Who believes you can still build a good future in sri lanka ?

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    මම තාමත් හිතනවා අපි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම මිනිසුන් කියලා. මොන දේ උනත් ලක් මව තනි කරලා යන්නේ නැහැ මං කවදාවත්. ♥️
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,036
    19,525
    113
    Miami
    මේ රටේ යුද්ද තිබ්බා භීෂණ තිබ්බා සුනාමි ආවා මොනවද නොවුනෙ. තව ටික කලක් යනකොට මේ ප්‍රශ්නෙත් ඒ ප්‍රශ්න වගේම ඇවිත් ගිය එකක් වෙයි.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,818
    113
    මේ රටේ යුද්ද තිබ්බා භීෂණ තිබ්බා සුනාමි ආවා මොනවද නොවුනෙ. තව ටික කලක් යනකොට මේ ප්‍රශ්නෙත් ඒ ප්‍රශ්න වගේම ඇවිත් ගිය එකක් වෙයි.
    ප්‍රශ්නයක් යද්දි ආයෙ එකක් එනව
    එකයි අපේ රටෙ තියන curse එක
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,973
    1,110
    113
    Danne ne ban. Wadiya hithanne ne, ohe innawa, kela wela thiyanne.
    Basic needs tika hada gana nisa ohe innawa
     
    • Sad
    Reactions: SK29

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,701
    40,299
    113
    තෙල් නැති රටට තෙල් දුන්නා. ගෑස් නැති රටට ගෑස් දුන්නා. ගොවියන්ට පොහොර දුන්නා. රනිල් රට හදයි කියලා උබලට විශ්වාස නෑ. උබල නම් කැරිම කුහකයෝ බන්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,235
    1
    13,124
    113
    Gotham City
    මේ රටේ යුද්ද තිබ්බා භීෂණ තිබ්බා සුනාමි ආවා මොනවද නොවුනෙ. තව ටික කලක් යනකොට මේ ප්‍රශ්නෙත් ඒ ප්‍රශ්න වගේම ඇවිත් ගිය එකක් වෙයි.
    මාත් කියන්න් ගියා විතරයි .

    මැතිනිගෙ කාලෙත් මෙහෙම පොලිම් වල ඉඳලා තියෙනවා.
    කොටි කලබල තිබ්බා.ජෙ වී පි කලබල තිබ්බ. සුනාමි ආව ,
    ඒ කාලවල් වල ඒ ඒ අයවලුන් තමන්ට හැකි රටවල් වලට පැන්න.
    ඒ වගෙම අනික් අය ජීවත් උනා.

    ඒ වගෙම අනික් අතට
    අපෙ රටෙ ගත්තොත් ජනගහනය මිලියන 22 ක් වගෙ.
    එකෙන් ආසන්නව මිලියන 3 ක් වගෙ ඉන්නෙ තමන්ගෙ මව් රටෙන් පිට.
    ඒ මිලියන තුනෙන් සිටිසන් නොදෙන ගල්ෆ් රටවල් වල මිලියන 2 ක් වත් ඇති .
    සිටිසන් ගන්න පුළුවන් දියුණු රටවල් වල ඉන්නෙ මිලියන්යක් වගෙ .
    එකෙනුත් බහුතරය දෙමළ උන්.
    අර යුද්ධ කාලෙ පැන්න සෙට් එක රෙෆියුජි දාල .
    ඒ පැන්න අය සහ ඒ ගොල්ලන්ගෙ දෙවැනි තුන්වැනි පරම්පරාවල් තම ඉන්නෙ වැඩියෙන්.

    ඉතින් පෙනවනෙ මෙච්චර කලඹගැනි වෙලත් රටෙන් පිට වෙල තියෙන්නෙත් සමස්ථ ජන්ස්ගහනයෙන් බොහොම සුළු පිරිසක්.

    අපෙ රටෙ විතරක් නෙමෙ කොයි රටෙත් එහෙමයි .
    කොච්චර චොර උනත් මව් රටින් පිටමන් වෙන්න පුළුවන් හැකියාවක් සහ උවමනවාවක් තියෙන්නෙ බොහොම සුළුතරයකට ඕනිම රටක .

    ඉතින් මෙ ක්‍රයිසිස් එකත් ඒ වගෙ තම.
    මේක විඳදරගෙන ඉන්න මිනිස්සු ඉඳිවි .පුළුවන් එවුන් පනිවි .
     
    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43

    Crisis එක හරි යයි කියල හිතනව ද උඹ?
     
    • Like
    Reactions: SK29