Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WHO AM I? : 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FB : factory එකේ අයට විතරක් පේන්න post කළ facebook posts]

මේ දවස් ටිකේ negative feelings එක්ක හිටියෙ...  පස්සෙ තමයි ඒවා නැති වෙලා ගියේ...

FB BACKUP [230710] :

RULES + අඩු වැටුප් -> කඩෙන් කෑම අවහිර -> නැවත කැන්ටිමේ -> නැවත drugs? -> අඩු පඩියට වැඩ කන්දක්?

මේක විසඳන එක හොඳයි ඉක්මනට... නැත්නම් හිතට එන හැමදේම ලියනව. සැක හිතෙන හැමදේම...

FB BACKUP [230710] :

මම _ complain කරනව මේක හෙව්වෙ නැත්නම්... ඔක්කොම public දානව. මගෙ ඔළුව නිදහස් කරල දෙන්න.

FB BACKUP [230710] :

"අපිට තව කල් තියනව පව් කරන්න..." නොබියව මෙවන් වහසි බස් දොඩන්නන් කළ 'පව්' සොයා බැලීම යෙහෙකි!

(ඒ කියන්නෙ, පින් කරන්නෙ වයසට ගිහින් කියන එක)

FB BACKUP [230709] :

අවුරුදු බෝනස් එක ලබාදීම මඟහැරියේ ඇයි? ස්ටෝර්ස් එකේ නොසිටියේ නම් සිටින්නේ බෝඩිමේ නොවේද?

(අවුරුද්දෙන් පසුව පැමිණ ඉල්ලා ලබාගත්තෙමි)

අප්‍රේල් මස වැටුප අවුරුදු බෝනස් එකේ වටිනාකමින් අඩුවී දහසක් පමණ වැඩිවූයේ කෙසේද?

මැයි 25 තෙක් වැඩකළ ද මැයි මස වැටුප සෑදීමේදී No Pay Days 11 ක් එක් වූයේ කෙසේද?

FB BACKUP [230912] :

අවුරුදු ගණනක පළපුරුදු යැයි කියාගන්නා එක්තරා සුපර්වයිසර් කෙනෙකු දිනක් මෙසේ කීවේය.

"ස්ටිකර් රෝල ඇලවෙනව මදි. කිරි ගාල අලවන්න."

ස්ටිකර් රෝලේ ඇති ගම් වර්ගය උඩින් කිරි (latex) ගා කෙසේ ඇලවේදැයි මම පුදුමයට පත්වූවෙමි.

"P සර් කිව්වෙ..." කියා ද ඔහු කීවේය.

එසේ අලවමින් දින ගණනාවක් නොඇලවෙන බව කී චෝදනා සමඟ ඔට්ටු වූවෙමි.

පසුව දැනගත හැකි වූයේ අදාළ සුපර්වයිසර් "සර් කීව්වේ" යැයි කියා බොරු පවසා ඇති බවයි.

FB BACKUP [230709] :

BMICH රාජකාරී කටයුතු සම්බන්ධයෙන් ද මගේ පිටින් ගිය වරදකි. කාර්යාලයේ මගේ වරදක් ලෙස වූ කතාබහකි.

එසේ වැරදී නැතිවූ බව කියන බිල්පතෙහි කාබන් කොපිය ඇණවුම් ලබාගැනීමක් නම් පසුව පාරිභෝගිකයා නොපැමිණියේ මන්ද?

එදින ඇණවුම් ලබාගැනීමට අමතරව විකිණූ සපත්තු යුගලයක බිලක් නම් කාබන් කොපියට කුමක් වීද?

එදින, එනම් 230205 දින මා ඇණවුම් ගත් පළමු බිල සපත්තු යුගලයකි. දෙවන බිල සපත්තු යුගලයක් හා බූට් සපත්තු යුගලයක් එකම බිල් පතක ය. බිල්පතක් අස්ථාන ගත වී ඇති බව කියූ සැණින් මම බිල් පොත පරීක්ෂා කළ අතර එහි එම බිල් වල කාබන් කොපි දෙකම තිබුණි.

නැතිව තිබුනේ ඒ අතර වූ බිලකි.

(පසුව ලත් තහවුරු නොවූ ආරංචි මාර්ග අනුව, මා අතින් එම වරද සිදු වූ බවට මා පිළිගත් බව ද ඇතැමුන් පවසා තිබේ.)

මට කතාවක් හදලවත් දාපන්කො...  මේක හරි boring නෙ...

[QUOTE="s.p.n, post: 29191896, member: 578280"] [FB : factory එකේ අයට විතරක් පේන්න post කළ facebook posts] මේ දවස් ටිකේ negative feelings එක්ක හිටියෙ... :( පස්සෙ තමයි ඒවා නැති වෙලා ගියේ... :D FB BACKUP [[SIZE=6]230710[/SIZE]] : RULES + අඩු වැටුප් -> කඩෙන් කෑම අවහිර -> නැවත කැන්ටිමේ -> නැවත drugs? -> අඩු පඩියට වැඩ කන්දක්? [SIZE=6]මේක විසඳන එක හොඳයි ඉක්මනට... නැත්නම් හිතට එන හැමදේම ලියනව. සැක හිතෙන හැමදේම...[/SIZE] FB BACKUP [[SIZE=4]230710[/SIZE]] : මම _ complain කරනව මේක හෙව්වෙ නැත්නම්... ඔක්කොම public දානව. මගෙ ඔළුව නිදහස් කරල දෙන්න. FB BACKUP [[SIZE=4]230710[/SIZE]] : "අපිට තව කල් තියනව පව් කරන්න..." නොබියව මෙවන් වහසි බස් දොඩන්නන් කළ 'පව්' සොයා බැලීම යෙහෙකි! :rolleyes: (ඒ කියන්නෙ, පින් කරන්නෙ වයසට ගිහින් කියන එක) FB BACKUP [230709] : අවුරුදු බෝනස් එක ලබාදීම මඟහැරියේ ඇයි? ස්ටෝර්ස් එකේ නොසිටියේ නම් සිටින්නේ බෝඩිමේ නොවේද? (අවුරුද්දෙන් පසුව පැමිණ ඉල්ලා ලබාගත්තෙමි) අප්‍රේල් මස වැටුප අවුරුදු බෝනස් එකේ වටිනාකමින් අඩුවී දහසක් පමණ වැඩිවූයේ කෙසේද? මැයි 25 තෙක් වැඩකළ ද මැයි මස වැටුප සෑදීමේදී No Pay Days 11 ක් එක් වූයේ කෙසේද? FB BACKUP [230912] : අවුරුදු ගණනක පළපුරුදු යැයි කියාගන්නා එක්තරා සුපර්වයිසර් කෙනෙකු දිනක් මෙසේ කීවේය. "ස්ටිකර් රෝල ඇලවෙනව මදි. කිරි ගාල අලවන්න." ස්ටිකර් රෝලේ ඇති ගම් වර්ගය උඩින් කිරි (latex) ගා කෙසේ ඇලවේදැයි මම පුදුමයට පත්වූවෙමි. :shocked: "P සර් කිව්වෙ..." කියා ද ඔහු කීවේය. :baffled: එසේ අලවමින් දින ගණනාවක් නොඇලවෙන බව කී චෝදනා සමඟ ඔට්ටු වූවෙමි. පසුව දැනගත හැකි වූයේ අදාළ සුපර්වයිසර් "සර් කීව්වේ" යැයි කියා බොරු පවසා ඇති බවයි. :angry: FB BACKUP [230709] : BMICH රාජකාරී කටයුතු සම්බන්ධයෙන් ද මගේ පිටින් ගිය වරදකි. කාර්යාලයේ මගේ වරදක් ලෙස වූ කතාබහකි. එසේ වැරදී නැතිවූ බව කියන බිල්පතෙහි කාබන් කොපිය ඇණවුම් ලබාගැනීමක් නම් පසුව පාරිභෝගිකයා නොපැමිණියේ මන්ද? එදින ඇණවුම් ලබාගැනීමට අමතරව විකිණූ සපත්තු යුගලයක බිලක් නම් කාබන් කොපියට කුමක් වීද? එදින, එනම් 230205 දින මා ඇණවුම් ගත් පළමු බිල සපත්තු යුගලයකි. දෙවන බිල සපත්තු යුගලයක් හා බූට් සපත්තු යුගලයක් එකම බිල් පතක ය. බිල්පතක් අස්ථාන ගත වී ඇති බව කියූ සැණින් මම බිල් පොත පරීක්ෂා කළ අතර එහි එම බිල් වල කාබන් කොපි දෙකම තිබුණි. නැතිව තිබුනේ ඒ අතර වූ බිලකි. (පසුව ලත් තහවුරු නොවූ ආරංචි මාර්ග අනුව, මා අතින් එම වරද සිදු වූ බවට මා පිළිගත් බව ද ඇතැමුන් පවසා තිබේ.) [IMG]https://i.ibb.co/qjjxH82/bmich-exhibitor.jpg[/IMG] [HR][/HR] මට කතාවක් හදලවත් දාපන්කො... :lol: මේක හරි boring නෙ... :frown: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom