Spider Man: Homecoming - Exclusive සිංහල Review [Scene by Scene]

Maxxz

Active member
  • Sep 26, 2015
    208
    26
    28
    මරු රිවීව් එක
    මං හිතන්නේ Spider Man: Homecoming තමයි MCU එකේ අනිත් ෆිල්ම් එක්ක වැඩියෙන්ම සම්බන්ධ වෙච්ච ෆිල්ම් එක
    :yes:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    :dull::dull::dull: ithin meke Spider Man hadena hati nane. mekata kalin kathaawa mokakda? :confused:

    Spider-Man ගේ origin එක නොදන්නා කෙනෙක් දැන් නැනේ..කලින් දෙපාරම origin story එකක් එක්ක ගියේ.. අනික මිනිසුන්ට එපා වෙනවා එකම දේ නිතරම දකිනකොට.
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    මරු රිවීව් එක
    මං හිතන්නේ Spider Man: Homecoming තමයි MCU එකේ අනිත් ෆිල්ම් එක්ක වැඩියෙන්ම සම්බන්ධ වෙච්ච ෆිල්ම් එක
    :yes:

    ඔව්.. ඕක වෙනස් වෙනවා Infinity War එකෙන් ;)
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Spider-Man ගේ origin එක නොදන්නා කෙනෙක් දැන් නැනේ..කලින් දෙපාරම origin story එකක් එක්ක ගියේ.. අනික මිනිසුන්ට එපා වෙනවා එකම දේ නිතරම දකිනකොට.

    Ekath aththa thamai :)