nice game![]()
වයස 32ක් වගේ....
අඩි 5යි අගල් 8ක් උස.....
කෙට්ටු.....
කොන්ඩය උඩට පීරලා තියෙන්නේ......
බඩ නෑ....

nice game![]()


පැටියා;9875110 said:වයස 38ක් වගේ.....
රා බඩක් තියෙන්නේ......
කොන්ඩෙ ඇත්තෙම නෑ![]()
උස අඩි 5යි අගල් 2ක් වගේ.......
තලෙලුයි![]()



පැටියා;9875124 said:අහා සුරංගයා......
උස අඩි 5යි අගල් 8යි....
වයස 27ක් වගේ.....
කෙට්ටුයි.....
කලුයි......
කොන්ඩෙ වවලා![]()
උස අඟලක් දෙකක් අඩුය

උස අඟලක් දෙකක් අඩුය
වයස හරිය
පොඩ්ඩක් වැරදිය
ඒක හරිය
ඒකත් හරිය![]()
මම හිතුවෙ උඹ බොබ්මාලෙ ටයිප් කියලා 
පැටියා;9875188 said:මම හිතුවෙ උඹ බොබ්මාලෙ ටයිප් කියලා
![]()
දැන් ටික කාකෙලකට කලින්පැටියා;9875119 said:වයස 32ක් වගේ....
අඩි 5යි අගල් 8ක් උස.....
කෙට්ටු.....
කොන්ඩය උඩට පීරලා තියෙන්නේ......
බඩ නෑ....![]()

අම්මෝ එච්චර වයස නැහැ , හරියටම ඕකෙන් අවුරුදු 10 ක්‌ම අඩුකරන්න වෙනව
උස නම් ටිකක් ලඟට ඇවිල්ලා ඔයිට වඩා ටිකක් උසයි
කොන්ඩේ උඩට පීරලා නැහැ
බඩ නැති එක විතරක් හරි![]()
මටත් 22යි 
පැටියා;9875370 said:මටත් 22යි
![]()

suranga84
5' 9
on the fat side ,,
27
partly bald..
red eyes ..
dark lips
scary !!
![]()


