Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
41 minutes ago
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
who is ranil ? why is he is unpatriotic ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1

[FONT=&quot]රනිල් වික්‍රමසිංහගේ සැගවූ අතීතයේ කෙරුවාව[/FONT]

[FONT=&quot]1949[/FONT][FONT=&quot] මාර්තු[/FONT][FONT=&quot]24[/FONT][FONT=&quot] වැනිදින එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා හා නාලිනී විජයවර්දන[/FONT][FONT=&quot]යුවලගේ දෙවන දරුවා ලෙස මෙලොව එලිය දුටු රනිල් වික්‍රමසිංහයන් හට ශාන්[/FONT][FONT=&quot]වික්‍රමසිංහ නම් වූ ලංකාවට රූපවාහිනිය හදුන්වාදුන්නාවූද වත්මනෙහි [/FONT][FONT=&quot]TNL [/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot]ඉසිර මාද්‍ය ආයතන දෙකෙහි සභාපතීතවය දරන වැඩිමල් සොහොයුරෙකුද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නීතීඥ ශානිකා[/FONT][FONT=&quot]වික්‍රමසිංහ නම් වන බාල සොහොයුරියකද එරාජ් වික්‍රමසිංහ චන්න වික්‍රමසින්හ[/FONT][FONT=&quot]නමින් සොහොයුරන් දෙදෙනෙකුද සිටී. රනිල් වික්‍රමසිංහයන්ගේ මව වන නාලිනී[/FONT][FONT=&quot]විජයවර්දන මැතිනිය නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන [/FONT][FONT=&quot]D.R.[/FONT][FONT=&quot]විජයවර්දන[/FONT][FONT=&quot]සූරීන්ගේ වැඩිමහලු දියනියයි එතුමිය තම පියාගේ අභාවයෙන් අනතුරුව [/FONT][FONT=&quot]1973 [/FONT][FONT=&quot]දී[/FONT][FONT=&quot]සමගි පෙරමුනු රජය මගින් ලේක් හවුස් ආයතනය රජයට පවරා ගන්නාතුරුම ලේක්හවුස්[/FONT][FONT=&quot]ආයතනයේ කතෲ මන්ඩල කළමනාකාර අධ්‍යක්ශවරිය වූවාය. එමෙන්ම ලාංකීය කලාකෙතට[/FONT][FONT=&quot]නොමැකෙන සේවයක් කල එතුමිය සුදර්ශී සිංහල සන්ස්කෘතික ආයතනයේ නිර්මාතෲවරිය ද[/FONT][FONT=&quot]වේ. එමෙන්ම නවකතා කෙටිකතා අත් පිටපත් සදහා පිරිනැමෙන [/FONT][FONT=&quot]D.R.[/FONT][FONT=&quot]විජයවර්දන[/FONT][FONT=&quot]සම්මානයේ නිර්මාතෲවරියද වෙයි. කැලනිය රජමහා විහාරයෙහි ප්‍රදාන දායිකාව ලෙස[/FONT][FONT=&quot]බුදු දහම වෙනුවෙන් ඇය කල සේවයද සදා අනුස්මරනීයය. [/FONT][FONT=&quot]1930 [/FONT][FONT=&quot]ලංකාවේ මුල්ම සිංහල[/FONT][FONT=&quot]දිසාපතිදූරය (සබරගමුව) හා මුල්ම ශ්‍රී ලාංකීය ඉඩම් කොමසාරිස් දූරය දැරූ[/FONT][FONT=&quot], D.S. [/FONT][FONT=&quot]සේනානායක මැතිදුන්ගේ ගොවිජන ව්‍යාපාරයේ යෝධ ශක්තිය වූ [/FONT][FONT=&quot]P.L. [/FONT][FONT=&quot]වික්‍රමසිංහ මහතාගේ වැඩිමහලු පුතනුවන් වනුයේ රනිල් වික්‍රමසිංහයන්ගේ පියා[/FONT][FONT=&quot]වන එස්මන්ඩ් වික්‍රමසිංහයන්ය. ලංකා සමසමාජ පක්ශයෙන් දේශපාලනයට අත් පොත්[/FONT][FONT=&quot]තැබූ එස්මන්ඩ් වික්‍රමසිංහයන් එකල ලංකා සම සමාජ පක්ශයෙහි කැපී පෙනුනු[/FONT][FONT=&quot]චරිතයක් විය නීතිවේදියකු වූ එතුමා විවාහයෙන් පසු තම මාමන්ඩිය වන [/FONT][FONT=&quot]D.R. [/FONT][FONT=&quot]විජයවරදනයන්ගේ ලේක්හවුස් ආයතනයෙහි කළමනාකාර අධ්‍යක්ශක දූරයට පත් විය. එකල[/FONT][FONT=&quot]එස්මන්ඩ් වික්‍රමසිංහයන් ප්‍රචලිතව සිටියේ රජුන් තනන්නා යන නාමයෙනි. [/FONT][FONT=&quot]D.S. [/FONT][FONT=&quot]සේනානායක මහතාගෙන් පසුව ඩඩ්ලි සෙනානායක මහතා අගමැති වීම හා [/FONT][FONT=&quot]1964 [/FONT][FONT=&quot]සිරිමාවෝ[/FONT][FONT=&quot]බන්ඩාරනායක ආන්ඩුව පෙරලීම ඇතුලු ලාංකීය දේශපාලනයේ බොහෝ සිදුවීම් වල තිරය[/FONT][FONT=&quot]පිටුපස සිටි චරිතය වූයේ එස්මන්ඩ් වික්‍රමසිංහයන්ය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]අනුර බන්ඩාරනායක[/FONT][FONT=&quot]දිනේශ් ගුනවර්දන වැන්නවුන් සමග කොලබ රාජකීය විද්‍යාලයෙන් අද්යාපනය ලැබූ[/FONT][FONT=&quot]රනිල් වික්‍රමසිංහයන් තම මවගේ අභාශය නිසාම කැලනි රජමහා විහාරය හා හුනුපිටිය[/FONT][FONT=&quot]ගංගාරමයේ නිතර ගැවසෙමින් බුදු දහමෙන් ජීවිතයට පන්නරය ලබා ගැනීමට කුඩා කල[/FONT][FONT=&quot]සිටම නැබුරුව සිටි අයෙකි. පාසැල් අද්යාපනය විශිශ්ට ලෙස නිම කල රනිල්[/FONT][FONT=&quot]වික්‍රමසිංහයන් හට තම පවුල් පසුබිම අනුව ලොව පිලිගත් ජාත්‍යන්තර[/FONT][FONT=&quot]විශ්වවිද්‍යාලයකට ඇතුලත් වී උසස් අද්යාපනය ලබාගත හැකිව තිබුනද ලාංකීය[/FONT][FONT=&quot]පසුබිමක අද්යාපනය ලැබීමට ඇති කැමැත්ත නිසාම එකල ලංකා විශ්වවිද්‍යාලය නමින්[/FONT][FONT=&quot]පැවති වත්මනෙහි කොලබ විශ්වවිද්‍යාලය ලෙස හැදින්වෙන විශ්වවිද්‍යාලයට[/FONT][FONT=&quot]ඇතුලත්ව තම උපාදිය සම්පූරන කරගෙන නීති විද්‍යාලය මගින් පවත්වන විභාගයන්ට[/FONT][FONT=&quot]මුහුන දී [/FONT][FONT=&quot]1972 [/FONT][FONT=&quot]වර්ශයේදී නීතීඥවරයෙකු ලෙස නීති වෘත්තියට එක් විය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]එවකට[/FONT][FONT=&quot]විපක්ශ නායකව සිටි ජේ ආර් ජයවර්දනයන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව [/FONT][FONT=&quot]1970 [/FONT][FONT=&quot]දී[/FONT][FONT=&quot]කැලනිය ආසනයෙහි ප්‍රදාන සංවිදායක ලෙස එජාපයෙන් දේශපාලන අත් පොත් තැබූ රනිල්[/FONT][FONT=&quot]වික්‍රමසිංහයන් බියගම ආසනයෙහි ආසන සන්විදායකවරයාලෙස පත්වන්නේ කැලනිය ආසනය[/FONT][FONT=&quot]බියගම සහ කැලනිය ලෙස බෙදා වෙන්කල පසුවයි [/FONT][FONT=&quot]1977 [/FONT][FONT=&quot]වසරේදී බියගම ආසනයෙන්[/FONT][FONT=&quot]පාර්ලිමේන්තුවට තේරීපත්වන රනිල් වික්‍රමසිංහයන් එම මැතිවරනයේදී ඦන්ද [/FONT][FONT=&quot]22045 [/FONT][FONT=&quot]ලබා ගන්නේ [/FONT][FONT=&quot]57.50%[/FONT][FONT=&quot] ඦන්ද ප්‍රතිශතයක් වාර්තා කරමිනි. [/FONT][FONT=&quot]1977 J.R. [/FONT][FONT=&quot]ජයවර්දන[/FONT][FONT=&quot]රජයෙහි ලාබාලතම මන්ත්‍රීවරයා ලෙස තේරීපත් වුනු රනිල් වික්‍රමසිංහයන්[/FONT][FONT=&quot]නියෝජ්‍ය විදේශ ඇමති ලෙස පත් වීම් ලද අවස්තාවේ තම හැකියාවන් ප්‍රදර්ශනය[/FONT][FONT=&quot]කරමින් විදෙස් ආයෝජකයින් මෙරටට ගෙන්වා ගනිමින් නව තාක්ශනය මෙරටට[/FONT][FONT=&quot]ගෙන්වාගනිමින් කල මහගු මෙහෙවර හේතුවෙන්ම තරුණ කටයුතු ඇමතිවරයා ලෙස කැබිනට[/FONT][FONT=&quot]මන්ඩලයට ඇතුලත් වන්නේ ලාබාලතම කැබිනට් අමාත්‍යවරයා වෙමිනි. එහිදී ලාංකික[/FONT][FONT=&quot]තරුණ ප්‍රජාවට අදටත් නොමැකෙන් සේවයක් කල එතුමන් ජාතික තරුණසේවා සභාව[/FONT][FONT=&quot]ඇතිකරමින් තරුන තරුනියන්ට වෘත්තීය පුහුනුව ලබා ගැනීමට හා කැලයෙහි පිපී[/FONT][FONT=&quot]කැලයෙහිම පරවෙන්නට තීබූ කලා හැකියාවන් ගෙන් යුත් තරුණ තරුණියන්හට ජාතික[/FONT][FONT=&quot]තලයට පැමිනීමට කදිම මාවතක් විවර කර දුනි. අද වන විට ජාතික තරුන සේවා සභාව[/FONT][FONT=&quot]හරහා බිහිවූ වෘත්තිකයින් රට පුරා උසස් වෘත්තීන්හි නියැලෙන අතර ජාතික තරුණ[/FONT][FONT=&quot]සේවා සභාව හරහා කල එලි බසින ලද කලාකරුවන් ගනන මෙතෙකැයි කියානිමකල නොහැක.[/FONT][FONT=&quot]අදටත් ජාතික තරුන සේවා සභාවෙන් තම ජීවන ගමන හැඩ කරගන්නා තරුණ තරුණියන් ගනන[/FONT][FONT=&quot]අති විශාලය. බේල්වුඩ් කලා නිකේතනය ආරම්භ කල රනිල් වික්‍රමසිංහයන්[/FONT][FONT=&quot]කලාකරුවන්ට තම දක්ශතා එලිදැක්වීමට හා ඔප්නැංවීමට කදිම තෝතැන්නක් සකස් කර[/FONT][FONT=&quot]දුනි. ඉන් අනතුරුව [/FONT][FONT=&quot]J.R. [/FONT][FONT=&quot]ජයවර්දන රජයේම අද්යාපන අමාත්‍යවරයා ලෙස මෙරට[/FONT][FONT=&quot]අද්යාපන ක්ශේත්‍රයට නොමැකෙන සේවයක් කිරීමට ඉඩ ලැබෙන රනිල් වික්‍රමසිංහයන්[/FONT][FONT=&quot]එම අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් මෙරට එතෙක් පැවති දේශපාලන හිතවත් කම්[/FONT][FONT=&quot]මත ගුරුවරුන් බදවාගැනීමට තිත තබමින් සුදුසු කම් ඇති අයට පමනක් ගුරු[/FONT][FONT=&quot]පත්වීම් ලබා ගත හැකි ක්‍රමයක් ඇති කරන ලදී. විද්‍යාපීට මෙරටට හදුන්වාදුන්[/FONT][FONT=&quot]රනිල් වික්‍රමසිංහයන් නිසාවෙන් මෙරට දිදුලුනු ගුරු තරු ගනන අපමනය. ජාතික[/FONT][FONT=&quot]අද්යාපන ආයතනය ඇති කිරීමටද මූලික වූ එතුමන් විදිමත් අද්යාපනයක් ලාංකීය[/FONT][FONT=&quot]සිසු දරු දැරියන් වෙත ලබා දීමට කල මෙහෙය කියා නිමකල නොහැක නොමිලේ පොත් බෙදා[/FONT][FONT=&quot]දීමේ ව්‍යාපෘතිය තවත් පුලුල් කල එතුමානන් රට පුරා පාසල් ඉදි කරමින්[/FONT][FONT=&quot]මෙරටෙහි ජනතාවට අද්යාපනයෙහි අයිතිය ලබාදීමට කල මෙහෙවරද සදා අනුස්මරනීයය.[/FONT][FONT=&quot]බුදු දහමට විශාල ගැටලුවක්ව පැවති තරුන භික්ශූන් සිවුරු හැර යාම වැලැක්වීම[/FONT][FONT=&quot]සදහා ඉසුරුපායේ ආද්‍යාපන අමාත්‍යංශයට පිරිවෙන් සදහා ඒකකයක් එක් කල රනිල්[/FONT][FONT=&quot]වික්‍රමසිංහයන් එවකට දුර්වලව පැවති පිරිවෙන් අද්යාපන ක්‍රමය යලි[/FONT][FONT=&quot]නගාසිටුවමින් රට පුරා පිරිවෙන් අද්යාපන මද්යස්තාන ඉදිකරමින් භික්ශූන්[/FONT][FONT=&quot]වහන්සේලා සදහා විදිමත් අද්යාපනයක් ලබා දීමට ගත් පියවරද සදා අනුස්මරනීය වේ.[/FONT][FONT=&quot]එමෙන්ම [/FONT][FONT=&quot]1989 [/FONT][FONT=&quot]වසරෙහිදී ආරක්ශක අංශ ශක්තිමත් කරලනු වස් [/FONT][FONT=&quot]Sri Lanka National Guard [/FONT][FONT=&quot]ලංකාවට හදුන්වා දෙන එතුමන් විසින් හමුදා සේවයේ දියුනුව වෙනුවෙන් කල[/FONT][FONT=&quot]තවත් අපමන ක්‍රියාවන් දැන් ගැනීමට යුද හමුදාවට [/FONT][FONT=&quot]50[/FONT][FONT=&quot] වසරක් පිරීම නිමිතිකොට[/FONT][FONT=&quot]ගෙන පොදුපෙරමුනු රජය යටතේ එලි දැක්වුනු පොත පරිශීලනය කිරීම ප්‍රමානවත්ය එම[/FONT][FONT=&quot]පොතෙහි යුද හමුදාවට විශාල සේවයක් කල එක දේශපාලකයෙකුගේ නමක් සදහන් වෙයි ඔවු ඒ[/FONT][FONT=&quot]රනිල් වික්‍රමසිංහයන් ගැනයි. නමුත් හොදක් කරන්නට යන මිනිසුන්ට භාදක අපමනයි[/FONT][FONT=&quot]යන්න සනාත කරමින් ප්‍රතම වතාවට රනිල් වික්රමසිංහයන්ට එරෙහිව[/FONT][FONT=&quot]විශ්වාසභංගයක්ද ගෙන ඒමට මන්ත්‍රීවරුන් ක්‍රියා කලේ ගෙස්ට් හවුස් ගුරු[/FONT][FONT=&quot]පත්වීම ක්‍රමය නවත්වා විදිමත් ආකාරයට තරග විභාග මගින් ගුරු පත්වීම් ලබාගත[/FONT][FONT=&quot]හැකි ක්‍රමයක් ඇති කල වරදටය.[/FONT][FONT=&quot]

1989[/FONT][FONT=&quot] වසරේදී සමානුපාතික ක්‍රමයට පැවති[/FONT][FONT=&quot]පාර්ලිමේන්තු මැතිවරනයට මුහුන දෙන රනිල් වික්‍රමසිංහයන් මනාප [/FONT][FONT=&quot]86477[/FONT][FONT=&quot] ක් ලබා[/FONT][FONT=&quot]ගනිමින් පාර්ලිමේන්තුවට තේරීපත්වන අතර එම පාර්ලිමේන්තුවේ සභානායක වරයා[/FONT][FONT=&quot]මෙන්ම කැබිනට් ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කිරීමට රනසිංහ ප්‍රේමදාස[/FONT][FONT=&quot]ජනාදිපතිවරයා යටතේ වරම් ලබා ගනියි එමෙන්ම රනසිංහ ප්‍රේමදාස රජයේ කර්මාන්ත[/FONT][FONT=&quot]කටයුතු පිලිබදව අමාත්‍යවරයා ලෙස බියගම නිදහස් වෙලද කලාපය ඇති කරමින් එයට[/FONT][FONT=&quot]විදෙස් ආයෝජකයින් ගෙන්වාගනිමින් රැකියා විරහිත සුවහසක් ජනයාට රැකියාඅවස්තා[/FONT][FONT=&quot]ලගාකරදීමේ පුරෝගාමීසේවයක් ඉටු කරනු ලබන්න්නේද රනිල් වික්‍රමසිංහ[/FONT][FONT=&quot]අමාත්‍යවරයා විසිනි.ඉක්බිතිව රනසිංහ ප්‍රේමදාස රජයේ කර්මාන්ත විද්‍යාහා[/FONT][FONT=&quot]තාක්ශන කටයුතු අමාත්‍ය දූරයට පත් වන රනිල් වික්‍රමසිංහයන් විසින් තොරතුරු[/FONT][FONT=&quot]තාක්ශනය හා ජන්ගම දුරකතනය මෙරටට හදුන්වා දෙන්නේ එය අනවශ්‍ය දෙයක් බවට[/FONT][FONT=&quot]විපක්ශය විසින් ගෙනයන දහසකුත් භාදාකිරීම් මද්‍යයේය. [/FONT][FONT=&quot]1991[/FONT][FONT=&quot] වසරේ එතුමන්[/FONT][FONT=&quot]විසින් රටෙහි පැවැත්වුනු කර්මාන්ත ප්‍රදර්ශනය කාහටවත් අමතක නොවන මතකයන්[/FONT][FONT=&quot]එකතු කල තැනක් විය. අන්තර්ජාලය ලොවට හදුන්වාදී වසරක් ගත්වීමටත් පෙරටුව[/FONT][FONT=&quot]මොරටුව විශ්වවිද්‍යාලය හා එක්ව අන්තර්ජාලය භාවිතා කරන දකුනු ආසියාවේ ප්‍රතම[/FONT][FONT=&quot]රට බවටත් ආසියාවේ අන්තර්ජාලය භාවිතා කරන ප්‍රමුඛතම රටක් බවටත් පත්කර්ලීමට[/FONT][FONT=&quot]රනිල් වික්‍රමසිංහයන් ගත් උත්සාහයට අන්තර්ජාලය භාවිතා කරමින් දැනුම ලබා[/FONT][FONT=&quot]ගන්නා සියලුම ලාංකික පුරවැසියන් එතුමන්ට ණයගැතිය. එමෙන්ම විපක්ශයේ හා[/FONT][FONT=&quot]කාටූන්ශිපීන්ගේ දහසකුත් අපවාද මැද ජංගම දුරකතනය අප රටට හදුන්වාදීමේදී[/FONT][FONT=&quot]එතුමන් කියූ සෑම් මිනිසෙකු අතම ජංගම දුරකතනයක් තිබෙන යුගයක් බිහිවන කතාව[/FONT][FONT=&quot]එදා විහිලුවක් වුවද අද සත්‍යක් නොවන්නේද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]තම පක්ශයේම ප්‍රභල පුද්ගලයින්[/FONT][FONT=&quot]දෙදෙනෙකු වන ගාමිනීදිසානායකයන් සහ ලලිත් ඇතුලත්මුදලි විසින්[/FONT][FONT=&quot]රනසිංහප්‍රේමදාස ජනාදිපතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාස භංග යෝජනාව හමුවේ තම[/FONT][FONT=&quot]නායකයා ආරක්ශා කර ගැනීමට රනිල් වික්‍රමසිංහයන් ගත් ක්‍රියාමාර්ගයන් එකල[/FONT][FONT=&quot]එජාපය බේරාගැනීමටත් තම නායකයා ආරක්ශා කර ගැනීමටත් මහගු පිටුවහලක් වූබව[/FONT][FONT=&quot]කාටත් නොරහසකි.එමෙන්ම [/FONT][FONT=&quot]1993[/FONT][FONT=&quot]ප්‍රේමදාස ජනාදිපතිවරයානන් කොටි ත්රස්තවාදීන්[/FONT][FONT=&quot]අතින් ගාතනයට ලක්වූ අවස්තාවේදී සභා නායකවරයා ලෙස එම ගැටලුවට පුද්ගලිකව[/FONT][FONT=&quot]මැදිහත් වී රට අරාජික වීමෙන් වලක්වා ගනිමින් සහ රටේ අගමැතිවරයා ඇතුලු[/FONT][FONT=&quot]අනෙකුත් පුද්ගලයින්ගේ ආරක්ශාව ගැන පුද්ගලිකවම සොයා බලමින් කල මෙහෙවර සියලුම[/FONT][FONT=&quot]දෙනාගේ පැසසුමට ලක්වූවකි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]එවකට අගමැතිවරයාව සිටි [/FONT][FONT=&quot]D.B. [/FONT][FONT=&quot]විජේතුන්ගයන්[/FONT][FONT=&quot]විධායක ජනාදිපති ලෙස දිවුරුම් දීමට සලස්වා විධායක ජනාදිපති වරයෙකු ගාතනයට[/FONT][FONT=&quot]ලක් වූ පලමු අවස්තාවේදී එතුමන් නීතිගරුකව සම්ප්‍රදායන්ට ගරු කරමින් කටයුතු[/FONT][FONT=&quot]කල ආකාරය සැබවින්ම විශ්මයජනකය. ඉන් අනතුරුව පාර්ලිමේන්තු සම්ප්‍රදානුකූලව[/FONT][FONT=&quot]අග්‍රාමාත්‍යදූරයට පත්වන රනිල් වික්‍රමසිංහයන්ගේ එකම බලාපොරොත්තුව වූයේ[/FONT][FONT=&quot]කොටි ත්‍රස්තවාදයෙන් මවුබිම මුදාගැනීමත් එවකට රටෙහි පැවති තත්වය අනුව[/FONT][FONT=&quot]ආර්තික අතින් කඩා වැටෙමින් තිබූ රට යලි නගාසිටුවීමත්ය. එතුමන් විසින්[/FONT][FONT=&quot]අග්‍රාමාත්‍යදූරය දැරූ වසරක කාලයතුල ([/FONT][FONT=&quot]1993-1994) [/FONT][FONT=&quot]රටෙහි ආර්තික අරබුදයටද[/FONT][FONT=&quot]පිලියම් යෙදූ එතුමා නැගෙනහිර ප්‍රදේශය සම්පූරනයෙන්ම ත්රස්තවාදීන්ගෙන්[/FONT][FONT=&quot]මුදවාගෙන පුනරීන් අලිමන්කඩ කිලිනොච්චි හා මුලතිවු වැනි ප්‍රදේශද කොටි[/FONT][FONT=&quot]ත්‍රස්තවාදයෙන් මුදාගැනීමට රනවිරුවන්ට අවශ්‍ය දේශපාලන ශක්තිය ලබා දුන්නේ[/FONT][FONT=&quot]එදා මෙදාතුර විධායක ජනාදිපතිවරයෙකු යටතේ බිහිවූ ක්‍රියාශීලීම අගමැතිවරයා යන[/FONT][FONT=&quot]නාමය තම නම ඉදිරියේ සනිටුහන් කරගනිමිනි. [/FONT][FONT=&quot]1994 [/FONT][FONT=&quot]දී එක්සත් ජාතික පක්ශය[/FONT][FONT=&quot]මහමැතිවරනය පරාජයට පත්වුවද කොලබ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මැතිවරනයට[/FONT][FONT=&quot]ඉදිරිපත්වූ රනිල් වික්‍රමසිංහයන් මනාප [/FONT][FONT=&quot]291194[/FONT][FONT=&quot] ක් ලබා ගනිමින් මනාප[/FONT][FONT=&quot]ලයිස්තුවේ ප්‍රතමස්තානයට පැමිනීමට සමත්විය. මහ මැතිවරනය පරාජය ව්මෙන්[/FONT][FONT=&quot]අනතුරුව පැය [/FONT][FONT=&quot]24[/FONT][FONT=&quot]ක් තුල අරලියගහ මන්දිරයෙන් ඉවත්වී මැතිවරනය ජයග්‍රහනය කල[/FONT][FONT=&quot]පාර්ශවයට ආන්ඩුව පිහිටවීමට අවශ්‍ය පසුබිම සකසා දෙන්නේ ප්රජාතන්ත්රවාදයට[/FONT][FONT=&quot]ගරු කරන රාජ්යතාන්ත්රිකයකු බව ලොවටම විද්‍යාමානකරමිනි. ප්‍රේමදාස මහතාගේ[/FONT][FONT=&quot]අභාවයත් සමගම පක්ශය වෙනුවෙන් තමන් විසින් ඉටු කල යුතු යුතුකම් ඉටුකිරීමට[/FONT][FONT=&quot]පෙරමුන ගන්නා රනිල් වික්‍රමසිංහයන් පක්ශය හැරදා ගිය ගාමිනී දිසානායකයන්[/FONT][FONT=&quot]නැවතත් පක්ශයට කැන්දාගෙන ඒමේ කාර්යභාරයට [/FONT][FONT=&quot]D.B. [/FONT][FONT=&quot]විජේතුන්ග ජනාදිපතිවරයා[/FONT][FONT=&quot]සමගින් පෙරමුන ගත් අයුරු සැබවින්ම අගය කල යුතුය. රනිල් වික්‍රමසිංහයන්[/FONT][FONT=&quot]ගාමිනී දිසානායකයන් නැවත්ත එක්සත් ජාතික පක්ශය සමගින් එක් කර ගන්නේ පක්ශයට[/FONT][FONT=&quot]ඇති ඇල්ම නිසාමය. ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ශ මන්ත්‍රීවරුන් අතරෙහි[/FONT][FONT=&quot]පවත්වන ඦන්ද විමසුමෙන් විපක්ශ නායක දූරය ඦන්ද [/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot]කින් අහිමි වුවත් විපක්ශ[/FONT][FONT=&quot]නායකත්වයට පත්වන ගාමිනී දිසානායකයන් හා එක්ව පක්ශය යලි ජයග්‍රාහී මාවතට ගෙන[/FONT][FONT=&quot]ඒම සදහා අපමන වෙහෙස වෙමින් කටයුතු කල ආකාරය කාටත් ආදර්ශයක් සපයයි. [/FONT][FONT=&quot]1994 [/FONT][FONT=&quot]වසරේදී පැවැත්වෙන ජනාදිපතිවරනයට [/FONT][FONT=&quot]D.B. [/FONT][FONT=&quot]විජේතුංග ජනාදිපතිවරයා ඉදිරිපත් නොවන[/FONT][FONT=&quot]බව දැන්වීමත් සමගම ජනාදිපතිවරන අපේක්ශකත්වයට නම් වන ගාමිනීදිසානායකයන් සමග[/FONT][FONT=&quot]එක්ව එක්සත් ජාතික පක්ශය දිනවීම සදහා කටයුතු කරන රනිල් වික්‍රමසිංහයන්[/FONT][FONT=&quot]ගාමිනී දිසානායක ඇතුලු පක්ශයේ ප්‍රභලයින් රැසක් ගාතනය වූ තොටලග බෝම්බ[/FONT][FONT=&quot]ප්‍රහාරයට පෙර ජනතාව අමතා රැස්වීම් භූමියෙන් ඉවත්ව ගිය හේතුව නිසා නොවන්නට[/FONT][FONT=&quot]රනිල් වික්රමසිංහයන්ද අප රටට අහිමිවන්නට ඉඩ තිබුනි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ගාමිනී දිසානායක[/FONT][FONT=&quot]මහතාගේ අභාවයෙන් පසුව රනිල් වික්‍රමසිංහයන් හට ජනාදිපතිවරනයට ඉදිරිපත්වීමට[/FONT][FONT=&quot]අවස්තාව ලැබුනත් ගාමිනීදිසානායකයන්ගේ බිරිද වන ශ්‍රීමා දිසානායක හට එම[/FONT][FONT=&quot]අවස්තාව ලබාදෙනු ලබන්නේ තමන් බලලෝභී පුද්ගලයෙකු නොවන බව ක්‍රියාවෙන්ම ඔප්පු[/FONT][FONT=&quot]කරමිනි. ඉන් අනතුරුව ශ්‍රීමා දිසානායකගේ කෙටි කාලීන ඦන්ද සටනට හැකි[/FONT][FONT=&quot]උපරිමයෙන් සහය දෙන රනිල් වික්‍රමසිංහයන් ශ්‍රීමා දිසානායකයන් පරදා[/FONT][FONT=&quot]චන්ද්‍රිකා බන්ඩාරනායක ජය ගත් පසුව ශ්‍රීමා දිසානායකයන් දේශපාලනයෙහි රැදීමට[/FONT][FONT=&quot]අදහසක් නොමැති බව දැනගෙන එජාප නායකයා බවටත් විපක්ශ නායකයා බවටත් තනතුරු[/FONT][FONT=&quot]ලබාගනු ලැබීය. එකල්හි රට පුරා පැතිරුනු මඩ ප්‍රචාරයක් වූයේ භීශන සමයේ[/FONT][FONT=&quot]ක්‍රියාත්මක වූ බටලන්ද වදකාගාරයට රනිල් වික්‍රමසිංහයන්ගේ සම්බන්දයක්[/FONT][FONT=&quot]පිලිබදවයි ඒ සදහා පත් කෙරුනු ජනාදිපති කොමිසමට හා නඩු විභාගයන්ට ඉදිරිපත්වූ[/FONT][FONT=&quot]රනිල්වික්‍රමසිංහයන් තමාගේ නිර්දෝශීභාවය ඔප්පු කරලීමට සමත් විය. ඉක්බිති[/FONT][FONT=&quot]කැඩුනු එජාපය නිසා එකතුවූ පැල්ලම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ත්‍රස්තවාදය නිසා එජාපයට අහිමිවූ[/FONT][FONT=&quot]නායකයින් නිසා ඇතිවූ හිස්තැන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සමහර නායකයින් නිසා එජාපයට ඇලවුනු කොටි[/FONT][FONT=&quot]ලෙබල්[/FONT][FONT=&quot], J.V.P.[/FONT][FONT=&quot]භීශනය මර්දනය කල ක්‍රමය හේතුවෙන් රට තුල එජාපයට ඇතිවූ කලු[/FONT][FONT=&quot]පැල්ලම් හැකිතාක් ඉවත් කරමින් එජාපය දිනවීමේ කාර්යභාරය කරපින්නාගෙන එජාපය[/FONT][FONT=&quot]දිනවීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහයන් ඇපකැපවී වැඩ කල අයුරු නායකයකු වීමට[/FONT][FONT=&quot]පෙරුම්පුරනා සැමට ආදර්ශයක් සපයයි.[/FONT][FONT=&quot]

1995 [/FONT][FONT=&quot]යනු එජාප නායක හා විපක්ශ නායක[/FONT][FONT=&quot]රනිල් වික්රමසිංහයන්ට මංගල සීනු හැඩවුනු වසරයි එතුමානන්ගේ අතිනත ගත්[/FONT][FONT=&quot]මෛත්‍රී වික්‍රමසිංහ වත්මනෙහි කැලණිය විශ්ව විද්‍යාලයෙහි ඉංග්‍රීසි අංශයේ[/FONT][FONT=&quot]අද්‍යානාංශාධිපතිනිය වන අතර මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ගේ පියා සෙනෙවි[/FONT][FONT=&quot] B. [/FONT][FONT=&quot]වික්‍රමසිංහ හා මව ශිරානි බන්ඩාරතිලක වේ.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot][/FONT]

[QUOTE="king solomon, post: 24430833, member: 155292"] [b]1[/b] [FONT="]රනිල් වික්‍රමසිංහගේ සැගවූ අතීතයේ කෙරුවාව[/FONT] [FONT="]1949[/FONT][FONT="] මාර්තු[/FONT][FONT="]24[/FONT][FONT="] වැනිදින එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා හා නාලිනී විජයවර්දන[/FONT][FONT="]යුවලගේ දෙවන දරුවා ලෙස මෙලොව එලිය දුටු රනිල් වික්‍රමසිංහයන් හට ශාන්[/FONT][FONT="]වික්‍රමසිංහ නම් වූ ලංකාවට රූපවාහිනිය හදුන්වාදුන්නාවූද වත්මනෙහි [/FONT][FONT="]TNL [/FONT][FONT="]හා[/FONT][FONT="]ඉසිර මාද්‍ය ආයතන දෙකෙහි සභාපතීතවය දරන වැඩිමල් සොහොයුරෙකුද[/FONT][FONT="], [/FONT][FONT="]නීතීඥ ශානිකා[/FONT][FONT="]වික්‍රමසිංහ නම් වන බාල සොහොයුරියකද එරාජ් වික්‍රමසිංහ චන්න වික්‍රමසින්හ[/FONT][FONT="]නමින් සොහොයුරන් දෙදෙනෙකුද සිටී. රනිල් වික්‍රමසිංහයන්ගේ මව වන නාලිනී[/FONT][FONT="]විජයවර්දන මැතිනිය නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන [/FONT][FONT="]D.R.[/FONT][FONT="]විජයවර්දන[/FONT][FONT="]සූරීන්ගේ වැඩිමහලු දියනියයි එතුමිය තම පියාගේ අභාවයෙන් අනතුරුව [/FONT][FONT="]1973 [/FONT][FONT="]දී[/FONT][FONT="]සමගි පෙරමුනු රජය මගින් ලේක් හවුස් ආයතනය රජයට පවරා ගන්නාතුරුම ලේක්හවුස්[/FONT][FONT="]ආයතනයේ කතෲ මන්ඩල කළමනාකාර අධ්‍යක්ශවරිය වූවාය. එමෙන්ම ලාංකීය කලාකෙතට[/FONT][FONT="]නොමැකෙන සේවයක් කල එතුමිය සුදර්ශී සිංහල සන්ස්කෘතික ආයතනයේ නිර්මාතෲවරිය ද[/FONT][FONT="]වේ. එමෙන්ම නවකතා කෙටිකතා අත් පිටපත් සදහා පිරිනැමෙන [/FONT][FONT="]D.R.[/FONT][FONT="]විජයවර්දන[/FONT][FONT="]සම්මානයේ නිර්මාතෲවරියද වෙයි. කැලනිය රජමහා විහාරයෙහි ප්‍රදාන දායිකාව ලෙස[/FONT][FONT="]බුදු දහම වෙනුවෙන් ඇය කල සේවයද සදා අනුස්මරනීයය. [/FONT][FONT="]1930 [/FONT][FONT="]ලංකාවේ මුල්ම සිංහල[/FONT][FONT="]දිසාපතිදූරය (සබරගමුව) හා මුල්ම ශ්‍රී ලාංකීය ඉඩම් කොමසාරිස් දූරය දැරූ[/FONT][FONT="], D.S. [/FONT][FONT="]සේනානායක මැතිදුන්ගේ ගොවිජන ව්‍යාපාරයේ යෝධ ශක්තිය වූ [/FONT][FONT="]P.L. [/FONT][FONT="]වික්‍රමසිංහ මහතාගේ වැඩිමහලු පුතනුවන් වනුයේ රනිල් වික්‍රමසිංහයන්ගේ පියා[/FONT][FONT="]වන එස්මන්ඩ් වික්‍රමසිංහයන්ය. ලංකා සමසමාජ පක්ශයෙන් දේශපාලනයට අත් පොත්[/FONT][FONT="]තැබූ එස්මන්ඩ් වික්‍රමසිංහයන් එකල ලංකා සම සමාජ පක්ශයෙහි කැපී පෙනුනු[/FONT][FONT="]චරිතයක් විය නීතිවේදියකු වූ එතුමා විවාහයෙන් පසු තම මාමන්ඩිය වන [/FONT][FONT="]D.R. [/FONT][FONT="]විජයවරදනයන්ගේ ලේක්හවුස් ආයතනයෙහි කළමනාකාර අධ්‍යක්ශක දූරයට පත් විය. එකල[/FONT][FONT="]එස්මන්ඩ් වික්‍රමසිංහයන් ප්‍රචලිතව සිටියේ රජුන් තනන්නා යන නාමයෙනි. [/FONT][FONT="]D.S. [/FONT][FONT="]සේනානායක මහතාගෙන් පසුව ඩඩ්ලි සෙනානායක මහතා අගමැති වීම හා [/FONT][FONT="]1964 [/FONT][FONT="]සිරිමාවෝ[/FONT][FONT="]බන්ඩාරනායක ආන්ඩුව පෙරලීම ඇතුලු ලාංකීය දේශපාලනයේ බොහෝ සිදුවීම් වල තිරය[/FONT][FONT="]පිටුපස සිටි චරිතය වූයේ එස්මන්ඩ් වික්‍රමසිංහයන්ය.[/FONT][FONT="] [/FONT][FONT="]අනුර බන්ඩාරනායක[/FONT][FONT="]දිනේශ් ගුනවර්දන වැන්නවුන් සමග කොලබ රාජකීය විද්‍යාලයෙන් අද්යාපනය ලැබූ[/FONT][FONT="]රනිල් වික්‍රමසිංහයන් තම මවගේ අභාශය නිසාම කැලනි රජමහා විහාරය හා හුනුපිටිය[/FONT][FONT="]ගංගාරමයේ නිතර ගැවසෙමින් බුදු දහමෙන් ජීවිතයට පන්නරය ලබා ගැනීමට කුඩා කල[/FONT][FONT="]සිටම නැබුරුව සිටි අයෙකි. පාසැල් අද්යාපනය විශිශ්ට ලෙස නිම කල රනිල්[/FONT][FONT="]වික්‍රමසිංහයන් හට තම පවුල් පසුබිම අනුව ලොව පිලිගත් ජාත්‍යන්තර[/FONT][FONT="]විශ්වවිද්‍යාලයකට ඇතුලත් වී උසස් අද්යාපනය ලබාගත හැකිව තිබුනද ලාංකීය[/FONT][FONT="]පසුබිමක අද්යාපනය ලැබීමට ඇති කැමැත්ත නිසාම එකල ලංකා විශ්වවිද්‍යාලය නමින්[/FONT][FONT="]පැවති වත්මනෙහි කොලබ විශ්වවිද්‍යාලය ලෙස හැදින්වෙන විශ්වවිද්‍යාලයට[/FONT][FONT="]ඇතුලත්ව තම උපාදිය සම්පූරන කරගෙන නීති විද්‍යාලය මගින් පවත්වන විභාගයන්ට[/FONT][FONT="]මුහුන දී [/FONT][FONT="]1972 [/FONT][FONT="]වර්ශයේදී නීතීඥවරයෙකු ලෙස නීති වෘත්තියට එක් විය.[/FONT][FONT="] [/FONT][FONT="]එවකට[/FONT][FONT="]විපක්ශ නායකව සිටි ජේ ආර් ජයවර්දනයන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව [/FONT][FONT="]1970 [/FONT][FONT="]දී[/FONT][FONT="]කැලනිය ආසනයෙහි ප්‍රදාන සංවිදායක ලෙස එජාපයෙන් දේශපාලන අත් පොත් තැබූ රනිල්[/FONT][FONT="]වික්‍රමසිංහයන් බියගම ආසනයෙහි ආසන සන්විදායකවරයාලෙස පත්වන්නේ කැලනිය ආසනය[/FONT][FONT="]බියගම සහ කැලනිය ලෙස බෙදා වෙන්කල පසුවයි [/FONT][FONT="]1977 [/FONT][FONT="]වසරේදී බියගම ආසනයෙන්[/FONT][FONT="]පාර්ලිමේන්තුවට තේරීපත්වන රනිල් වික්‍රමසිංහයන් එම මැතිවරනයේදී ඦන්ද [/FONT][FONT="]22045 [/FONT][FONT="]ලබා ගන්නේ [/FONT][FONT="]57.50%[/FONT][FONT="] ඦන්ද ප්‍රතිශතයක් වාර්තා කරමිනි. [/FONT][FONT="]1977 J.R. [/FONT][FONT="]ජයවර්දන[/FONT][FONT="]රජයෙහි ලාබාලතම මන්ත්‍රීවරයා ලෙස තේරීපත් වුනු රනිල් වික්‍රමසිංහයන්[/FONT][FONT="]නියෝජ්‍ය විදේශ ඇමති ලෙස පත් වීම් ලද අවස්තාවේ තම හැකියාවන් ප්‍රදර්ශනය[/FONT][FONT="]කරමින් විදෙස් ආයෝජකයින් මෙරටට ගෙන්වා ගනිමින් නව තාක්ශනය මෙරටට[/FONT][FONT="]ගෙන්වාගනිමින් කල මහගු මෙහෙවර හේතුවෙන්ම තරුණ කටයුතු ඇමතිවරයා ලෙස කැබිනට[/FONT][FONT="]මන්ඩලයට ඇතුලත් වන්නේ ලාබාලතම කැබිනට් අමාත්‍යවරයා වෙමිනි. එහිදී ලාංකික[/FONT][FONT="]තරුණ ප්‍රජාවට අදටත් නොමැකෙන් සේවයක් කල එතුමන් ජාතික තරුණසේවා සභාව[/FONT][FONT="]ඇතිකරමින් තරුන තරුනියන්ට වෘත්තීය පුහුනුව ලබා ගැනීමට හා කැලයෙහි පිපී[/FONT][FONT="]කැලයෙහිම පරවෙන්නට තීබූ කලා හැකියාවන් ගෙන් යුත් තරුණ තරුණියන්හට ජාතික[/FONT][FONT="]තලයට පැමිනීමට කදිම මාවතක් විවර කර දුනි. අද වන විට ජාතික තරුන සේවා සභාව[/FONT][FONT="]හරහා බිහිවූ වෘත්තිකයින් රට පුරා උසස් වෘත්තීන්හි නියැලෙන අතර ජාතික තරුණ[/FONT][FONT="]සේවා සභාව හරහා කල එලි බසින ලද කලාකරුවන් ගනන මෙතෙකැයි කියානිමකල නොහැක.[/FONT][FONT="]අදටත් ජාතික තරුන සේවා සභාවෙන් තම ජීවන ගමන හැඩ කරගන්නා තරුණ තරුණියන් ගනන[/FONT][FONT="]අති විශාලය. බේල්වුඩ් කලා නිකේතනය ආරම්භ කල රනිල් වික්‍රමසිංහයන්[/FONT][FONT="]කලාකරුවන්ට තම දක්ශතා එලිදැක්වීමට හා ඔප්නැංවීමට කදිම තෝතැන්නක් සකස් කර[/FONT][FONT="]දුනි. ඉන් අනතුරුව [/FONT][FONT="]J.R. [/FONT][FONT="]ජයවර්දන රජයේම අද්යාපන අමාත්‍යවරයා ලෙස මෙරට[/FONT][FONT="]අද්යාපන ක්ශේත්‍රයට නොමැකෙන සේවයක් කිරීමට ඉඩ ලැබෙන රනිල් වික්‍රමසිංහයන්[/FONT][FONT="]එම අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් මෙරට එතෙක් පැවති දේශපාලන හිතවත් කම්[/FONT][FONT="]මත ගුරුවරුන් බදවාගැනීමට තිත තබමින් සුදුසු කම් ඇති අයට පමනක් ගුරු[/FONT][FONT="]පත්වීම් ලබා ගත හැකි ක්‍රමයක් ඇති කරන ලදී. විද්‍යාපීට මෙරටට හදුන්වාදුන්[/FONT][FONT="]රනිල් වික්‍රමසිංහයන් නිසාවෙන් මෙරට දිදුලුනු ගුරු තරු ගනන අපමනය. ජාතික[/FONT][FONT="]අද්යාපන ආයතනය ඇති කිරීමටද මූලික වූ එතුමන් විදිමත් අද්යාපනයක් ලාංකීය[/FONT][FONT="]සිසු දරු දැරියන් වෙත ලබා දීමට කල මෙහෙය කියා නිමකල නොහැක නොමිලේ පොත් බෙදා[/FONT][FONT="]දීමේ ව්‍යාපෘතිය තවත් පුලුල් කල එතුමානන් රට පුරා පාසල් ඉදි කරමින්[/FONT][FONT="]මෙරටෙහි ජනතාවට අද්යාපනයෙහි අයිතිය ලබාදීමට කල මෙහෙවරද සදා අනුස්මරනීයය.[/FONT][FONT="]බුදු දහමට විශාල ගැටලුවක්ව පැවති තරුන භික්ශූන් සිවුරු හැර යාම වැලැක්වීම[/FONT][FONT="]සදහා ඉසුරුපායේ ආද්‍යාපන අමාත්‍යංශයට පිරිවෙන් සදහා ඒකකයක් එක් කල රනිල්[/FONT][FONT="]වික්‍රමසිංහයන් එවකට දුර්වලව පැවති පිරිවෙන් අද්යාපන ක්‍රමය යලි[/FONT][FONT="]නගාසිටුවමින් රට පුරා පිරිවෙන් අද්යාපන මද්යස්තාන ඉදිකරමින් භික්ශූන්[/FONT][FONT="]වහන්සේලා සදහා විදිමත් අද්යාපනයක් ලබා දීමට ගත් පියවරද සදා අනුස්මරනීය වේ.[/FONT][FONT="]එමෙන්ම [/FONT][FONT="]1989 [/FONT][FONT="]වසරෙහිදී ආරක්ශක අංශ ශක්තිමත් කරලනු වස් [/FONT][FONT="]Sri Lanka National Guard [/FONT][FONT="]ලංකාවට හදුන්වා දෙන එතුමන් විසින් හමුදා සේවයේ දියුනුව වෙනුවෙන් කල[/FONT][FONT="]තවත් අපමන ක්‍රියාවන් දැන් ගැනීමට යුද හමුදාවට [/FONT][FONT="]50[/FONT][FONT="] වසරක් පිරීම නිමිතිකොට[/FONT][FONT="]ගෙන පොදුපෙරමුනු රජය යටතේ එලි දැක්වුනු පොත පරිශීලනය කිරීම ප්‍රමානවත්ය එම[/FONT][FONT="]පොතෙහි යුද හමුදාවට විශාල සේවයක් කල එක දේශපාලකයෙකුගේ නමක් සදහන් වෙයි ඔවු ඒ[/FONT][FONT="]රනිල් වික්‍රමසිංහයන් ගැනයි. නමුත් හොදක් කරන්නට යන මිනිසුන්ට භාදක අපමනයි[/FONT][FONT="]යන්න සනාත කරමින් ප්‍රතම වතාවට රනිල් වික්රමසිංහයන්ට එරෙහිව[/FONT][FONT="]විශ්වාසභංගයක්ද ගෙන ඒමට මන්ත්‍රීවරුන් ක්‍රියා කලේ ගෙස්ට් හවුස් ගුරු[/FONT][FONT="]පත්වීම ක්‍රමය නවත්වා විදිමත් ආකාරයට තරග විභාග මගින් ගුරු පත්වීම් ලබාගත[/FONT][FONT="]හැකි ක්‍රමයක් ඇති කල වරදටය.[/FONT][FONT="] 1989[/FONT][FONT="] වසරේදී සමානුපාතික ක්‍රමයට පැවති[/FONT][FONT="]පාර්ලිමේන්තු මැතිවරනයට මුහුන දෙන රනිල් වික්‍රමසිංහයන් මනාප [/FONT][FONT="]86477[/FONT][FONT="] ක් ලබා[/FONT][FONT="]ගනිමින් පාර්ලිමේන්තුවට තේරීපත්වන අතර එම පාර්ලිමේන්තුවේ සභානායක වරයා[/FONT][FONT="]මෙන්ම කැබිනට් ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කිරීමට රනසිංහ ප්‍රේමදාස[/FONT][FONT="]ජනාදිපතිවරයා යටතේ වරම් ලබා ගනියි එමෙන්ම රනසිංහ ප්‍රේමදාස රජයේ කර්මාන්ත[/FONT][FONT="]කටයුතු පිලිබදව අමාත්‍යවරයා ලෙස බියගම නිදහස් වෙලද කලාපය ඇති කරමින් එයට[/FONT][FONT="]විදෙස් ආයෝජකයින් ගෙන්වාගනිමින් රැකියා විරහිත සුවහසක් ජනයාට රැකියාඅවස්තා[/FONT][FONT="]ලගාකරදීමේ පුරෝගාමීසේවයක් ඉටු කරනු ලබන්න්නේද රනිල් වික්‍රමසිංහ[/FONT][FONT="]අමාත්‍යවරයා විසිනි.ඉක්බිතිව රනසිංහ ප්‍රේමදාස රජයේ කර්මාන්ත විද්‍යාහා[/FONT][FONT="]තාක්ශන කටයුතු අමාත්‍ය දූරයට පත් වන රනිල් වික්‍රමසිංහයන් විසින් තොරතුරු[/FONT][FONT="]තාක්ශනය හා ජන්ගම දුරකතනය මෙරටට හදුන්වා දෙන්නේ එය අනවශ්‍ය දෙයක් බවට[/FONT][FONT="]විපක්ශය විසින් ගෙනයන දහසකුත් භාදාකිරීම් මද්‍යයේය. [/FONT][FONT="]1991[/FONT][FONT="] වසරේ එතුමන්[/FONT][FONT="]විසින් රටෙහි පැවැත්වුනු කර්මාන්ත ප්‍රදර්ශනය කාහටවත් අමතක නොවන මතකයන්[/FONT][FONT="]එකතු කල තැනක් විය. අන්තර්ජාලය ලොවට හදුන්වාදී වසරක් ගත්වීමටත් පෙරටුව[/FONT][FONT="]මොරටුව විශ්වවිද්‍යාලය හා එක්ව අන්තර්ජාලය භාවිතා කරන දකුනු ආසියාවේ ප්‍රතම[/FONT][FONT="]රට බවටත් ආසියාවේ අන්තර්ජාලය භාවිතා කරන ප්‍රමුඛතම රටක් බවටත් පත්කර්ලීමට[/FONT][FONT="]රනිල් වික්‍රමසිංහයන් ගත් උත්සාහයට අන්තර්ජාලය භාවිතා කරමින් දැනුම ලබා[/FONT][FONT="]ගන්නා සියලුම ලාංකික පුරවැසියන් එතුමන්ට ණයගැතිය. එමෙන්ම විපක්ශයේ හා[/FONT][FONT="]කාටූන්ශිපීන්ගේ දහසකුත් අපවාද මැද ජංගම දුරකතනය අප රටට හදුන්වාදීමේදී[/FONT][FONT="]එතුමන් කියූ සෑම් මිනිසෙකු අතම ජංගම දුරකතනයක් තිබෙන යුගයක් බිහිවන කතාව[/FONT][FONT="]එදා විහිලුවක් වුවද අද සත්‍යක් නොවන්නේද[/FONT][FONT="]?[/FONT][FONT="]තම පක්ශයේම ප්‍රභල පුද්ගලයින්[/FONT][FONT="]දෙදෙනෙකු වන ගාමිනීදිසානායකයන් සහ ලලිත් ඇතුලත්මුදලි විසින්[/FONT][FONT="]රනසිංහප්‍රේමදාස ජනාදිපතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාස භංග යෝජනාව හමුවේ තම[/FONT][FONT="]නායකයා ආරක්ශා කර ගැනීමට රනිල් වික්‍රමසිංහයන් ගත් ක්‍රියාමාර්ගයන් එකල[/FONT][FONT="]එජාපය බේරාගැනීමටත් තම නායකයා ආරක්ශා කර ගැනීමටත් මහගු පිටුවහලක් වූබව[/FONT][FONT="]කාටත් නොරහසකි.එමෙන්ම [/FONT][FONT="]1993[/FONT][FONT="]ප්‍රේමදාස ජනාදිපතිවරයානන් කොටි ත්රස්තවාදීන්[/FONT][FONT="]අතින් ගාතනයට ලක්වූ අවස්තාවේදී සභා නායකවරයා ලෙස එම ගැටලුවට පුද්ගලිකව[/FONT][FONT="]මැදිහත් වී රට අරාජික වීමෙන් වලක්වා ගනිමින් සහ රටේ අගමැතිවරයා ඇතුලු[/FONT][FONT="]අනෙකුත් පුද්ගලයින්ගේ ආරක්ශාව ගැන පුද්ගලිකවම සොයා බලමින් කල මෙහෙවර සියලුම[/FONT][FONT="]දෙනාගේ පැසසුමට ලක්වූවකි.[/FONT][FONT="] [/FONT][FONT="]එවකට අගමැතිවරයාව සිටි [/FONT][FONT="]D.B. [/FONT][FONT="]විජේතුන්ගයන්[/FONT][FONT="]විධායක ජනාදිපති ලෙස දිවුරුම් දීමට සලස්වා විධායක ජනාදිපති වරයෙකු ගාතනයට[/FONT][FONT="]ලක් වූ පලමු අවස්තාවේදී එතුමන් නීතිගරුකව සම්ප්‍රදායන්ට ගරු කරමින් කටයුතු[/FONT][FONT="]කල ආකාරය සැබවින්ම විශ්මයජනකය. ඉන් අනතුරුව පාර්ලිමේන්තු සම්ප්‍රදානුකූලව[/FONT][FONT="]අග්‍රාමාත්‍යදූරයට පත්වන රනිල් වික්‍රමසිංහයන්ගේ එකම බලාපොරොත්තුව වූයේ[/FONT][FONT="]කොටි ත්‍රස්තවාදයෙන් මවුබිම මුදාගැනීමත් එවකට රටෙහි පැවති තත්වය අනුව[/FONT][FONT="]ආර්තික අතින් කඩා වැටෙමින් තිබූ රට යලි නගාසිටුවීමත්ය. එතුමන් විසින්[/FONT][FONT="]අග්‍රාමාත්‍යදූරය දැරූ වසරක කාලයතුල ([/FONT][FONT="]1993-1994) [/FONT][FONT="]රටෙහි ආර්තික අරබුදයටද[/FONT][FONT="]පිලියම් යෙදූ එතුමා නැගෙනහිර ප්‍රදේශය සම්පූරනයෙන්ම ත්රස්තවාදීන්ගෙන්[/FONT][FONT="]මුදවාගෙන පුනරීන් අලිමන්කඩ කිලිනොච්චි හා මුලතිවු වැනි ප්‍රදේශද කොටි[/FONT][FONT="]ත්‍රස්තවාදයෙන් මුදාගැනීමට රනවිරුවන්ට අවශ්‍ය දේශපාලන ශක්තිය ලබා දුන්නේ[/FONT][FONT="]එදා මෙදාතුර විධායක ජනාදිපතිවරයෙකු යටතේ බිහිවූ ක්‍රියාශීලීම අගමැතිවරයා යන[/FONT][FONT="]නාමය තම නම ඉදිරියේ සනිටුහන් කරගනිමිනි. [/FONT][FONT="]1994 [/FONT][FONT="]දී එක්සත් ජාතික පක්ශය[/FONT][FONT="]මහමැතිවරනය පරාජයට පත්වුවද කොලබ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මැතිවරනයට[/FONT][FONT="]ඉදිරිපත්වූ රනිල් වික්‍රමසිංහයන් මනාප [/FONT][FONT="]291194[/FONT][FONT="] ක් ලබා ගනිමින් මනාප[/FONT][FONT="]ලයිස්තුවේ ප්‍රතමස්තානයට පැමිනීමට සමත්විය. මහ මැතිවරනය පරාජය ව්මෙන්[/FONT][FONT="]අනතුරුව පැය [/FONT][FONT="]24[/FONT][FONT="]ක් තුල අරලියගහ මන්දිරයෙන් ඉවත්වී මැතිවරනය ජයග්‍රහනය කල[/FONT][FONT="]පාර්ශවයට ආන්ඩුව පිහිටවීමට අවශ්‍ය පසුබිම සකසා දෙන්නේ ප්රජාතන්ත්රවාදයට[/FONT][FONT="]ගරු කරන රාජ්යතාන්ත්රිකයකු බව ලොවටම විද්‍යාමානකරමිනි. ප්‍රේමදාස මහතාගේ[/FONT][FONT="]අභාවයත් සමගම පක්ශය වෙනුවෙන් තමන් විසින් ඉටු කල යුතු යුතුකම් ඉටුකිරීමට[/FONT][FONT="]පෙරමුන ගන්නා රනිල් වික්‍රමසිංහයන් පක්ශය හැරදා ගිය ගාමිනී දිසානායකයන්[/FONT][FONT="]නැවතත් පක්ශයට කැන්දාගෙන ඒමේ කාර්යභාරයට [/FONT][FONT="]D.B. [/FONT][FONT="]විජේතුන්ග ජනාදිපතිවරයා[/FONT][FONT="]සමගින් පෙරමුන ගත් අයුරු සැබවින්ම අගය කල යුතුය. රනිල් වික්‍රමසිංහයන්[/FONT][FONT="]ගාමිනී දිසානායකයන් නැවත්ත එක්සත් ජාතික පක්ශය සමගින් එක් කර ගන්නේ පක්ශයට[/FONT][FONT="]ඇති ඇල්ම නිසාමය. ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ශ මන්ත්‍රීවරුන් අතරෙහි[/FONT][FONT="]පවත්වන ඦන්ද විමසුමෙන් විපක්ශ නායක දූරය ඦන්ද [/FONT][FONT="]2[/FONT][FONT="]කින් අහිමි වුවත් විපක්ශ[/FONT][FONT="]නායකත්වයට පත්වන ගාමිනී දිසානායකයන් හා එක්ව පක්ශය යලි ජයග්‍රාහී මාවතට ගෙන[/FONT][FONT="]ඒම සදහා අපමන වෙහෙස වෙමින් කටයුතු කල ආකාරය කාටත් ආදර්ශයක් සපයයි. [/FONT][FONT="]1994 [/FONT][FONT="]වසරේදී පැවැත්වෙන ජනාදිපතිවරනයට [/FONT][FONT="]D.B. [/FONT][FONT="]විජේතුංග ජනාදිපතිවරයා ඉදිරිපත් නොවන[/FONT][FONT="]බව දැන්වීමත් සමගම ජනාදිපතිවරන අපේක්ශකත්වයට නම් වන ගාමිනීදිසානායකයන් සමග[/FONT][FONT="]එක්ව එක්සත් ජාතික පක්ශය දිනවීම සදහා කටයුතු කරන රනිල් වික්‍රමසිංහයන්[/FONT][FONT="]ගාමිනී දිසානායක ඇතුලු පක්ශයේ ප්‍රභලයින් රැසක් ගාතනය වූ තොටලග බෝම්බ[/FONT][FONT="]ප්‍රහාරයට පෙර ජනතාව අමතා රැස්වීම් භූමියෙන් ඉවත්ව ගිය හේතුව නිසා නොවන්නට[/FONT][FONT="]රනිල් වික්රමසිංහයන්ද අප රටට අහිමිවන්නට ඉඩ තිබුනි.[/FONT][FONT="] [/FONT][FONT="]ගාමිනී දිසානායක[/FONT][FONT="]මහතාගේ අභාවයෙන් පසුව රනිල් වික්‍රමසිංහයන් හට ජනාදිපතිවරනයට ඉදිරිපත්වීමට[/FONT][FONT="]අවස්තාව ලැබුනත් ගාමිනීදිසානායකයන්ගේ බිරිද වන ශ්‍රීමා දිසානායක හට එම[/FONT][FONT="]අවස්තාව ලබාදෙනු ලබන්නේ තමන් බලලෝභී පුද්ගලයෙකු නොවන බව ක්‍රියාවෙන්ම ඔප්පු[/FONT][FONT="]කරමිනි. ඉන් අනතුරුව ශ්‍රීමා දිසානායකගේ කෙටි කාලීන ඦන්ද සටනට හැකි[/FONT][FONT="]උපරිමයෙන් සහය දෙන රනිල් වික්‍රමසිංහයන් ශ්‍රීමා දිසානායකයන් පරදා[/FONT][FONT="]චන්ද්‍රිකා බන්ඩාරනායක ජය ගත් පසුව ශ්‍රීමා දිසානායකයන් දේශපාලනයෙහි රැදීමට[/FONT][FONT="]අදහසක් නොමැති බව දැනගෙන එජාප නායකයා බවටත් විපක්ශ නායකයා බවටත් තනතුරු[/FONT][FONT="]ලබාගනු ලැබීය. එකල්හි රට පුරා පැතිරුනු මඩ ප්‍රචාරයක් වූයේ භීශන සමයේ[/FONT][FONT="]ක්‍රියාත්මක වූ බටලන්ද වදකාගාරයට රනිල් වික්‍රමසිංහයන්ගේ සම්බන්දයක්[/FONT][FONT="]පිලිබදවයි ඒ සදහා පත් කෙරුනු ජනාදිපති කොමිසමට හා නඩු විභාගයන්ට ඉදිරිපත්වූ[/FONT][FONT="]රනිල්වික්‍රමසිංහයන් තමාගේ නිර්දෝශීභාවය ඔප්පු කරලීමට සමත් විය. ඉක්බිති[/FONT][FONT="]කැඩුනු එජාපය නිසා එකතුවූ පැල්ලම්[/FONT][FONT="], [/FONT][FONT="]ත්‍රස්තවාදය නිසා එජාපයට අහිමිවූ[/FONT][FONT="]නායකයින් නිසා ඇතිවූ හිස්තැන්[/FONT][FONT="], [/FONT][FONT="]සමහර නායකයින් නිසා එජාපයට ඇලවුනු කොටි[/FONT][FONT="]ලෙබල්[/FONT][FONT="], J.V.P.[/FONT][FONT="]භීශනය මර්දනය කල ක්‍රමය හේතුවෙන් රට තුල එජාපයට ඇතිවූ කලු[/FONT][FONT="]පැල්ලම් හැකිතාක් ඉවත් කරමින් එජාපය දිනවීමේ කාර්යභාරය කරපින්නාගෙන එජාපය[/FONT][FONT="]දිනවීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහයන් ඇපකැපවී වැඩ කල අයුරු නායකයකු වීමට[/FONT][FONT="]පෙරුම්පුරනා සැමට ආදර්ශයක් සපයයි.[/FONT][FONT="] 1995 [/FONT][FONT="]යනු එජාප නායක හා විපක්ශ නායක[/FONT][FONT="]රනිල් වික්රමසිංහයන්ට මංගල සීනු හැඩවුනු වසරයි එතුමානන්ගේ අතිනත ගත්[/FONT][FONT="]මෛත්‍රී වික්‍රමසිංහ වත්මනෙහි කැලණිය විශ්ව විද්‍යාලයෙහි ඉංග්‍රීසි අංශයේ[/FONT][FONT="]අද්‍යානාංශාධිපතිනිය වන අතර මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ගේ පියා සෙනෙවි[/FONT][FONT="] B. [/FONT][FONT="]වික්‍රමසිංහ හා මව ශිරානි බන්ඩාරතිලක වේ.[/FONT][FONT="] [/FONT][FONT="][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom