Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WHO AM I? : 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

side effects ආව මුල් කාලේ වගේ කෙනෙක් කතා කරනව වගේ එකකුත් දැනුන. girl කෙනෙක් වගේ...

මම බයේ හිටියේ ඔළුව අවුල් වෙයි කියලත්...

ඒ සිඑරා වෙන්න ඕනේ...

මම සමහර chat වලත් වෙන අමුතු දේවල් කියල ඇති. සමහරු හිත හදලත් තියනව...

SMS BACKUP [230907] :

https://elakiri.com/threads/exposed.2120859/

දැන් කොන්ද පණ තියනම් 'V_' කියල elakiri account එකක් හදලා උඩ thread එකේ හරි 'WHO AM I?' thread එකක හරි comment කරන්න බලන්න වෙච්ච දේ...

factory එකෙන් වරදක් වුනා නම් ඒක පිළිගන්න එක ලැජ්ජා වෙන්න කාරණයක් නෙවෙයි. වරදක් වුනා කියල පිලිගත්තා කියන්නෙ respect එක ලැබෙන්න හේතුවක්. අනික මම public post කළ එකේම පිළිගත්ත කියන්නෙ ලොකු දෙයක් ඒක.

------ Post added on [DATETIME="UT"]1694068244[/DATETIME]

MAiN POiNTS

මත් ගතිය

වැඩට ගිය දවස් වල ඉඳන් වගේ තිබුනා. (2022 ඔක්තෝම්බර් ගියේ. අඩුම 2022 නොවැම්බර් වල විතර ඉඳන් හරි තිබුන.)

කෑම හරහා ම ආව කියන්නෙ නැහැ. ඒත් කෑම ලැබුන හැම ක්රමයෙදිම වගේ තිබුනා. අන්තිම ක්‍රමයේදී හැර.

කාන්තා නේවාසිකාගාරයක් තියනව වෙනම. ඒකෙ අක්කා කෙනෙක් උයලා දුන්න අවශ්‍ය බඩු ගෙනිහින් දුන්නම. මට විතරක් නෙවෙයි තව අයට උයල දුන්නා. එයා සැක නෑ, ඒ කෑම වලට ගොඩක් අයට access තියනව. ඒකයි ප්‍රශ්නෙ...

කඩෙන් කන්න ගත්තා ඊට පස්සෙ. ඒත් තිබුන.

උයලා කන්න ගත්ත බෝඩිමේ තව කට්ටියක් එක්ක factory එකේ canteen එකේ. ඒකෙදිත් තිබුන.

කෑම ගෙන්න ගත්තා පාර්සල්. එතකොටත් තිබුනා. පාර්සල් තියන්නෙ canteen එකේ.

කඩෙන් කන්න ගත්ත. (උදේ කාලා ඇවිත් දවල් කෑම උදේටම ගෙනත්. රෑටත් කඩෙන්. ඒකෙදිත් තිබුන)

කඩෙන් කන්න ගත්තා 2. (උදේ කාලා ඇවිත් උදේම දවල් කෑම එක ගෙනාවට ඒක කන්න බැහැ. ටික දවසයි එහෙම කෑවේ. ඒ නිසා උදේ දවල් එළියට ගිහින් කන්න ගත්තා කඩෙන්. රෑට canteen එකේදි පොඩි නූඩ්ල්ස් එකක් කාලා plain tea එකක් බිව්වා. (*** මෙන්න මේ විදියට කරන්න ගත්තම මත් ගතිය නැතිව පුදුම සෞඛ්යාරක්ෂිත බවක් වගේ දැනුනා. (ඔය නූඩ්ල්ස් වල පහේ පැක් එක හැමවෙලේම කෑවෙත් නැහැ, ඒක හොඳ නැහැ කියන නිසා. තුන් හතර පාරකට සැරයක් විතරයි කෑවේ) ඒ විදියට කන්න ගත්ත නිසා එහෙම වුනේ කියල හරියට කියන්නෙ නැහැ. රෑට නූඩ්ල්ස් වුනාට උදේ දවල් හොඳට බඩ පිරෙන්න කෑව. අනික කලින් ක්‍රම වලදිත් තුන් වේලටම බත් තමයි ගොඩක් වෙලාවට. බඩගින්නෙ හිටිය කියන්න බැහැ. මේ අර side effects වගේ එන්න පටන් ගත්ත කාලේ වෙන්න පුළුවන් නොදැනීම. මේ මාර්තු වල වගේ මතක විදියට. තරහත් තිබුන. office එකත් එක්ක හැප්පෙන ගතිය පටන් ගත්තා. ***මේ කාලෙන් පස්සේ කලින් නිතරම වගේ තිබුන සෙම්ප්‍රතිශ්‍යාව, සතියකට වරක්වත් ඇතිවන කලන්ත ගතිය, දෙවරක් වගේ ඇතිවුන උණ වගේ දේවල් නැති ම වුනා... (කලින් ගෙදර ඉද්දිවත් එහෙම හැදෙන්නෙ නැහැ, දැනුත් නැහැ. ඒ කියන්නෙ 1 අවධිය සහ 2 අවධිය ටිකක් කල් යනකම් තමයි අසනීප ගති තිබුනෙ...)

අවධි 2

2022 ඔක්තෝම්බර් ඉඳන් 2023 පෙබරවාරි වෙනකම්

2023 පෙබරවාරි ඉඳන් 2023 මැයි වෙනකම්

1 අවධියෙදී තිබුනෙ සාමාන්‍ය මත් ගතියක්. හැමවෙලේම මත් නෙවෙයි. නිදිමත ගතියත් තිබුනා. ඒ දවස් වල මම රෑ 12:00 වගේ වෙනකම් ඇහැරලා හිටිය. කවුරුවත් කියල වැඩ පවරල නෙවෙයි. මම ම දාගෙන කරපු වැඩක් නිසා වැඩකරන වෙලාවේ වැඩ ලේසි වුනා. තරහකාරයෝ ටිකකුත් හැදුන හැබැයි...

මේ දෙක අවධිය පටන් ගන්න කලින් ජනවාරි වල වගේ office එකේ ප්‍රධාන වැඩ බලපු මිස් අස් වුනා. දෙක අවධිය ආරම්භ වුනේ BMICH exhibition එකකුත් එක්ක. මම exhibitor කෙනෙක් විදියටත් හිටිය. මේකෙන් පස්සෙ office එකේ girl කෙනෙක්, factory manager, marketing manager, supervisor කියන අය ළඟ ළඟ දවස්වල අස්වුනා හෝ අස්කළා. අලුතෙන් අය ගත්තෙත් නැහැ. එතකොට එක මිස් කෙනෙක් විතරයි office එකේ. ඊට පස්සෙ මිස් කෙනෙක් ඇවිත් පොඩි කාලයක් ඉඳලා ගියා... ආයෙත් මිස් කෙනෙක් ඇවිත් එයත් පොඩි කාලයක් විතරක් ඉඳලා ගියා...

මේ BMICH exhibition එකෙන් පස්සෙ වෙනස් ම විදියෙ සැර මත් ගතියක් ආවෙ. කලින් කියල ඇති දරුණු මත් ගතියක්. මම අතින් කාටවත් කරදරයක් වෙයිද කියල තරම් බය වුන ගතියක්. මම හරි පරෙස්සමට ආයුධ පාවිච්චි කරන කෙනෙක්. දෙතුන් පාරක් විතර මේ කාලේ අත කැපිලත් තියනවා. මාර්තු වලත් මේ වගේම දරුණු මත් ගතියක් මතකයි.

2 අවධියේ ටිකක් කල් යනකම් රෑ 12:00 විතර වෙනකම් යන වැඩේ ගිහින්, ඊටපස්සෙ ඒ වැඩේ ඊටත් වඩා හොඳින් කරන්න පුළුවන් වුනා රෑ 08:00 විතර වෙනකම් වැඩ කරල, PC එකක් දුන්න නිසා... (වැඩ වැඩි සමහර දවස් ඊට වඩා හිටියා. 09:00 - 10:00 වගේ වෙනකම් මතක විදියට)

ඔය මත් ගතිය වගේ තිබුනට ඒ කාලේ ඒව නොතේරුන ගතියක්, නැත්නම් වැඩ වැඩි නිසා එහෙම වුනා කියල හිතුව වගේ දැනුනෙ සහ මතක... ඔළුව ඇතුලේ දෙයක් තියනව වගේ, control වෙනව වගේ හැඟීම් ඇවිත් තියනව...

[QUOTE="s.p.n, post: 29175568, member: 578280"] side effects ආව මුල් කාලේ වගේ කෙනෙක් කතා කරනව වගේ එකකුත් දැනුන. girl කෙනෙක් වගේ... මම බයේ හිටියේ ඔළුව අවුල් වෙයි කියලත්... ඒ [URL='https://elakiri.com/threads/සිඑරා-සොයාගතිමි-නුඹව.2120992/']සිඑරා[/URL] වෙන්න ඕනේ... ❤️ මම සමහර chat වලත් වෙන අමුතු දේවල් කියල ඇති. සමහරු හිත හදලත් තියනව... [HR][/HR] SMS BACKUP [230907] : [URL]https://elakiri.com/threads/exposed.2120859/[/URL] දැන් කොන්ද පණ තියනම් 'V_' කියල elakiri account එකක් හදලා උඩ thread එකේ හරි 'WHO AM I?' thread එකක හරි comment කරන්න බලන්න වෙච්ච දේ... factory එකෙන් වරදක් වුනා නම් ඒක පිළිගන්න එක ලැජ්ජා වෙන්න කාරණයක් නෙවෙයි. වරදක් වුනා කියල පිලිගත්තා කියන්නෙ respect එක ලැබෙන්න හේතුවක්. අනික මම public post කළ එකේම පිළිගත්ත කියන්නෙ ලොකු දෙයක් ඒක. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1694068244[/DATETIME][/SIZE] [HR][/HR] MAiN POiNTS [LIST=1] [*]මත් ගතිය [LIST=1] [*]වැඩට ගිය දවස් වල ඉඳන් වගේ තිබුනා. (2022 ඔක්තෝම්බර් ගියේ. අඩුම 2022 නොවැම්බර් වල විතර ඉඳන් හරි තිබුන.) [*]කෑම හරහා ම ආව කියන්නෙ නැහැ. ඒත් කෑම ලැබුන හැම ක්රමයෙදිම වගේ තිබුනා. අන්තිම ක්‍රමයේදී හැර. [LIST=1] [*]කාන්තා නේවාසිකාගාරයක් තියනව වෙනම. ඒකෙ අක්කා කෙනෙක් උයලා දුන්න අවශ්‍ය බඩු ගෙනිහින් දුන්නම. මට විතරක් නෙවෙයි තව අයට උයල දුන්නා. එයා සැක නෑ, ඒ කෑම වලට ගොඩක් අයට access තියනව. ඒකයි ප්‍රශ්නෙ... [*]කඩෙන් කන්න ගත්තා ඊට පස්සෙ. ඒත් තිබුන. [*]උයලා කන්න ගත්ත බෝඩිමේ තව කට්ටියක් එක්ක factory එකේ canteen එකේ. ඒකෙදිත් තිබුන. [*]කෑම ගෙන්න ගත්තා පාර්සල්. එතකොටත් තිබුනා. පාර්සල් තියන්නෙ canteen එකේ. [*]කඩෙන් කන්න ගත්ත. (උදේ කාලා ඇවිත් දවල් කෑම උදේටම ගෙනත්. රෑටත් කඩෙන්. ඒකෙදිත් තිබුන) [*]කඩෙන් කන්න ගත්තා 2. (උදේ කාලා ඇවිත් උදේම දවල් කෑම එක ගෙනාවට ඒක කන්න බැහැ. ටික දවසයි එහෙම කෑවේ. ඒ නිසා උදේ දවල් එළියට ගිහින් කන්න ගත්තා කඩෙන්. රෑට canteen එකේදි පොඩි නූඩ්ල්ස් එකක් කාලා plain tea එකක් බිව්වා. (*** මෙන්න මේ විදියට කරන්න ගත්තම මත් ගතිය නැතිව පුදුම සෞඛ්යාරක්ෂිත බවක් වගේ දැනුනා. (ඔය නූඩ්ල්ස් වල පහේ පැක් එක හැමවෙලේම කෑවෙත් නැහැ, ඒක හොඳ නැහැ කියන නිසා. තුන් හතර පාරකට සැරයක් විතරයි කෑවේ) ඒ විදියට කන්න ගත්ත නිසා එහෙම වුනේ කියල හරියට කියන්නෙ නැහැ. රෑට නූඩ්ල්ස් වුනාට උදේ දවල් හොඳට බඩ පිරෙන්න කෑව. අනික කලින් ක්‍රම වලදිත් තුන් වේලටම බත් තමයි ගොඩක් වෙලාවට. බඩගින්නෙ හිටිය කියන්න බැහැ. මේ අර side effects වගේ එන්න පටන් ගත්ත කාලේ වෙන්න පුළුවන් නොදැනීම. මේ මාර්තු වල වගේ මතක විදියට. තරහත් තිබුන. office එකත් එක්ක හැප්පෙන ගතිය පටන් ගත්තා. ***මේ කාලෙන් පස්සේ කලින් නිතරම වගේ තිබුන සෙම්ප්‍රතිශ්‍යාව, සතියකට වරක්වත් ඇතිවන කලන්ත ගතිය, දෙවරක් වගේ ඇතිවුන උණ වගේ දේවල් නැති ම වුනා... (කලින් ගෙදර ඉද්දිවත් එහෙම හැදෙන්නෙ නැහැ, දැනුත් නැහැ. ඒ කියන්නෙ 1 අවධිය සහ 2 අවධිය ටිකක් කල් යනකම් තමයි අසනීප ගති තිබුනෙ...) [/LIST] [/LIST] [*]අවධි 2 [LIST=1] [*]2022 ඔක්තෝම්බර් ඉඳන් 2023 පෙබරවාරි වෙනකම් [*]2023 පෙබරවාරි ඉඳන් 2023 මැයි වෙනකම් [LIST] [*]1 අවධියෙදී තිබුනෙ සාමාන්‍ය මත් ගතියක්. හැමවෙලේම මත් නෙවෙයි. නිදිමත ගතියත් තිබුනා. ඒ දවස් වල මම රෑ 12:00 වගේ වෙනකම් ඇහැරලා හිටිය. කවුරුවත් කියල වැඩ පවරල නෙවෙයි. මම ම දාගෙන කරපු වැඩක් නිසා වැඩකරන වෙලාවේ වැඩ ලේසි වුනා. තරහකාරයෝ ටිකකුත් හැදුන හැබැයි... :lol: [*]මේ දෙක අවධිය පටන් ගන්න කලින් ජනවාරි වල වගේ office එකේ ප්‍රධාන වැඩ බලපු මිස් අස් වුනා. දෙක අවධිය ආරම්භ වුනේ BMICH exhibition එකකුත් එක්ක. මම exhibitor කෙනෙක් විදියටත් හිටිය. මේකෙන් පස්සෙ office එකේ girl කෙනෙක්, factory manager, marketing manager, supervisor කියන අය ළඟ ළඟ දවස්වල අස්වුනා හෝ අස්කළා. අලුතෙන් අය ගත්තෙත් නැහැ. එතකොට එක මිස් කෙනෙක් විතරයි office එකේ. ඊට පස්සෙ මිස් කෙනෙක් ඇවිත් පොඩි කාලයක් ඉඳලා ගියා... ආයෙත් මිස් කෙනෙක් ඇවිත් එයත් පොඩි කාලයක් විතරක් ඉඳලා ගියා... [*]මේ BMICH exhibition එකෙන් පස්සෙ වෙනස් ම විදියෙ සැර මත් ගතියක් ආවෙ. කලින් කියල ඇති දරුණු මත් ගතියක්. මම අතින් කාටවත් කරදරයක් වෙයිද කියල තරම් බය වුන ගතියක්. මම හරි පරෙස්සමට ආයුධ පාවිච්චි කරන කෙනෙක්. දෙතුන් පාරක් විතර මේ කාලේ අත කැපිලත් තියනවා. මාර්තු වලත් මේ වගේම දරුණු මත් ගතියක් මතකයි. [*]2 අවධියේ ටිකක් කල් යනකම් රෑ 12:00 විතර වෙනකම් යන වැඩේ ගිහින්, ඊටපස්සෙ ඒ වැඩේ ඊටත් වඩා හොඳින් කරන්න පුළුවන් වුනා රෑ 08:00 විතර වෙනකම් වැඩ කරල, PC එකක් දුන්න නිසා... (වැඩ වැඩි සමහර දවස් ඊට වඩා හිටියා. 09:00 - 10:00 වගේ වෙනකම් මතක විදියට) [/LIST] [/LIST] [/LIST] ඔය මත් ගතිය වගේ තිබුනට ඒ කාලේ ඒව නොතේරුන ගතියක්, නැත්නම් වැඩ වැඩි නිසා එහෙම වුනා කියල හිතුව වගේ දැනුනෙ සහ මතක... ඔළුව ඇතුලේ දෙයක් තියනව වගේ, control වෙනව වගේ හැඟීම් ඇවිත් තියනව... [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom