Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Who believes you can still build a good future in sri lanka ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිව්වට තරහා වෙන්න එපා.

උබට තියෙන්නෙත් අර ගම්වල පරන් මිනිස්සුන්ගෙ චින්තනය. මොනව මොන දේ ආවත් මය්යොක්කා අලයක් හරි කාල පුලුවන් නෙහ් කියලා හිතන්නෙ. අර අටපට්ටමේ කොස් වහල්ල කන්න කිව්වෙ ඔය චින්තනය තියෙන උන්ට තමා.

උබ හිතපන්. අපේ රට අපි ඉපදෙනකොටත් අවුල් රටක්. දියුණු වෙමින් පවතින රටක්. ඕක තාම වෙනසක් නෑනෙ. ඒකෙත් එකෙත් සීමාවක් තියෙන්න ඕනෙ නේද? කැමති නැද්ද හොඳට කාලා බීලා, ඔලුව නිදහසෙන් තියාගෙන ඉන්න පුලුවන් රටක ජීවත් වෙන්න.

කැමති නැද්ද ලන්කාව;

අලුත් නිර්මාණ(විද්‍යාත්මක,කලා ) බිහි වෙන රටක්

තමන් කැමති දෙයක්(කලා, නැටුම් උනත්) ඉගෙන ගත්තත් ගැලපෙන රස්සවක් කරලා අනුන්ට අත නොපා ඉන්න පුලුවන් රටක්

අපි මහන්සියෙන් හම්බ කරන දේවල් හූරා නොකන රටක්

නීතිය (හුඟක් දුරටවත්) හැමෝටම සමාන රටක්

තුන් වේලම කාල ඉන්න රටක්

වෙනවා දකින්න?

බලපන් වෙන රටවල් වල ප්‍රදර්ශන තියනවා, music concert තියෙනවා, මිනිස්සු (ඒ රටවල් වලත් ආර්ථික ප්‍රශ්න ඇවිත් තියෙද්දිත්) අපට වඩා කොච්චර ආතල් එකේ ජීවත් වෙනවද කියල.

[QUOTE="SK29, post: 28099236, member: 562278"] කිව්වට තරහා වෙන්න එපා. උබට තියෙන්නෙත් අර ගම්වල පරන් මිනිස්සුන්ගෙ චින්තනය. මොනව මොන දේ ආවත් මය්යොක්කා අලයක් හරි කාල පුලුවන් නෙහ් කියලා හිතන්නෙ. අර අටපට්ටමේ කොස් වහල්ල කන්න කිව්වෙ ඔය චින්තනය තියෙන උන්ට තමා. උබ හිතපන්. අපේ රට අපි ඉපදෙනකොටත් අවුල් රටක්. දියුණු වෙමින් පවතින රටක්. ඕක තාම වෙනසක් නෑනෙ. ඒකෙත් එකෙත් සීමාවක් තියෙන්න ඕනෙ නේද? කැමති නැද්ද හොඳට කාලා බීලා, ඔලුව නිදහසෙන් තියාගෙන ඉන්න පුලුවන් රටක ජීවත් වෙන්න. කැමති නැද්ද ලන්කාව; [LIST] [*]අලුත් නිර්මාණ(විද්‍යාත්මක,කලා ) බිහි වෙන රටක් [*]තමන් කැමති දෙයක්(කලා, නැටුම් උනත්) ඉගෙන ගත්තත් ගැලපෙන රස්සවක් කරලා අනුන්ට අත නොපා ඉන්න පුලුවන් රටක් [*]අපි මහන්සියෙන් හම්බ කරන දේවල් හූරා නොකන රටක් [*]නීතිය (හුඟක් දුරටවත්) හැමෝටම සමාන රටක් [*]තුන් වේලම කාල ඉන්න රටක් [/LIST] වෙනවා දකින්න? බලපන් වෙන රටවල් වල ප්‍රදර්ශන තියනවා, music concert තියෙනවා, මිනිස්සු (ඒ රටවල් වලත් ආර්ථික ප්‍රශ්න ඇවිත් තියෙද්දිත්) අපට වඩා කොච්චර ආතල් එකේ ජීවත් වෙනවද කියල. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom