ආමෙන්
mall_9n Well-known member Apr 19, 2026 1,360 3,304 113 Monday at 3:23 PM #1 ආමෙන් Reactions: KDH, Amith0424, Inigo Montoya and 1 other person
hichchiputha Well-known member Jan 3, 2018 40,023 35,960 113 වොන්ඩර් ලැන්ඩ් Monday at 3:33 PM #2 mama buddhist, ona kenekta taman kamati agamak adahanna puluwan paduwe hitahan ban Reactions: Emarald
Inigo Montoya Well-known member Nov 15, 2025 7,858 15,172 113 35 Spain Monday at 3:36 PM #3 අවුලක් නෑ බන්, අනුන්ට කරදරයක් නැති තාක් ඕන දෙයක්. Reactions: KDH, Amith0424 and Emarald
Nidarshana_k Well-known member Feb 19, 2022 29,873 1 51,848 113 ප*යාගල sorry.com Monday at 3:46 PM #4 අනුන්ට කරදරයක් නැති තාක් ඕන දෙයක්. Reactions: Amith0424 and Emarald
Jihadi john Well-known member Aug 22, 2024 4,428 8,591 113 Monday at 3:47 PM #5 කුරුස පල්ලියට බෞද්ධයොත් යනවා
Amith0424 Well-known member Oct 27, 2010 14,326 24,533 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Monday at 3:56 PM #6 Jihadi john said: කුරුස පල්ලියට බෞද්ධයොත් යනවා Click to expand... දෙමල්ලු කොච්චිකඩේ පල්ලි යනව වගේ..
Jihadi john Well-known member Aug 22, 2024 4,428 8,591 113 Monday at 3:59 PM #7 Amith0424 said: දෙමල්ලු කොච්චිකඩේ පල්ලි යනව වගේ.. Click to expand... Tamil Christians
Amith0424 Well-known member Oct 27, 2010 14,326 24,533 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Monday at 4:00 PM #8 Jihadi john said: Tamil Christians Click to expand... nope ඒ යන්නෙ ඇයි කියල දන්නවද
Jihadi john Well-known member Aug 22, 2024 4,428 8,591 113 Monday at 4:02 PM #9 Amith0424 said: nope ඒ යන්නෙ ඇයි කියල දන්නවද Click to expand... කොච්චිකඩේට බෞද්ධයොත් ගිහින් ඉටි පන්දම් පත්තු කරනවා
Amith0424 said: nope ඒ යන්නෙ ඇයි කියල දන්නවද Click to expand... කොච්චිකඩේට බෞද්ධයොත් ගිහින් ඉටි පන්දම් පත්තු කරනවා
Amith0424 Well-known member Oct 27, 2010 14,326 24,533 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Monday at 4:07 PM #10 Jihadi john said: කොච්චිකඩේට බෞද්ධයොත් ගිහින් ඉටි පන්දම් පත්තු කරනවා Click to expand... ඒ මිනිස්සු විශ්වාස කරන ගෞරව කරන නිසානෙ ඒකට හිනා යනවද... kochchikade පල්ලියෙ තියෙන්නෙ කාලි අම්මගෙ අනුරුවක් නිසා දෙමළ අය යන්නෙ... Reactions: Jihadi john
Jihadi john said: කොච්චිකඩේට බෞද්ධයොත් ගිහින් ඉටි පන්දම් පත්තු කරනවා Click to expand... ඒ මිනිස්සු විශ්වාස කරන ගෞරව කරන නිසානෙ ඒකට හිනා යනවද... kochchikade පල්ලියෙ තියෙන්නෙ කාලි අම්මගෙ අනුරුවක් නිසා දෙමළ අය යන්නෙ...