙන් ටික තිබුනට [කලින් කියල ඇති] සිද්ධිය ගලපගන්න බැරිවුනා මට)

------ Post added on [DATETIME="UT"]1693991103[/DATETIME]

පස්සෙ ඉල්ලා අස්වීම ගත්තෙ පෞද්ගලික හේතුවක් දාල.

------ Post added on [DATETIME="UT"]1693991481[/DATETIME]

මම factory එකට අපහාස කරනව කියල police complain කළා නම් හරි කියලත් එයාලටම යැව්ව ඒ දවස්වල.

කරල නෑ වගේ...

මම කිව්ව factory එකේ අය, ඒ අවට අය ඉස්සහර ඇත්ත කතා කරමු කියල, සද්ද නෑ.

මට මානසික ප්‍රශ්නයක් නම් එහෙම හෙළි වෙනවනෙ එතනදී...

------ Post added on [DATETIME="UT"]1693992111[/DATETIME]

මට මෙහෙම අනුමානයක් තියනව.

විෂ දෙයක් / මත්ද්‍රව්‍යයක් ශරීරගත කළා නම් ඒක විෂ වෙලා / අධිමාත්‍රාවක් විදියට ශරීරගත වෙලා ඒකෙන් බේරගන්න මොළේ කරන දෙයක්ද මේ කියලත්.

මට වෛද්‍ය විද්‍යාව ගැන එච්චර දැනුමක් නැහැ. මෙහෙම වෙනවද කියල හරියටම දන්නෙ නැහැ ඉතින්.

දැන් සමහරවිට ඇඟේ විෂ නැතත් ඒක පුරුද්දක් විදියට ආව වගේ දෙයක් ද මේ වෙන්නෙ.

මොළෙන් ඒ කාලේ වුන විදියටම දැන් control කරනවද?

------ Post added on [DATETIME="UT"]1693993556[/DATETIME]

[QUOTE="s.p.n, post: 29163398, member: 578280"] [URL]https://elakiri.com/threads/who-am-i.2120270/[/URL] [IMG]https://i.ibb.co/R4y0GNY/whoami2.png[/IMG] [HR][/HR] TEXT VERSION: මේ factory එක කරන්නෙ රටේ ප්‍රසිද්ධ නිළියකගෙ divorced husband... ප්‍රධාන පරිපාලන නිලධාරීට හැම විස්තරයක්ම වගේ whatsapp යැව්ව. බලල නිකම් ඉන්නවා විතරක් මුකුත් නෑ. මම කිව්ව factory එකෙන් වාහනයක් එවන්න කියල මේ ගැන කතා කරන්න එන්න. එව්වෙත් නැහැ… මට බලෙන් යන්නත් බැහැ. messages වලින් හොඳටම ලැජ්ජා කළා. එකෙක් සද්ද නෑ. මට නිකම් සැකයක් තිබුන drug එකක් ගැනත් කිව්ව. ඒක නිකම් සැකේට විතරයි. ක්‍රම 4 කට ශරීරගත කරන්න පුළුවන් එකක්. ලංකාවේ ඒක ඇති කියල දැනුවත් නෑ හැබැයි. ඒකට ලංකාවේ අපි දන්න drugs කිහිපයක side effects එන්න පුළුවන් කියල තියනව. ඒ side effects මට ඒ දවස්වල එහෙදි වැඩ කරද්දී වුන සමහර දේවල් වලට සමානයි. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1693990347[/DATETIME][/SIZE] [HR][/HR] පළවෙනි දවසෙ ඉල්ලා අස්වීම ගන්න ගියාම office එකෙන් කියනවා ඉල්ලා අස්වීම දෙන්න බෑ කියලා. (ලියුම sign කරන්න බෑ කියල. මම දැම්මෙ ලියුමෙ විශ්වාසය කඩවීමක් වගේ එකක්) පස්සෙ P ට call කළාම කියනව අස්වෙනව නම් එහෙම ලියුම් මුකුත් දෙන්නෙ නැතිලු. මගේ certificate copies ටිකත් තිබුනෙ නෑ office එකේ. මම office එකට කියල ආවෙ certificates copies ටිකයි, ඉල්ලා අස්වීමයි දුන්නෙ නැත්නම් පොලිසියෙන් එක්ක එනවා කියලා. පහුවදා S ඇවිත් certificates photo copies ටිකයි, ඉල්ලා අස්වීමයි දුන්නා. (copy වුනත් තියෙන්න දෙන්න බෑ misuse වෙයි කියලා, කාලයක් bio date ආව photocopy වල අනිත්පැත්තට factory එකේ වැඩකරන හැමෝම අතට. මම කියල නැවැත්තුවෙ :baffled:) සේවයෙන් අස්වෙලා යන්න කලින් මාසයක් වැඩ කරන්න ඕනේ කියල law එකක් තියද? මට කිව්ව එහෙම ඉන්න කියල ඉල්ලා අස්වීමේ ලියුම sign ගන්න ගියාම. මම කිව්වා ආයතනය පැත්තෙන් වරදක් වුනා නම් එහෙම ඉන්න ඕනෙ නෑ කියල. ඊට පස්සෙ වචනයක් කිව්වෙ නෑ. :lol: ඒ දවස් වල කිව්වෙ රාජකාරී සම්බන්ධ ප්‍රශ්න නිසා එයාලගෙන් වුන වැරදි ගැන. ඇත්තටම කිව්වොත් එයාල ගැන විශ්වාසය නැති වුනා ඒ දවස් ටිකේ. ඒත් ඒවටත් වඩා හංඟන දේවල් තිබිලා වගේ.. :rolleyes: (ඒ දවස් වල side effects වගේ ටිකෙන් ටික තිබුනට [කලින් කියල ඇති] සිද්ධිය ගලපගන්න බැරිවුනා මට) ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1693991103[/DATETIME][/SIZE] [HR][/HR] පස්සෙ ඉල්ලා අස්වීම ගත්තෙ පෞද්ගලික හේතුවක් දාල. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1693991481[/DATETIME][/SIZE] [HR][/HR] මම factory එකට අපහාස කරනව කියල police complain කළා නම් හරි කියලත් එයාලටම යැව්ව ඒ දවස්වල. කරල නෑ වගේ... :rolleyes: මම කිව්ව factory එකේ අය, ඒ අවට අය ඉස්සහර ඇත්ත කතා කරමු කියල, සද්ද නෑ. මට මානසික ප්‍රශ්නයක් නම් එහෙම හෙළි වෙනවනෙ එතනදී... :D ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1693992111[/DATETIME][/SIZE] [HR][/HR] =-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-= මට මෙහෙම අනුමානයක් තියනව. විෂ දෙයක් / මත්ද්‍රව්‍යයක් ශරීරගත කළා නම් ඒක විෂ වෙලා / අධිමාත්‍රාවක් විදියට ශරීරගත වෙලා ඒකෙන් බේරගන්න මොළේ කරන දෙයක්ද මේ කියලත්. මට වෛද්‍ය විද්‍යාව ගැන එච්චර දැනුමක් නැහැ. මෙහෙම වෙනවද කියල හරියටම දන්නෙ නැහැ ඉතින්. දැන් සමහරවිට ඇඟේ විෂ නැතත් ඒක පුරුද්දක් විදියට ආව වගේ දෙයක් ද මේ වෙන්නෙ. මොළෙන් ඒ කාලේ වුන විදියටම දැන් control කරනවද? =-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-= ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1693993556[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom