මම මේ රටේ ඉපදුනු එක ගැන කලකිරිමක් තියෙන්නෙ,එ මේ රටේ බහුතරයක් ගොතයෝ නිසා,මෙකේ ඉන්න ගොතයන්ට මේ රටේ තියන කිසිම ලබ්බක් ලොකු නැ ඔක්කොම ලොකු පිට රටවල් වල තියන රෙදි,මෙකේ ඉන්නෙ උන්ට උන්ගේ භාෂාව ලොකුත් නැ,එකේ ඉන්න ගැණුත් අගයක් නැ තියන පුරාවිද්‍ය තැන් ලොකුත් නැ,මෙලෝ දෙයක් ලොකු නැ,ඔක්කොම අනුන්ගේ ලබ්බවල්,මෙකේ එකාලට පිට රටවල් වල රෙදි උඩ තියාගන නැටුවට පිට රට උන් මෙකේ එකාලව තඔයට ගනන් ගන්නෙ නැ,තමන්ගේ රෙද්ද තමන්ට අගයක් නැති රට කවදා දියුණු වෙයිදෝ,මේ රට හොඳයි එත් එකේ දැන් ඉන්න එකාලා මෙලේ රහක් නැති ගොතයෝ.![]()
උබ එමරිකාව වගේ රටකට ගිහිල්ල පොඩ්ඩක් බලපං මේකෙ ලිං මැඩි යෙක් වගේ ඉන්නැතුව. එතකොට තේරෙයි උබටත්. මෙහෙ හැමදාම කරන්නෙ ඉස්සර අපේ රජවරු කරපු නිර්මාන ගැන පම්පෝරි ගගහ සුද්දට පෙන්න එකනෙ. එතනින් එහාට දියුනුවක් නෑ. දියුනු වෙන්න හදන එකෙක්ටවත් එන්න දෙන්නෙ නෑ.







