WHO Fail ද ?

WHO Fail ද ?

  • ඔව්

    Votes: 73 84.9%
  • නෑ

    Votes: 13 15.1%

  • Total voters
    86
  • Poll closed .

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ලොල්.. උබ මෙතන කරන්නේ විබාගේ ෆේල් උන එකට සින්හල ප්‍රශ්න පත්තරේට විතරක් වැරද්ද දාන්නනේ ලොක්කා? :lol::lol:

    මේකේ අනික් උන් විබාගේ පේල් වෙන්න හේතු කිවම රිදෙන්නේ ඒකයි?

    උඹට තාම ප්‍රශ්නේ පැහැදිලි නෑ වගේ නේ ?

    සජිය කෙලින පිස්සු වලට උතුර දකුණ මාරුවෙන එක සාධාරණයි ඉතින් :rolleyes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    WHO ත් fail නැහැ බන්.. උන් උන්ට හම්බෙන data එක්කනේ කතා කරන්නේ.. ඇත්තටම උනේ චිනේ කොන්ට්‍රෝල් කරපු විදිහ ලෝකෙටම තේරුම් ගන්න බැරි එක තමා. චිනෙත් පිටට පේනවට වැඩ දෙයක් වෙන්න ඕනේ..:oo: බලපන්කො නැත්තම් අනිත් රටවල් ගු කරගද්දී උන් කොහොමද ඔච්චර අඩු infected ගානකින් හා deaths ගානකින් බේරුනේ..:sorry:

    මට හිතෙන්නේ fail වගේ බන්....ඔය හැම scenario එකකටම WHO එක action plan /Policy / procedure ගහල අවරුද්දකට දෙකට පාරක් පාරක් review කරන්න ඕනේ....

    එක්කෝ මුන් කිසිම දෙයක් follow කරලා නෑ...එහෙම නැත්නම් WHO එක ඇතුල බෝල්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    චීනෙට වෙෙරස් කියන්නෙ අමුතු දෙයක් නෙමෙයි..මීට කලින් ඕන තරම් වෙලා තියෙනව..උන්ට experience තියෙනව ඒවා කොහොමද කන්ට්‍රාේල් කරන්නෙ කියල..සුද්දන්ගෙ රටවල අඩු ගානෙ MASK ඵකක්වත් දාන උන්ද ඉන්නෙ.MASK දාන උන්ටත් සුද්දො හිනා උනා ඒ දවස්වල.ඒ රටවල්‍ වල ඉන්න ලංකාවෙ ඵකෙක්ගෙන් අහල බලපං බොරුනම්.උන්ගෙ අලි ඔළුව නිසා තමා මේ ඔක්කොම උනේ..උන් කවදාවත් කැමති නැහැ අාසියාවේ අැඩ්වයිස් ගන්න.උන් හිතන්නෙ උන් තමා 100% perfect කියලා.ගොඩක් උන් දන්නෙ නැහැ චයිනා වල ඕක කන්ට්‍රෝල් කරපු හැටි.ඒකමයි දැන් උන් කියන්නෙ ඕක චයින හදපු වෙෙරස් ඵකක් කියලා.උන් මාරම ගේමක් දුන්නෙ ඔය වෙෙරස් ඵක කන්ට්‍රෝල් කරන්න..හරියට හොලිවුඩ් ෆිල්ම් වල වගේ..අනිත් රටවල් වලටනම් කරනව තියා හිතන්නවත් බෑ.මේකත් බලපං..

    :)
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,045
    23,966
    113
    මට හිතෙන්නේ fail වගේ බන්....ඔය හැම scenario එකකටම WHO එක action plan /Policy / procedure ගහල අවරුද්දකට දෙකට පාරක් පාරක් review කරන්න ඕනේ....

    එක්කෝ මුන් කිසිම දෙයක් follow කරලා නෑ...එහෙම නැත්නම් WHO එක ඇතුල බෝල්

    දැන් Tedros ට අයින් වෙන්න කියලනේ බටහිර රටවල්වල මිනිස්සු බල කරන්නේ. මිනිහා වෙලාවට හරි තීරණ ගත්තේ නැති එකයි අවුල. මිනිහ චයිනා වලට විකිනිලා කියලා තමා ගොඩක් එවුන් චෝදනා කරන්නේ, උගේ රටේ ප්‍රොජකේට් වලට එහෙම චයිනා වලින් සෑහෙන්ට සල්ලි පොම්ප කරන්න පටන් අරන් :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    තමන්ව ආරක්ශා කරන්නෙ තමන්ගෙ සෙන්සස් වලින් මිසක් ඔය එක එක පකයො හිතෙන හිතෙන වෙලාවට අරින නයින්ගෙන් නෙවේ. WHO එපා කියද්දිත් මාස්ක් දාපු අය මේකේ ඇති. ඒ තමන්ට හොඳයි ආරක්ශිතයි කියලා හිතුන අය. තමන්ට අනතුරක් ගැන පෙර කියවීමේ හැකියාව කොච්චරක්ද ඒ තාක් තම තමන් පරිස්සම් වෙයල්ලා. අනුන්ව විශ්වාස කරන්න එපා, තමන්ව විශ්වාස කරහල්ලා.

    WHO එක මේ වෛරස් එක අන්ඩර් එස්ටිමේට් නොකර ඕවර් එසිටිමේට් කරා නම් මොකක්ද ඇතිවෙන පාඩුව? මුල ඉඳන්ම ඕනාවටත් වඩා ආරක්ශක පියවරවල් ගන්න කිව්ව නම් අද මොකක්ද උන්ට වෙන පාඩුව? ඒත් WHO එහෙම කරේ නෑ. මැරෙන මිනිස්සු උන්ට එක ඉලක්කමක් විතරයි.

    උබලට පුළුවන් තාමත් මේ වෛරස් එක ඕවර් එස්ටිමේට් කරලා අඩුම ගානේ උබලගෙ පවුල හරි රකින්න. මොකද උබලගෙ පවුලෙ කෙනෙක් මේ වෛරස් එකෙන් මැරුනොත්, WHO එකට වගේ උබලට ඕක තවත් එක අංකයක් වගේ දැනෙන එකක් නෑ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    රෝසි ආච්චි;25283527 said:
    දැන් Tedros ට අයින් වෙන්න කියලනේ බටහිර රටවල්වල මිනිස්සු බල කරන්නේ. මිනිහා වෙලාවට හරි තීරණ ගත්තේ නැති එකයි අවුල. මිනිහ චයිනා වලට විකිනිලා කියලා තමා ගොඩක් එවුන් චෝදනා කරන්නේ, උගේ රටේ ප්‍රොජකේට් වලට එහෙම චයිනා වලින් සෑහෙන්ට සල්ලි පොම්ප කරන්න පටන් අරන් :dull:

    :)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,050
    1
    57,089
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    WHO එක කාටවත් වගකියන්නෙ නෑ මම හිතන්නෙ. උන් කියන ලබ්බවල් අහල අපි නෑවම උන් ඒකෙ වගකීම බාරගන්නෙ නෑ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අරු සිග්නල් දැම්මෙ නැ ඔවා වැඩක් නැ who එකට නෙවෙයි නෙ වයිරස් එක පටන් ගත්තෙ, චිනෙන් චිනෙ මොකද කොහොමද කියන එකයි හිතලා වැඩ කරන්න ඔනෙ අනිත් රටවල්,
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    WHO එක කාටවත් වගකියන්නෙ නෑ මම හිතන්නෙ. උන් කියන ලබ්බවල් අහල අපි නෑවම උන් ඒකෙ වගකීම බාරගන්නෙ නෑ

    අරු සිග්නල් දැම්මෙ නැ ඔවා වැඩක් නැ who එකට නෙවෙයි නෙ වයිරස් එක පටන් ගත්තෙ, චිනෙන් චිනෙ මොකද කොහොමද කියන එකයි හිතලා වැඩ කරන්න ඔනෙ අනිත් රටවල්,

    Ekekta prashne therenne na...anika ta WHO kiyanne mokakda Danne na....:)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,394
    13,983
    113
    WHO ත් fail නැහැ බන්.. උන් උන්ට හම්බෙන data එක්කනේ කතා කරන්නේ.. ඇත්තටම උනේ චිනේ කොන්ට්‍රෝල් කරපු විදිහ ලෝකෙටම තේරුම් ගන්න බැරි එක තමා. චිනෙත් පිටට පේනවට වැඩ දෙයක් වෙන්න ඕනේ..:oo: බලපන්කො නැත්තම් අනිත් රටවල් ගු කරගද්දී උන් කොහොමද ඔච්චර අඩු infected ගානකින් හා deaths ගානකින් බේරුනේ..:sorry:

    උඹ චීනුන්ගේ නම්බර්ස් විස්වාස කරනවද? :lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,397
    8,538
    113
    WHO ත් fail නැහැ බන්.. උන් උන්ට හම්බෙන data එක්කනේ කතා කරන්නේ.. ඇත්තටම උනේ චිනේ කොන්ට්‍රෝල් කරපු විදිහ ලෝකෙටම තේරුම් ගන්න බැරි එක තමා. චිනෙත් පිටට පේනවට වැඩ දෙයක් වෙන්න ඕනේ..:oo: බලපන්කො නැත්තම් අනිත් රටවල් ගු කරගද්දී උන් කොහොමද ඔච්චර අඩු infected ගානකින් හා deaths ගානකින් බේරුනේ..:sorry:

    චීනෙට වෙෙරස් කියන්නෙ අමුතු දෙයක් නෙමෙයි..මීට කලින් ඕන තරම් වෙලා තියෙනව..උන්ට experience තියෙනව ඒවා කොහොමද කන්ට්‍රාේල් කරන්නෙ කියල..සුද්දන්ගෙ රටවල අඩු ගානෙ MASK ඵකක්වත් දාන උන්ද ඉන්නෙ.MASK දාන උන්ටත් සුද්දො හිනා උනා ඒ දවස්වල.ඒ රටවල්‍ වල ඉන්න ලංකාවෙ ඵකෙක්ගෙන් අහල බලපං බොරුනම්.උන්ගෙ අලි ඔළුව නිසා තමා මේ ඔක්කොම උනේ..උන් කවදාවත් කැමති නැහැ අාසියාවේ අැඩ්වයිස් ගන්න.උන් හිතන්නෙ උන් තමා 100% perfect කියලා.ගොඩක් උන් දන්නෙ නැහැ චයිනා වල ඕක කන්ට්‍රෝල් කරපු හැටි.ඒකමයි දැන් උන් කියන්නෙ ඕක චයින හදපු වෙෙරස් ඵකක් කියලා.උන් මාරම ගේමක් දුන්නෙ ඔය වෙෙරස් ඵක කන්ට්‍රෝල් කරන්න..හරියට හොලිවුඩ් ෆිල්ම් වල වගේ..අනිත් රටවල් වලටනම් කරනව තියා හිතන්නවත් බෑ.මේකත් බලපං..

    මේ වීඩියෝ එකේ කියනවා නේද පැහැදිලිව උන් ගේම් එක ගැහුවේ කොහොමද කියල.
    මෙහෙ වගේ හුරතල් කරේ නැනේ, නිරෝධයනෙට අවේ නැත්නම් උස්සගෙන ගිහින්නේ දැම්මේ. මෙහෙ මේ අතගගා ඉන්නවනේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,394
    13,983
    113
    WHO එකට කරන්න දෙයක් නෑ, උන් මුලදී කිව්වේ චීනා කිව්ව තොරතුරු මත පදනම් වෙලා. උන් ලෙඩේ හොයා ගත්ත දොස්තරව පවා හිරේ දාල වහගෙන මගුලක් නටල ඇර ගත්තා.

    චීනා ආපහු වතාවක් කැලේ සත්තු කන්න ගිහින් ලෝකෙටම ඇරියා :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    WHO එකට කරන්න දෙයක් නෑ, උන් මුලදී කිව්වේ චීනා කිව්ව තොරතුරු මත පදනම් වෙලා. උන් ලෙඩේ හොයා ගත්ත දොස්තරව පවා හිරේ දාල වහගෙන මගුලක් නටල ඇර ගත්තා.

    චීනා ආපහු වතාවක් කැලේ සත්තු කන්න ගිහින් ලෝකෙටම ඇරියා :baffled:

    පිස්සුද බන් කවුරුවත් කියන කියන ඒව කියන්ඩ WHO අබිලින් fm සේවය නෙමේ..ඒත් උන් උන්ගෙ ඩියුටිය හරියට කරේ නැ..

    චිනෙට කෙලවෙනකන් බලන් උන්න ට්‍රම්ප් එක්ක එකතුවෙලා..ඇමරිකාවට කෙල උනාම තමයි පුක ගිනි අරන් වගේ දැන් දගලන්නෙ දැන් පරක්කුයි..

    WHO වගේ සවිධානෙකට දේශපාලන අරමුණු තියෙන්ඩ බැ ආන්න ඒක නිසා කොරෝනා කේස් එකේදි ෆේල් උනා..