Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WHO AM I? : 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තිමට ගියේ supervisor... security service එකකින් s.o. කෙනෙක් දැම්ම ගමන් ම වගේ supervisor ගියේ. කලින් s.o. කෙනෙක් හිටියෙ නෑ.

(මේවා ඉතින් සිද්ධියට අදාළ ද නැද්ද දන්නෙ නැහැ. විසදෙනකම් මතක හැමදේම post කරනව )

ලියන එකක වචන මඟහැරෙන, අකුරු මඟහැරෙන, අකුරු මාරු වෙන, වෙනත් වචන ලියවෙන අසනීපයක් තියද තරුණ අයට හැදෙන්න පුළුවන්? වැඩ වැඩි වුනාම සාමාන්‍යයෙන් එහෙම වෙනවද? (කාන්තා / පිරිමි භේදයකින් තොරව)

(මට වෙන දෙයක් නෙවෙයි)

------ Post added on [DATETIME="UT"]1694092682[/DATETIME]

මට තරහ දරාගන්න බැරි වගේ ආව දවස් 2 ක් තදින් නින්ද ගියා. දවල්...

එක දවසක් හවස පටන් අරන් රෑ නින්දෙනුත් අඩු වුනේ නෑ, උදේ නැගිටිනකොටත් ඒ තරහම තිබුනා.

එදා දවල් වගේ පැය දෙකක්, තුනක් වගේ නිදාගෙන ඇහැරුනහම හරි...

(මේක වුනේ 230829)

ඊටත් කලින් දකුණු වකුගඩු පැත්ත රිදෙනවා වගේ එකක් තිබුන.

ඒ දවස් වලත් දවල් ඇඟට පණ නැති කරලා නින්ද ගියා දවස් 2, 3 ක් විතර දවල්.

ඊටපස්සෙ හරි. ඒකනම් වතුර බීලා මදිවද දන්නෙත් නැහැ. වතුරත් හොඳට බිව්ව...

(මේවා ඔක්කොම වුන දවස්වලම SMS යවලා තියනව)

ඕකේ leather කපන්නෙ computer system තියන machine එකකින්.

ලංකාවෙම ඒක විතරයි තියෙන්නෙ කියනව, ඒකත් ඇත්තද දන්නෙ නෑ ඉතින්...

ඒකට වැඩි කැමැත්තකුත් නෑ. ඒක වැඩ කරද්දී ගොඩක් වෙලාවට කොහොමත් තරහෙන් හිටියෙ...

ඒ කියන්නෙ සමහර දවස් වල රෑට පැය 2, 3 වගේ වැඩ කරල තියනව. සමහර නිවාඩු දවස්වලටත්...

අකමැති නිසා ඒ තරහ සාමාන්‍යයි කියමු. ඒත් කැමැත්තෙන් හිටිය වැඩ වලදිත් තරහ තිබුනා...

තදින්ම තරහින් හිටිය දවස් වල සෙරෙප්පු දාගෙන ඉන්න අපහසු ගතියක් දැනුනා. ගලවගෙන හිටියෙ..

සිමෙන්ති පොළොව පාගන්න ඕනෙමයි වගේ දැනුනෙ...

------ Post added on [DATETIME="UT"]1694103248[/DATETIME]

මාර්තු / අප්‍රේල් වගේ කාලේ ටික දවසක් හවස 06:00 - 07:00 වගේ වෙනකොට තද නිදිමතක් ආව.

වතුරෙන් ඇස් තෙමාගෙනත් හිටිය. ටිකකින් අඩුයි. ප්‍රශ්නෙ ඒ කාලේ රෑ ඇහැරගෙනත් හිටියෙ නෑ වැඩිය.

උපරිම රෑ 08:00 - 09:00 වගේ වෙනකොට වැඩ ඉවරයි. රෑ 11:00 විතර නින්දට යනව.

වැඩ කරන තැනදී විතරක් නෙවෙයි, මං නිදහස් / හිත අවුල් වෙලාවට පරණ bus stand එක ළඟ park එකට යනවා තනියම...

එතනදිත් දවසක් ඇවිත් තියනවා...

------ Post added on [DATETIME="UT"]1694103528[/DATETIME]

පාර්සල් ගෙනාපු කාලේ වගේ කෑම කන්න බැරි දෙයක් වගේ තිබුන මතකයි...

සමහරවිට කෑම ගෙනාපු තැන රස ප්‍රශ්නයක් වෙන්න ඇති.

අක්ක කෙනෙක් අහල තියනවා දවසක් lunch time එකේ "කෑම අතගගා ඉන්නව විතරයි කන්නෙත් නෑ" කියල.

හැමෝම canteen එකේ කෑම කන්නෙ එකම වෙලාවෙ.

හැබැයි මට එහෙම එකක් දැනුනෙ නෑ. මම අසිහියෙන් වගෙ හිටිය කියල දැනිලත් නෑ. වැඩ එහෙම වැරදිලත් නෑ සාමාන්‍ය විදියෙන් එහාට...

අනික ඒ අක්කා කලින් නර්ස් කෙනෙක්... එහේ සාමාන්‍ය වැඩට ආවට. ඉතින් එයාට වෙනසක් පැහැදිලිව දකින්න හැකියාව, දැනුම තියනවා...

හැබැයි මම ඒ කාලෙ හිටියෙ සිහිනයක වගේ කියල දැනිල තියනව වගේ, මම ආවට පස්සෙ ඒක පැහැදිලිව දැනුන...

ඒක නිකම් මතකය එන හැටිද දන්නෙත් නැහැ.

------ Post added on [DATETIME="UT"]1694104328[/DATETIME]

පොඩ්ඩක් අමුතු පැත්තට බර සිද්ධිත් තියනව.

stores එක කළේ මම. ඒකේ සතියක් current ගියා. ගිය දවසෙම office එකට කිව්වට සතියක් ගියා හදන්න...

ඊට පස්සෙ මම කිව්වෙත් නෑ, එයාලට හදවන්න අමතක වුනා වෙන්නත් පුළුවන්.

මම පස්සෙ ඇහුවම කිව්වෙ දවස් දෙක තුනකින් හැදුව කියල.

ඒත් මම අතින් හැදුව stock තියනව, සතියම... ඉතින් මට වැරදිලා නෙවෙයි. (current නැති නිසා pc එකේ හදන්න බැරි නිසා අතින් හැදුවෙ)

කොහොම හරි හැදුවට පස්සෙ තරහට මම පේන්නම සමහර වෙලාවට light off කරලා වැඩ කළා...

අනිත් දේ පස්සෙ හොයාගත්ත, එක switch එකකින් stores එකේම current යවන්න පුළුවන් කියල.

එතකොට bulb එකක් පත්තු වෙනවා. ඒක පත්තු වෙන එක නැවැත්තුවා නම් easy...

ඊට පස්සේ සතියක් වගේ කාලයක් stores එකේ ඇතුළේ ටියුබ් ලයිට් එකක් පැද්දුනා.

ඒක පැද්දෙන විදියක් හිතාගන්න බැරි වුනා.

අර කියන cutting machine එකේ හුළං බටයක් ඒ පැත්තට ආවට ඒ තරමට හුළඟක් එයි කියල හිතන්න බැහැ.

එළියෙන්වත් එච්චර හුළඟක් එන්න විදියක් විදියක් නැහැ. අනික රෑටත්...

අතින් අල්ලල නැවැත්තුවාම නැවතෙනව...

අනික ඒ සතියක වගේ කාලය විතරයි.

ඒක මම විතරක් නෙවේ තව දැකපු අය හිටිය...

මේ මිනිස්සු mind games play කරනවද?

කොහොම හරි තරහ ගියාම හොල්මනක්වත් ඉන්නව නම් වර කියල ඒක හිතලම පැද්දුව ආයෙ...  ඒත් ආයේ ආවෙ නෑ

කතා හැදීම

මම අසනීපයක් නිසා දීර්ඝකාලීනව බෙහෙත් බොන කෙනෙක් කියල කතාවක් factory එකේ ගිහින් තිබුන. මගෙන් සමහරු කෙලින්ම අහලත් තියනව.

මම බඩගින්නෙ ඉන්න නිසා අසනීප වෙන්නෙ කියලත් කතාවක් ගිහින් තිබුන. ඒක මගෙන් ඇහුව නිසා කට්ටියගෙන් ඇහුවත් කතාව හදපු කෙනෙක් හොයාගන්න බැරි වුන. එහෙම බඩගින්නෙ ඉඳලා නැහැ මං.

------ Post added on [DATETIME="UT"]1694155675[/DATETIME]

[QUOTE="s.p.n, post: 29178555, member: 578280"] අන්තිමට ගියේ supervisor... security service එකකින් s.o. කෙනෙක් දැම්ම ගමන් ම වගේ supervisor ගියේ. කලින් s.o. කෙනෙක් හිටියෙ නෑ. (මේවා ඉතින් සිද්ධියට අදාළ ද නැද්ද දන්නෙ නැහැ. විසදෙනකම් මතක හැමදේම post කරනව :angry:) [HR][/HR] ලියන එකක වචන මඟහැරෙන, අකුරු මඟහැරෙන, අකුරු මාරු වෙන, වෙනත් වචන ලියවෙන අසනීපයක් තියද තරුණ අයට හැදෙන්න පුළුවන්? වැඩ වැඩි වුනාම සාමාන්‍යයෙන් එහෙම වෙනවද? (කාන්තා / පිරිමි භේදයකින් තොරව) (මට වෙන දෙයක් නෙවෙයි) ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1694092682[/DATETIME][/SIZE] [HR][/HR] මට තරහ දරාගන්න බැරි වගේ ආව දවස් 2 ක් තදින් නින්ද ගියා. දවල්... එක දවසක් හවස පටන් අරන් රෑ නින්දෙනුත් අඩු වුනේ නෑ, උදේ නැගිටිනකොටත් ඒ තරහම තිබුනා. එදා දවල් වගේ පැය දෙකක්, තුනක් වගේ නිදාගෙන ඇහැරුනහම හරි... (මේක වුනේ 230829) ඊටත් කලින් දකුණු වකුගඩු පැත්ත රිදෙනවා වගේ එකක් තිබුන. ඒ දවස් වලත් දවල් ඇඟට පණ නැති කරලා නින්ද ගියා දවස් 2, 3 ක් විතර දවල්. ඊටපස්සෙ හරි. ඒකනම් වතුර බීලා මදිවද දන්නෙත් නැහැ. වතුරත් හොඳට බිව්ව... (මේවා ඔක්කොම වුන දවස්වලම SMS යවලා තියනව) [HR][/HR] ඕකේ leather කපන්නෙ computer system තියන machine එකකින්. ලංකාවෙම ඒක විතරයි තියෙන්නෙ කියනව, ඒකත් ඇත්තද දන්නෙ නෑ ඉතින්... ඒකට වැඩි කැමැත්තකුත් නෑ. ඒක වැඩ කරද්දී ගොඩක් වෙලාවට කොහොමත් තරහෙන් හිටියෙ... ඒ කියන්නෙ සමහර දවස් වල රෑට පැය 2, 3 වගේ වැඩ කරල තියනව. සමහර නිවාඩු දවස්වලටත්... අකමැති නිසා ඒ තරහ සාමාන්‍යයි කියමු. ඒත් කැමැත්තෙන් හිටිය වැඩ වලදිත් තරහ තිබුනා... තදින්ම තරහින් හිටිය දවස් වල සෙරෙප්පු දාගෙන ඉන්න අපහසු ගතියක් දැනුනා. ගලවගෙන හිටියෙ.. සිමෙන්ති පොළොව පාගන්න ඕනෙමයි වගේ දැනුනෙ... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1694103248[/DATETIME][/SIZE] [HR][/HR] මාර්තු / අප්‍රේල් වගේ කාලේ ටික දවසක් හවස 06:00 - 07:00 වගේ වෙනකොට තද නිදිමතක් ආව. වතුරෙන් ඇස් තෙමාගෙනත් හිටිය. ටිකකින් අඩුයි. ප්‍රශ්නෙ ඒ කාලේ රෑ ඇහැරගෙනත් හිටියෙ නෑ වැඩිය. උපරිම රෑ 08:00 - 09:00 වගේ වෙනකොට වැඩ ඉවරයි. රෑ 11:00 විතර නින්දට යනව. වැඩ කරන තැනදී විතරක් නෙවෙයි, මං නිදහස් / හිත අවුල් වෙලාවට පරණ bus stand එක ළඟ park එකට යනවා තනියම... එතනදිත් දවසක් ඇවිත් තියනවා... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1694103528[/DATETIME][/SIZE] [HR][/HR] පාර්සල් ගෙනාපු කාලේ වගේ කෑම කන්න බැරි දෙයක් වගේ තිබුන මතකයි... සමහරවිට කෑම ගෙනාපු තැන රස ප්‍රශ්නයක් වෙන්න ඇති. අක්ක කෙනෙක් අහල තියනවා දවසක් lunch time එකේ "කෑම අතගගා ඉන්නව විතරයි කන්නෙත් නෑ" කියල. හැමෝම canteen එකේ කෑම කන්නෙ එකම වෙලාවෙ. හැබැයි මට එහෙම එකක් දැනුනෙ නෑ. මම අසිහියෙන් වගෙ හිටිය කියල දැනිලත් නෑ. වැඩ එහෙම වැරදිලත් නෑ සාමාන්‍ය විදියෙන් එහාට... අනික ඒ අක්කා කලින් නර්ස් කෙනෙක්... එහේ සාමාන්‍ය වැඩට ආවට. ඉතින් එයාට වෙනසක් පැහැදිලිව දකින්න හැකියාව, දැනුම තියනවා... හැබැයි මම ඒ කාලෙ හිටියෙ සිහිනයක වගේ කියල දැනිල තියනව වගේ, මම ආවට පස්සෙ ඒක පැහැදිලිව දැනුන... ඒක නිකම් මතකය එන හැටිද දන්නෙත් නැහැ. :rolleyes: ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1694104328[/DATETIME][/SIZE] [HR][/HR] පොඩ්ඩක් අමුතු පැත්තට බර සිද්ධිත් තියනව. stores එක කළේ මම. ඒකේ සතියක් current ගියා. ගිය දවසෙම office එකට කිව්වට සතියක් ගියා හදන්න... ඊට පස්සෙ මම කිව්වෙත් නෑ, එයාලට හදවන්න අමතක වුනා වෙන්නත් පුළුවන්. මම පස්සෙ ඇහුවම කිව්වෙ දවස් දෙක තුනකින් හැදුව කියල. ඒත් මම අතින් හැදුව stock තියනව, සතියම... ඉතින් මට වැරදිලා නෙවෙයි. (current නැති නිසා pc එකේ හදන්න බැරි නිසා අතින් හැදුවෙ) කොහොම හරි හැදුවට පස්සෙ තරහට මම පේන්නම සමහර වෙලාවට light off කරලා වැඩ කළා... :lol: අනිත් දේ පස්සෙ හොයාගත්ත, එක switch එකකින් stores එකේම current යවන්න පුළුවන් කියල. එතකොට bulb එකක් පත්තු වෙනවා. ඒක පත්තු වෙන එක නැවැත්තුවා නම් easy... ඊට පස්සේ සතියක් වගේ කාලයක් stores එකේ ඇතුළේ ටියුබ් ලයිට් එකක් පැද්දුනා. ඒක පැද්දෙන විදියක් හිතාගන්න බැරි වුනා. අර කියන cutting machine එකේ හුළං බටයක් ඒ පැත්තට ආවට ඒ තරමට හුළඟක් එයි කියල හිතන්න බැහැ. එළියෙන්වත් එච්චර හුළඟක් එන්න විදියක් විදියක් නැහැ. අනික රෑටත්... අතින් අල්ලල නැවැත්තුවාම නැවතෙනව... අනික ඒ සතියක වගේ කාලය විතරයි. ඒක මම විතරක් නෙවේ තව දැකපු අය හිටිය... මේ මිනිස්සු mind games play කරනවද? කොහොම හරි තරහ ගියාම හොල්මනක්වත් ඉන්නව නම් වර කියල ඒක හිතලම පැද්දුව ආයෙ... :lol: ඒත් ආයේ ආවෙ නෑ :no: [HR][/HR] කතා හැදීම [LIST=1] [*]මම අසනීපයක් නිසා දීර්ඝකාලීනව බෙහෙත් බොන කෙනෙක් කියල කතාවක් factory එකේ ගිහින් තිබුන. මගෙන් සමහරු කෙලින්ම අහලත් තියනව. [*]මම බඩගින්නෙ ඉන්න නිසා අසනීප වෙන්නෙ කියලත් කතාවක් ගිහින් තිබුන. ඒක මගෙන් ඇහුව නිසා කට්ටියගෙන් ඇහුවත් කතාව හදපු කෙනෙක් හොයාගන්න බැරි වුන. එහෙම බඩගින්නෙ ඉඳලා නැහැ මං. [/LIST] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1694155675[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom