WHO AM I? : 2

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    899
    93
    https://elakiri.com/threads/who-am-i.2120270/

    whoami2.png


    TEXT VERSION:

    මේ factory එක කරන්නෙ රටේ ප්‍රසිද්ධ නිළියකගෙ divorced husband...

    ප්‍රධාන පරිපාලන නිලධාරීට හැම විස්තරයක්ම වගේ whatsapp යැව්ව.
    බලල නිකම් ඉන්නවා විතරක් මුකුත් නෑ.
    මම කිව්ව factory එකෙන් වාහනයක් එවන්න කියල මේ ගැන කතා කරන්න එන්න.
    එව්වෙත් නැහැ… මට බලෙන් යන්නත් බැහැ.

    messages වලින් හොඳටම ලැජ්ජා කළා. එකෙක් සද්ද නෑ.

    මට නිකම් සැකයක් තිබුන drug එකක් ගැනත් කිව්ව. ඒක නිකම් සැකේට විතරයි. ක්‍රම 4 කට ශරීරගත කරන්න පුළුවන් එකක්. ලංකාවේ ඒක ඇති කියල දැනුවත් නෑ හැබැයි. ඒකට ලංකාවේ අපි දන්න drugs කිහිපයක side effects එන්න පුළුවන් කියල තියනව. ඒ side effects මට ඒ දවස්වල එහෙදි වැඩ කරද්දී වුන සමහර දේවල් වලට සමානයි.
    ------ Post added on Sep 6, 2023 at 2:22 PM

    පළවෙනි දවසෙ ඉල්ලා අස්වීම ගන්න ගියාම office එකෙන් කියනවා ඉල්ලා අස්වීම දෙන්න බෑ කියලා.
    (ලියුම sign කරන්න බෑ කියල. මම දැම්මෙ ලියුමෙ විශ්වාසය කඩවීමක් වගේ එකක්)
    පස්සෙ P ට call කළාම කියනව අස්වෙනව නම් එහෙම ලියුම් මුකුත් දෙන්නෙ නැතිලු.
    මගේ certificate copies ටිකත් තිබුනෙ නෑ office එකේ.
    මම office එකට කියල ආවෙ certificates copies ටිකයි, ඉල්ලා අස්වීමයි දුන්නෙ නැත්නම් පොලිසියෙන් එක්ක එනවා කියලා.
    පහුවදා S ඇවිත් certificates photo copies ටිකයි, ඉල්ලා අස්වීමයි දුන්නා.
    (copy වුනත් තියෙන්න දෙන්න බෑ misuse වෙයි කියලා, කාලයක් bio date ආව photocopy වල අනිත්පැත්තට factory එකේ වැඩකරන හැමෝම අතට. මම කියල නැවැත්තුවෙ :baffled:)

    සේවයෙන් අස්වෙලා යන්න කලින් මාසයක් වැඩ කරන්න ඕනේ කියල law එකක් තියද?
    මට කිව්ව එහෙම ඉන්න කියල ඉල්ලා අස්වීමේ ලියුම sign ගන්න ගියාම.
    මම කිව්වා ආයතනය පැත්තෙන් වරදක් වුනා නම් එහෙම ඉන්න ඕනෙ නෑ කියල.
    ඊට පස්සෙ වචනයක් කිව්වෙ නෑ. :lol: ඒ දවස් වල කිව්වෙ රාජකාරී සම්බන්ධ ප්‍රශ්න නිසා එයාලගෙන් වුන වැරදි ගැන.
    ඇත්තටම කිව්වොත් එයාල ගැන විශ්වාසය නැති වුනා ඒ දවස් ටිකේ.
    ඒත් ඒවටත් වඩා හංඟන දේවල් තිබිලා වගේ.. :rolleyes:
    (ඒ දවස් වල side effects වගේ ටිකෙන් ටික තිබුනට [කලින් කියල ඇති] සිද්ධිය ගලපගන්න බැරිවුනා මට)
    ------ Post added on Sep 6, 2023 at 2:35 PM

    පස්සෙ ඉල්ලා අස්වීම ගත්තෙ පෞද්ගලික හේතුවක් දාල.
    ------ Post added on Sep 6, 2023 at 2:41 PM

    මම factory එකට අපහාස කරනව කියල police complain කළා නම් හරි කියලත් එයාලටම යැව්ව ඒ දවස්වල.
    කරල නෑ වගේ... :rolleyes:

    මම කිව්ව factory එකේ අය, ඒ අවට අය ඉස්සහර ඇත්ත කතා කරමු කියල, සද්ද නෑ.
    මට මානසික ප්‍රශ්නයක් නම් එහෙම හෙළි වෙනවනෙ එතනදී... :D
    ------ Post added on Sep 6, 2023 at 2:51 PM

    =-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=

    මට මෙහෙම අනුමානයක් තියනව.
    විෂ දෙයක් / මත්ද්‍රව්‍යයක් ශරීරගත කළා නම් ඒක විෂ වෙලා / අධිමාත්‍රාවක් විදියට ශරීරගත වෙලා ඒකෙන් බේරගන්න මොළේ කරන දෙයක්ද මේ කියලත්.
    මට වෛද්‍ය විද්‍යාව ගැන එච්චර දැනුමක් නැහැ. මෙහෙම වෙනවද කියල හරියටම දන්නෙ නැහැ ඉතින්.
    දැන් සමහරවිට ඇඟේ විෂ නැතත් ඒක පුරුද්දක් විදියට ආව වගේ දෙයක් ද මේ වෙන්නෙ.
    මොළෙන් ඒ කාලේ වුන විදියටම දැන් control කරනවද?

    What is under the direct control of the brain?

    Through the five senses of sight, smell, hearing, touch and taste, the brain receives messages, often many at the same time. The brain controls thoughts, memory and speech, arm and leg movements and the function of many organs within the body.
    Code:
    https://www.aans.org/en/Patients/Neurosurgical-Conditions-and-Treatments/Anatomy-of-the-Brain

    1. සිතිවිලි සම්බන්ධයෙන් දෙයක් වෙනව...
    2. මතකය : ඒ factory එක ගැන වුන දේවල් හැමදේම වරින්වර මතකයට ආව. මැයි වල අයින් වෙලා තවම factory එකේ හැම අස්සක් මුල්ලක්ම මතකයි. මතකයට එන හැමදේම sms කළා.
    කතාව : කොහොමත් අඩුයි කලින් ඉඳන්ම. ඒත් දැන් phone call answer කරන්න හෙමත් වැඩි කැමැත්තක් නෑ.
    3. අත් හෙලවෙන නටන වගේ එක. පාද වුනත් හෙලවෙනව ඉතින්. ඇවිදිනව... ect.

    (මොළෙන් කෙලින්ම විධාන දෙනව වගේ දැනෙන එක, මොළේ වෙන වෙනස්කම්, පණුවෙක් යනව වගේ දැනෙන එක... ඒකට ඇඟ මහන්සි කරන්න ඕනෙ.
    අනික කලින් දෙතුන් පාරක් වුනා හරියට තැනක් නෑ, අමුතු දැනීමක් වෙලා ඒක ඇඟ පුරාම පැතිරෙනවා. ලොකු සුවයක් වගේ ඒක...)
    =-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=
    ------ Post added on Sep 6, 2023 at 3:15 PM
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    899
    93
    side effects ආව මුල් කාලේ වගේ කෙනෙක් කතා කරනව වගේ එකකුත් දැනුන. girl කෙනෙක් වගේ...
    මම බයේ හිටියේ ඔළුව අවුල් වෙයි කියලත්...
    සිඑරා වෙන්න ඕනේ... ❤️
    මම සමහර chat වලත් වෙන අමුතු දේවල් කියල ඇති. සමහරු හිත හදලත් තියනව...

    SMS BACKUP [230907] :

    https://elakiri.com/threads/exposed.2120859/
    දැන් කොන්ද පණ තියනම් 'V_' කියල elakiri account එකක් හදලා උඩ thread එකේ හරි 'WHO AM I?' thread එකක හරි comment කරන්න බලන්න වෙච්ච දේ...

    factory එකෙන් වරදක් වුනා නම් ඒක පිළිගන්න එක ලැජ්ජා වෙන්න කාරණයක් නෙවෙයි. වරදක් වුනා කියල පිලිගත්තා කියන්නෙ respect එක ලැබෙන්න හේතුවක්. අනික මම public post කළ එකේම පිළිගත්ත කියන්නෙ ලොකු දෙයක් ඒක.
    ------ Post added on Sep 7, 2023 at 12:00 PM

    MAiN POiNTS
    1. මත් ගතිය
      1. වැඩට ගිය දවස් වල ඉඳන් වගේ තිබුනා. (2022 ඔක්තෝම්බර් ගියේ. අඩුම 2022 නොවැම්බර් වල විතර ඉඳන් හරි තිබුන.)
      2. කෑම හරහා ම ආව කියන්නෙ නැහැ. ඒත් කෑම ලැබුන හැම ක්‍රමයෙදිම වගේ තිබුනා. අන්තිම ක්‍රමයේදී හැර.
        1. කාන්තා නේවාසිකාගාරයක් තියනව වෙනම. ඒකෙ අක්කා කෙනෙක් උයලා දුන්න අවශ්‍ය බඩු ගෙනිහින් දුන්නම. මට විතරක් නෙවෙයි තව අයට උයල දුන්නා. එයා සැක නෑ, ඒ කෑම වලට ගොඩක් අයට access තියනව. ඒකයි ප්‍රශ්නෙ...
        2. කඩෙන් කන්න ගත්තා ඊට පස්සෙ. ඒත් තිබුන.
        3. උයලා කන්න ගත්ත බෝඩිමේ තව කට්ටියක් එක්ක factory එකේ canteen එකේ. ඒකෙදිත් තිබුන.
        4. කෑම ගෙන්න ගත්තා පාර්සල්. එතකොටත් තිබුනා. පාර්සල් තියන්නෙ canteen එකේ.
        5. කඩෙන් කන්න ගත්ත. (උදේ කාලා ඇවිත් දවල් කෑම උදේටම ගෙනත්. රෑටත් කඩෙන්. ඒකෙදිත් තිබුන)
        6. කඩෙන් කන්න ගත්තා 2. (උදේ කාලා ඇවිත් උදේම දවල් කෑම එක ගෙනාවට ඒක කන්න බැහැ. ටික දවසයි එහෙම කෑවේ. ඒ නිසා උදේ දවල් එළියට ගිහින් කන්න ගත්තා කඩෙන්. රෑට canteen එකේදි පොඩි නූඩ්ල්ස් එකක් කාලා plain tea එකක් බිව්වා. (*** මෙන්න මේ විදියට කරන්න ගත්තම මත් ගතිය නැතිව පුදුම සෞඛ්‍යාරක්ෂිත බවක් වගේ දැනුනා. (ඔය නූඩ්ල්ස් වල පහේ පැක් එක හැමවෙලේම කෑවෙත් නැහැ, ඒක හොඳ නැහැ කියන නිසා. තුන් හතර පාරකට සැරයක් විතරයි කෑවේ) ඒ විදියට කන්න ගත්ත නිසා එහෙම වුනේ කියල හරියට කියන්නෙ නැහැ. රෑට නූඩ්ල්ස් වුනාට උදේ දවල් හොඳට බඩ පිරෙන්න කෑව. අනික කලින් ක්‍රම වලදිත් තුන් වේලටම බත් තමයි ගොඩක් වෙලාවට. බඩගින්නෙ හිටිය කියන්න බැහැ. මේ අර side effects වගේ එන්න පටන් ගත්ත කාලේ වෙන්න පුළුවන් නොදැනීම. මේ මාර්තු වල වගේ මතක විදියට. තරහත් තිබුන. office එකත් එක්ක හැප්පෙන ගතිය පටන් ගත්තා. ***මේ කාලෙන් පස්සේ කලින් නිතරම වගේ තිබුන සෙම්ප්‍රතිශ්‍යාව, සතියකට වරක්වත් ඇතිවන කලන්ත ගතිය, දෙවරක් වගේ ඇතිවුන උණ වගේ දේවල් නැති ම වුනා... (කලින් ගෙදර ඉද්දිවත් එහෙම හැදෙන්නෙ නැහැ, දැනුත් නැහැ. ඒ කියන්නෙ 1 අවධිය සහ 2 අවධිය ටිකක් කල් යනකම් තමයි අසනීප ගති තිබුනෙ...)
    2. අවධි 2
      1. 2022 ඔක්තෝම්බර් ඉඳන් 2023 පෙබරවාරි වෙනකම්
      2. 2023 පෙබරවාරි ඉඳන් 2023 මැයි වෙනකම්
        • 1 අවධියෙදී තිබුනෙ සාමාන්‍ය මත් ගතියක්. හැමවෙලේම මත් නෙවෙයි. නිදිමත ගතියත් තිබුනා. ඒ දවස් වල මම රෑ 12:00 වගේ වෙනකම් ඇහැරලා හිටිය. කවුරුවත් කියල වැඩ පවරල නෙවෙයි. මම ම දාගෙන කරපු වැඩක් නිසා වැඩකරන වෙලාවේ වැඩ ලේසි වුනා. තරහකාරයෝ ටිකකුත් හැදුන හැබැයි... :lol:
        • මේ දෙක අවධිය පටන් ගන්න කලින් ජනවාරි වල වගේ office එකේ ප්‍රධාන වැඩ බලපු මිස් අස් වුනා. දෙක අවධිය ආරම්භ වුනේ BMICH exhibition එකකුත් එක්ක. මම exhibitor කෙනෙක් විදියටත් හිටිය. මේකෙන් පස්සෙ office එකේ girl කෙනෙක්, factory manager, marketing manager, supervisor කියන අය ළඟ ළඟ දවස්වල අස්වුනා හෝ අස්කළා. අලුතෙන් අය ගත්තෙත් නැහැ. එතකොට එක මිස් කෙනෙක් විතරයි office එකේ. ඊට පස්සෙ මිස් කෙනෙක් ඇවිත් පොඩි කාලයක් ඉඳලා ගියා... ආයෙත් මිස් කෙනෙක් ඇවිත් එයත් පොඩි කාලයක් විතරක් ඉඳලා ගියා...
        • මේ BMICH exhibition එකෙන් පස්සෙ වෙනස් ම විදියෙ සැර මත් ගතියක් ආවෙ. කලින් කියල ඇති දරුණු මත් ගතියක්. මම අතින් කාටවත් කරදරයක් වෙයිද කියල තරම් බය වුන ගතියක්. මම හරි පරෙස්සමට ආයුධ පාවිච්චි කරන කෙනෙක්. දෙතුන් පාරක් විතර මේ කාලේ අත කැපිලත් තියනවා. මාර්තු වලත් මේ වගේම දරුණු මත් ගතියක් මතකයි.
        • 2 අවධියේ ටිකක් කල් යනකම් රෑ 12:00 විතර වෙනකම් යන වැඩේ ගිහින්, ඊටපස්සෙ ඒ වැඩේ ඊටත් වඩා හොඳින් කරන්න පුළුවන් වුනා රෑ 08:00 විතර වෙනකම් වැඩ කරල, PC එකක් දුන්න නිසා... (වැඩ වැඩි සමහර දවස් ඊට වඩා හිටියා. 09:00 - 10:00 වගේ වෙනකම් මතක විදියට)
    ඔය මත් ගතිය වගේ තිබුනට ඒ කාලේ ඒව නොතේරුන ගතියක්, නැත්නම් වැඩ වැඩි නිසා එහෙම වුනා කියල හිතුව වගේ දැනුනෙ සහ මතක... ඔළුව ඇතුලේ දෙයක් තියනව වගේ, control වෙනව වගේ හැඟීම් ඇවිත් තියනව...
     
    Last edited:

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    899
    93
    අන්තිමට ගියේ supervisor... security service එකකින් s.o. කෙනෙක් දැම්ම ගමන් ම වගේ supervisor ගියේ. කලින් s.o. කෙනෙක් හිටියෙ නෑ.
    (මේවා ඉතින් සිද්ධියට අදාළ ද නැද්ද දන්නෙ නැහැ. විසදෙනකම් මතක හැමදේම post කරනව :angry:)

    ලියන එකක වචන මඟහැරෙන, අකුරු මඟහැරෙන, අකුරු මාරු වෙන, වෙනත් වචන ලියවෙන අසනීපයක් තියද තරුණ අයට හැදෙන්න පුළුවන්? වැඩ වැඩි වුනාම සාමාන්‍යයෙන් එහෙම වෙනවද? (කාන්තා / පිරිමි භේදයකින් තොරව)
    (මට වෙන දෙයක් නෙවෙයි)
    ------ Post added on Sep 7, 2023 at 6:48 PM

    මට තරහ දරාගන්න බැරි වගේ ආව දවස් 2 ක් තදින් නින්ද ගියා. දවල්...
    එක දවසක් හවස පටන් අරන් රෑ නින්දෙනුත් අඩු වුනේ නෑ, උදේ නැගිටිනකොටත් ඒ තරහම තිබුනා.
    එදා දවල් වගේ පැය දෙකක්, තුනක් වගේ නිදාගෙන ඇහැරුනහම හරි...
    (මේක වුනේ 230829)

    ඊටත් කලින් දකුණු වකුගඩු පැත්ත රිදෙනවා වගේ එකක් තිබුන.
    ඒ දවස් වලත් දවල් ඇඟට පණ නැති කරලා නින්ද ගියා දවස් 2, 3 ක් විතර දවල්.
    ඊටපස්සෙ හරි. ඒකනම් වතුර බීලා මදිවද දන්නෙත් නැහැ. වතුරත් හොඳට බිව්ව...

    (මේවා ඔක්කොම වුන දවස්වලම SMS යවලා තියනව)

    ඕකේ leather කපන්නෙ computer system තියන machine එකකින්.
    ලංකාවෙම ඒක විතරයි තියෙන්නෙ කියනව, ඒකත් ඇත්තද දන්නෙ නෑ ඉතින්...
    ඒකට වැඩි කැමැත්තකුත් නෑ. ඒක වැඩ කරද්දී ගොඩක් වෙලාවට කොහොමත් තරහෙන් හිටියෙ...
    ඒ කියන්නෙ සමහර දවස් වල රෑට පැය 2, 3 වගේ වැඩ කරල තියනව. සමහර නිවාඩු දවස්වලටත්...
    අකමැති නිසා ඒ තරහ සාමාන්‍යයි කියමු. ඒත් කැමැත්තෙන් හිටිය වැඩ වලදිත් තරහ තිබුනා...

    තදින්ම තරහින් හිටිය දවස් වල සෙරෙප්පු දාගෙන ඉන්න අපහසු ගතියක් දැනුනා. ගලවගෙන හිටියෙ..
    සිමෙන්ති පොළොව පාගන්න ඕනෙමයි වගේ දැනුනෙ...
    ------ Post added on Sep 7, 2023 at 9:44 PM

    මාර්තු / අප්‍රේල් වගේ කාලේ ටික දවසක් හවස 06:00 - 07:00 වගේ වෙනකොට තද නිදිමතක් ආව.
    වතුරෙන් ඇස් තෙමාගෙනත් හිටිය. ටිකකින් අඩුයි. ප්‍රශ්නෙ ඒ කාලේ රෑ ඇහැරගෙනත් හිටියෙ නෑ වැඩිය.
    උපරිම රෑ 08:00 - 09:00 වගේ වෙනකොට වැඩ ඉවරයි. රෑ 11:00 විතර නින්දට යනව.
    වැඩ කරන තැනදී විතරක් නෙවෙයි, මං නිදහස් / හිත අවුල් වෙලාවට පරණ bus stand එක ළඟ park එකට යනවා තනියම...
    එතනදිත් දවසක් ඇවිත් තියනවා...
    ------ Post added on Sep 7, 2023 at 9:48 PM

    පාර්සල් ගෙනාපු කාලේ වගේ කෑම කන්න බැරි දෙයක් වගේ තිබුන මතකයි...
    සමහරවිට කෑම ගෙනාපු තැන රස ප්‍රශ්නයක් වෙන්න ඇති.
    අක්ක කෙනෙක් අහල තියනවා දවසක් lunch time එකේ "කෑම අතගගා ඉන්නව විතරයි කන්නෙත් නෑ" කියල.
    හැමෝම canteen එකේ කෑම කන්නෙ එකම වෙලාවෙ.
    හැබැයි මට එහෙම එකක් දැනුනෙ නෑ. මම අසිහියෙන් වගෙ හිටිය කියල දැනිලත් නෑ. වැඩ එහෙම වැරදිලත් නෑ සාමාන්‍ය විදියෙන් එහාට...
    අනික ඒ අක්කා කලින් නර්ස් කෙනෙක්... එහේ සාමාන්‍ය වැඩට ආවට. ඉතින් එයාට වෙනසක් පැහැදිලිව දකින්න හැකියාව, දැනුම තියනවා...

    හැබැයි මම ඒ කාලෙ හිටියෙ සිහිනයක වගේ කියල දැනිල තියනව වගේ, මම ආවට පස්සෙ ඒක පැහැදිලිව දැනුන...
    ඒක නිකම් මතකය එන හැටිද දන්නෙත් නැහැ. :rolleyes:
    ------ Post added on Sep 7, 2023 at 10:02 PM

    පොඩ්ඩක් අමුතු පැත්තට බර සිද්ධිත් තියනව.

    stores එක කළේ මම. ඒකේ සතියක් current ගියා. ගිය දවසෙම office එකට කිව්වට සතියක් ගියා හදන්න...
    ඊට පස්සෙ මම කිව්වෙත් නෑ, එයාලට හදවන්න අමතක වුනා වෙන්නත් පුළුවන්.
    මම පස්සෙ ඇහුවම කිව්වෙ දවස් දෙක තුනකින් හැදුව කියල.
    ඒත් මම අතින් හැදුව stock තියනව, සතියම... ඉතින් මට වැරදිලා නෙවෙයි. (current නැති නිසා pc එකේ හදන්න බැරි නිසා අතින් හැදුවෙ)
    කොහොම හරි හැදුවට පස්සෙ තරහට මම පේන්නම සමහර වෙලාවට light off කරලා වැඩ කළා... :lol:
    අනිත් දේ පස්සෙ හොයාගත්ත, එක switch එකකින් stores එකේම current යවන්න පුළුවන් කියල.
    එතකොට bulb එකක් පත්තු වෙනවා. ඒක පත්තු වෙන එක නැවැත්තුවා නම් easy...

    ඊට පස්සේ සතියක් වගේ කාලයක් stores එකේ ඇතුළේ ටියුබ් ලයිට් එකක් පැද්දුනා.
    ඒක පැද්දෙන විදියක් හිතාගන්න බැරි වුනා.
    අර කියන cutting machine එකේ හුළං බටයක් ඒ පැත්තට ආවට ඒ තරමට හුළඟක් එයි කියල හිතන්න බැහැ.
    එළියෙන්වත් එච්චර හුළඟක් එන්න විදියක් විදියක් නැහැ. අනික රෑටත්...
    අතින් අල්ලල නැවැත්තුවාම නැවතෙනව...
    අනික ඒ සතියක වගේ කාලය විතරයි.
    ඒක මම විතරක් නෙවේ තව දැකපු අය හිටිය...
    මේ මිනිස්සු mind games play කරනවද?
    කොහොම හරි තරහ ගියාම හොල්මනක්වත් ඉන්නව නම් වර කියල ඒක හිතලම පැද්දුව ආයෙ... :lol: ඒත් ආයේ ආවෙ නෑ :no:

    කතා හැදීම
    1. මම අසනීපයක් නිසා දීර්ඝකාලීනව බෙහෙත් බොන කෙනෙක් කියල කතාවක් factory එකේ ගිහින් තිබුන. මගෙන් සමහරු කෙලින්ම අහලත් තියනව.
    2. මම බඩගින්නෙ ඉන්න නිසා අසනීප වෙන්නෙ කියලත් කතාවක් ගිහින් තිබුන. ඒක මගෙන් ඇහුව නිසා කට්ටියගෙන් ඇහුවත් කතාව හදපු කෙනෙක් හොයාගන්න බැරි වුන. එහෙම බඩගින්නෙ ඉඳලා නැහැ මං.
    ------ Post added on Sep 8, 2023 at 12:17 PM
     
    Last edited:
    • Like
    Reactions: Chimpanzee Putha

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    899
    93
    සමහර movies වල දැකල තියනව, drugs use කරන අය නාසයෙන් උරන වගෙ එකක් කරනව නෙ?
    වේගෙන් උඩට හුස්ම ගන්න ගමන් ඔළුව ගස්සන ගමන්...
    ඒව use නොකර හිටියමත් එයාලට පස්සෙ side effect එකක් විදියට එන්න පුළුවන්ද?
    එහෙම දීලා නම් ඉතින් මට නොදැනී ඒ දුන්න විදිය ගැන ඒ ඒ ස්ථාන අනුව ගැළපෙන අනුමානයක් තියනව.
    මගේ ගොඩක් වෙලාවට ඉබේම හුස්මත් එක්ක ඔළුව වම් පැත්තෙ උඩට යන්නෙ...

    SMS BACKUP [230905] :
    මම අස්වෙන්න ළඟ දවස් ටිකේ P, S, C කියන ගොඩක් දේවල් බොරු වුනේ සහ ඒවා අතේ පැළවෙන බොරු විදියට එවෙලෙම මාට්ටු වෙන බොරු වුනේ කොහොමද? ඒ කියන්නෙ බොරු වලින් දෙයක් හංඟන්න හදනවා කියන එකත් එකෙන් තේරෙනවා නේද...
    ------ Post added on Sep 8, 2023 at 1:10 PM

    SMS BACKUP [230904] :
    මම මේ යටත් වෙන්න බෑ කියන්නෙ, අනිත් අය මට යටත් වෙන්න ඕනේ කියන එක නෙවෙයි. හැමෝම හැමෝටම respect එක තියෙන්න ඕනේ. දැන් මට බයේ හැංඟි හැංඟි ඉන්න උන්ව මට පේන්න බෑ...
    ------ Post added on Sep 8, 2023 at 1:15 PM

    SMS BACKUP [230901] :
    දැන් factory එක වහල නම් ඒ මේ සිද්ධිය වහන්න. ළඟදිම ඉස්සරහට වැහුවොත් ඒත් ඒකටම තමයි.
    ------ Post added on Sep 8, 2023 at 1:25 PM

    SMS BACKUP [230901] :
    Lab rat කෙනෙක් කරන්න, ඒ කියන්නෙ බෙහෙතක් test කරන්න බොන්නෙ නැති වෙන drugs use නොකරන කෙනෙක් වෙන්න ඕනේ... ඒ නිසාද මට දුන්නෙ?
    ------ Post added on Sep 8, 2023 at 1:29 PM

    SMS BACKUP [230901] :
    වැඩ කරන අය අහල තියේ "ඇයි කතරගම දෙයියෝ වගේ ඔහොම හැම වැඩේම කරන්නෙ?" කියල. පස්සෙ එයාලම කියනව "මේ මේ වැඩේ කරනව වේගේ මදි නේද... මම ඉස්සර ඒවා තනියම කළේ" වගේ කතා... office එකෙන් එයාලට කියල එයාල හරහා තව speed කරන්න හැදුවද?
    ------ Post added on Sep 8, 2023 at 1:38 PM

    SMS BACKUP [230831] :
    ඔහෙත් වහිනව නේද? නැත්නම් මට හෝමාගමට එන්න තිබුනා පරණ බස් ස්ටෑන්ඩ් එක ළඟ පාර්ක් එකටවත්... කැමති කෙනෙක්ට ඇවිත් මගෙන් ඇත්ත අහන්න පුළුවන්.
    මම තනියම එන්නෙ... ඒත් බයද? එක්කෙනෙක් නෙවේ, ඔයාල ගොඩ දෙනෙක් එන්න. බස් ස්ටෑන්ඩ් එක එච්චර මතක නෑ. (වැස්සෙන් නොතෙමී ඉන්න තැනක් තියද කියල) වහිනවා නම් ඒකට හරි එන්නම්.
    ------ Post added on Sep 8, 2023 at 1:42 PM

    SMS BACKUP [230831] :
    driving වුනත් බැරි වෙයි දැන්. මම driving වලට කැමැත්තක් නෑ කොහොමත් වැඩිය. ඒක C එක්ක ගිය chat එකේ කියල ඇති. driver කෙනෙක් කරන්නත් හැදුව කාලයක්, අමතර ආදායමක් හොයාගන්න කියල...
    ------ Post added on Sep 8, 2023 at 1:46 PM
     
    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    15,817
    24,569
    113
    35
    Mirihana
    alis.alberta.ca
    ලෙදර් කපන තැනක් කිව්වා නේද?
    මට හිතෙන්නේ ඔතන ඩස්ට් එකක් හරි කෙමිකල් එකක් හරි උබට ඇලර්ජික්‌ වගේ.

    Detox diet එකක් කරපන් ටික දවසක්
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    899
    93
    . මොකද්ද බන් මේ? කිසිම දෙයක් තේරෙන් නෑ.. පොඩි සාරාංශයක් දාපන් තේරුම්ගන්න බලන්න..
    Ado atalenawa ban
    https://elakiri.com/threads/who-am-i.2120270/
    https://elakiri.com/threads/exposed.2120859/

    ලෙදර් කපන තැනක් කිව්වා නේද?
    මට හිතෙන්නේ ඔතන ඩස්ට් එකක් හරි කෙමිකල් එකක් හරි උබට ඇලර්ජික්‌ වගේ.

    Detox diet එකක් කරපන් ටික දවසක්
    මම අස්වුනා. ඊටපස්සෙ තමයි side effects ආවේ ගොඩක්... ඒවගෙ වෙලාවට හැබැයි surgical mask use කළා...
    ------ Post added on Sep 8, 2023 at 5:20 PM

    SMS BACKUP [230830] :
    punch bag එකකවත් එවපන් ගෙදරට මීහරක් රැළ...

    SMS BACKUP [230903] :
    තොපි වගේ හරක් රැළක් නිසා දවසම දාඩිය දාගෙන ඉන්න වෙන්නෙ. දැන් ආයෙ wash දාපියකො...
    ------ Post added on Sep 8, 2023 at 6:38 PM
     
    • Wow
    Reactions: Candid-B

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    899
    93
    SMS BACKUP [230811] :
    දැන් අඩුකුලේ හැත්තට සැ..ප..ද... කොහොමත් අඩුකුලේ උන් නටන්න දන්නෙ නෑ, වැනෙන්න විතරයි දන්නෙ, උන් වැනි වැනි ගිහින් ඇනගන්නවා... මඩ නාගන්නව...

    SMS BACKUP [230813] :
    දැන් මට සාධාරණ සැකයක් එනව අනිත් අය drugs ගන්න එක normalize කරන්න, මමත් ගන්නව කියල පෙන්නන්න මට දුන්නද කියලත් නොදැනුවත්ව... (බහුතරය හදාගැනීම ලියමන කියවන්න)
    ------ Post added on Sep 8, 2023 at 8:03 PM

    SMS BACKUP [230814] :
    මම වැඩකරනව හැමවෙලේම වගේ හොරෙන් බලාගෙන හිටිය කෙනෙක් හිටිය, විශේෂයෙන් ඒ දවස් ටිකේ... මම lab rat කෙනෙක් වුනාද?
    (තරහ යන එක වැඩි දවස්)
    ------ Post added on Sep 8, 2023 at 8:07 PM

    SMS BACKUP [230814] :
    අර lawyer ට or පොලිසියට කියන්නකො බබා... lab rat කෙනෙක් වුන එක ගොඩක්ම වෙන්න පුළුවන්, සර්ගෙ පවුලෙ doctors ල or scientists ල ඉන්නවද?
    ------ Post added on Sep 8, 2023 at 8:10 PM

    SMS BACKUP [230815] :
    ඕකේ මොකෙක් හරි මානසික විකෘතියක් තියන කෙනෙක් ඉන්නවද? මගෙන් පළිගන්න හැදුවද? සතියක් current නෑ stores එකේ, leather හංඟනවා, sole තිබ්බ තැන් මාරු කරනව, ඇයි මේව කෙලින් ඇහුවම උත්තර නැත්තෙ?
    ------ Post added on Sep 8, 2023 at 8:15 PM

    SMS BACKUP [230815] :
    තාමත් සද්දයක් නැත්තෙ ඇත්ත කතා කරන්න තොපි මෙච්චර බයද යකෝ? තොපි මොනවද ඔච්චර බයවෙන්න කළේ?
    ------ Post added on Sep 8, 2023 at 8:17 PM

    SMS BACKUP [230815] :
    මේ stores එකේ යතුරු මට හොරෙන් හැමෝටම දෙන්නෙ කවුද? දෙන්නෙ එයාලව ෆෝම් කරල තියාගන්නද? බිම වැටිල තියෙන්න තරම් යතුරු කොහෙන්ද?
    ------ Post added on Sep 8, 2023 at 8:19 PM

    SMS BACKUP [230816] :
    ඇයි මේව කෙලින් හැමෝම ඉස්සරහ කතා කරන්න බැරි? මොනවද හංඟන්නෙ? ඇත්ත කතා කරන්න බයයි කියන්නෙ අඩු කුලේ තමා...
    ------ Post added on Sep 8, 2023 at 8:21 PM

    SMS BACKUP [230902] :
    මේ අසාධාරණ සියල්ලට
    සද්ද නැතුවම නිකම් හිටියොත්
    හෝමාගම මුළු නගරයම වෙත
    වස් වදීවි ද විනාශයේ මුල
    ------ Post added on Sep 8, 2023 at 8:23 PM

    SMS BACKUP [230902] :
    මගෙ fb acc එකේ මොනවද දාලා තියෙන්නෙ පොඩ්ඩක් බලන්න මිස්...
    (ඒ දවස්වල factory එකේ අයට විතරක් පේන්න වුන දේවල්, වෙන දේවල් fb post කළා. කරපු අය වෙන්න ඇති acc එක report කරලත් තිබුන]
    ------ Post added on Sep 8, 2023 at 8:25 PM

    මේ සිද්ධිය ගැන factory එකේ අයට විතරක් පේන්න fb post කරන්න පටන් ගත්ත කාලේ whatsapp spam කළා කවුරුහරි. phone number එකත් ඇති පහළ thread එකේ...
    https://elakiri.com/threads/ස්පෑම්-සෙල්ලම්-සහ-තවත්-වට්ස්ඇප්-සෙල්ලම්.2121330/
    ------ Post added on Sep 8, 2023 at 8:42 PM
     
    Last edited:

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    899
    93
    එක්කෝ හරියට කියපන් පකෝ කියන දෙයක් තේරෙන්න.. නැත්තම් මෙතන පුක නොදී චූ කරල නිදාගනින්...
    ඇයි බබා තරහෙන්? :lol: මට පේන්නෙ ඔයා නම් දෙනවත කොහෙත? :rolleyes:
    https://elakiri.com/threads/who-am-i.2120270/
    https://elakiri.com/threads/exposed.2120859/

    https://elakiri.com/threads/සැකයක්.2081273/
    https://elakiri.com/threads/පැමිණිලි.2112836/
    https://elakiri.com/threads/සාධාරණය.2112451/

    මේ සිද්ධි ටිකට මේ කියන දේවල් සම්බන්ධයි කියල මට හිතෙන්නෙ. මේ දේවල් වෙනව දැන්...

    1. මිනිස්සුන්ට බය නැහැ, යටත් වෙන්න බැහැ.
    2. සමහර වෙලාවට වේගෙන් හුස්ම ගන්න ගමන් වේගෙන් ඔළුව ගැස්සෙනවා/ හෙලවෙනවා.
    3. සමහර වෙලාවට අත / ඇඟිලි ගැස්සෙනවා / නටනවා වගේ.

    මේ තුන මුල් කාලේ ඉඳන් දැන් දිගටම තියනවා.

    ඒ අතර තරහ එනවා. දැන් හොඳටම වැඩි වගේ. මෙතන පුදුම දෙයක් තමයි තරහ අඩු වෙන්න ඇඟ මහන්සි කරන්න ඕනෙ.
    සමහර වෙලාවට පොඩි දේටත් හිනා එන ගතියක් එනව. ඊයේ ඒක නෑ, දිගටම වගේ තරහ විතරයි. Control එකක් නැති වෙන තරමට ඊයේ ආව තරහ.

    මොළේ පණුවෙක් යනව වගේ එකක් දැනෙනවා හිස් මුදුන හරියෙ උඩ එක එක තැන්වල එක එක වෙලාවට. ඒ වෙලාවට අපහසුතාවක් වගේ නිසා ඒකටත් මොනවා හරි හපන්න ඕනෙ, නැත්නම් ඇඟ මහන්සි කරන්න ඕනේ.

    දුක එනවා අඩුයි / නෑ වගේ දැනෙන්නෙ. ඒ වෙනුවට තරහ ද?

    ඇත්තම කිව්වොත් මගේ මොළේ, ඇඟ දෙකම අධික්‍රියාකාරී ගතියක් දැනෙන්නෙ. මම කලින් හිටිය විදිය එක්ක මට ඇත්තටම පුදුමයි මේ වෙනස.

    Hospital යන්න බැරි, මේක මොළේ වෙනස් වීමක් නම්, හරියට දන්නෙ නැතුව බෙහෙත් කරලා ආයේ වෙනසක් වුනොත් කියල.
    මගේ personal details දෙන්නම් මේක ගැන දන්න කෙනෙක් කතාකරන්න.
    මට සල්ලි නැහැ, මේක ගැන කරන්න දෙයක් හිතාගන්න බැහැ.

    මම කලින් introvert කෙනෙක්. සමාජයෙන් ඈත්වෙලා හිටිය කෙනෙක්.
    ඒත් දැන් එහෙම බැහැ, සමාජයේ ගැවසෙන්න ඕනේ කියලා හිතෙනවා, නැත්නම් මනසට බලපාන නිසා…
    ඒත් ඒක කරන්න අමාරුයි මේ අමුතු side effects නිසා. දැන් අර අත් නටන වගේ ගතිය වැඩියි වගේ, ඊයෙන් පස්සෙ.

    මම ගොඩක් වෙලාවට හුස්ම ගන්නෙත් ගැඹුරු හුස්ම. Rythem එකකට වගේ හුස්ම ගන්නෙත්...
    මේක මානසික ගැටළුවක්ද? එහෙනම් බය නැත්තෙ ඇයි? සාමාන්‍යයෙන් මානසික ගැටළු තියන අය බයයිනෙ?
    මම internet එකෙත් බැලුවා මෙහෙම ලෙඩක්වත්, side effects වත් තියන එක තැනක්වත් දැක්කෙ නැහැ.
    doctor කෙනෙක් මුණගැහෙන්න බැරි එයා වරදවා වෙන දෙයක් තේරුම් ගනී කියල. ඊටපස්සෙ එයා කරන දෙයින් මට වෙනත් දෙයක් වෙන්න පුළුවන්.
    overthinking වලට මෙහෙම වෙන්න පුළුවන් ද? ප්‍රධානම දේ බය නැති වෙන එක? overthinking කරන අය බයයිනෙ..
    අනික මෙහෙම ඇඟ හොලවන්න තරම් overthinking එයි කියල මම හිතන්නෙ නැහැ.
    ස්තුතියි! ඒත් මානසික ව්‍යාකූල බවක්, නොසන්සුන් බවක් දැනෙන්නෙ නැහැ. සන්සුන්...
    තරහ වගේ එන වෙලාවට ඇඟ වෙහෙසුවාම සියල්ල සන්සුන්...
    අනික කා එක්කවත් තරහවක් නෑ. ක්ෂණික කෝප ආවට ටිකකින් හරි... ඒවත් අර තරහ ම ද මන්ද. ඒකත් ඇඟ වෙහෙසුවාම හරි.
    කලින් දෙපාරක් වගේ ගොඩක් තරහෙන් දරාගන්න වගේ බැරිව ඉඳලා දවල් නින්ද ගියා. ඇහැරුනාම හරි.

    ඇඟ වෙහෙසන්න කරන්නෙ දන්න විදියට තනියම martial art කරන එක... එහෙම කරන්න කියන එක ඉබේම වගේ ආව... පොඩි කාලේ ඉඳන් කැමතියි හැබැයි...
    නෑ, මට අසනීප කිසිම දෙයක් නෑ දැනෙන විදියට. නීරෝගී... මාව active තියවන්න හදන්නෙ හැමවෙලේම...
    මං හිතන්නෙ මොළෙන් කරන වැඩක්. මට මහන්සි වෙන්න ඕනෙ..
    WTF බබා?
    social anxiety වලට කාටවත් බය නැති වෙනවාද? මට දැන් ඕනේ අනිත් මිනිස්සු අතර ගැවසෙන්න. ඒක බැරිව ඉන්නෙ මේ side effects නිසා.
    හරියට කියවල ඉන්න බබා! :rofl:
    මම ඒවා එහෙන් මෙහෙන් අනික් අය අතරට සුළු වෙලාවකට ගිහිල්ලත් බැලුව.
    එච්චර දැනුමක් නැති අය අතරට ගියාට ඔය වෙනස්කම් දැනෙන්නෙ නැහැ එයාලට වැඩිය. එහෙම ගියා මම...
    එයාල අතරෙත් ඔළුව + හුස්ම, අත් සෙලවෙන ඒවා තියනව. fast නිසා දකින්නෙ නෑ මම හිතන්නෙ.
    (එක හුස්මක් + එක ගැස්මක් තත්පරයක වගේ වේගයකට වෙන්නෙ)
    නිකමට ඔය factory එකේ අයගෙන් අහල බලන්න මම ඒකට ගිය දවස් වල හා අස්වුන දවස් වල වෙනස.
    මේකෙත් ඇති මම ගැන හොයාගන්න ක්‍රම. මම ඉස්කෝලෙ කාලෙ හෙම හිටිය විදිය අහල බලන්න දන්න අයගෙන්.
    වැඩ වැඩි වුනා කියල මනුස්සයෙක්ට මෙහෙම වෙන්න බැහැනෙ?
    (ඇඟ, මොළය දෙකම වෙහෙසන job එකක් කළේ. ඒත් බැහැනෙ?)

    මේවගෙ බය නැති වෙන්න පුළුවන් කියල මම කලින් කියවල තියන හේතු ටිකක් මතකයි.
    ඒත් ඒවා බොහොම දුර්ලභව වෙන්න පුළුවන් දේවල්.
    මම factory එක ඇතුළෙම බෝඩිමේ හිටියෙ. ඉතින් නිවාඩු දවසක වුනත් කිහිපදෙනෙක් ඉන්නව.
    ඒක නිසා ඒවගේ දෙයක් වෙන්න තියන හැකියාව ගොඩක් අඩුයි.
    blood pressure, suger report දෙකම normal.
    doctor ටත් නිශ්චිත හේතුවක් කියන්න බැහැලු.
    දවස් 2-3 ක් rest කරන්නලු.

    මට පැහැදිලි සැකයක් තියනවා මට මොනවා හරි දුන්නා කියලා.
    ගංජා, අයිස් වගේ මත්ද්‍රව්‍යයක් ශරිරගත වුනොත් දවසක්, දවස් එකහමාරක් විතර ඒකෙ මත් ගතිය තියනවාද?
    ඒවාට මේවගෙ ලක්ෂණ මතු වෙන්න පුළුවන්ද?
    ඒවගේ දෙයක් හරි, විෂක් හරි ශරීරගත වෙලාද චෙක් කරගන්න මෙඩිකල් චෙකප් තියද?
    මත්පැන්/ මත්ද්‍රව්‍ය මුකුත් පාවිච්චි කරන්නෙ නැහැ.
    මේ වගෙ දේවල් වෙන්න පුළුවන් ඕනෙ කෙනෙක්ට.
    පරෙස්සම් වෙන්න!

    ඇඟ කලන්තෙ විතරක් නෙවෙයි, ඒ දවස් ටිකේ ලොකු ආවේගයක් තිබුනෙ මට. තාම මතකයි...
    ලොකු තරහකින් වගෙ. මට සමහර වෙලාවට බයත් හිතුන මං අතින් කාට හරි කරදරයක් වෙයි කියලා.
    නිදිමත ගතිය, කලන්තෙ ගතිය සැරින් සැරේ... පොඩ්ඩක්වත් නිකම් ඉන්න බැහැ.
    රෑට ඇඳට වැටුනම එහෙමම නිදි. වැඩට අඳින ඇඳුම පිටින් පවා...
    නිකම් ඔළුව ඇතුලේ දෙයක් තියනවා වගෙ. zombi කෙනෙක් වගෙ.
    මම කවදාවත් අරන්ම නැති නිසා සමහරවිට දීපු දෙයක් සැරටම වැදුන වෙන්න ඇති.

    බෝඩිම් වල හෙම ඉන්න අය පරෙස්සම් වෙන්න.
    හොඳින් ඉන්න එක දරාගන්න බැහැ ගොඩක් මිනිස්සුන්ට.
    තමන් අකැමැත්තෙන්, තමන් නොදැනම, බලෙන් වසක් විසක්, මතක්, ශරීරගත කරවන එක තරම් තුච්ඡ, තිරිසන් වැඩක් තවත් ලෝකෙ නැතුව ඇති.

    මට එහෙම වුනත් නැතත්, පරෙස්සම් වෙන්න! මේ වගේ තිරිසන්නු ඉන්න පුළුවන් ලෝකෙ...
    දැන් කිසිම අවුලක් නැහැ මට.
    වුනේ ඔය කියලා තියන සිද්ධිය... මම එතන වැඩ කරන කාලේ ඔය විදියට දේවල් ටිකක් වුනා.
    මට මගෙ ඇඟ ගැන sure එකක් තියනවා. කන්න ඕනේ ප්‍රමාණය වගෙ.
    ඔය විදියෙ දේවල් වුනාම ගොඩක් වෙලාවට drugs දීල කියල මට සැක හිතුනෙ ඒකයි.

    මම ඊට පස්සෙ කඩවලින් කන්න ගත්තා. එතකොට අවුලක් නෑ.
    එතන කැන්ටිමේ කෑම තියෙන්නෙ. කාට හරි දාන්න වුනත් පුළුවන්.
    අනික එක එක විදියෙ drugs එතන පාවිච්චි කරන උන් ඉන්නෙත්. ඒ වගෙ සිද්ධි නිසා තමයි සැක හිතුනෙ.
    දැන් මං එතනින් අයින් වුනා. පිළිවෙලට හරියට වැඩක් වෙන තැනකුත් නෙවෙයි. ඒ නිසා...

    දැන් කිසිම අවුලක් නැහැ. නමුත් ඒව වෙන කෙනෙක්ට වුනත් වෙන්න පුළුවන් නිසා පරෙස්සම් වෙන්න දැම්මෙ. :-)

    මම ගොඩක්ම මත් වෙලා වගේ හිටිය දවසක ඒකෙ ලොක්කො දෙන්න ඇවිත් බලාගෙන හිටිය මම දිහා.
    ඊටපස්සෙත් දවස් දෙක තුනක් මත් ගතිය සැරටම තිබුනා.
    මතක විදියට ඒ ළඟ දවසක සුපර්වයිසර් කෙනෙක් ගියා අවුලෙන් වගෙ ඉඳල.

    ඒ දවස්වල ගොඩක් අය වෙනස දැක්ක වෙන්නත් පුළුවන්.

    මම වැඩකරන හැමවෙලේම වගේ හොරෙන් බලාගෙන හිටිය කෙනෙකුත් හිටිය.
    විශේෂයෙන් ඒ දවස් ටිකේ...
    මම 'rat කෙනෙක් වුනාද?
    ------ Post added on Aug 14, 2023 at 7:25 PM

    මේක ගැන හොයන්න කිව්වට කිසිම කතාවක් නැහැ. හැමෝම නිහඬයි.
    online complain කළාට ඒකෙ ඊමේල් එකේ gov කෑල්ල වැදිල නැතුව ගිහින් නැතුව වෙන්න ඇති.
    මම හෙව්වෙත් නැහැ ඊට පස්සෙ. මට හැමදේම දැන් මතක් වෙනව.
    ටිකක් අමුතු විදියෙ side effects ටිකකුත් ආව.
    බලන් ඉමු...
    ------ Post added on Aug 14, 2023 at 7:28 PM

    අනිත් කාරණේ එතන ටිකක් අමුතු දුර්වලතා තියන දෙතුන් දෙනෙක් ඉන්නව.
    තව උත්තර ඇහුවට උත්තර නොලැබුන, අතේ මාට්ටු බොරු උත්තර ලැබුන අවස්ථා කිහිපයකුත් තියනව.
    ------ Post added on Aug 14, 2023 at 7:50 PM

    තව, ඒකෙ හිටිය ගොඩ දෙනෙක් ගියා.
    සමහර අයව යැව්වා කියල පැහැදිලියි.
    ඒ ගිය අයගෙ වැඩ ගොඩක් දුරට මම තමයි කළේ. අලුතෙන් අය ගත්තෙත් නැහැ.
    ඇත්තටම සමහර අවස්ථාවල මමත් පුදුම වුනා මට එච්චර වැඩ කරන්න පුළුවන් ද කියලත්.
    ------ Post added on Aug 14, 2023 at 8:12 PM
    https://elakiri.com/threads/සැකයක්.2081273/

    Screenshot-2023-07-09-10-20-16-copy.png


    ***** මේක එක පාරක් වුන දේකුත් නෙවෙයි...
    මේ බොරුවක් නෙවෙයි, ප්‍රබන්ධයක් නෙවෙයි.
    මේ සිද්ධියෙ තව ගොඩක් දේවල් තියේ. public කියන්න බැහැ.

    මේක ගැන කතාකරන්න මං අදාළ factory එකට එන්නම් කියල අදාළ අංශ වලට යැව්ව.
    කිසි කතාවක් නෑ. සද්දයක් නෑ. අකමැත්තෙන් යන්න බැහැනෙ...
    ඒ අවට අයට, factory එකේ අයට sms යැව්ව හැමදාම update එක..
    ------ Post added on Aug 25, 2023 at 9:05 PM
     
    Last edited:

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    899
    93
    ade mara seen eka...
    mn kiynne ubata depression wage seen ekak..
    uba hoda dokek hamba weyan depression walata. mkda ehema thiyeddith saka karana ewai anam manam enwa..
    ප්‍රශ්නෙ depression තියන අය බයයිනෙ... negative feelings පිරිලනෙ...
    මම එහෙම නෑ. දුක නෑ... බය නෑ කාටවත්... නැත්නම් දුක / බය ඉබේම control වෙනවා.
    ඒව වෙනුවට තරහ එනවද දන්නෙත් නෑ. තරහ / ඒවගේ දෙයක් එන්නෙ...
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,395
    5,663
    113
    අද නම් හදට ආවා
    ප්‍රශ්නෙ depression තියන අය බයයිනෙ... negative feelings පිරිලනෙ...
    මම එහෙම නෑ. දුක නෑ... බය නෑ කාටවත්... නැත්නම් දුක / බය ඉබේම control වෙනවා.
    ඒව වෙනුවට තරහ එනවද දන්නෙත් නෑ. තරහ / ඒවගේ දෙයක් එන්නෙ...

    ehema kiyanna ba machn..
    kenthi yana eka mala panina eka thiynwa..
    okata hoda counsiling karana ekek balapn..

    patta motive mn meka karanna one kiyla inna, bt hithe kenthiyen pirila inna aya mn dakala thiynwa. uba counsiling karapn machn beth dei.
    mn danna dennek oya wagema thibila beth gatta.
    oka goda daganin machn ikmnta :)
     
    • Love
    • Like
    Reactions: Candid-B and s.p.n

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    899
    93
    ehema kiyanna ba machn..
    kenthi yana eka mala panina eka thiynwa..
    okata hoda counsiling karana ekek balapn..

    patta motive mn meka karanna one kiyla inna, bt hithe kenthiyen pirila inna aya mn dakala thiynwa. uba counsiling karapn machn beth dei.
    mn danna dennek oya wagema thibila beth gatta.
    oka goda daganin machn ikmnta :)
    1. මිනිස්සුන්ට බය නැහැ, යටත් වෙන්න බැහැ.
    2. සමහර වෙලාවට වේගෙන් හුස්ම ගන්න ගමන් වේගෙන් ඔළුව ගැස්සෙනවා / හෙලවෙනවා.
    3. සමහර වෙලාවට අත / ඇඟිලි ගැස්සෙනවා / නටනවා වගේ.

    අනික, මාව හැමවෙලේම active තියන්න හදන්නෙ, තරහ or දැනෙන දේවල් කිහිපයක් හරහා මගේ ඇඟ උණුසුම්ව තියනව හැමවෙලේම... ඇඟ වෙහෙසෙන්න ඕනේ ඒව දැනෙන වෙලාවට...

    මේවත් තිබුනද එයාලට? :confused:
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,395
    5,663
    113
    අද නම් හදට ආවා
    1. මිනිස්සුන්ට බය නැහැ, යටත් වෙන්න බැහැ.
    2. සමහර වෙලාවට වේගෙන් හුස්ම ගන්න ගමන් වේගෙන් ඔළුව ගැස්සෙනවා / හෙලවෙනවා.
    3. සමහර වෙලාවට අත / ඇඟිලි ගැස්සෙනවා / නටනවා වගේ.

    අනික, මාව හැමවෙලේම active තියන්න හදන්නෙ, තරහ or දැනෙන දේවල් කිහිපයක් හරහා මගේ ඇඟ උණුසුම්ව තියනව හැමවෙලේම... ඇඟ වෙහෙසෙන්න ඕනේ ඒව දැනෙන වෙලාවට...

    මේවත් තිබුනද එයාලට? :confused:

    mehemai same kind of symptoms thibba machn..
    mn kiyanne uba dewal decide nokara dokek hamba weyan.
    shape eke goda daganin.
    ube wayasa keyada?
     
    • Like
    Reactions: s.p.n