who is he ???

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචන්ල පොරක් ඉන්නව මන් පොරගෙ නම නම් දන්නෙ නෑ:no::no::no:.ඒ වුනාට පොර කරපු සිරා වෑඩක් ගෑන නම් දන්නව:yes::yes::yes:.පොර ලන්කාවෙන් පලමු පාරට මෑරතන් තරගය නියෝජනය කරපු පොරක් ඒ වුනාට පොරට මෑරතන් එක දුවාගන්න බෑරිවෙල නියම වෙලාවට:oo::oo::oo::oo::oo:.ඒ වුනාට මිනිහ ගේම අත ඈරල නෑ:rolleyes::rolleyes:.මිනිහ බලන්න ආපු ඔක්කොම මිනුස්සු පොරට හිනා වෙද්දි තනියෙන්ම දුවල කොහොම හරි නියමිත වට ගාන දුවල ඉවර කරල:cool::cool::cool::cool::cool:.අන්තිමට පහුවදා පත්තරෙ වෑටිල තිබිල තියෙන්නෙ දිනපු එකා ගෑන නෙමේ මු ගෑන:shocked::shocked::shocked::shocked::shocked::shocked:. අනේ මචන්ල ලොකු උදව්වක් උබල දන්නවනම් මුගෙ නමයි.මු ගෑන විස්තර ටිකකු කියපල්ලකෝ.......:):):):):).මචන්ල බම්ප් එකක් හරි දාගෙන යමල්ල හොදේ.......
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කේ.කරුණාරත්න නේද? එයා ජයරාජ් ප්‍රනාන්දුගේ බොම්බේ වෙලාවේ එයත් මැරුණා :(
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    :yes::yes:
    http://en.wikipedia.org/wiki/Ranatunge_Karunananda

    කේ.කරුණාරත්න නේද? එයා ජයරාජ් ප්‍රනාන්දුගේ බොම්බේ වෙලාවේ එයත් මැරුණා :(
    කේ.කරුණාරත්නටත් මැරතන් කරු කියල කියනවා.
    මෙතන අහල තියෙන්නේ නම් 1964 ටෝකියෝ ඔලිම්පික්වල මීටර් 10,000 දුවපු ආර්.ජේ.කේ.කරුනානන්ද ගැන.

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=36888

    :lol: 1974 ඩි වතුරේ ගිලිලා මලේ
    කේ.කරුණාරත්න මැරුණේ බෝම්බෙන්.
    ආර්.ජේ.කේ.කරුනානන්ද මැරුණේ වතුරෙ ගිලිලා.
     
    Last edited:

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth

    මරුසිරා;16214229 said:
    ඕක ගැන මේකේ පොස්ට් එකක් මුළු විස්තරත් එක්කම දාල තිබුන මචන්

    කේ.කරුණාරත්න නේද? එයා ජයරාජ් ප්‍රනාන්දුගේ බොම්බේ වෙලාවේ එයත් මැරුණා :(

    :yes::yes:
    http://en.wikipedia.org/wiki/Ranatunge_Karunananda

    කේ.කරුණාරත්නටත් මැරතන් කරු කියල කියනවා.
    මෙතන අහල තියෙන්නේ නම් 1964 ටෝකියෝ ඔලිම්පික්වල මීටර් 10,000 දුවපු ආර්.ජේ.කේ.කරුනානන්ද ගැන.

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=36888

    කේ.කරුණාරත්න මැරුණේ බෝම්බෙන්.
    ආර්.ජේ.කේ.කරුනානන්ද මැරුණේ වතුරෙ ගිලිලා.

    අනෙ උබලට ගොඩක් Thanks මචන්ල . තෙරුවන් සරනයි.:cool:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    Death

    In 1975, Karunananda had been offered a job in Japan in appreciation of his deed. But few days before he was to leave Sri Lanka, Karunananda mysteriously died, drowning in the Namal Oya tank. Some say he died in an accident and some say he was murdered. Some theories say that he just disappeared.[5]
    Karunananda’s wife lost her mind following her husband’s death and the family was forced onto the streets. Later one of relative offered to fund and take care of his family. The Sri Lankan government did not acknowledge his legacy or look after his family.[2]
    :angry::angry::angry::angry::angry::(:(:(:(:(
    - Wikipedia

    http://en.wikipedia.org/wiki/Ranatunge_Karunananda#cite_note-times-2

    ජේ ආර් ගෙ ආණ්ඩුව නේද බං ඒ කලේ තිබ්බෙ ?

    adooo ehemada ban .:shocked:. godak thanks machan me wisthara bedhahadha gaththata....
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Death

    In 1975, Karunananda had been offered a job in Japan in appreciation of his deed. But few days before he was to leave Sri Lanka, Karunananda mysteriously died, drowning in the Namal Oya tank. Some say he died in an accident and some say he was murdered. Some theories say that he just disappeared.[5]
    Karunananda’s wife lost her mind following her husband’s death and the family was forced onto the streets. Later one of relative offered to fund and take care of his family. The Sri Lankan government did not acknowledge his legacy or look after his family.[2]
    :angry::angry::angry::angry::angry::(:(:(:(:(
    - Wikipedia

    http://en.wikipedia.org/wiki/Ranatunge_Karunananda#cite_note-times-2

    ජේ ආර් ගෙ ආණ්ඩුව නේද බං ඒ කලේ තිබ්බෙ ?

    :(:(:(:(:(
     
    Lahiya_LK

    Member
    Jun 22, 2012
    4
    0
    0
    Meyage name eka K. Karunananda... Hamoma aadareta kiyanne Karu kiyala thamai...
    Jeyaraj Fernandopulle maruna bomb 1ta meyath ahu wela ethanama miya giya...

    Meya gena Japan wala school texts books wala wenama paadamak karanawa... :yes: :yes: :yes:
    It's all about moral and determination guys.... :) :) :lol: :lol:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Death

    In 1975, Karunananda had been offered a job in Japan in appreciation of his deed. But few days before he was to leave Sri Lanka, Karunananda mysteriously died, drowning in the Namal Oya tank. Some say he died in an accident and some say he was murdered. Some theories say that he just disappeared.[5]
    Karunananda’s wife lost her mind following her husband’s death and the family was forced onto the streets. Later one of relative offered to fund and take care of his family. The Sri Lankan government did not acknowledge his legacy or look after his family.[2]
    :angry::angry::angry::angry::angry::(:(:(:(:(
    - Wikipedia

    ජේ ආර් ගෙ ආණ්ඩුව නේද බං ඒ කලේ තිබ්බෙ ?

    Meyage name eka K. Karunananda... Hamoma aadareta kiyanne Karu kiyala thamai...
    Jeyaraj Fernandopulle maruna bomb 1ta meyath ahu wela ethanama miya giya...

    Meya gena Japan wala school texts books wala wenama paadamak karanawa... :yes: :yes: :yes:
    It's all about moral and determination guys.... :) :) :lol: :lol:
    godak thanks machanlaaaa