Who is PB Jayasundara and why is he so powerful

Gemba98

Well-known member
  • Mar 1, 2021
    193
    240
    63
    අල්ලපු ගෙදර
    මං අහලා තියෙන තරමින් සිල් රෙදි සීන් එක හින්දා එයාට රාජ්‍ය සේවේ ගෑවිච්ච රස්සාවක්වත් කරන්න බැරි වෙන්න අධිකරණයෙන් නියෝගයක් දුන්නා කලින් ආණ්ඩුව කාලේ. ඒත් ඒක ඇත්තද බොරුද කියලා නම් දන්නෙ නෑ.
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මං දන්න තරමින් සිල් රෙදි සීන් එක හින්දා එයාට රාජ්‍ය සේවේ ගෑවිච්ච රස්සාවක්වත් කරන්න බැරි වෙන්න අධිකරණයෙන් නියෝගයක් දුන්නා කලින් ආණ්ඩුව කාලේ. ඒත් ඒක ඇත්තද බොරුද කියලා නම් දන්නෙ නෑ.
    That is Lalith weerathunga. That’s the other old fuck. Who the fuck are these old men? Dont we have skilled young men to hold these positions? It’s just they know everything about Rajapakshas and their accumulated wealth in illicit manners
     
    • Like
    Reactions: marasinhe

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    he was found guilty of that Standard Charted deal. Was asked to never hold a gov position ever again. Mahinda as usual bailed him out way back. Now he is rumored to be involved in brokering that deal with the sugar tax
     
    • Like
    Reactions: Naruto7

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,809
    34,133
    113
    මෙවැනි දක්ෂ නිළධාරීන්ට ආයෙත් තැනක් ලැබුනේ 69 ලස්සේ නිසා. 69 ලස්සයක් වූ බයි ජනයාට පින් සිදු වේවා!
     
    • Haha
    • Like
    Reactions: ML1987 and imhotep

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,191
    25,337
    113
    උන්ට ලැබෙන සැප තමයි, ලලිත් කෙල්ලෝ 4ක් එක්ක එකේ ලිෆ්ට් එකේදී සෙට් වුණා Jaic Hulton . Apartment house ඇති උන්ට ඕවගේ.