who is ranil ? why is he is unpatriotic ?

banda065

Well-known member
  • Apr 20, 2007
    4,484
    6,156
    113
    i never seen or heard a leader/politician who hates his/her own people ?

    why ranil is like this?

    He is converted sinhala buddist

    Kalin paramaparawal suddonta allapu set ekak

    Wasiyata agam maru karala sinhala buddist wage act kalata bloodwalin niyama kalu suddek
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    many reasons...

    high class person with no connection with average people...
    has no children....
    being a sexual deviant....
    rejection from sri lankan people multipal times...

    ..etc
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    don't post such a things about ranil. admin just deleted my thread about ranil. no clue why is such a ass pain
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,599
    66,863
    113
    Ranil is good guy with unpredictable personality.That is what his classmates said.
     

    chatugakgb

    Well-known member
  • Sep 11, 2017
    457
    630
    93
    many reasons...

    high class person with no connection with average people...
    has no children....
    being a sexual deviant....
    rejection from sri lankan people multipal times...

    ..etc

    this is true. i think he's not suppose to be a politician at all or any job
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,716
    3,455
    113
    Ranil has a shrewd mind. Beating the hell outta ISIS guys is nothing to him.
    Nothing if it involves his ass. otherwise the guy is a coward and he doesn't give a rat's ass to whatever happens to Sri Lanka as long as he can stay in power and live on people's money.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    He is converted sinhala buddist

    Kalin paramaparawal suddonta allapu set ekak

    Wasiyata agam maru karala sinhala buddist wage act kalata bloodwalin niyama kalu suddek




    buaaaaaaahahahaha

    Ranilge Ammage Family eka thamai Suddage kale Garawatila tibba KALANI pansala Sampoorna Paudgalika dhanayen hadala pooja kale, eka nisa thamai ranil eke pradana dayakeya wenneth/ karaduwa atha pita tiyanneth

    prashne tiyenne Ranil AGAMA kare gahan eken chanda kadaganna dagalanne nathi eka

    Oyage loku rajathuma thamai Kaththankudi wala SHaria campus eka jadanna dunne 2013 badurdeen ekka ekkahuwela- Ranila neweii

    BOOO
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    1

    [FONT=&quot]රනිල් වික්‍රමසිංහගේ සැගවූ අතීතයේ කෙරුවාව[/FONT]
    [FONT=&quot]1949[/FONT][FONT=&quot] මාර්තු[/FONT][FONT=&quot]24[/FONT][FONT=&quot] වැනිදින එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා හා නාලිනී විජයවර්දන[/FONT][FONT=&quot]යුවලගේ දෙවන දරුවා ලෙස මෙලොව එලිය දුටු රනිල් වික්‍රමසිංහයන් හට ශාන්[/FONT][FONT=&quot]වික්‍රමසිංහ නම් වූ ලංකාවට රූපවාහිනිය හදුන්වාදුන්නාවූද වත්මනෙහි [/FONT][FONT=&quot]TNL [/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot]ඉසිර මාද්‍ය ආයතන දෙකෙහි සභාපතීතවය දරන වැඩිමල් සොහොයුරෙකුද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නීතීඥ ශානිකා[/FONT][FONT=&quot]වික්‍රමසිංහ නම් වන බාල සොහොයුරියකද එරාජ් වික්‍රමසිංහ චන්න වික්‍රමසින්හ[/FONT][FONT=&quot]නමින් සොහොයුරන් දෙදෙනෙකුද සිටී. රනිල් වික්‍රමසිංහයන්ගේ මව වන නාලිනී[/FONT][FONT=&quot]විජයවර්දන මැතිනිය නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන [/FONT][FONT=&quot]D.R.[/FONT][FONT=&quot]විජයවර්දන[/FONT][FONT=&quot]සූරීන්ගේ වැඩිමහලු දියනියයි එතුමිය තම පියාගේ අභාවයෙන් අනතුරුව [/FONT][FONT=&quot]1973 [/FONT][FONT=&quot]දී[/FONT][FONT=&quot]සමගි පෙරමුනු රජය මගින් ලේක් හවුස් ආයතනය රජයට පවරා ගන්නාතුරුම ලේක්හවුස්[/FONT][FONT=&quot]ආයතනයේ කතෲ මන්ඩල කළමනාකාර අධ්‍යක්ශවරිය වූවාය. එමෙන්ම ලාංකීය කලාකෙතට[/FONT][FONT=&quot]නොමැකෙන සේවයක් කල එතුමිය සුදර්ශී සිංහල සන්ස්කෘතික ආයතනයේ නිර්මාතෲවරිය ද[/FONT][FONT=&quot]වේ. එමෙන්ම නවකතා කෙටිකතා අත් පිටපත් සදහා පිරිනැමෙන [/FONT][FONT=&quot]D.R.[/FONT][FONT=&quot]විජයවර්දන[/FONT][FONT=&quot]සම්මානයේ නිර්මාතෲවරියද වෙයි. කැලනිය රජමහා විහාරයෙහි ප්‍රදාන දායිකාව ලෙස[/FONT][FONT=&quot]බුදු දහම වෙනුවෙන් ඇය කල සේවයද සදා අනුස්මරනීයය. [/FONT][FONT=&quot]1930 [/FONT][FONT=&quot]ලංකාවේ මුල්ම සිංහල[/FONT][FONT=&quot]දිසාපතිදූරය (සබරගමුව) හා මුල්ම ශ්‍රී ලාංකීය ඉඩම් කොමසාරිස් දූරය දැරූ[/FONT][FONT=&quot], D.S. [/FONT][FONT=&quot]සේනානායක මැතිදුන්ගේ ගොවිජන ව්‍යාපාරයේ යෝධ ශක්තිය වූ [/FONT][FONT=&quot]P.L. [/FONT][FONT=&quot]වික්‍රමසිංහ මහතාගේ වැඩිමහලු පුතනුවන් වනුයේ රනිල් වික්‍රමසිංහයන්ගේ පියා[/FONT][FONT=&quot]වන එස්මන්ඩ් වික්‍රමසිංහයන්ය. ලංකා සමසමාජ පක්ශයෙන් දේශපාලනයට අත් පොත්[/FONT][FONT=&quot]තැබූ එස්මන්ඩ් වික්‍රමසිංහයන් එකල ලංකා සම සමාජ පක්ශයෙහි කැපී පෙනුනු[/FONT][FONT=&quot]චරිතයක් විය නීතිවේදියකු වූ එතුමා විවාහයෙන් පසු තම මාමන්ඩිය වන [/FONT][FONT=&quot]D.R. [/FONT][FONT=&quot]විජයවරදනයන්ගේ ලේක්හවුස් ආයතනයෙහි කළමනාකාර අධ්‍යක්ශක දූරයට පත් විය. එකල[/FONT][FONT=&quot]එස්මන්ඩ් වික්‍රමසිංහයන් ප්‍රචලිතව සිටියේ රජුන් තනන්නා යන නාමයෙනි. [/FONT][FONT=&quot]D.S. [/FONT][FONT=&quot]සේනානායක මහතාගෙන් පසුව ඩඩ්ලි සෙනානායක මහතා අගමැති වීම හා [/FONT][FONT=&quot]1964 [/FONT][FONT=&quot]සිරිමාවෝ[/FONT][FONT=&quot]බන්ඩාරනායක ආන්ඩුව පෙරලීම ඇතුලු ලාංකීය දේශපාලනයේ බොහෝ සිදුවීම් වල තිරය[/FONT][FONT=&quot]පිටුපස සිටි චරිතය වූයේ එස්මන්ඩ් වික්‍රමසිංහයන්ය.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]අනුර බන්ඩාරනායක[/FONT][FONT=&quot]දිනේශ් ගුනවර්දන වැන්නවුන් සමග කොලබ රාජකීය විද්‍යාලයෙන් අද්‍යාපනය ලැබූ[/FONT][FONT=&quot]රනිල් වික්‍රමසිංහයන් තම මවගේ අභාශය නිසාම කැලනි රජමහා විහාරය හා හුනුපිටිය[/FONT][FONT=&quot]ගංගාරමයේ නිතර ගැවසෙමින් බුදු දහමෙන් ජීවිතයට පන්නරය ලබා ගැනීමට කුඩා කල[/FONT][FONT=&quot]සිටම නැබුරුව සිටි අයෙකි. පාසැල් අද්‍යාපනය විශිශ්ට ලෙස නිම කල රනිල්[/FONT][FONT=&quot]වික්‍රමසිංහයන් හට තම පවුල් පසුබිම අනුව ලොව පිලිගත් ජාත්‍යන්තර[/FONT][FONT=&quot]විශ්වවිද්‍යාලයකට ඇතුලත් වී උසස් අද්‍යාපනය ලබාගත හැකිව තිබුනද ලාංකීය[/FONT][FONT=&quot]පසුබිමක අද්‍යාපනය ලැබීමට ඇති කැමැත්ත නිසාම එකල ලංකා විශ්වවිද්‍යාලය නමින්[/FONT][FONT=&quot]පැවති වත්මනෙහි කොලබ විශ්වවිද්‍යාලය ලෙස හැදින්වෙන විශ්වවිද්‍යාලයට[/FONT][FONT=&quot]ඇතුලත්ව තම උපාදිය සම්පූරන කරගෙන නීති විද්‍යාලය මගින් පවත්වන විභාගයන්ට[/FONT][FONT=&quot]මුහුන දී [/FONT][FONT=&quot]1972 [/FONT][FONT=&quot]වර්ශයේදී නීතීඥවරයෙකු ලෙස නීති වෘත්තියට එක් විය.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]එවකට[/FONT][FONT=&quot]විපක්ශ නායකව සිටි ජේ ආර් ජයවර්දනයන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව [/FONT][FONT=&quot]1970 [/FONT][FONT=&quot]දී[/FONT][FONT=&quot]කැලනිය ආසනයෙහි ප්‍රදාන සංවිදායක ලෙස එජාපයෙන් දේශපාලන අත් පොත් තැබූ රනිල්[/FONT][FONT=&quot]වික්‍රමසිංහයන් බියගම ආසනයෙහි ආසන සන්විදායකවරයාලෙස පත්වන්නේ කැලනිය ආසනය[/FONT][FONT=&quot]බියගම සහ කැලනිය ලෙස බෙදා වෙන්කල පසුවයි [/FONT][FONT=&quot]1977 [/FONT][FONT=&quot]වසරේදී බියගම ආසනයෙන්[/FONT][FONT=&quot]පාර්ලිමේන්තුවට තේරීපත්වන රනිල් වික්‍රමසිංහයන් එම මැතිවරනයේදී ඦන්ද [/FONT][FONT=&quot]22045 [/FONT][FONT=&quot]ලබා ගන්නේ [/FONT][FONT=&quot]57.50%[/FONT][FONT=&quot] ඦන්ද ප්‍රතිශතයක් වාර්තා කරමිනි. [/FONT][FONT=&quot]1977 J.R. [/FONT][FONT=&quot]ජයවර්දන[/FONT][FONT=&quot]රජයෙහි ලාබාලතම මන්ත්‍රීවරයා ලෙස තේරීපත් වුනු රනිල් වික්‍රමසිංහයන්[/FONT][FONT=&quot]නියෝජ්‍ය විදේශ ඇමති ලෙස පත් වීම් ලද අවස්තාවේ තම හැකියාවන් ප්‍රදර්ශනය[/FONT][FONT=&quot]කරමින් විදෙස් ආයෝජකයින් මෙරටට ගෙන්වා ගනිමින් නව තාක්ශනය මෙරටට[/FONT][FONT=&quot]ගෙන්වාගනිමින් කල මහගු මෙහෙවර හේතුවෙන්ම තරුණ කටයුතු ඇමතිවරයා ලෙස කැබිනට[/FONT][FONT=&quot]මන්ඩලයට ඇතුලත් වන්නේ ලාබාලතම කැබිනට් අමාත්‍යවරයා වෙමිනි. එහිදී ලාංකික[/FONT][FONT=&quot]තරුණ ප්‍රජාවට අදටත් නොමැකෙන් සේවයක් කල එතුමන් ජාතික තරුණසේවා සභාව[/FONT][FONT=&quot]ඇතිකරමින් තරුන තරුනියන්ට වෘත්තීය පුහුනුව ලබා ගැනීමට හා කැලයෙහි පිපී[/FONT][FONT=&quot]කැලයෙහිම පරවෙන්නට තීබූ කලා හැකියාවන් ගෙන් යුත් තරුණ තරුණියන්හට ජාතික[/FONT][FONT=&quot]තලයට පැමිනීමට කදිම මාවතක් විවර කර දුනි. අද වන විට ජාතික තරුන සේවා සභාව[/FONT][FONT=&quot]හරහා බිහිවූ වෘත්තිකයින් රට පුරා උසස් වෘත්තීන්හි නියැලෙන අතර ජාතික තරුණ[/FONT][FONT=&quot]සේවා සභාව හරහා කල එලි බසින ලද කලාකරුවන් ගනන මෙතෙකැයි කියානිමකල නොහැක.[/FONT][FONT=&quot]අදටත් ජාතික තරුන සේවා සභාවෙන් තම ජීවන ගමන හැඩ කරගන්නා තරුණ තරුණියන් ගනන[/FONT][FONT=&quot]අති විශාලය. බේල්වුඩ් කලා නිකේතනය ආරම්භ කල රනිල් වික්‍රමසිංහයන්[/FONT][FONT=&quot]කලාකරුවන්ට තම දක්ශතා එලිදැක්වීමට හා ඔප්නැංවීමට කදිම තෝතැන්නක් සකස් කර[/FONT][FONT=&quot]දුනි. ඉන් අනතුරුව [/FONT][FONT=&quot]J.R. [/FONT][FONT=&quot]ජයවර්දන රජයේම අද්‍යාපන අමාත්‍යවරයා ලෙස මෙරට[/FONT][FONT=&quot]අද්‍යාපන ක්ශේත්‍රයට නොමැකෙන සේවයක් කිරීමට ඉඩ ලැබෙන රනිල් වික්‍රමසිංහයන්[/FONT][FONT=&quot]එම අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් මෙරට එතෙක් පැවති දේශපාලන හිතවත් කම්[/FONT][FONT=&quot]මත ගුරුවරුන් බදවාගැනීමට තිත තබමින් සුදුසු කම් ඇති අයට පමනක් ගුරු[/FONT][FONT=&quot]පත්වීම් ලබා ගත හැකි ක්‍රමයක් ඇති කරන ලදී. විද්‍යාපීට මෙරටට හදුන්වාදුන්[/FONT][FONT=&quot]රනිල් වික්‍රමසිංහයන් නිසාවෙන් මෙරට දිදුලුනු ගුරු තරු ගනන අපමනය. ජාතික[/FONT][FONT=&quot]අද්‍යාපන ආයතනය ඇති කිරීමටද මූලික වූ එතුමන් විදිමත් අද්‍යාපනයක් ලාංකීය[/FONT][FONT=&quot]සිසු දරු දැරියන් වෙත ලබා දීමට කල මෙහෙය කියා නිමකල නොහැක නොමිලේ පොත් බෙදා[/FONT][FONT=&quot]දීමේ ව්‍යාපෘතිය තවත් පුලුල් කල එතුමානන් රට පුරා පාසල් ඉදි කරමින්[/FONT][FONT=&quot]මෙරටෙහි ජනතාවට අද්‍යාපනයෙහි අයිතිය ලබාදීමට කල මෙහෙවරද සදා අනුස්මරනීයය.[/FONT][FONT=&quot]බුදු දහමට විශාල ගැටලුවක්ව පැවති තරුන භික්ශූන් සිවුරු හැර යාම වැලැක්වීම[/FONT][FONT=&quot]සදහා ඉසුරුපායේ ආද්‍යාපන අමාත්‍යංශයට පිරිවෙන් සදහා ඒකකයක් එක් කල රනිල්[/FONT][FONT=&quot]වික්‍රමසිංහයන් එවකට දුර්වලව පැවති පිරිවෙන් අද්‍යාපන ක්‍රමය යලි[/FONT][FONT=&quot]නගාසිටුවමින් රට පුරා පිරිවෙන් අද්‍යාපන මද්‍යස්තාන ඉදිකරමින් භික්ශූන්[/FONT][FONT=&quot]වහන්සේලා සදහා විදිමත් අද්‍යාපනයක් ලබා දීමට ගත් පියවරද සදා අනුස්මරනීය වේ.[/FONT][FONT=&quot]එමෙන්ම [/FONT][FONT=&quot]1989 [/FONT][FONT=&quot]වසරෙහිදී ආරක්ශක අංශ ශක්තිමත් කරලනු වස් [/FONT][FONT=&quot]Sri Lanka National Guard [/FONT][FONT=&quot]ලංකාවට හදුන්වා දෙන එතුමන් විසින් හමුදා සේවයේ දියුනුව වෙනුවෙන් කල[/FONT][FONT=&quot]තවත් අපමන ක්‍රියාවන් දැන් ගැනීමට යුද හමුදාවට [/FONT][FONT=&quot]50[/FONT][FONT=&quot] වසරක් පිරීම නිමිතිකොට[/FONT][FONT=&quot]ගෙන පොදුපෙරමුනු රජය යටතේ එලි දැක්වුනු පොත පරිශීලනය කිරීම ප්‍රමානවත්ය එම[/FONT][FONT=&quot]පොතෙහි යුද හමුදාවට විශාල සේවයක් කල එක දේශපාලකයෙකුගේ නමක් සදහන් වෙයි ඔවු ඒ[/FONT][FONT=&quot]රනිල් වික්‍රමසිංහයන් ගැනයි. නමුත් හොදක් කරන්නට යන මිනිසුන්ට භාදක අපමනයි[/FONT][FONT=&quot]යන්න සනාත කරමින් ප්‍රතම වතාවට රනිල් වික්‍රමසිංහයන්ට එරෙහිව[/FONT][FONT=&quot]විශ්වාසභංගයක්ද ගෙන ඒමට මන්ත්‍රීවරුන් ක්‍රියා කලේ ගෙස්ට් හවුස් ගුරු[/FONT][FONT=&quot]පත්වීම ක්‍රමය නවත්වා විදිමත් ආකාරයට තරග විභාග මගින් ගුරු පත්වීම් ලබාගත[/FONT][FONT=&quot]හැකි ක්‍රමයක් ඇති කල වරදටය.[/FONT][FONT=&quot]
    1989[/FONT][FONT=&quot] වසරේදී සමානුපාතික ක්‍රමයට පැවති[/FONT][FONT=&quot]පාර්ලිමේන්තු මැතිවරනයට මුහුන දෙන රනිල් වික්‍රමසිංහයන් මනාප [/FONT][FONT=&quot]86477[/FONT][FONT=&quot] ක් ලබා[/FONT][FONT=&quot]ගනිමින් පාර්ලිමේන්තුවට තේරීපත්වන අතර එම පාර්ලිමේන්තුවේ සභානායක වරයා[/FONT][FONT=&quot]මෙන්ම කැබිනට් ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කිරීමට රනසිංහ ප්‍රේමදාස[/FONT][FONT=&quot]ජනාදිපතිවරයා යටතේ වරම් ලබා ගනියි එමෙන්ම රනසිංහ ප්‍රේමදාස රජයේ කර්මාන්ත[/FONT][FONT=&quot]කටයුතු පිලිබදව අමාත්‍යවරයා ලෙස බියගම නිදහස් වෙලද කලාපය ඇති කරමින් එයට[/FONT][FONT=&quot]විදෙස් ආයෝජකයින් ගෙන්වාගනිමින් රැකියා විරහිත සුවහසක් ජනයාට රැකියාඅවස්තා[/FONT][FONT=&quot]ලගාකරදීමේ පුරෝගාමීසේවයක් ඉටු කරනු ලබන්න්නේද රනිල් වික්‍රමසිංහ[/FONT][FONT=&quot]අමාත්‍යවරයා විසිනි.ඉක්බිතිව රනසිංහ ප්‍රේමදාස රජයේ කර්මාන්ත විද්‍යාහා[/FONT][FONT=&quot]තාක්ශන කටයුතු අමාත්‍ය දූරයට පත් වන රනිල් වික්‍රමසිංහයන් විසින් තොරතුරු[/FONT][FONT=&quot]තාක්ශනය හා ජන්ගම දුරකතනය මෙරටට හදුන්වා දෙන්නේ එය අනවශ්‍ය දෙයක් බවට[/FONT][FONT=&quot]විපක්ශය විසින් ගෙනයන දහසකුත් භාදාකිරීම් මද්‍යයේය. [/FONT][FONT=&quot]1991[/FONT][FONT=&quot] වසරේ එතුමන්[/FONT][FONT=&quot]විසින් රටෙහි පැවැත්වුනු කර්මාන්ත ප්‍රදර්ශනය කාහටවත් අමතක නොවන මතකයන්[/FONT][FONT=&quot]එකතු කල තැනක් විය. අන්තර්ජාලය ලොවට හදුන්වාදී වසරක් ගත්වීමටත් පෙරටුව[/FONT][FONT=&quot]මොරටුව විශ්වවිද්‍යාලය හා එක්ව අන්තර්ජාලය භාවිතා කරන දකුනු ආසියාවේ ප්‍රතම[/FONT][FONT=&quot]රට බවටත් ආසියාවේ අන්තර්ජාලය භාවිතා කරන ප්‍රමුඛතම රටක් බවටත් පත්කර්ලීමට[/FONT][FONT=&quot]රනිල් වික්‍රමසිංහයන් ගත් උත්සාහයට අන්තර්ජාලය භාවිතා කරමින් දැනුම ලබා[/FONT][FONT=&quot]ගන්නා සියලුම ලාංකික පුරවැසියන් එතුමන්ට ණයගැතිය. එමෙන්ම විපක්ශයේ හා[/FONT][FONT=&quot]කාටූන්ශිපීන්ගේ දහසකුත් අපවාද මැද ජංගම දුරකතනය අප රටට හදුන්වාදීමේදී[/FONT][FONT=&quot]එතුමන් කියූ සෑම් මිනිසෙකු අතම ජංගම දුරකතනයක් තිබෙන යුගයක් බිහිවන කතාව[/FONT][FONT=&quot]එදා විහිලුවක් වුවද අද සත්‍යක් නොවන්නේද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]තම පක්ශයේම ප්‍රභල පුද්ගලයින්[/FONT][FONT=&quot]දෙදෙනෙකු වන ගාමිනීදිසානායකයන් සහ ලලිත් ඇතුලත්මුදලි විසින්[/FONT][FONT=&quot]රනසිංහප්‍රේමදාස ජනාදිපතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාස භංග යෝජනාව හමුවේ තම[/FONT][FONT=&quot]නායකයා ආරක්ශා කර ගැනීමට රනිල් වික්‍රමසිංහයන් ගත් ක්‍රියාමාර්ගයන් එකල[/FONT][FONT=&quot]එජාපය බේරාගැනීමටත් තම නායකයා ආරක්ශා කර ගැනීමටත් මහගු පිටුවහලක් වූබව[/FONT][FONT=&quot]කාටත් නොරහසකි.එමෙන්ම [/FONT][FONT=&quot]1993[/FONT][FONT=&quot]ප්‍රේමදාස ජනාදිපතිවරයානන් කොටි ත්‍රස්තවාදීන්[/FONT][FONT=&quot]අතින් ගාතනයට ලක්වූ අවස්තාවේදී සභා නායකවරයා ලෙස එම ගැටලුවට පුද්ගලිකව[/FONT][FONT=&quot]මැදිහත් වී රට අරාජික වීමෙන් වලක්වා ගනිමින් සහ රටේ අගමැතිවරයා ඇතුලු[/FONT][FONT=&quot]අනෙකුත් පුද්ගලයින්ගේ ආරක්ශාව ගැන පුද්ගලිකවම සොයා බලමින් කල මෙහෙවර සියලුම[/FONT][FONT=&quot]දෙනාගේ පැසසුමට ලක්වූවකි.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]එවකට අගමැතිවරයාව සිටි [/FONT][FONT=&quot]D.B. [/FONT][FONT=&quot]විජේතුන්ගයන්[/FONT][FONT=&quot]විධායක ජනාදිපති ලෙස දිවුරුම් දීමට සලස්වා විධායක ජනාදිපති වරයෙකු ගාතනයට[/FONT][FONT=&quot]ලක් වූ පලමු අවස්තාවේදී එතුමන් නීතිගරුකව සම්ප්‍රදායන්ට ගරු කරමින් කටයුතු[/FONT][FONT=&quot]කල ආකාරය සැබවින්ම විශ්මයජනකය. ඉන් අනතුරුව පාර්ලිමේන්තු සම්ප්‍රදානුකූලව[/FONT][FONT=&quot]අග්‍රාමාත්‍යදූරයට පත්වන රනිල් වික්‍රමසිංහයන්ගේ එකම බලාපොරොත්තුව වූයේ[/FONT][FONT=&quot]කොටි ත්‍රස්තවාදයෙන් මවුබිම මුදාගැනීමත් එවකට රටෙහි පැවති තත්වය අනුව[/FONT][FONT=&quot]ආර්තික අතින් කඩා වැටෙමින් තිබූ රට යලි නගාසිටුවීමත්ය. එතුමන් විසින්[/FONT][FONT=&quot]අග්‍රාමාත්‍යදූරය දැරූ වසරක කාලයතුල ([/FONT][FONT=&quot]1993-1994) [/FONT][FONT=&quot]රටෙහි ආර්තික අරබුදයටද[/FONT][FONT=&quot]පිලියම් යෙදූ එතුමා නැගෙනහිර ප්‍රදේශය සම්පූරනයෙන්ම ත්‍රස්තවාදීන්ගෙන්[/FONT][FONT=&quot]මුදවාගෙන පුනරීන් අලිමන්කඩ කිලිනොච්චි හා මුලතිවු වැනි ප්‍රදේශද කොටි[/FONT][FONT=&quot]ත්‍රස්තවාදයෙන් මුදාගැනීමට රනවිරුවන්ට අවශ්‍ය දේශපාලන ශක්තිය ලබා දුන්නේ[/FONT][FONT=&quot]එදා මෙදාතුර විධායක ජනාදිපතිවරයෙකු යටතේ බිහිවූ ක්‍රියාශීලීම අගමැතිවරයා යන[/FONT][FONT=&quot]නාමය තම නම ඉදිරියේ සනිටුහන් කරගනිමිනි. [/FONT][FONT=&quot]1994 [/FONT][FONT=&quot]දී එක්සත් ජාතික පක්ශය[/FONT][FONT=&quot]මහමැතිවරනය පරාජයට පත්වුවද කොලබ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මැතිවරනයට[/FONT][FONT=&quot]ඉදිරිපත්වූ රනිල් වික්‍රමසිංහයන් මනාප [/FONT][FONT=&quot]291194[/FONT][FONT=&quot] ක් ලබා ගනිමින් මනාප[/FONT][FONT=&quot]ලයිස්තුවේ ප්‍රතමස්තානයට පැමිනීමට සමත්විය. මහ මැතිවරනය පරාජය ව්මෙන්[/FONT][FONT=&quot]අනතුරුව පැය [/FONT][FONT=&quot]24[/FONT][FONT=&quot]ක් තුල අරලියගහ මන්දිරයෙන් ඉවත්වී මැතිවරනය ජයග්‍රහනය කල[/FONT][FONT=&quot]පාර්ශවයට ආන්ඩුව පිහිටවීමට අවශ්‍ය පසුබිම සකසා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට[/FONT][FONT=&quot]ගරු කරන රාජ්‍යතාන්ත්‍රිකයකු බව ලොවටම විද්‍යාමානකරමිනි. ප්‍රේමදාස මහතාගේ[/FONT][FONT=&quot]අභාවයත් සමගම පක්ශය වෙනුවෙන් තමන් විසින් ඉටු කල යුතු යුතුකම් ඉටුකිරීමට[/FONT][FONT=&quot]පෙරමුන ගන්නා රනිල් වික්‍රමසිංහයන් පක්ශය හැරදා ගිය ගාමිනී දිසානායකයන්[/FONT][FONT=&quot]නැවතත් පක්ශයට කැන්දාගෙන ඒමේ කාර්යභාරයට [/FONT][FONT=&quot]D.B. [/FONT][FONT=&quot]විජේතුන්ග ජනාදිපතිවරයා[/FONT][FONT=&quot]සමගින් පෙරමුන ගත් අයුරු සැබවින්ම අගය කල යුතුය. රනිල් වික්‍රමසිංහයන්[/FONT][FONT=&quot]ගාමිනී දිසානායකයන් නැවත්ත එක්සත් ජාතික පක්ශය සමගින් එක් කර ගන්නේ පක්ශයට[/FONT][FONT=&quot]ඇති ඇල්ම නිසාමය. ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ශ මන්ත්‍රීවරුන් අතරෙහි[/FONT][FONT=&quot]පවත්වන ඦන්ද විමසුමෙන් විපක්ශ නායක දූරය ඦන්ද [/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot]කින් අහිමි වුවත් විපක්ශ[/FONT][FONT=&quot]නායකත්වයට පත්වන ගාමිනී දිසානායකයන් හා එක්ව පක්ශය යලි ජයග්‍රාහී මාවතට ගෙන[/FONT][FONT=&quot]ඒම සදහා අපමන වෙහෙස වෙමින් කටයුතු කල ආකාරය කාටත් ආදර්ශයක් සපයයි. [/FONT][FONT=&quot]1994 [/FONT][FONT=&quot]වසරේදී පැවැත්වෙන ජනාදිපතිවරනයට [/FONT][FONT=&quot]D.B. [/FONT][FONT=&quot]විජේතුංග ජනාදිපතිවරයා ඉදිරිපත් නොවන[/FONT][FONT=&quot]බව දැන්වීමත් සමගම ජනාදිපතිවරන අපේක්ශකත්වයට නම් වන ගාමිනීදිසානායකයන් සමග[/FONT][FONT=&quot]එක්ව එක්සත් ජාතික පක්ශය දිනවීම සදහා කටයුතු කරන රනිල් වික්‍රමසිංහයන්[/FONT][FONT=&quot]ගාමිනී දිසානායක ඇතුලු පක්ශයේ ප්‍රභලයින් රැසක් ගාතනය වූ තොටලග බෝම්බ[/FONT][FONT=&quot]ප්‍රහාරයට පෙර ජනතාව අමතා රැස්වීම් භූමියෙන් ඉවත්ව ගිය හේතුව නිසා නොවන්නට[/FONT][FONT=&quot]රනිල් වික්‍රමසිංහයන්ද අප රටට අහිමිවන්නට ඉඩ තිබුනි.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ගාමිනී දිසානායක[/FONT][FONT=&quot]මහතාගේ අභාවයෙන් පසුව රනිල් වික්‍රමසිංහයන් හට ජනාදිපතිවරනයට ඉදිරිපත්වීමට[/FONT][FONT=&quot]අවස්තාව ලැබුනත් ගාමිනීදිසානායකයන්ගේ බිරිද වන ශ්‍රීමා දිසානායක හට එම[/FONT][FONT=&quot]අවස්තාව ලබාදෙනු ලබන්නේ තමන් බලලෝභී පුද්ගලයෙකු නොවන බව ක්‍රියාවෙන්ම ඔප්පු[/FONT][FONT=&quot]කරමිනි. ඉන් අනතුරුව ශ්‍රීමා දිසානායකගේ කෙටි කාලීන ඦන්ද සටනට හැකි[/FONT][FONT=&quot]උපරිමයෙන් සහය දෙන රනිල් වික්‍රමසිංහයන් ශ්‍රීමා දිසානායකයන් පරදා[/FONT][FONT=&quot]චන්ද්‍රිකා බන්ඩාරනායක ජය ගත් පසුව ශ්‍රීමා දිසානායකයන් දේශපාලනයෙහි රැදීමට[/FONT][FONT=&quot]අදහසක් නොමැති බව දැනගෙන එජාප නායකයා බවටත් විපක්ශ නායකයා බවටත් තනතුරු[/FONT][FONT=&quot]ලබාගනු ලැබීය. එකල්හි රට පුරා පැතිරුනු මඩ ප්‍රචාරයක් වූයේ භීශන සමයේ[/FONT][FONT=&quot]ක්‍රියාත්මක වූ බටලන්ද වදකාගාරයට රනිල් වික්‍රමසිංහයන්ගේ සම්බන්දයක්[/FONT][FONT=&quot]පිලිබදවයි ඒ සදහා පත් කෙරුනු ජනාදිපති කොමිසමට හා නඩු විභාගයන්ට ඉදිරිපත්වූ[/FONT][FONT=&quot]රනිල්වික්‍රමසිංහයන් තමාගේ නිර්දෝශීභාවය ඔප්පු කරලීමට සමත් විය. ඉක්බිති[/FONT][FONT=&quot]කැඩුනු එජාපය නිසා එකතුවූ පැල්ලම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ත්‍රස්තවාදය නිසා එජාපයට අහිමිවූ[/FONT][FONT=&quot]නායකයින් නිසා ඇතිවූ හිස්තැන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සමහර නායකයින් නිසා එජාපයට ඇලවුනු කොටි[/FONT][FONT=&quot]ලෙබල්[/FONT][FONT=&quot], J.V.P.[/FONT][FONT=&quot]භීශනය මර්දනය කල ක්‍රමය හේතුවෙන් රට තුල එජාපයට ඇතිවූ කලු[/FONT][FONT=&quot]පැල්ලම් හැකිතාක් ඉවත් කරමින් එජාපය දිනවීමේ කාර්‍යභාරය කරපින්නාගෙන එජාපය[/FONT][FONT=&quot]දිනවීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහයන් ඇපකැපවී වැඩ කල අයුරු නායකයකු වීමට[/FONT][FONT=&quot]පෙරුම්පුරනා සැමට ආදර්ශයක් සපයයි.[/FONT][FONT=&quot]
    1995 [/FONT][FONT=&quot]යනු එජාප නායක හා විපක්ශ නායක[/FONT][FONT=&quot]රනිල් වික්‍රමසිංහයන්ට මංගල සීනු හැඩවුනු වසරයි එතුමානන්ගේ අතිනත ගත්[/FONT][FONT=&quot]මෛත්‍රී වික්‍රමසිංහ වත්මනෙහි කැලණිය විශ්ව විද්‍යාලයෙහි ඉංග්‍රීසි අංශයේ[/FONT][FONT=&quot]අද්‍යානාංශාධිපතිනිය වන අතර මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ගේ පියා සෙනෙවි[/FONT][FONT=&quot] B. [/FONT][FONT=&quot]වික්‍රමසිංහ හා මව ශිරානි බන්ඩාරතිලක වේ.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot][/FONT]
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    2

    [FONT=&quot]1999 [/FONT][FONT=&quot]වසරේදී නියමිත කාලයට[/FONT][FONT=&quot]කලියෙන් ජනාදිපතිවරනයක් කැදවන චන්ද්‍රිකා බන්ඩාරනායක ජනාදිපතිවරිය බෝම්බ[/FONT][FONT=&quot]ප්‍රහාරයකටද ලක්ව අනුකම්පා ඦන්ද බලයෙන් සහ බොරු දේශප්‍රෙමයට රැවටුනු[/FONT][FONT=&quot]ජනතාවගේ බලයෙන් රනිල් වික්‍රමසිංහයන් ජනපතිවරන සටනින් පරදවනු ලැබුවද එම[/FONT][FONT=&quot]අවස්තාවේදී රනිල් වික්‍රමසිංහයන් වෙනුවෙන් කැමැත්ත පල කොට මෙරටෙහි ඦන්දය[/FONT][FONT=&quot]භාවිතා කල ප්‍රමානය [/FONT][FONT=&quot]3602748[/FONT][FONT=&quot] ක් විය. චන්ද්‍රිකා බන්ඩාරනායක රජය තුල පැවති[/FONT][FONT=&quot]පලමු පාර්ලිම්න්තු මැතිවරනය පැවැත්වෙන්නේ [/FONT][FONT=&quot]2000 [/FONT][FONT=&quot]වර්ශයේදීය එහිදී කොලබ[/FONT][FONT=&quot]දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන එජාප නායකහා විපක්ශ නායක රනිල්[/FONT][FONT=&quot]වික්‍රමසිංහයන් මනාප [/FONT][FONT=&quot]363668[/FONT][FONT=&quot] ක් ලබා ගෙන පාර්ලිමෙන්තුවට තේරී පත්වන නමුත්[/FONT][FONT=&quot]පක්ශය ජයග්‍රහනය කිරීමට අසමත් වේ. නමුත් එවකට තිබුනු ආර්තික අවපාතයෙන්[/FONT][FONT=&quot]උපරිම ප්‍රයෝජන ගන්නා රනිල් වික්‍රමසිංහයන් විසින් වසරක් ඇතුලත් පත්වූ[/FONT][FONT=&quot]ආන්ඩුව ගෙදර යවන්නේ ආන්ඩු පක්ශ මන්ත්‍රීවරුන් (පක්ශ මහ ලෙකම් ඇතුලු) [/FONT][FONT=&quot]11 [/FONT][FONT=&quot]දෙනෙකුන් පමන විපක්ශයට කැන්දා ගනිමිනි. ජනතා රැල්ලක් ඇතිකරනු වස් කඩා වැටෙන[/FONT][FONT=&quot]ආර්තිකයට එරෙහිව ජනබල මෙහෙයුම සන්විදානය කරනුයේ ගාමිනී අතුකෝරාල මැතිදුන්[/FONT][FONT=&quot]ලබා දුන් යෝද ශක්තියත් සමගිනි.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඉන් අනතුරුව [/FONT][FONT=&quot]2001 [/FONT][FONT=&quot]වසරෙහිද පාර්ලිමේන්තු[/FONT][FONT=&quot]මැතිවරනයක්[/FONT][FONT=&quot]පැවැත්වීමට සිදුවන අතර එම මැතිවරනයෙන් රනිල් වික්‍රමසිංහයන්[/FONT][FONT=&quot]ප්‍රමුක එජාපය ජයග්‍රහනය කරනුයේ එදාමෙදාතුර ජනතාවරමකින් පත්වූ විධායක[/FONT][FONT=&quot]ජනාදිපතිවරයෙකු යටතේ විරුද්ද පක්ශයක් බලයට පත්වූ ප්‍රතම සහ එකම අවස්තාව[/FONT][FONT=&quot]සනිටුහන් කරමිනි. කඩා වැටුනු ආර්තිකයකින් යුත් යුදමය වශයෙන් අසරනව සිටි[/FONT][FONT=&quot]රජයක් බාරගත් රනිල් වික්‍රමසිංහයන් ජනතාවගෙන් සිවුවසරක් ඉල්ලා සිටියේ වසර[/FONT][FONT=&quot]හතරකින් කඩා වැටුනු ආර්තිකය ගොඩ නන්වා යුද බිය තුරන් කරවා සැමට නිදහසේ[/FONT][FONT=&quot]ජීවත් විය හැකි ආර්තික අතින් සමුර්දිමත් රටක් බිහි කිරීමටයි. පාලන බලය ලබා[/FONT][FONT=&quot]ගෙන මාස තුනක් ඇතුලත රටෙහි පැවති යුද ගිනි දැල් නිවා දමමින් සාම සාකච්චා[/FONT][FONT=&quot]සදහා කොටි සන්විදානය කැමති කරවා ගත් රනිල් වික්‍රමසිංහයන් එදා වන තුරු[/FONT][FONT=&quot]දවසක් ගානේ හැඩූ කදුලින් සිටි දකුනේ මෙන්ම උතුරේ දෙමාපියන්ගේද හද ගිනි දැල්[/FONT][FONT=&quot]නිවාලීය. ආර්තික සම්බාදක පනවමින් නැවු හා ගුවන් භාන්ඩ සදහා රක්ශන[/FONT][FONT=&quot]අධිභාරයක් පනවමින් පැවති කාලය නිමා කල රනිල් වික්‍රමසිංහයන් අකාර්‍යක්ශමව[/FONT][FONT=&quot]පැවති රජයේ සේවකයින් සදහා විශ්‍රාම ක්‍රමයක් හදුන්වා දෙමින් සහ රජයට කිසිදු[/FONT][FONT=&quot]සේවකයකු බදවා නොගනිමින් ජනප්‍රිය නොවූ නිවරදි තීන්දු ගනු ලැබුයේ ඉතිහාසයේ[/FONT][FONT=&quot]ප්‍රතම වතාවට ආර්තික වර්දන වේගය සෘන වූ සහ මහා බාන්ඩාගාරය හිස්වූ දිනකට පැය[/FONT][FONT=&quot] 12[/FONT][FONT=&quot]ක් පමන විදුලි කප්පාදුවක් පවතින රටක ආර්තිකය ගොඩ නැංවීමට සිදුවූ නිසාය[/FONT][FONT=&quot]එම නිවරදි තීන්දු වලට පින් සිදු වන්නට සහ ජාත්‍යන්තරයෙහි පිලිගැනීමක් තිබූ[/FONT][FONT=&quot]රනිල් වික්‍රමසිංහයන්ගේ හැකියාවට පින්සිදු වන්නට ඉතාමත් කෙටි කලකින් රට[/FONT][FONT=&quot]නිවරදි මාවතට ගෙන ඒමට එතුමන්ට හැකිවිය. එවකට ලොව ඕනෑම පුරවැසියකු[/FONT][FONT=&quot]ජාත්‍යන්තර යුද අධිකරන වලට ඉදිරිපත් කල හැකි ලෙස ඉදිරිපත් කල රෝම[/FONT][FONT=&quot]ප්‍රඥප්තිය අත්සන් කිරීම ප්‍රතික්ශේප කල රනිල් වික්‍රමසිංහයන් නිසාවෙන්[/FONT][FONT=&quot]කිසිදු ලාංකීය පුරවැසියෙකු ජාත්‍යන්තර යුද අධිකරනයට ගෙන යෑමේ හැකියාව[/FONT][FONT=&quot]ඇහිරුනි. යොවුන් සේනාන්ක නමින් රට පුරා ආයතන බිහිකරමින් නව යොවුන් තරුණ[/FONT][FONT=&quot]තරුණියන්ට නායකත්ව පුහුනුව[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ජාත්‍යන්තර භාශා දැනුම[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]තොරතුරු තාක්ෂනය ලබාගෙන[/FONT][FONT=&quot]නව ලොවට සාර්තකව මුහුදීමේ ක්‍රමයක් ඇතිකළා පමනක් නොව ඔවුන්ට දීමනාවක්ද ලබා[/FONT][FONT=&quot]දීමට කටයුතු කරමින් රනිල් වික්‍රමසිංහයන් හෙටට ඔබින යොවුන් පරපුරක් අද[/FONT][FONT=&quot]නිර්මානය කිරීමට වෙහෙස වූ ආකාරයද අගය කල යුතුමය. කොටි සන්විදානය සතුව තිබූ[/FONT][FONT=&quot]ජාත්‍යන්තර ජාලය බිද වට්ටමින් හමුදාවට නවීන යුදෝපරන මිලදි ගනිමින් කරුනා[/FONT][FONT=&quot]අම්මාන් වැනි කොටි ප්‍රභලයින් ත්‍රස්ත සංවිදානයෙන් කඩා ඉහිරවමින් සාමය[/FONT][FONT=&quot]පතුරුවමින් යුද ගිනි දැල් නිවා දමන ආකාරයද. "යලිපුබුදමු ශ්‍රී ලංකා" මගින්[/FONT][FONT=&quot]රට ගොඩ නගන ආකාරයද ක්‍රියාවෙන්ම ඔප්පු කරනු දුටු චන්ද්‍රිකා බන්ඩාරනායකයට[/FONT][FONT=&quot]සහ ජනතා මුදල් හොරකම් කරමින් ජීවත් වන්නට වෙර දරන දේශපාලුවන්ට දෙලෝ[/FONT][FONT=&quot]රත්වන්නට ඇත. එම අවස්තාවේදී රට යන අත ගැන පැහැදුනු ලෝක ප්‍රජාව ඇමරිකානු[/FONT][FONT=&quot]ඩොලර් බිලියන [/FONT][FONT=&quot]45[/FONT][FONT=&quot]ක ණය ආදාර යලි පුබුදමුවැඩසටහන සදහා ලබාදීමට එකගව පැවතුනි.[/FONT][FONT=&quot]එමෙන්ම එතුමන්ගේ පාලන කාලයෙහි නිවරදි ආර්ථික පිළිවෙත් අනුගමනය කරමින් ඉන්[/FONT][FONT=&quot]පෙර -[/FONT][FONT=&quot]1.5% [/FONT][FONT=&quot]ක් ව පැවති දළ ජාතික නිශ්පාදනය [/FONT][FONT=&quot]4% [/FONT][FONT=&quot]දක්වා නංවාලීමට සමත් විය. එසේම[/FONT][FONT=&quot]එය ඊළඟ අවුරුදු වළදී [/FONT][FONT=&quot]5.9% [/FONT][FONT=&quot]ක් හා [/FONT][FONT=&quot]5.4% [/FONT][FONT=&quot]මට්ටමකට ඔහු එය පත් කළේය. එසේම ඔහු[/FONT][FONT=&quot]පාලන සමය තුළදී උද්දමනය [/FONT][FONT=&quot]10% [/FONT][FONT=&quot]කට පහළින් තබා ගැනීමට සමත් විය. එය [/FONT][FONT=&quot]2%, 3% [/FONT][FONT=&quot]වැනි[/FONT][FONT=&quot]සාමාන්‍ය අගයක් ගැනීම නිසා මහජනතාවට ජීවන බරක් නොදැනෙන තරම් විය. තම දක්ශ[/FONT][FONT=&quot]තාවයෙන් උපරිම ප්‍රයෝජන ගත් රනිල් වික්‍රමසිංහයන් විසින් රටෙහි අරබුද එකින්[/FONT][FONT=&quot]එක නිරාකරනය කරනු බලාගෙන හිදිනු නොහැකිව චන්ද්‍රිකා බන්ඩාරනායක[/FONT][FONT=&quot]ජනාදිපතිනිය රනිල් වික්‍රමසිංහ රජය පෙරලා දැමීමට අමාත්‍යංශ තුනක් පවරා[/FONT][FONT=&quot]ගන්නේ රනිල් වික්‍රමසිංහයන් ඇමරිකානු ජනාදිපතිවරයා හමුවීම සදහා ගොස් සිටින[/FONT][FONT=&quot]අවස්තාවකදීය. ඉන් අනතුරුව ජනතාවිමුක්ති පෙරමුන හා සන්දානගතවන චන්ද්‍රිකා[/FONT][FONT=&quot]බන්ඩාරනායක ජනාදිපතිවරිය රනිල් වික්‍රමසිංහ රජය පෙරලා දැමුවද වත්මනෙහි[/FONT][FONT=&quot]එතුමිය ප්‍රකාශ කරන පරිදි එතුමිය දේශපාලන ජීවිතය තුල කරන ලද විශාලතම[/FONT][FONT=&quot]වැරැද්ද එයයි. එහිදී සිහිපත් කලයුතු වැදගත් කරුනක් වනුයේ නිදහසින් පසු මෙරට[/FONT][FONT=&quot]සහලින් ස්වයන් පෝශිත වූ එකම යුගයද රනිල් වික්‍රමසිංහයන්ගේ යුගය බවය.[/FONT][FONT=&quot]
    2004[/FONT][FONT=&quot] පාර්ලිමෙන්තු මැතිවරනයට ඉදිරිපත්වන රනිල් වික්‍රමසිංහයන් කොටි[/FONT][FONT=&quot]හිතවාදියෙකු ලෙස කරනු ලැබූ මඩ ප්‍රචාර හා බලයට කෑදර රට ගොඩනගනාවට අකමැති[/FONT][FONT=&quot]සන්දාන හමුවේ කොලබ දිස්ත්‍රික්කයෙන් මනාප[/FONT][FONT=&quot]329524[/FONT][FONT=&quot]ක් ලබාගනිමින්[/FONT][FONT=&quot]දිස්ත්‍රික්කයේ මනාප ලාභීන් අතර පලමු තැනට පත් වුවද එජාප රජයක් පිහිටුවීමට[/FONT][FONT=&quot]අසමත් වේ. ඉන් අනතුරුව [/FONT][FONT=&quot]2005[/FONT][FONT=&quot]ජනාදිපතිවරනය සදහා ඉදිරිපත්වන රනිල්[/FONT][FONT=&quot]වික්‍රමසිංහයන් හට බියවන කොටි සංවිදානය එජාපයට වඩා වාසිදායක උතුරු නැගෙනහිර[/FONT][FONT=&quot]ඦන්ද භාවිතය වලක්වාලන පසුබිමක් තුලදීද එජාපය තුලම සිටින එජාප ජයග්‍රහනය[/FONT][FONT=&quot]නොපතන පිරිස් වෙතින් ගෙනයන ලද එජාප ආන්ඩුවක් තුල සමුර්දිකරුවන් පට්ට ගසනවා[/FONT][FONT=&quot]වැනි කතන්දර තුලින්ද කඩා වැටෙන ඦන්ද හමුවේ රනිල් වික්‍රමසිංහයන් මහින්ද[/FONT][FONT=&quot]රාජපක්ශ හමුවේ පරදින්නේ ඦන්ද [/FONT][FONT=&quot]180000[/FONT][FONT=&quot] කිනි. රනිල් වික්‍රමසිංහයන් විසින්[/FONT][FONT=&quot]එතුමන් විසින් පක්ශය භාරගන්නා මොහොතෙහි එජාප ඦන්ද පදනම වූ [/FONT][FONT=&quot]2715283 (35.91%) 2005 [/FONT][FONT=&quot]වසර වන විට [/FONT][FONT=&quot]4706366 (48.43%) [/FONT][FONT=&quot]දක්වා වර්දනය කරගෙන තිබුනි. එතැන් පටන්[/FONT][FONT=&quot]පක්ශය තුලින්ම එන කුමන්ත්‍රනද විදායක ජනාදිපති දූරයක් හොබවන මහින්ද රාජපක්ශ[/FONT][FONT=&quot]ජනාදිපතිවරයා සරත් ෆොන්සේකා මහතා සමග එක්ව යුද ජයග්‍රහනය ලබා ගැනීමත් සමග[/FONT][FONT=&quot]දේශප්‍රේමයෙන් අන්දව යන ජනතාවට දුර නොපෙනීම හේතුකොට ගෙන වර්තමානය වන විට[/FONT][FONT=&quot]රනිල් වික්‍රමසිංහයන් කල මෙහෙය ජනතාවට අමතක කරවන වටපිටාවක් ගොඩ නැගී ඇත. එම[/FONT][FONT=&quot]අවස්තාවෙදී උපක්‍රමශිලී වන රනිල් වික්‍රමසිංහයන් [/FONT][FONT=&quot]2010[/FONT][FONT=&quot] ජනාදිපතිවරනයට[/FONT][FONT=&quot]ඉදිරිපත් කරවන්නේ යුද ජයග්‍රහනය සදහා අයිතිය ඇති සරත් ෆොන්සෙකා මැතිතුමාය[/FONT][FONT=&quot]නමුත් එතුමන්ද එම ඦන්දය පරාජය වනුයේ ආතතිය සෑදී මැතිවරන කොමසාරිස්වරයා ආගිය[/FONT][FONT=&quot]අතක් නොමැති වටපිටාවක් තුල හා අදටත් එතුමන් තරග කල ලකුන වන හංසයා ලකුන[/FONT][FONT=&quot]සලකුනු කරන ලද වලංගු ඦන්ද පත්‍රිකා පාලම් යටින් බෝක්කු යටින් හමුවන[/FONT][FONT=&quot]වාතාවරනයක් තුලදීය. යුද ජයග්‍රහනයෙන් ඔද වැඩී කලගුන සලක මිත්‍යාවෙන් වැසී[/FONT][FONT=&quot]සිටි ජනතාව හමුවේ රනිල් වික්‍රමසිංහයන් ප්‍රමුක එජාපය [/FONT][FONT=&quot]2010[/FONT][FONT=&quot] මහ මැතිවරනය[/FONT][FONT=&quot]පරාජය වුවද එතුමන් කොලබ දිස්ත්‍රික්කයෙහි මනාප ලයිස්තුවේ එජාප ප්‍රතමයා[/FONT][FONT=&quot]වෙමින් මනාප [/FONT][FONT=&quot]232957 [/FONT][FONT=&quot]ක් ලබා ගැනීමට සමත් වෙයි.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]වත්මනෙහි දේශපාලන[/FONT][FONT=&quot]ක්ශේශ්ත්‍රය තුල සිටින දේශපාලකයින් අතුරෙන් රට වෙනුවෙන් රනිල්[/FONT][FONT=&quot]වික්‍රමසිංහයන් කල වැඩ කොටසින් බාගයක් වත් ඉටුකල අයෙකු නොමැති බව සක්සුදක්[/FONT][FONT=&quot]සෙ පැහැදිලිය. එමෙන්ම ජනප්‍රිය නොවූවත් රට වෙනුවෙන් ගත යුතු නිවරදි තීන්දු[/FONT][FONT=&quot]ගනිමින් රට නිවරදි මාර්ගයට ගැනීමට සමත් එකම පුද්ගලයා ඔහු බවද ඔහු[/FONT][FONT=&quot]ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත. එතුමන්ට රැක්මට දරු මල්ලන් නැත. ආර්තික අතින්[/FONT][FONT=&quot]ගොඩ් දැමිය යුතු සහෝදර සහෝදරියන් නැත. කිසිම දිනෙක හොරෙකු වන්චාකාරයෙකු ලෙස[/FONT][FONT=&quot]චෝදනා එල්ලවී නොමැත. එදාමෙදා තුර ලංකා ඉතිහාසයේ ලාංකීය විශ්වවිද්‍යාලයකින්[/FONT][FONT=&quot]උපාදියක් ලද අග්‍රාමාත්‍ය දූරයට හෝ පත්වූ එකම පුද්ගලයාද ඔහුය. තමා කල[/FONT][FONT=&quot]කීදෙය කියවමින් යන වාචාලයෙක් නොවීමේ වරදට රට වෙනුවෙන් අපමන වැඩ කර ඇති රටට[/FONT][FONT=&quot]තවත් වැඩ ගත හැකි රනිල් වික්‍රමසිංහ නම් වන උගත් බුද්දිමත් පලපුරුදු ලොවක්[/FONT][FONT=&quot]පිලිගත් රාජතාන්ත්‍රිකයා ගෙන් වැඩක් ගැනීමට ඇති අවස්තාව පැහැර නොහරිමු.[/FONT][FONT=&quot]එතුමන් විසින් හදුන්වාදුන් අන්තර්ජාලය භාවිතා කරමින්ම එතුමන් විසින්[/FONT][FONT=&quot]හදුන්වාදුන් ජංගම දුරකතනයක් අතෙහි දරමින් එතුමන්ට අපවාද කීම මඩ ගැසීම[/FONT][FONT=&quot]නවතමු.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මෙම ලිපිය ලිවීමට නන් අයුරින් සහය ලබාදුන් රටට හිතැති එජාප[/FONT][FONT=&quot]රජයක් පතන සියලු දෙනාටමද අන්තර්ජාලය ඇසුරෙන් තොරතුරු ලබා ගැනීමේ මග ලංකාවට[/FONT][FONT=&quot]විවරකර දුන් රනිල් වික්‍රමසිංහයන්ටද බෙහෙවින්ම ස්තුතියි[/FONT][FONT=&quot]
    -[/FONT][FONT=&quot]ඉනෝක ජීවන් අබේසිරිවර්ධන-[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]උපුටා ගැනීම[/FONT][FONT=&quot]
    green blood official page[/FONT]
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Ranil is good guy with unpredictable personality.That is what his classmates said.

    i was told this by a MP once. When someone talks to Ranil lets say for an hour. He would still listen carefully, without disturbing. This is not the same with some of the other leaders, he said.

    everyone is different and everyone has their own talents and weaknesses. So we can't simply judge people by looking from outside without getting into their lives and go deep and analyse. Can anyone here tell what others think, no need to go far as RW, lets take your own family members. Can we know what anyone is thinking. So as long as we don't know them deeply how can we make judgements.

    Last week in Sirasa Satana prominent ex MP Deev Gunesekara said few times something like, this situation needs to be handled carefully and give thought to developing political and economical developments in the region. Maybe from outset it seems RW is impotent and not patriotic but he maybe doing lots of things in the background which we may not know. Not everything being done and said will need not to be in public domain.

    Rather than blaming individuals we need to work towards improving the system, so in future we don't have to depend so much on individuals making them heroes. Be it MR, MY3 or RW everyone are servants of the people of SL and were appointed to serve and replaceable.

    These forums should be used to bring ideas and discuss how to improve the system.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    batalanda seen mehe naththe GreenBlood Page eke tibba nisa wenna ona/ eth Batalandedi ehema seen damma nam- dan ahuwena ISIS unta abasarani,,,,, ekek ahu unama wal pitin ahuwenna gaththe e nisaiii kiyala hithamu,, mokada normal kattiya baya una nikam ussan gihin topi dei kiyala- itim un pawala dunna
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    many reasons...

    high class person with no connection with average people...
    has no children....
    being a sexual deviant....
    rejection from sri lankan people multipal times...

    ..etc

    this is what they want you to think. this is what they use media to make you think. how do you know whether he had no connection with people? were you there with him all his life? how do you know whether he had no children? did you follow his sperms all the way? how do you say he is a sexual deviant? have you seen every other person's sexual life with your own eyes? was he rejected from people? how come then he manages to win elections, be the leader of the single biggest political party of the country?

    somethings are not what they seem to be. study the stock market as an example :)
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,716
    3,455
    113
    this is what they want you to think. this is what they use media to make you think. how do you know whether he had no connection with people? were you there with him all his life? how do you know whether he had no children? did you follow his sperms all the way? how do you say he is a sexual deviant? have you seen every other person's sexual life with your own eyes? was he rejected from people? how come then he manages to win elections, be the leader of the single biggest political party of the country?

    somethings are not what they seem to be. study the stock market as an example :)
    Menna thawama ithuru wela inna keepa denagen ekek. :lol::lol::lol:
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    this is what they want you to think. this is what they use media to make you think. how do you know whether he had no connection with people? were you there with him all his life? how do you know whether he had no children? did you follow his sperms all the way? how do you say he is a sexual deviant? have you seen every other person's sexual life with your own eyes? was he rejected from people? how come then he manages to win elections, be the leader of the single biggest political party of the country?

    somethings are not what they seem to be. study the stock market as an example :)


    Most of sri Lankan commoners do not understand how world works, coz they are brain washed by KINGSHIP.. and they do not understand or care about Equal rights to people,, All they want to BOW before a KING,,,,,this is partially blame to the Buddhism... coz in Buddhism all they talk about kINGS and their crap..

    so this is what this is still a developing country,, people who get educated about world move away from sri lanka,, what left is no brain idiots who want to bow a king,,,
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Menna thawama ithuru wela inna keepa denagen ekek. :lol::lol::lol:

    machan mata RW ekka ho UNP eka pudgalika sambandayak naha. politics mata baha ne ithin ewa karana ayata wada mama danne naha. mama kiwwe point ekak witharai. Lankawe godak aya hena ikmanata minissunwa judge karanawa. dan umbawama ganin. umbe jeewithe mona mona prashna thiyanawada umbata mona mona leda thiyanawada, umba podi kale indala hadichcha hati danne nathuwa umbata ada me mohothe mokada une kiala danne nathuwa mama kohomada umba hari waradi kianne. oya thanikarama buddagama. ithin api kohomada RW mehema saralawa judge karanne?
    anith eka minissu hama thissema wenas wenawa, eka loka swabawaya. ithin apita sadathanikawa minissu gana ehema theerana walata enna puluwanda?