Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WHO AM I? : 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහර movies වල දැකල තියනව, drugs use කරන අය නාසයෙන් උරන වගෙ එකක් කරනව නෙ?

වේගෙන් උඩට හුස්ම ගන්න ගමන් ඔළුව ගස්සන ගමන්...

ඒව use නොකර හිටියමත් එයාලට පස්සෙ side effect එකක් විදියට එන්න පුළුවන්ද?

එහෙම දීලා නම් ඉතින් මට නොදැනී ඒ දුන්න විදිය ගැන ඒ ඒ ස්ථාන අනුව ගැළපෙන අනුමානයක් තියනව.

මගේ ගොඩක් වෙලාවට ඉබේම හුස්මත් එක්ක ඔළුව වම් පැත්තෙ උඩට යන්නෙ...

SMS BACKUP [230905] :

මම අස්වෙන්න ළඟ දවස් ටිකේ P, S, C කියන ගොඩක් දේවල් බොරු වුනේ සහ ඒවා අතේ පැළවෙන බොරු විදියට එවෙලෙම මාට්ටු වෙන බොරු වුනේ කොහොමද? ඒ කියන්නෙ බොරු වලින් දෙයක් හංඟන්න හදනවා කියන එකත් එකෙන් තේරෙනවා නේද...

------ Post added on [DATETIME="UT"]1694158824[/DATETIME]

SMS BACKUP [230904] :

මම මේ යටත් වෙන්න බෑ කියන්නෙ, අනිත් අය මට යටත් වෙන්න ඕනේ කියන එක නෙවෙයි. හැමෝම හැමෝටම respect එක තියෙන්න ඕනේ. දැන් මට බයේ හැංඟි හැංඟි ඉන්න උන්ව මට පේන්න බෑ...

------ Post added on [DATETIME="UT"]1694159119[/DATETIME]

SMS BACKUP [230901] :

දැන් factory එක වහල නම් ඒ මේ සිද්ධිය වහන්න. ළඟදිම ඉස්සරහට වැහුවොත් ඒත් ඒකටම තමයි.

------ Post added on [DATETIME="UT"]1694159712[/DATETIME]

SMS BACKUP [230901] :

Lab rat කෙනෙක් කරන්න, ඒ කියන්නෙ බෙහෙතක් test කරන්න බොන්නෙ නැති වෙන drugs use නොකරන කෙනෙක් වෙන්න ඕනේ... ඒ නිසාද මට දුන්නෙ?

------ Post added on [DATETIME="UT"]1694159983[/DATETIME]

SMS BACKUP [230901] :

වැඩ කරන අය අහල තියේ "ඇයි කතරගම දෙයියෝ වගේ ඔහොම හැම වැඩේම කරන්නෙ?" කියල. පස්සෙ එයාලම කියනව "මේ මේ වැඩේ කරනව වේගේ මදි නේද... මම ඉස්සර ඒවා තනියම කළේ" වගේ කතා... office එකෙන් එයාලට කියල එයාල හරහා තව speed කරන්න හැදුවද?

------ Post added on [DATETIME="UT"]1694160503[/DATETIME]

SMS BACKUP [230831] :

ඔහෙත් වහිනව නේද? නැත්නම් මට හෝමාගමට එන්න තිබුනා පරණ බස් ස්ටෑන්ඩ් එක ළඟ පාර්ක් එකටවත්... කැමති කෙනෙක්ට ඇවිත් මගෙන් ඇත්ත අහන්න පුළුවන්.

මම තනියම එන්නෙ... ඒත් බයද? එක්කෙනෙක් නෙවේ, ඔයාල ගොඩ දෙනෙක් එන්න. බස් ස්ටෑන්ඩ් එක එච්චර මතක නෑ. (වැස්සෙන් නොතෙමී ඉන්න තැනක් තියද කියල) වහිනවා නම් ඒකට හරි එන්නම්.

------ Post added on [DATETIME="UT"]1694160769[/DATETIME]

SMS BACKUP [230831] :

driving වුනත් බැරි වෙයි දැන්. මම driving වලට කැමැත්තක් නෑ කොහොමත් වැඩිය. ඒක C එක්ක ගිය chat එකේ කියල ඇති. driver කෙනෙක් කරන්නත් හැදුව කාලයක්, අමතර ආදායමක් හොයාගන්න කියල...

------ Post added on [DATETIME="UT"]1694161015[/DATETIME]

[QUOTE="s.p.n, post: 29180611, member: 578280"] සමහර movies වල දැකල තියනව, drugs use කරන අය නාසයෙන් උරන වගෙ එකක් කරනව නෙ? වේගෙන් උඩට හුස්ම ගන්න ගමන් ඔළුව ගස්සන ගමන්... ඒව use නොකර හිටියමත් එයාලට පස්සෙ side effect එකක් විදියට එන්න පුළුවන්ද? එහෙම දීලා නම් ඉතින් මට නොදැනී ඒ දුන්න විදිය ගැන ඒ ඒ ස්ථාන අනුව ගැළපෙන අනුමානයක් තියනව. මගේ ගොඩක් වෙලාවට ඉබේම හුස්මත් එක්ක ඔළුව වම් පැත්තෙ උඩට යන්නෙ... [HR][/HR] SMS BACKUP [230905] : මම අස්වෙන්න ළඟ දවස් ටිකේ P, S, C කියන ගොඩක් දේවල් බොරු වුනේ සහ ඒවා අතේ පැළවෙන බොරු විදියට එවෙලෙම මාට්ටු වෙන බොරු වුනේ කොහොමද? ඒ කියන්නෙ බොරු වලින් දෙයක් හංඟන්න හදනවා කියන එකත් එකෙන් තේරෙනවා නේද... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1694158824[/DATETIME][/SIZE] [HR][/HR] SMS BACKUP [230904] : මම මේ යටත් වෙන්න බෑ කියන්නෙ, අනිත් අය මට යටත් වෙන්න ඕනේ කියන එක නෙවෙයි. හැමෝම හැමෝටම respect එක තියෙන්න ඕනේ. දැන් මට බයේ හැංඟි හැංඟි ඉන්න උන්ව මට පේන්න බෑ... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1694159119[/DATETIME][/SIZE] [HR][/HR] SMS BACKUP [230901] : දැන් factory එක වහල නම් ඒ මේ සිද්ධිය වහන්න. ළඟදිම ඉස්සරහට වැහුවොත් ඒත් ඒකටම තමයි. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1694159712[/DATETIME][/SIZE] [HR][/HR] SMS BACKUP [230901] : Lab rat කෙනෙක් කරන්න, ඒ කියන්නෙ බෙහෙතක් test කරන්න බොන්නෙ නැති වෙන drugs use නොකරන කෙනෙක් වෙන්න ඕනේ... ඒ නිසාද මට දුන්නෙ? ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1694159983[/DATETIME][/SIZE] [HR][/HR] SMS BACKUP [230901] : වැඩ කරන අය අහල තියේ "ඇයි කතරගම දෙයියෝ වගේ ඔහොම හැම වැඩේම කරන්නෙ?" කියල. පස්සෙ එයාලම කියනව "මේ මේ වැඩේ කරනව වේගේ මදි නේද... මම ඉස්සර ඒවා තනියම කළේ" වගේ කතා... office එකෙන් එයාලට කියල එයාල හරහා තව speed කරන්න හැදුවද? ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1694160503[/DATETIME][/SIZE] [HR][/HR] SMS BACKUP [230831] : ඔහෙත් වහිනව නේද? නැත්නම් මට හෝමාගමට එන්න තිබුනා පරණ බස් ස්ටෑන්ඩ් එක ළඟ පාර්ක් එකටවත්... කැමති කෙනෙක්ට ඇවිත් මගෙන් ඇත්ත අහන්න පුළුවන්. මම තනියම එන්නෙ... ඒත් බයද? එක්කෙනෙක් නෙවේ, ඔයාල ගොඩ දෙනෙක් එන්න. බස් ස්ටෑන්ඩ් එක එච්චර මතක නෑ. (වැස්සෙන් නොතෙමී ඉන්න තැනක් තියද කියල) වහිනවා නම් ඒකට හරි එන්නම්. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1694160769[/DATETIME][/SIZE] [HR][/HR] SMS BACKUP [230831] : driving වුනත් බැරි වෙයි දැන්. මම driving වලට කැමැත්තක් නෑ කොහොමත් වැඩිය. ඒක C එක්ක ගිය chat එකේ කියල ඇති. driver කෙනෙක් කරන්නත් හැදුව කාලයක්, අමතර ආදායමක් හොයාගන්න කියල... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1694161015[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom