athal balanna waren http://www.elakiri.com/forum/showthread.php?t=1934068
ලොල්.. උබ මෙතන කරන්නේ විබාගේ ෆේල් උන එකට සින්හල ප්‍රශ්න පත්තරේට විතරක් වැරද්ද දාන්නනේ ලොක්කා?
මේකේ අනික් උන් විබාගේ පේල් වෙන්න හේතු කිවම රිදෙන්නේ ඒකයි?
WHO ත් fail නැහැ බන්.. උන් උන්ට හම්බෙන data එක්කනේ කතා කරන්නේ.. ඇත්තටම උනේ චිනේ කොන්ට්‍රෝල් කරපු විදිහ ලෝකෙටම තේරුම් ගන්න බැරි එක තමා. චිනෙත් පිටට පේනවට වැඩ දෙයක් වෙන්න ඕනේ..බලපන්කො නැත්තම් අනිත් රටවල් ගු කරගද්දී උන් කොහොමද ඔච්චර අඩු infected ගානකින් හා deaths ගානකින් බේරුනේ..
![]()
චීනෙට වෙෙරස් කියන්නෙ අමුතු දෙයක් නෙමෙයි..මීට කලින් ඕන තරම් වෙලා තියෙනව..උන්ට experience තියෙනව ඒවා කොහොමද කන්ට්‍රාේල් කරන්නෙ කියල..සුද්දන්ගෙ රටවල අඩු ගානෙ MASK ඵකක්වත් දාන උන්ද ඉන්නෙ.MASK දාන උන්ටත් සුද්දො හිනා උනා ඒ දවස්වල.ඒ රටවල් වල ඉන්න ලංකාවෙ ඵකෙක්ගෙන් අහල බලපං බොරුනම්.උන්ගෙ අලි ඔළුව නිසා තමා මේ ඔක්කොම උනේ..උන් කවදාවත් කැමති නැහැ අාසියාවේ අැඩ්වයිස් ගන්න.උන් හිතන්නෙ උන් තමා 100% perfect කියලා.ගොඩක් උන් දන්නෙ නැහැ චයිනා වල ඕක කන්ට්‍රෝල් කරපු හැටි.ඒකමයි දැන් උන් කියන්නෙ ඕක චයින හදපු වෙෙරස් ඵකක් කියලා.උන් මාරම ගේමක් දුන්නෙ ඔය වෙෙරස් ඵක කන්ට්‍රෝල් කරන්න..හරියට හොලිවුඩ් ෆිල්ම් වල වගේ..අනිත් රටවල් වලටනම් කරනව තියා හිතන්නවත් බෑ.මේකත් බලපං..

මට හිතෙන්නේ fail වගේ බන්....ඔය හැම scenario එකකටම WHO එක action plan /Policy / procedure ගහල අවරුද්දකට දෙකට පාරක් පාරක් review කරන්න ඕනේ....
එක්කෝ මුන් කිසිම දෙයක් follow කරලා නෑ...එහෙම නැත්නම් WHO එක ඇතුල බෝල්

රෝසි ආච්චි;25283527 said:දැන් Tedros ට අයින් වෙන්න කියලනේ බටහිර රටවල්වල මිනිස්සු බල කරන්නේ. මිනිහා වෙලාවට හරි තීරණ ගත්තේ නැති එකයි අවුල. මිනිහ චයිනා වලට විකිනිලා කියලා තමා ගොඩක් එවුන් චෝදනා කරන්නේ, උගේ රටේ ප්‍රොජකේට් වලට එහෙම චයිනා වලින් සෑහෙන්ට සල්ලි පොම්ප කරන්න පටන් අරන්![]()

WHO එක කාටවත් වගකියන්නෙ නෑ මම හිතන්නෙ. උන් කියන ලබ්බවල් අහල අපි නෑවම උන් ඒකෙ වගකීම බාරගන්නෙ නෑ
අරු සිග්නල් දැම්මෙ නැ ඔවා වැඩක් නැ who එකට නෙවෙයි නෙ වයිරස් එක පටන් ගත්තෙ, චිනෙන් චිනෙ මොකද කොහොමද කියන එකයි හිතලා වැඩ කරන්න ඔනෙ අනිත් රටවල්,

WHO ත් fail නැහැ බන්.. උන් උන්ට හම්බෙන data එක්කනේ කතා කරන්නේ.. ඇත්තටම උනේ චිනේ කොන්ට්‍රෝල් කරපු විදිහ ලෝකෙටම තේරුම් ගන්න බැරි එක තමා. චිනෙත් පිටට පේනවට වැඩ දෙයක් වෙන්න ඕනේ..බලපන්කො නැත්තම් අනිත් රටවල් ගු කරගද්දී උන් කොහොමද ඔච්චර අඩු infected ගානකින් හා deaths ගානකින් බේරුනේ..
![]()
WHO ත් fail නැහැ බන්.. උන් උන්ට හම්බෙන data එක්කනේ කතා කරන්නේ.. ඇත්තටම උනේ චිනේ කොන්ට්‍රෝල් කරපු විදිහ ලෝකෙටම තේරුම් ගන්න බැරි එක තමා. චිනෙත් පිටට පේනවට වැඩ දෙයක් වෙන්න ඕනේ..බලපන්කො නැත්තම් අනිත් රටවල් ගු කරගද්දී උන් කොහොමද ඔච්චර අඩු infected ගානකින් හා deaths ගානකින් බේරුනේ..
![]()
චීනෙට වෙෙරස් කියන්නෙ අමුතු දෙයක් නෙමෙයි..මීට කලින් ඕන තරම් වෙලා තියෙනව..උන්ට experience තියෙනව ඒවා කොහොමද කන්ට්‍රාේල් කරන්නෙ කියල..සුද්දන්ගෙ රටවල අඩු ගානෙ MASK ඵකක්වත් දාන උන්ද ඉන්නෙ.MASK දාන උන්ටත් සුද්දො හිනා උනා ඒ දවස්වල.ඒ රටවල් වල ඉන්න ලංකාවෙ ඵකෙක්ගෙන් අහල බලපං බොරුනම්.උන්ගෙ අලි ඔළුව නිසා තමා මේ ඔක්කොම උනේ..උන් කවදාවත් කැමති නැහැ අාසියාවේ අැඩ්වයිස් ගන්න.උන් හිතන්නෙ උන් තමා 100% perfect කියලා.ගොඩක් උන් දන්නෙ නැහැ චයිනා වල ඕක කන්ට්‍රෝල් කරපු හැටි.ඒකමයි දැන් උන් කියන්නෙ ඕක චයින හදපු වෙෙරස් ඵකක් කියලා.උන් මාරම ගේමක් දුන්නෙ ඔය වෙෙරස් ඵක කන්ට්‍රෝල් කරන්න..හරියට හොලිවුඩ් ෆිල්ම් වල වගේ..අනිත් රටවල් වලටනම් කරනව තියා හිතන්නවත් බෑ.මේකත් බලපං..
Ekekta prashne therenne na...anika ta WHO kiyanne mokakda Danne na....![]()

WHO එකට කරන්න දෙයක් නෑ, උන් මුලදී කිව්වේ චීනා කිව්ව තොරතුරු මත පදනම් වෙලා. උන් ලෙඩේ හොයා ගත්ත දොස්තරව පවා හිරේ දාල වහගෙන මගුලක් නටල ඇර ගත්තා.
චීනා ආපහු වතාවක් කැලේ සත්තු කන්න ගිහින් ලෝකෙටම ඇරියා