Spider Man ලොකු කුඩා හැමදෙනාගෙම ආදරයට පාත්ර වුණ Superhero කෙනෙක්. Marvel Comics විසින් නිර්මාණය කරපු Spider Man චරිතයේ වයස දැන් අවුරුදු 60කටත් ආසන්නයි. මීළගට release වෙන්න තියෙන එක Spider Man game 1 තමයි Miles Morales. එතකොට මුලින් හිටපු Peter Parker සහ Miles Morales කියන්නෙ දෙන්නෙක්ද? ඒ දෙන්නා අතර තියන සම්බන්ධය මොකක්ද? Miles Morals නිර්මාණය කිරීම පිටුපස අපට කවදාවත් නොහිතෙන විදියේ රහසකුත් තියෙනවා!!!