who is jesus?

Sep 12, 2011
884
120
0
මුත් බුදුහාමුදුරුවො කියලා තියෙන්වා ඔබෙ ජිවිතයෙ ලොකු අරමුනකට යනවා නම් එයට ප්‍රදානම බාදාවක් කියලා ගැහැනිය එ ගැන දන්නවා නෙද? ගිහි අයට රහත් වෙන්න අපහසු නම් ගිහි අයට කවර කාතාද???

ගැහැනියකට ප්‍රධානම බාධකය තමයි පිරිමියා. බුදුරජානන් වහන්සේ දේශනා කරලා තිබෙනවා ගහනියෙකුට පිරිමි කටහඩක්, ස්පර්ශයක් හැර වෙන ස්පර්ශයක් ලොකු නෑ කියල. පිරිමියාටත් එසේමයි.

දැන් බලන්න අපිට කෙල්ලෙකුට හිත වැටුනම ආයේ ඉතින් වෙන මොනවත් නෑනේ?? එයා ගැන මයි හිතේ, එතකොට මොන භාවනාද?? අන්න එක තමයි කිව්වේ බෙ ජිවිතයෙ ලොකු අරමුනකට යනවා නම් එයට ප්‍රදානම බාදාවක් කියලා ගැහැනිය කියලා.
 
Last edited:
Sep 12, 2011
884
120
0
Originally Posted by මහ නිළමේ
.

ඔබතුමා හිතන විදිහට කොච්චර විතර කල් යයිද? මොකද ජිවිතයෙ විවහවුනාට පසු ගොඩාක් වග කිම් වැඩි වෙනවා , වයසට යන කොට අතෙ පයෙ වාරු නැතුව යනවා

සෝවාන් වුන අඹු සැමි යුවලවල් හිටිය බුදුන් ගේ කාලේ. හැබැයි අරහත් , අනාගාමි කතා ඒ ගොල්ලොන්ට නෑ. මොකද ඔයා කියනවා වගේ වගකීම් වැඩියි , ඔව් ඇත්ත.
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මහ නිළමේ;11368585 said:
Originally Posted by මහ නිළමේ

සෝවාන් වුන අඹු සැමි යුවලවල් හිටිය බුදුන් ගේ කාලේ. හැබැයි අරහත් , අනාගාමි කතා ඒ ගොල්ලොන්ට නෑ. මොකද ඔයා කියනවා වගේ වගකීම් වැඩියි , ඔව් ඇත්ත.

Thank you
 
Sep 12, 2011
884
120
0
"බැකො යන්ත්‍රය එන්නෙ කල්ප ගානනාවක් ගියාම නෙද? අපොයි"

ඔය කියන්නේ වීර්යය ගැන. දැන් සමහරෙකුට ගණිතය ගානක් දහස වතාවක් උත්සාහ කොරල හදනවා. එත් සමහරෙකු "අයියෝ, මේක බෑ අප්පා කියලා ගහල යනවා" ඒ වීර්ය නැති කම. වීර්යයෙන් පාර හදා ගන්න ඕන.

පිනත් තියෙන්න ඕනේ බොල මේ වටීනා ධර්මය අවබෝධ කරන්න . චුන්ද සූකර හිටියේ බුදු හාමුදුරුවන්ට එහා ඉඩමේ. එත් එයාට බැරිවුනා මාර්ග පල ලබන්න. අනික කෙනෙකුට අවබෝධ කරන්න නම් හොඳ බුද්ධියක් ප්‍රඥාවක් තියෙන්නත් ඕනේ.

http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=11368463
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මහ නිළමේ;11368630 said:

Ok thank you brother I hope you have enough merits to attain this arahatship someday :yes:
 
±±BLACK±±

Banned
Nov 11, 2011
982
32
0
Black Mansion
:D ඔය කියන දෙවල් අප තුලා නැ අපි කානවා බොනවා හැබැයි ජිවිත වන්නෙ කන්න නොවේ, කන්නෙ බෝන්නෙ ජිවත් වන්න

අපිට කියලා නැ ආරාම ගත වෙන්නෙ කියලා මේ ජිවිතය තමයි අපට දෙවල් උගන්වන්නෙ ජිවිතය යනු හොද පාඩමකි. ජෙසුස් වහන්සෙ තුල අපිට ජ්විතයට අරුතක් තියෙන්වා ජෙසුස් වහ්ස්නෙ කවමදාකදිවත් කියලා නැ විචහ නොවි ඉන්න කියලා එතුමා ප්‍රකාශ කරලා තියෙන්නෙ හැමොටම මුලු ජිවිතයෙම එතුමන්ට දෙන්න අපහසු බවයි

අපෙ ජිවිත නම් ඔය කියන ලක්ශන නැ අපි එකා මෙන් හැම හොදින් කාල බිලා එවගෙව ප්‍රමය තුල ජිවත් වෙනවා සුපුරුදු පරිදි ‍රැකියවට යනවා, පවුල් ජිවිත ගත කරනවා, ලමයින්ට උගන්වනවා සමාජයත් එක්කම සිටිනවා අමතක කරන්න එපා ජෙසුස් චහන්සෙත් නිතරම මිනිසා සමග සිටි ජන නායකයෙක්

වෙනත් ආගම්වල හුදකාලා තපස් ජිවිත අනුමත් කර ඇති නමුත් ජෙසු වහන්සෙ එය අනුමත කර නැත මන්දයත් අපට එතුමාගෙ Greatest Commandment එක පිලිපැදිමට නම් අප මිනිසුන් සමග වාසය කල යුතු වනවා (හුදකාලා පරිසරයක අසල්වාසීන් නොමැති බැවින්:D)

ගොඩාක් අය හිතන්නෙ මේ දැහැමි බව කියන්නෙ කොහෙට හරි වෙලා හුදකාලා වෙලා භාවනා කරන එක කියලායි , කිතු සමිදුන්ගෙ දහම එසෙ පවසා නැ එතුමා කියන්නෙ නිතරම දෙව රාජය සොයයන්න අනෙකුත් සියලුම දේ ඕබට දෙනු ලැබේ යන්නයි, (But seek first his kingdom and his righteousness, and all these things will be given to you as well.) ජෙසුස් වහන්සෙ තම නියම අනුගාමිකයන් හදුනා ගැනිමෙ ලක්ශනයක් පැහැදිලිව ප්‍රකාශ කර ඇත

34 “A new command I give you: Love one another. As I have loved you, so you must love one another. 35 By this all men will know that you are my disciples, if you love one another.”

නිගමනය : ජෙසුස් ව්හන්සෙ තුල නියම අනුගාමිකයන්ට මේ ජිවිතයෙ නියම අර්තයක් ඇත

එල... අනිත් අයට කරදරයක් නැත්නම් තමන්ට කැමති විදියට හිතන්න තමන්ට ඕන විදියට ජිවත් වෙන්න ඕන මනුස්සේයකට අයිතියක් තියෙනව..
අපි දෙන්න මේක කොච්චර කාලයක් තර්ක කරත් ඔයා ඔයාගේ විශ්වාසයවත් මම මම විශ්වාස කරන දේ වත් වෙනස් කරන්නේ නෑ... එක මට තේරෙනවා..
අපේ විශ්වාස අනිත් යට බලෙන් පටවන්න හදනවට වැඩ තමන්ගේ විශ්වාස පිළිගන්න අයත් එක්ක සෙට් වෙන එක සාර්ථකයි ...:D:D
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මහ නිළමේ;11368630 said:
"බැකො යන්ත්‍රය එන්නෙ කල්ප ගානනාවක් ගියාම නෙද? අපොයි"

ඔය කියන්නේ වීර්යය ගැන. දැන් සමහරෙකුට ගණිතය ගානක් දහස වතාවක් උත්සාහ කොරල හදනවා. එත් සමහරෙකු "අයියෝ, මේක බෑ අප්පා කියලා ගහල යනවා" ඒ වීර්ය නැති කම. වීර්යයෙන් පාර හදා ගන්න ඕන.

මම හිතන්නෙ එක එක්හෙම ම නෙමෙයි, අපෙ උත්සහයෙ ප්‍රතිපල පිලිබද පුර්ව දැනිමක් අපට තිබිය යුතුයි, විවිද පුද්ගලයන්ගෙ විර්ය මට්ටම් වෙනස් සමහර අය එක පාරෙන් දෙපාරෙන් අතහරිනවා, තවත් සමහර අය කිහිපවරක් උත්සහ කරනවා , නොබසුබට උත්සහයට උත්තෙජකයක් වන්නෙ අරමුන ලගාකරගත් හැකි බව

පිනත් තියෙන්න ඕනේ බොල මේ වටීනා ධර්මය අවබෝධ කරන්න . චුන්ද සූකර හිටියේ බුදු හාමුදුරුවන්ට එහා ඉඩමේ. එත් එයාට බැරිවුනා මාර්ග පල ලබන්න. අනික කෙනෙකුට අවබෝධ කරන්න නම් හොඳ බුද්ධියක් ප්‍රඥාවක් තියෙන්නත් ඕනේ.

http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=11368463

ඔබගෙ අදහසට මා ගරුකරනවා, නමුත් ජිවිතයෙ සමහර දෙවල් අපිට එන්නෙ එකපාරයි, එවා ඉඩමෙ හිටියත් චුන්ද සුකර ඔබ හා අනෙකුත් රහත් පල නොවි මිය යන බහුතරයේ නියොජනයක්ම පමණයි.

උරුම පුදුම තර්කය නම් මෙ නොහැකි බව සාදාරනය කිරිමට ලොකු බුද්ධි මට්ටමක් අවස්සයි කියන එකයි, අපෙ ආගමට අනුව ඔබට ඇත්තෙ මෙ ජිවිතය පමණයි, මම හිතන්නේ අනෙකුත් ප්‍රදාන ආගමුත් එය පිලිගන්න කරුනක් ඉතින් ඔබ කොහොමද හිත හදාගන්නෙ Inshallah next time කියලා? :D

කිතුදහමෙ ඇති වෙනස මෙයියි, ඔබ මහා උගත් (අද සොයා ගැනිමටවත් නොහැකි) බුද්ධිමට්ටමක් ඇති පුද්ගලයෙකු විම අනිවර්ය නැ ජෙසුස් වහන්සෙගෙ රාජ්යය වටහා ගන්න ඔබට හොද හදවතක් තියෙන්වා නම්, සැබැ ප්‍රමය ජිවිතයෙ ඇත්විද තියෙන්වානම් මනුස්සකම් හදුනනවා නම් ඔබට පුලුවන් ශුද්ධාත්මයෙ මග පෙන්විම ලබා ගෙන බලාපොරොත්තු ඇතිව ජිවත වන්න කල්ප ගනන් බලාගෙන සිටිය යුතු නැ, කොටි ගනන් මේ විභාගය අසමත් විය යුතු නැ
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
සැබැ සාක්ශි දැරිම

අධර්මය රජ කරන ලොකයෙ සතයට ඇති ඉඩ ඉතා සිමිතයි, සතයට සාක්ශි දැරිම තම ජිවිතයටද තර්ජනයක් විය හැක. අප දන්නවා අද ලොකය අදෙව වාදයෙන් පිරි ඇත දෙවියන් වහන්සෙටද නින්දා කිරිමට ලොකයා පැකිලෙන්නෙ නැත අප දන්නවා අදි මිනිසාගෙ සිට අද දක්වා විවිද අය මාර්ගයෙන් එ සතය ලොකයට ගෙනාවා නමුත් මිනිසාගෙ මුරන්ඩුකමෙ අඩුවක් දක්නට නොලැබි ඇත දිනෙන් දින සතාන්ගෙ පිරිස ලොකායා මුලා කරනු ඇත , නමුත් අවසාන වශයෙන් එ සතය මිනිස් බවක් ගෙන අප අතරට මනුස්ස ප්‍රත්‍රයෙකු ලෙස මිට වසර 2011 පමණ් පෙර පැමිනියෙය නමුත් මිනිසා එ සතයද මරනයට පත්කලෙය නමුත් දින තුනකට පසු සතය තැවත උක්තානය විය එයින් දෙවියන්වහන්සෙ ඔප්පු කලෙ සතය කිසිදා නැති කල නොහැකි බවයි.

අද ගොඩාක් කිතුනුවන් සිතාගෙන ඉන්නෙ ඉරිදාට පල්ලි ගියාම සියල්ල සම්පුර්ණ වනවා කියාය නමුත් දෙවියන් වහන්සෙ ඔබගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වනවා පියාණන්වහන්සෙ වශයෙන් එනම් ඔබෙ ජිවිතයෙන් සතයට සාක්ශි දාරන්න දිවිමිහියෙන් එය කිරිමට සියලු දෙනාට නොහැකි උනත් අප එකි නෙකාට ප්‍රම කිරිමෙන් අනෙක් අයට එතුමා ගැන සාක්දි දැරිය හැක

මහා ලොකු දෙවල් කිරිමය අවශ්සනැ ඔබතුලින් ජෙසුස් වහන්සෙගෙ ආදරය ඔබගෙ ජිවිතය තුලින් දැක ගැනිමට සලස්වන්න සැලස්වන්න නිතරම ඔබ ලග ඇති හොදෙහි ගෞරවය එතුමාට දෙන්න, ඕබ නපුරු ජිවිතවලින් එතුමා වෙන්සකල හැටි ඔබෙ යහලුවන්ට කියන්න එය ලැජ්ජවිය යුතුකරුණක් නොවේ. එකයි ජෙසුස් වහන්සෙ මෙහෙම කියන්නෙ

"But everyone who denies me here on earth, I will also deny before my Father in heaven." - Matthew 10:33

මම කෙටි උදාහරණයක් කියන්නම්,

ඔබ හිතන්න ඔබ කාන්තාරයක දුර ගමනක් යනවා ඔබට බොන්නට වතුර බිදක්වත් හොයා ගන්න තැනක් නැ ඔහොම යන කොට ඔබ නොසිතන තැනකින් ඔබට වතුර තියෙන තැනක් හමුවෙනවා ඔබ එයින් වතුර බි ගමන් සම්පුර්න කරනවා. ඉතින් මෙ කාන්තාරය තරනය කරන අනෙක් අයත් ඉන්නවා එ අය මේ උල්පත ගැන නොදන්නවා වෙන්න පුලුවන් එ අයටත් ඔබ කියනවා මෙ ගැන ඉතින් එ අයත් මෙයින් වතුර බි ගමනාන්තය දක්වාම කලාන්තය නොවි යාමට හැකි වෙනවා. නමුත් ඔබ මෙ ගැන නොකිවහොත් කී දෙනෙකු පිපාසිතව විදවන්න පුලුවන්ද?

ඉතින් අපෙ ජිවිතත් මෙවගෙයි අපි දන්නවා මෙ වතුර බිව්වාම අපිට තැවත්ත් පිපාසය ඇති වෙන්වා නමුත් ජෙසුස් වහන්සෙ කියනවා එතුමා දෙන්නෙ සාදාකාලීක ජිවනදායක ජලය කියා ඉතින් එතුමා අපගෙ පීපාසය අදුනනවා එතුමා තුල පමනයි සාදාකාලික ජිවනදායක ජලය තිබෙන්නේ

13 Jesus answered, “Everyone who drinks this water will be thirsty again, 14but whoever drinks the water I give him will never thirst. Indeed, the water I give him will become in him a spring of water welling up to eternal life.” John 4:13

ඉතින් බහුතරය අදෙවවාදි පාපීස්ට ජිවිත ගතකරද්දි දෙවිකෙනෙකු නෝමැත කියා, තුමාව හොදින් හදුනන අප එතුමා ගැන නොකිවහොත් ඔවුන්ව ගලවාගන්නෙ කෙසෙද? අර ඉහත උදාහරණය වගෙ අපි වතුර ගැන කියනකොට සමහර අය කියන්න පුලුවන් "අනෙ පලයන් බන් යන්න" "කාන්තාරයෙ කොහෙද වතුර" කියලා සමහර අය කියයි අපි මිරිගුවකට ‍රැවටිලා කියලා කොච්චර කිව්වත් වතුර බිව්වාමයි කියලා නමුත් අප කලබල විය යුතු නැ අර ජෙසුස් වහන්සෙ කිව්වා වගෙ සවන් දෙත්තො සවන් දෙත්වා කියලා සතයම ප්‍රකාශ කර සිටිමු.

ඔබ සැමට ජෙසු පිහිටයි !
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Jesus Prayed For Me ...

Jesus Prays for His Disciples

6 “I have revealed you[a] to those whom you gave me out of the world. They were yours; you gave them to me and they have obeyed your word. 7 Now they know that everything you have given me comes from you. 8 For I gave them the words you gave me and they accepted them. They knew with certainty that I came from you, and they believed that you sent me. 9 I pray for them. I am not praying for the world, but for those you have given me, for they are yours. 10 All I have is yours, and all you have is mine. And glory has come to me through them. 11 I will remain in the world no longer, but they are still in the world, and I am coming to you. Holy Father, protect them by the power of your name, the name you gave me, so that they may be one as we are one. 12 While I was with them, I protected them and kept them safe by[c] that name you gave me. None has been lost except the one doomed to destruction so that Scripture would be fulfilled.

13 “I am coming to you now, but I say these things while I am still in the world, so that they may have the full measure of my joy within them. 14 I have given them your word and the world has hated them, for they are not of the world any more than I am of the world. 15 My prayer is not that you take them out of the world but that you protect them from the evil one. 16 They are not of the world, even as I am not of it. 17 Sanctify them by the truth; your word is truth. 18 As you sent me into the world, I have sent them into the world. 19 For them I sanctify myself, that they too may be truly sanctified.

Jesus Prays for All Believers

20 “My prayer is not for them alone. I pray also for those who will believe in me through their message, 21 that all of them may be one, Father, just as you are in me and I am in you. May they also be in us so that the world may believe that you have sent me. 22 I have given them the glory that you gave me, that they may be one as we are one— 23 I in them and you in me—so that they may be brought to complete unity. Then the world will know that you sent me and have loved them even as you have loved me.

24 “Father, I want those you have given me to be with me where I am, and to see my glory, the glory you have given me because you loved me before the creation of the world.

25 “Righteous Father, though the world does not know you, I know you, and they know that you have sent me. 26 I have made you[e] known to them, and will continue to make you known in order that the love you have for me may be in them and that I myself may be in them.”
 
I love you Jesus :love: