Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Who is DILSHAN?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක දාන්න හිතුනේ ඊයේ දවසේ ප්රවෘත්ති බලලා හිතට ආපු දෙයක් නිසා.උඹලා දකින්න ඇති පෙරේදා මැච් එක ඉවර වෙලා ඩිල්ශාන් කරපු කතාව.

ඒකෙදි ඌ මට හිතෙන විදිහට ඌ කවුද කියන එක හරියට පෙන්නුවා.හරියට කල්පනාවෙන් ඒ කතාව අහන කෙනෙකුට ඒකෙදි ඌ සංගට,මහේලට වගේම වර්තමාන ශ්රී ලංකා කන්ඩායමේ නායක ඇංජලෝ මැතිව්ස්ටත් කැත විදිහට බැන්නා.

සංගා,මහේල ......ඩිල්ශාන් කැප්ටන්සිය කරන කාලේ උට සපෝට් එක දුන්නේ නෑ කියලා කිව්වා.මැතිව්ස් ඌ කැප්ටන්සිය කරන කාලේ බෝල් කරේ නෑ කියලා කිව්වා.කෝච් ලට දොස් කිව්වා ,තේරීම් කමිටු වලට දොස් කිව්වා.

මට හිතෙන්නේ මේ දේවල් පිටට කියපු දෙයින් ඩිල්ශාන් තමන්ට තිබුනු ගරුත්වය සම්පූර්ණයෙන්ම නැති කරගත්තා කියලා.නැතිනම් තමන් නියම මහත්මයෙක් නොවෙන බව ලෝකෙටම කිව්වා කියලා.මොකද මේ දේවල් හාරා ඇවිස්සුවා කියලා දැන් ලැබෙන දෙයක් නෑ.ඩිල්ශාන් කොච්චර කිව්වත් උඩ බලාගෙන කෙල ගැහුවට වැඩක් නෑ කියලා මට හිතෙන්නෙම මූ කරගෙන තියෙන්නේ උඩ බලාගෙන කෙල ගහනවා වගේ වැඩක්.

සමහර විට එදා මැච් එක දින්නනම් මේ දේවල් නොකිය ඉන්නත් තිබුනා.එදා මැච් එක පැරදුනු නිසා හිත ඇතුලේ පැහැව පැහැව තිබුනු වෛරය එලියට පැන්නා වෙන්න පුලුවන්.මම හරියටම මෙතන කවුද හරි?කවුද වැරදි? කියන එක හොයන්න යනවට වඩා උඹලට අමතක වෙච්ච පොඩි කතාවක් කියන්නම්.ඒක බලලා හරියට තීරණයක් ගනින්.ඒක පාරටම මිනිස්සුන්ට කුහකයෝ,ආත්මාර්ථකාමියෝ කියලා බනින්න යන්න එපා.(මොකද මම දැක්කා එදා ඒ කතාවෙන් පස්සේ ,කාලයක් උඹලා දෙවිවරු වගේ කතා කරපු සංගටයි,මහේලටයි හොදට පලු යන්න බනිනවා.ඇන්ජලෝ මැතිව්ස්ට බනිනවා.මට ඩිල්ශාන් එක්ක පුද්ගලික තරහක් නෑ.ඒ උනාට මට හිතෙන්නේ ඌ ඔය කියන තරම්/ලෝකෙට මවා පාන තරම් සුදු චරිතයක් නෙමේ කියලා.එහෙම හිතෙන්නේ සාධාරණ හේතු ඇතුව)

මෙන්න මේ වීඩියෝ දෙක බලපන්,

[YOUTUBE]iIhu2xwwZwQ[/YOUTUBE]

සිද්ධිය සරලවම කිව්වොත් බැට් කරන එකාට සෙන්චරිය ගහන්න බැරි වෙන්න නෝ බෝලයක් දාන්න කියලා මූ සුරාජ් රන්දීව්ට කියනවා.

[YOUTUBE]POLytyo9TzE[/YOUTUBE]

මේකට සංගා සම්බන්ධයි කියන කතාව මමනම් පිලිගන්නේ නෑ.ඒක හොදටම ටෝනිගේ කතාවෙනුත් පේනවා.මූ මෙහෙම කරන්නේ මූත් එක්ක එකට අයි.පී.එල් ගහපු (දිල්ලි ඩෙයාඩෙවිල්ස්)ගෙවල්වල පවා ගිහිල්ලා එකට කාලා බීලා අශ්රය කරපු විරෙන්දර් ශෙවාග්ට.ඉතින් බන් මෙහෙම වැඩක් කරන එකෙක් හොදයි කියලා කියන්න මට නම් බැහැ.ඒ කාලේ කතාවක් ගියා "ක්රිකට් බල්ලට ගිහිල්ලා,බල්ලො ක්රිකට් වලට ඇවිල්ලා කියලා".ඉතින් ඒ කවුද කියලා තීරණය කරන එක උඹලට බාරයි.

ඇරත් මූ අලුත් ප්ලේයර්ස්ලට කැපිල්ල දාපුවා,ඒ වගේම කලින් හිටිය වයිෆ්ටයි,ලමයටයි බොරු කරලා රවට්ටපුවා ගැනත් මම අහලා තියෙනවා.ඒ එක්ක බලන කොට තාමත් මටනම් මූට වැඩිය අර උඩ කියපු ප්ලේයර්ස්ලා තුන් දෙනාම හොදයි.

ඩිල්ශාන් රටට දෙයක් කලා.දක්ශ තුන් ඉරියව් ක්රීඩකයෙක්.ලෝකෙම පිලිගන්න කෙනෙක්.ඒ ගැන කතාවක් නෑ.ඒ ගැන පොඩිකාලේ ඉදන්ම ක්රිකට් මැච් බලන කෙනෙක් විදිහට ගෞරවයක් තියෙනවා.ඒ උනාට ඌ මහත්මයෙක් කියන එක පිලිගන්න මටනම් ටිකක් අමාරුයි.

රෙප් කැපුවට කමක් නෑ මචන්.මේකයි ඇත්ත.

[QUOTE="craabeysinghe, post: 20611324, member: 326496"] [SIZE="4"]මේක දාන්න හිතුනේ ඊයේ දවසේ ප්රවෘත්ති බලලා හිතට ආපු දෙයක් නිසා.උඹලා දකින්න ඇති පෙරේදා මැච් එක ඉවර වෙලා ඩිල්ශාන් කරපු කතාව.[/SIZE]:sorry::sorry: [SIZE="4"]ඒකෙදි ඌ මට හිතෙන විදිහට ඌ කවුද කියන එක හරියට පෙන්නුවා.හරියට කල්පනාවෙන් ඒ කතාව අහන කෙනෙකුට ඒකෙදි ඌ සංගට,මහේලට වගේම වර්තමාන ශ්රී ලංකා කන්ඩායමේ නායක ඇංජලෝ මැතිව්ස්ටත් කැත විදිහට බැන්නා. සංගා,මහේල ......ඩිල්ශාන් කැප්ටන්සිය කරන කාලේ උට සපෝට් එක දුන්නේ නෑ කියලා කිව්වා.මැතිව්ස් ඌ කැප්ටන්සිය කරන කාලේ බෝල් කරේ නෑ කියලා කිව්වා.කෝච් ලට දොස් කිව්වා ,තේරීම් කමිටු වලට දොස් කිව්වා.:growl: මට හිතෙන්නේ මේ දේවල් පිටට කියපු දෙයින් ඩිල්ශාන් තමන්ට තිබුනු ගරුත්වය සම්පූර්ණයෙන්ම නැති කරගත්තා කියලා.නැතිනම් තමන් නියම මහත්මයෙක් නොවෙන බව ලෝකෙටම කිව්වා කියලා.මොකද මේ දේවල් හාරා ඇවිස්සුවා කියලා දැන් ලැබෙන දෙයක් නෑ.ඩිල්ශාන් කොච්චර කිව්වත් උඩ බලාගෙන කෙල ගැහුවට වැඩක් නෑ කියලා මට හිතෙන්නෙම මූ කරගෙන තියෙන්නේ උඩ බලාගෙන කෙල ගහනවා වගේ වැඩක්. සමහර විට එදා මැච් එක දින්නනම් මේ දේවල් නොකිය ඉන්නත් තිබුනා.එදා මැච් එක පැරදුනු නිසා හිත ඇතුලේ පැහැව පැහැව තිබුනු වෛරය එලියට පැන්නා වෙන්න පුලුවන්.මම හරියටම මෙතන කවුද හරි?කවුද වැරදි? කියන එක හොයන්න යනවට වඩා උඹලට අමතක වෙච්ච පොඩි කතාවක් කියන්නම්.ඒක බලලා හරියට තීරණයක් ගනින්.ඒක පාරටම මිනිස්සුන්ට කුහකයෝ,ආත්මාර්ථකාමියෝ කියලා බනින්න යන්න එපා.(මොකද මම දැක්කා එදා ඒ කතාවෙන් පස්සේ ,කාලයක් උඹලා දෙවිවරු වගේ කතා කරපු සංගටයි,මහේලටයි හොදට පලු යන්න බනිනවා.ඇන්ජලෝ මැතිව්ස්ට බනිනවා.මට ඩිල්ශාන් එක්ක පුද්ගලික තරහක් නෑ.ඒ උනාට මට හිතෙන්නේ ඌ ඔය කියන තරම්/ලෝකෙට මවා පාන තරම් සුදු චරිතයක් නෙමේ කියලා.එහෙම හිතෙන්නේ සාධාරණ හේතු ඇතුව):( මෙන්න මේ වීඩියෝ දෙක බලපන්,[/SIZE] [YOUTUBE]iIhu2xwwZwQ[/YOUTUBE] [SIZE="4"]සිද්ධිය සරලවම කිව්වොත් බැට් කරන එකාට සෙන්චරිය ගහන්න බැරි වෙන්න නෝ බෝලයක් දාන්න කියලා මූ සුරාජ් රන්දීව්ට කියනවා.[/SIZE] [YOUTUBE]POLytyo9TzE[/YOUTUBE] [SIZE="4"]මේකට සංගා සම්බන්ධයි කියන කතාව මමනම් පිලිගන්නේ නෑ.ඒක හොදටම ටෝනිගේ කතාවෙනුත් පේනවා.මූ මෙහෙම කරන්නේ මූත් එක්ක එකට අයි.පී.එල් ගහපු (දිල්ලි ඩෙයාඩෙවිල්ස්)ගෙවල්වල පවා ගිහිල්ලා එකට කාලා බීලා අශ්රය කරපු විරෙන්දර් ශෙවාග්ට.ඉතින් බන් මෙහෙම වැඩක් කරන එකෙක් හොදයි කියලා කියන්න මට නම් බැහැ.ඒ කාලේ කතාවක් ගියා "ක්රිකට් බල්ලට ගිහිල්ලා,බල්ලො ක්රිකට් වලට ඇවිල්ලා කියලා".ඉතින් ඒ කවුද කියලා තීරණය කරන එක උඹලට බාරයි.[/SIZE] [SIZE="4"]ඇරත් මූ අලුත් ප්ලේයර්ස්ලට කැපිල්ල දාපුවා,ඒ වගේම කලින් හිටිය වයිෆ්ටයි,ලමයටයි බොරු කරලා රවට්ටපුවා ගැනත් මම අහලා තියෙනවා.ඒ එක්ක බලන කොට තාමත් මටනම් මූට වැඩිය අර උඩ කියපු ප්ලේයර්ස්ලා තුන් දෙනාම හොදයි.[/SIZE] [SIZE="4"]ඩිල්ශාන් රටට දෙයක් කලා.දක්ශ තුන් ඉරියව් ක්රීඩකයෙක්.ලෝකෙම පිලිගන්න කෙනෙක්.ඒ ගැන කතාවක් නෑ.ඒ ගැන පොඩිකාලේ ඉදන්ම ක්රිකට් මැච් බලන කෙනෙක් විදිහට ගෞරවයක් තියෙනවා.ඒ උනාට ඌ මහත්මයෙක් කියන එක පිලිගන්න මටනම් ටිකක් අමාරුයි.:([/SIZE] [SIZE="6"]රෙප් කැපුවට කමක් නෑ මචන්.මේකයි ඇත්ත.[/SIZE]:) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom