Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
who is ranil ? why is he is unpatriotic ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2

[FONT=&quot]1999 [/FONT][FONT=&quot]වසරේදී නියමිත කාලයට[/FONT][FONT=&quot]කලියෙන් ජනාදිපතිවරනයක් කැදවන චන්ද්‍රිකා බන්ඩාරනායක ජනාදිපතිවරිය බෝම්බ[/FONT][FONT=&quot]ප්‍රහාරයකටද ලක්ව අනුකම්පා ඦන්ද බලයෙන් සහ බොරු දේශප්‍රෙමයට රැවටුනු[/FONT][FONT=&quot]ජනතාවගේ බලයෙන් රනිල් වික්‍රමසිංහයන් ජනපතිවරන සටනින් පරදවනු ලැබුවද එම[/FONT][FONT=&quot]අවස්තාවේදී රනිල් වික්‍රමසිංහයන් වෙනුවෙන් කැමැත්ත පල කොට මෙරටෙහි ඦන්දය[/FONT][FONT=&quot]භාවිතා කල ප්‍රමානය [/FONT][FONT=&quot]3602748[/FONT][FONT=&quot] ක් විය. චන්ද්‍රිකා බන්ඩාරනායක රජය තුල පැවති[/FONT][FONT=&quot]පලමු පාර්ලිම්න්තු මැතිවරනය පැවැත්වෙන්නේ [/FONT][FONT=&quot]2000 [/FONT][FONT=&quot]වර්ශයේදීය එහිදී කොලබ[/FONT][FONT=&quot]දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන එජාප නායකහා විපක්ශ නායක රනිල්[/FONT][FONT=&quot]වික්‍රමසිංහයන් මනාප [/FONT][FONT=&quot]363668[/FONT][FONT=&quot] ක් ලබා ගෙන පාර්ලිමෙන්තුවට තේරී පත්වන නමුත්[/FONT][FONT=&quot]පක්ශය ජයග්‍රහනය කිරීමට අසමත් වේ. නමුත් එවකට තිබුනු ආර්තික අවපාතයෙන්[/FONT][FONT=&quot]උපරිම ප්‍රයෝජන ගන්නා රනිල් වික්‍රමසිංහයන් විසින් වසරක් ඇතුලත් පත්වූ[/FONT][FONT=&quot]ආන්ඩුව ගෙදර යවන්නේ ආන්ඩු පක්ශ මන්ත්‍රීවරුන් (පක්ශ මහ ලෙකම් ඇතුලු) [/FONT][FONT=&quot]11 [/FONT][FONT=&quot]දෙනෙකුන් පමන විපක්ශයට කැන්දා ගනිමිනි. ජනතා රැල්ලක් ඇතිකරනු වස් කඩා වැටෙන[/FONT][FONT=&quot]ආර්තිකයට එරෙහිව ජනබල මෙහෙයුම සන්විදානය කරනුයේ ගාමිනී අතුකෝරාල මැතිදුන්[/FONT][FONT=&quot]ලබා දුන් යෝද ශක්තියත් සමගිනි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඉන් අනතුරුව [/FONT][FONT=&quot]2001 [/FONT][FONT=&quot]වසරෙහිද පාර්ලිමේන්තු[/FONT][FONT=&quot]මැතිවරනයක්[/FONT][FONT=&quot]පැවැත්වීමට සිදුවන අතර එම මැතිවරනයෙන් රනිල් වික්‍රමසිංහයන්[/FONT][FONT=&quot]ප්‍රමුක එජාපය ජයග්‍රහනය කරනුයේ එදාමෙදාතුර ජනතාවරමකින් පත්වූ විධායක[/FONT][FONT=&quot]ජනාදිපතිවරයෙකු යටතේ විරුද්ද පක්ශයක් බලයට පත්වූ ප්‍රතම සහ එකම අවස්තාව[/FONT][FONT=&quot]සනිටුහන් කරමිනි. කඩා වැටුනු ආර්තිකයකින් යුත් යුදමය වශයෙන් අසරනව සිටි[/FONT][FONT=&quot]රජයක් බාරගත් රනිල් වික්‍රමසිංහයන් ජනතාවගෙන් සිවුවසරක් ඉල්ලා සිටියේ වසර[/FONT][FONT=&quot]හතරකින් කඩා වැටුනු ආර්තිකය ගොඩ නන්වා යුද බිය තුරන් කරවා සැමට නිදහසේ[/FONT][FONT=&quot]ජීවත් විය හැකි ආර්තික අතින් සමුර්දිමත් රටක් බිහි කිරීමටයි. පාලන බලය ලබා[/FONT][FONT=&quot]ගෙන මාස තුනක් ඇතුලත රටෙහි පැවති යුද ගිනි දැල් නිවා දමමින් සාම සාකච්චා[/FONT][FONT=&quot]සදහා කොටි සන්විදානය කැමති කරවා ගත් රනිල් වික්‍රමසිංහයන් එදා වන තුරු[/FONT][FONT=&quot]දවසක් ගානේ හැඩූ කදුලින් සිටි දකුනේ මෙන්ම උතුරේ දෙමාපියන්ගේද හද ගිනි දැල්[/FONT][FONT=&quot]නිවාලීය. ආර්තික සම්බාදක පනවමින් නැවු හා ගුවන් භාන්ඩ සදහා රක්ශන[/FONT][FONT=&quot]අධිභාරයක් පනවමින් පැවති කාලය නිමා කල රනිල් වික්‍රමසිංහයන් අකාර්යක්ශමව[/FONT][FONT=&quot]පැවති රජයේ සේවකයින් සදහා විශ්‍රාම ක්‍රමයක් හදුන්වා දෙමින් සහ රජයට කිසිදු[/FONT][FONT=&quot]සේවකයකු බදවා නොගනිමින් ජනප්‍රිය නොවූ නිවරදි තීන්දු ගනු ලැබුයේ ඉතිහාසයේ[/FONT][FONT=&quot]ප්‍රතම වතාවට ආර්තික වර්දන වේගය සෘන වූ සහ මහා බාන්ඩාගාරය හිස්වූ දිනකට පැය[/FONT][FONT=&quot] 12[/FONT][FONT=&quot]ක් පමන විදුලි කප්පාදුවක් පවතින රටක ආර්තිකය ගොඩ නැංවීමට සිදුවූ නිසාය[/FONT][FONT=&quot]එම නිවරදි තීන්දු වලට පින් සිදු වන්නට සහ ජාත්‍යන්තරයෙහි පිලිගැනීමක් තිබූ[/FONT][FONT=&quot]රනිල් වික්‍රමසිංහයන්ගේ හැකියාවට පින්සිදු වන්නට ඉතාමත් කෙටි කලකින් රට[/FONT][FONT=&quot]නිවරදි මාවතට ගෙන ඒමට එතුමන්ට හැකිවිය. එවකට ලොව ඕනෑම පුරවැසියකු[/FONT][FONT=&quot]ජාත්‍යන්තර යුද අධිකරන වලට ඉදිරිපත් කල හැකි ලෙස ඉදිරිපත් කල රෝම[/FONT][FONT=&quot]ප්රඥප්තිය අත්සන් කිරීම ප්‍රතික්ශේප කල රනිල් වික්‍රමසිංහයන් නිසාවෙන්[/FONT][FONT=&quot]කිසිදු ලාංකීය පුරවැසියෙකු ජාත්‍යන්තර යුද අධිකරනයට ගෙන යෑමේ හැකියාව[/FONT][FONT=&quot]ඇහිරුනි. යොවුන් සේනාන්ක නමින් රට පුරා ආයතන බිහිකරමින් නව යොවුන් තරුණ[/FONT][FONT=&quot]තරුණියන්ට නායකත්ව පුහුනුව[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ජාත්‍යන්තර භාශා දැනුම[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]තොරතුරු තාක්ෂනය ලබාගෙන[/FONT][FONT=&quot]නව ලොවට සාර්තකව මුහුදීමේ ක්‍රමයක් ඇතිකළා පමනක් නොව ඔවුන්ට දීමනාවක්ද ලබා[/FONT][FONT=&quot]දීමට කටයුතු කරමින් රනිල් වික්‍රමසිංහයන් හෙටට ඔබින යොවුන් පරපුරක් අද[/FONT][FONT=&quot]නිර්මානය කිරීමට වෙහෙස වූ ආකාරයද අගය කල යුතුමය. කොටි සන්විදානය සතුව තිබූ[/FONT][FONT=&quot]ජාත්‍යන්තර ජාලය බිද වට්ටමින් හමුදාවට නවීන යුදෝපරන මිලදි ගනිමින් කරුනා[/FONT][FONT=&quot]අම්මාන් වැනි කොටි ප්‍රභලයින් ත්‍රස්ත සංවිදානයෙන් කඩා ඉහිරවමින් සාමය[/FONT][FONT=&quot]පතුරුවමින් යුද ගිනි දැල් නිවා දමන ආකාරයද. "යලිපුබුදමු ශ්‍රී ලංකා" මගින්[/FONT][FONT=&quot]රට ගොඩ නගන ආකාරයද ක්‍රියාවෙන්ම ඔප්පු කරනු දුටු චන්ද්‍රිකා බන්ඩාරනායකයට[/FONT][FONT=&quot]සහ ජනතා මුදල් හොරකම් කරමින් ජීවත් වන්නට වෙර දරන දේශපාලුවන්ට දෙලෝ[/FONT][FONT=&quot]රත්වන්නට ඇත. එම අවස්තාවේදී රට යන අත ගැන පැහැදුනු ලෝක ප්‍රජාව ඇමරිකානු[/FONT][FONT=&quot]ඩොලර් බිලියන [/FONT][FONT=&quot]45[/FONT][FONT=&quot]ක ණය ආදාර යලි පුබුදමුවැඩසටහන සදහා ලබාදීමට එකගව පැවතුනි.[/FONT][FONT=&quot]එමෙන්ම එතුමන්ගේ පාලන කාලයෙහි නිවරදි ආර්ථික පිළිවෙත් අනුගමනය කරමින් ඉන්[/FONT][FONT=&quot]පෙර -[/FONT][FONT=&quot]1.5% [/FONT][FONT=&quot]ක් ව පැවති දළ ජාතික නිශ්පාදනය [/FONT][FONT=&quot]4% [/FONT][FONT=&quot]දක්වා නංවාලීමට සමත් විය. එසේම[/FONT][FONT=&quot]එය ඊළඟ අවුරුදු වළදී [/FONT][FONT=&quot]5.9% [/FONT][FONT=&quot]ක් හා [/FONT][FONT=&quot]5.4% [/FONT][FONT=&quot]මට්ටමකට ඔහු එය පත් කළේය. එසේම ඔහු[/FONT][FONT=&quot]පාලන සමය තුළදී උද්දමනය [/FONT][FONT=&quot]10% [/FONT][FONT=&quot]කට පහළින් තබා ගැනීමට සමත් විය. එය [/FONT][FONT=&quot]2%, 3% [/FONT][FONT=&quot]වැනි[/FONT][FONT=&quot]සාමාන්‍ය අගයක් ගැනීම නිසා මහජනතාවට ජීවන බරක් නොදැනෙන තරම් විය. තම දක්ශ[/FONT][FONT=&quot]තාවයෙන් උපරිම ප්‍රයෝජන ගත් රනිල් වික්‍රමසිංහයන් විසින් රටෙහි අරබුද එකින්[/FONT][FONT=&quot]එක නිරාකරනය කරනු බලාගෙන හිදිනු නොහැකිව චන්ද්‍රිකා බන්ඩාරනායක[/FONT][FONT=&quot]ජනාදිපතිනිය රනිල් වික්‍රමසිංහ රජය පෙරලා දැමීමට අමාත්‍යංශ තුනක් පවරා[/FONT][FONT=&quot]ගන්නේ රනිල් වික්‍රමසිංහයන් ඇමරිකානු ජනාදිපතිවරයා හමුවීම සදහා ගොස් සිටින[/FONT][FONT=&quot]අවස්තාවකදීය. ඉන් අනතුරුව ජනතාවිමුක්ති පෙරමුන හා සන්දානගතවන චන්ද්‍රිකා[/FONT][FONT=&quot]බන්ඩාරනායක ජනාදිපතිවරිය රනිල් වික්‍රමසිංහ රජය පෙරලා දැමුවද වත්මනෙහි[/FONT][FONT=&quot]එතුමිය ප්‍රකාශ කරන පරිදි එතුමිය දේශපාලන ජීවිතය තුල කරන ලද විශාලතම[/FONT][FONT=&quot]වැරැද්ද එයයි. එහිදී සිහිපත් කලයුතු වැදගත් කරුනක් වනුයේ නිදහසින් පසු මෙරට[/FONT][FONT=&quot]සහලින් ස්වයන් පෝශිත වූ එකම යුගයද රනිල් වික්‍රමසිංහයන්ගේ යුගය බවය.[/FONT][FONT=&quot]

2004[/FONT][FONT=&quot] පාර්ලිමෙන්තු මැතිවරනයට ඉදිරිපත්වන රනිල් වික්‍රමසිංහයන් කොටි[/FONT][FONT=&quot]හිතවාදියෙකු ලෙස කරනු ලැබූ මඩ ප්‍රචාර හා බලයට කෑදර රට ගොඩනගනාවට අකමැති[/FONT][FONT=&quot]සන්දාන හමුවේ කොලබ දිස්ත්‍රික්කයෙන් මනාප[/FONT][FONT=&quot]329524[/FONT][FONT=&quot]ක් ලබාගනිමින්[/FONT][FONT=&quot]දිස්ත්‍රික්කයේ මනාප ලාභීන් අතර පලමු තැනට පත් වුවද එජාප රජයක් පිහිටුවීමට[/FONT][FONT=&quot]අසමත් වේ. ඉන් අනතුරුව [/FONT][FONT=&quot]2005[/FONT][FONT=&quot]ජනාදිපතිවරනය සදහා ඉදිරිපත්වන රනිල්[/FONT][FONT=&quot]වික්‍රමසිංහයන් හට බියවන කොටි සංවිදානය එජාපයට වඩා වාසිදායක උතුරු නැගෙනහිර[/FONT][FONT=&quot]ඦන්ද භාවිතය වලක්වාලන පසුබිමක් තුලදීද එජාපය තුලම සිටින එජාප ජයග්‍රහනය[/FONT][FONT=&quot]නොපතන පිරිස් වෙතින් ගෙනයන ලද එජාප ආන්ඩුවක් තුල සමුර්දිකරුවන් පට්ට ගසනවා[/FONT][FONT=&quot]වැනි කතන්දර තුලින්ද කඩා වැටෙන ඦන්ද හමුවේ රනිල් වික්‍රමසිංහයන් මහින්ද[/FONT][FONT=&quot]රාජපක්ශ හමුවේ පරදින්නේ ඦන්ද [/FONT][FONT=&quot]180000[/FONT][FONT=&quot] කිනි. රනිල් වික්‍රමසිංහයන් විසින්[/FONT][FONT=&quot]එතුමන් විසින් පක්ශය භාරගන්නා මොහොතෙහි එජාප ඦන්ද පදනම වූ [/FONT][FONT=&quot]2715283 (35.91%) 2005 [/FONT][FONT=&quot]වසර වන විට [/FONT][FONT=&quot]4706366 (48.43%) [/FONT][FONT=&quot]දක්වා වර්දනය කරගෙන තිබුනි. එතැන් පටන්[/FONT][FONT=&quot]පක්ශය තුලින්ම එන කුමන්ත්‍රනද විදායක ජනාදිපති දූරයක් හොබවන මහින්ද රාජපක්ශ[/FONT][FONT=&quot]ජනාදිපතිවරයා සරත් ෆොන්සේකා මහතා සමග එක්ව යුද ජයග්‍රහනය ලබා ගැනීමත් සමග[/FONT][FONT=&quot]දේශප්‍රේමයෙන් අන්දව යන ජනතාවට දුර නොපෙනීම හේතුකොට ගෙන වර්තමානය වන විට[/FONT][FONT=&quot]රනිල් වික්‍රමසිංහයන් කල මෙහෙය ජනතාවට අමතක කරවන වටපිටාවක් ගොඩ නැගී ඇත. එම[/FONT][FONT=&quot]අවස්තාවෙදී උපක්රමශිලී වන රනිල් වික්‍රමසිංහයන් [/FONT][FONT=&quot]2010[/FONT][FONT=&quot] ජනාදිපතිවරනයට[/FONT][FONT=&quot]ඉදිරිපත් කරවන්නේ යුද ජයග්‍රහනය සදහා අයිතිය ඇති සරත් ෆොන්සෙකා මැතිතුමාය[/FONT][FONT=&quot]නමුත් එතුමන්ද එම ඦන්දය පරාජය වනුයේ ආතතිය සෑදී මැතිවරන කොමසාරිස්වරයා ආගිය[/FONT][FONT=&quot]අතක් නොමැති වටපිටාවක් තුල හා අදටත් එතුමන් තරග කල ලකුන වන හංසයා ලකුන[/FONT][FONT=&quot]සලකුනු කරන ලද වලංගු ඦන්ද පත්‍රිකා පාලම් යටින් බෝක්කු යටින් හමුවන[/FONT][FONT=&quot]වාතාවරනයක් තුලදීය. යුද ජයග්රහනයෙන් ඔද වැඩී කලගුන සලක මිත්‍යාවෙන් වැසී[/FONT][FONT=&quot]සිටි ජනතාව හමුවේ රනිල් වික්‍රමසිංහයන් ප්‍රමුක එජාපය [/FONT][FONT=&quot]2010[/FONT][FONT=&quot] මහ මැතිවරනය[/FONT][FONT=&quot]පරාජය වුවද එතුමන් කොලබ දිස්ත්‍රික්කයෙහි මනාප ලයිස්තුවේ එජාප ප්‍රතමයා[/FONT][FONT=&quot]වෙමින් මනාප [/FONT][FONT=&quot]232957 [/FONT][FONT=&quot]ක් ලබා ගැනීමට සමත් වෙයි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]වත්මනෙහි දේශපාලන[/FONT][FONT=&quot]ක්ශේශ්ත්‍රය තුල සිටින දේශපාලකයින් අතුරෙන් රට වෙනුවෙන් රනිල්[/FONT][FONT=&quot]වික්‍රමසිංහයන් කල වැඩ කොටසින් බාගයක් වත් ඉටුකල අයෙකු නොමැති බව සක්සුදක්[/FONT][FONT=&quot]සෙ පැහැදිලිය. එමෙන්ම ජනප්‍රිය නොවූවත් රට වෙනුවෙන් ගත යුතු නිවරදි තීන්දු[/FONT][FONT=&quot]ගනිමින් රට නිවරදි මාර්ගයට ගැනීමට සමත් එකම පුද්ගලයා ඔහු බවද ඔහු[/FONT][FONT=&quot]ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත. එතුමන්ට රැක්මට දරු මල්ලන් නැත. ආර්තික අතින්[/FONT][FONT=&quot]ගොඩ් දැමිය යුතු සහෝදර සහෝදරියන් නැත. කිසිම දිනෙක හොරෙකු වන්චාකාරයෙකු ලෙස[/FONT][FONT=&quot]චෝදනා එල්ලවී නොමැත. එදාමෙදා තුර ලංකා ඉතිහාසයේ ලාංකීය විශ්වවිද්‍යාලයකින්[/FONT][FONT=&quot]උපාදියක් ලද අග්‍රාමාත්‍ය දූරයට හෝ පත්වූ එකම පුද්ගලයාද ඔහුය. තමා කල[/FONT][FONT=&quot]කීදෙය කියවමින් යන වාචාලයෙක් නොවීමේ වරදට රට වෙනුවෙන් අපමන වැඩ කර ඇති රටට[/FONT][FONT=&quot]තවත් වැඩ ගත හැකි රනිල් වික්‍රමසිංහ නම් වන උගත් බුද්දිමත් පලපුරුදු ලොවක්[/FONT][FONT=&quot]පිලිගත් රාජතාන්ත්‍රිකයා ගෙන් වැඩක් ගැනීමට ඇති අවස්තාව පැහැර නොහරිමු.[/FONT][FONT=&quot]එතුමන් විසින් හදුන්වාදුන් අන්තර්ජාලය භාවිතා කරමින්ම එතුමන් විසින්[/FONT][FONT=&quot]හදුන්වාදුන් ජංගම දුරකතනයක් අතෙහි දරමින් එතුමන්ට අපවාද කීම මඩ ගැසීම[/FONT][FONT=&quot]නවතමු.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මෙම ලිපිය ලිවීමට නන් අයුරින් සහය ලබාදුන් රටට හිතැති එජාප[/FONT][FONT=&quot]රජයක් පතන සියලු දෙනාටමද අන්තර්ජාලය ඇසුරෙන් තොරතුරු ලබා ගැනීමේ මග ලංකාවට[/FONT][FONT=&quot]විවරකර දුන් රනිල් වික්‍රමසිංහයන්ටද බෙහෙවින්ම ස්තුතියි[/FONT][FONT=&quot]

-[/FONT][FONT=&quot]ඉනෝක ජීවන් අබේසිරිවර්ධන-[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]උපුටා ගැනීම[/FONT][FONT=&quot]

green blood official page[/FONT]

[QUOTE="king solomon, post: 24430837, member: 155292"] [b]2[/b] [FONT="]1999 [/FONT][FONT="]වසරේදී නියමිත කාලයට[/FONT][FONT="]කලියෙන් ජනාදිපතිවරනයක් කැදවන චන්ද්‍රිකා බන්ඩාරනායක ජනාදිපතිවරිය බෝම්බ[/FONT][FONT="]ප්‍රහාරයකටද ලක්ව අනුකම්පා ඦන්ද බලයෙන් සහ බොරු දේශප්‍රෙමයට රැවටුනු[/FONT][FONT="]ජනතාවගේ බලයෙන් රනිල් වික්‍රමසිංහයන් ජනපතිවරන සටනින් පරදවනු ලැබුවද එම[/FONT][FONT="]අවස්තාවේදී රනිල් වික්‍රමසිංහයන් වෙනුවෙන් කැමැත්ත පල කොට මෙරටෙහි ඦන්දය[/FONT][FONT="]භාවිතා කල ප්‍රමානය [/FONT][FONT="]3602748[/FONT][FONT="] ක් විය. චන්ද්‍රිකා බන්ඩාරනායක රජය තුල පැවති[/FONT][FONT="]පලමු පාර්ලිම්න්තු මැතිවරනය පැවැත්වෙන්නේ [/FONT][FONT="]2000 [/FONT][FONT="]වර්ශයේදීය එහිදී කොලබ[/FONT][FONT="]දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන එජාප නායකහා විපක්ශ නායක රනිල්[/FONT][FONT="]වික්‍රමසිංහයන් මනාප [/FONT][FONT="]363668[/FONT][FONT="] ක් ලබා ගෙන පාර්ලිමෙන්තුවට තේරී පත්වන නමුත්[/FONT][FONT="]පක්ශය ජයග්‍රහනය කිරීමට අසමත් වේ. නමුත් එවකට තිබුනු ආර්තික අවපාතයෙන්[/FONT][FONT="]උපරිම ප්‍රයෝජන ගන්නා රනිල් වික්‍රමසිංහයන් විසින් වසරක් ඇතුලත් පත්වූ[/FONT][FONT="]ආන්ඩුව ගෙදර යවන්නේ ආන්ඩු පක්ශ මන්ත්‍රීවරුන් (පක්ශ මහ ලෙකම් ඇතුලු) [/FONT][FONT="]11 [/FONT][FONT="]දෙනෙකුන් පමන විපක්ශයට කැන්දා ගනිමිනි. ජනතා රැල්ලක් ඇතිකරනු වස් කඩා වැටෙන[/FONT][FONT="]ආර්තිකයට එරෙහිව ජනබල මෙහෙයුම සන්විදානය කරනුයේ ගාමිනී අතුකෝරාල මැතිදුන්[/FONT][FONT="]ලබා දුන් යෝද ශක්තියත් සමගිනි.[/FONT][FONT="] [/FONT][FONT="]ඉන් අනතුරුව [/FONT][FONT="]2001 [/FONT][FONT="]වසරෙහිද පාර්ලිමේන්තු[/FONT][FONT="]මැතිවරනයක්[/FONT][FONT="]පැවැත්වීමට සිදුවන අතර එම මැතිවරනයෙන් රනිල් වික්‍රමසිංහයන්[/FONT][FONT="]ප්‍රමුක එජාපය ජයග්‍රහනය කරනුයේ එදාමෙදාතුර ජනතාවරමකින් පත්වූ විධායක[/FONT][FONT="]ජනාදිපතිවරයෙකු යටතේ විරුද්ද පක්ශයක් බලයට පත්වූ ප්‍රතම සහ එකම අවස්තාව[/FONT][FONT="]සනිටුහන් කරමිනි. කඩා වැටුනු ආර්තිකයකින් යුත් යුදමය වශයෙන් අසරනව සිටි[/FONT][FONT="]රජයක් බාරගත් රනිල් වික්‍රමසිංහයන් ජනතාවගෙන් සිවුවසරක් ඉල්ලා සිටියේ වසර[/FONT][FONT="]හතරකින් කඩා වැටුනු ආර්තිකය ගොඩ නන්වා යුද බිය තුරන් කරවා සැමට නිදහසේ[/FONT][FONT="]ජීවත් විය හැකි ආර්තික අතින් සමුර්දිමත් රටක් බිහි කිරීමටයි. පාලන බලය ලබා[/FONT][FONT="]ගෙන මාස තුනක් ඇතුලත රටෙහි පැවති යුද ගිනි දැල් නිවා දමමින් සාම සාකච්චා[/FONT][FONT="]සදහා කොටි සන්විදානය කැමති කරවා ගත් රනිල් වික්‍රමසිංහයන් එදා වන තුරු[/FONT][FONT="]දවසක් ගානේ හැඩූ කදුලින් සිටි දකුනේ මෙන්ම උතුරේ දෙමාපියන්ගේද හද ගිනි දැල්[/FONT][FONT="]නිවාලීය. ආර්තික සම්බාදක පනවමින් නැවු හා ගුවන් භාන්ඩ සදහා රක්ශන[/FONT][FONT="]අධිභාරයක් පනවමින් පැවති කාලය නිමා කල රනිල් වික්‍රමසිංහයන් අකාර්යක්ශමව[/FONT][FONT="]පැවති රජයේ සේවකයින් සදහා විශ්‍රාම ක්‍රමයක් හදුන්වා දෙමින් සහ රජයට කිසිදු[/FONT][FONT="]සේවකයකු බදවා නොගනිමින් ජනප්‍රිය නොවූ නිවරදි තීන්දු ගනු ලැබුයේ ඉතිහාසයේ[/FONT][FONT="]ප්‍රතම වතාවට ආර්තික වර්දන වේගය සෘන වූ සහ මහා බාන්ඩාගාරය හිස්වූ දිනකට පැය[/FONT][FONT="] 12[/FONT][FONT="]ක් පමන විදුලි කප්පාදුවක් පවතින රටක ආර්තිකය ගොඩ නැංවීමට සිදුවූ නිසාය[/FONT][FONT="]එම නිවරදි තීන්දු වලට පින් සිදු වන්නට සහ ජාත්‍යන්තරයෙහි පිලිගැනීමක් තිබූ[/FONT][FONT="]රනිල් වික්‍රමසිංහයන්ගේ හැකියාවට පින්සිදු වන්නට ඉතාමත් කෙටි කලකින් රට[/FONT][FONT="]නිවරදි මාවතට ගෙන ඒමට එතුමන්ට හැකිවිය. එවකට ලොව ඕනෑම පුරවැසියකු[/FONT][FONT="]ජාත්‍යන්තර යුද අධිකරන වලට ඉදිරිපත් කල හැකි ලෙස ඉදිරිපත් කල රෝම[/FONT][FONT="]ප්රඥප්තිය අත්සන් කිරීම ප්‍රතික්ශේප කල රනිල් වික්‍රමසිංහයන් නිසාවෙන්[/FONT][FONT="]කිසිදු ලාංකීය පුරවැසියෙකු ජාත්‍යන්තර යුද අධිකරනයට ගෙන යෑමේ හැකියාව[/FONT][FONT="]ඇහිරුනි. යොවුන් සේනාන්ක නමින් රට පුරා ආයතන බිහිකරමින් නව යොවුන් තරුණ[/FONT][FONT="]තරුණියන්ට නායකත්ව පුහුනුව[/FONT][FONT="],[/FONT][FONT="]ජාත්‍යන්තර භාශා දැනුම[/FONT][FONT="],[/FONT][FONT="]තොරතුරු තාක්ෂනය ලබාගෙන[/FONT][FONT="]නව ලොවට සාර්තකව මුහුදීමේ ක්‍රමයක් ඇතිකළා පමනක් නොව ඔවුන්ට දීමනාවක්ද ලබා[/FONT][FONT="]දීමට කටයුතු කරමින් රනිල් වික්‍රමසිංහයන් හෙටට ඔබින යොවුන් පරපුරක් අද[/FONT][FONT="]නිර්මානය කිරීමට වෙහෙස වූ ආකාරයද අගය කල යුතුමය. කොටි සන්විදානය සතුව තිබූ[/FONT][FONT="]ජාත්‍යන්තර ජාලය බිද වට්ටමින් හමුදාවට නවීන යුදෝපරන මිලදි ගනිමින් කරුනා[/FONT][FONT="]අම්මාන් වැනි කොටි ප්‍රභලයින් ත්‍රස්ත සංවිදානයෙන් කඩා ඉහිරවමින් සාමය[/FONT][FONT="]පතුරුවමින් යුද ගිනි දැල් නිවා දමන ආකාරයද. "යලිපුබුදමු ශ්‍රී ලංකා" මගින්[/FONT][FONT="]රට ගොඩ නගන ආකාරයද ක්‍රියාවෙන්ම ඔප්පු කරනු දුටු චන්ද්‍රිකා බන්ඩාරනායකයට[/FONT][FONT="]සහ ජනතා මුදල් හොරකම් කරමින් ජීවත් වන්නට වෙර දරන දේශපාලුවන්ට දෙලෝ[/FONT][FONT="]රත්වන්නට ඇත. එම අවස්තාවේදී රට යන අත ගැන පැහැදුනු ලෝක ප්‍රජාව ඇමරිකානු[/FONT][FONT="]ඩොලර් බිලියන [/FONT][FONT="]45[/FONT][FONT="]ක ණය ආදාර යලි පුබුදමුවැඩසටහන සදහා ලබාදීමට එකගව පැවතුනි.[/FONT][FONT="]එමෙන්ම එතුමන්ගේ පාලන කාලයෙහි නිවරදි ආර්ථික පිළිවෙත් අනුගමනය කරමින් ඉන්[/FONT][FONT="]පෙර -[/FONT][FONT="]1.5% [/FONT][FONT="]ක් ව පැවති දළ ජාතික නිශ්පාදනය [/FONT][FONT="]4% [/FONT][FONT="]දක්වා නංවාලීමට සමත් විය. එසේම[/FONT][FONT="]එය ඊළඟ අවුරුදු වළදී [/FONT][FONT="]5.9% [/FONT][FONT="]ක් හා [/FONT][FONT="]5.4% [/FONT][FONT="]මට්ටමකට ඔහු එය පත් කළේය. එසේම ඔහු[/FONT][FONT="]පාලන සමය තුළදී උද්දමනය [/FONT][FONT="]10% [/FONT][FONT="]කට පහළින් තබා ගැනීමට සමත් විය. එය [/FONT][FONT="]2%, 3% [/FONT][FONT="]වැනි[/FONT][FONT="]සාමාන්‍ය අගයක් ගැනීම නිසා මහජනතාවට ජීවන බරක් නොදැනෙන තරම් විය. තම දක්ශ[/FONT][FONT="]තාවයෙන් උපරිම ප්‍රයෝජන ගත් රනිල් වික්‍රමසිංහයන් විසින් රටෙහි අරබුද එකින්[/FONT][FONT="]එක නිරාකරනය කරනු බලාගෙන හිදිනු නොහැකිව චන්ද්‍රිකා බන්ඩාරනායක[/FONT][FONT="]ජනාදිපතිනිය රනිල් වික්‍රමසිංහ රජය පෙරලා දැමීමට අමාත්‍යංශ තුනක් පවරා[/FONT][FONT="]ගන්නේ රනිල් වික්‍රමසිංහයන් ඇමරිකානු ජනාදිපතිවරයා හමුවීම සදහා ගොස් සිටින[/FONT][FONT="]අවස්තාවකදීය. ඉන් අනතුරුව ජනතාවිමුක්ති පෙරමුන හා සන්දානගතවන චන්ද්‍රිකා[/FONT][FONT="]බන්ඩාරනායක ජනාදිපතිවරිය රනිල් වික්‍රමසිංහ රජය පෙරලා දැමුවද වත්මනෙහි[/FONT][FONT="]එතුමිය ප්‍රකාශ කරන පරිදි එතුමිය දේශපාලන ජීවිතය තුල කරන ලද විශාලතම[/FONT][FONT="]වැරැද්ද එයයි. එහිදී සිහිපත් කලයුතු වැදගත් කරුනක් වනුයේ නිදහසින් පසු මෙරට[/FONT][FONT="]සහලින් ස්වයන් පෝශිත වූ එකම යුගයද රනිල් වික්‍රමසිංහයන්ගේ යුගය බවය.[/FONT][FONT="] 2004[/FONT][FONT="] පාර්ලිමෙන්තු මැතිවරනයට ඉදිරිපත්වන රනිල් වික්‍රමසිංහයන් කොටි[/FONT][FONT="]හිතවාදියෙකු ලෙස කරනු ලැබූ මඩ ප්‍රචාර හා බලයට කෑදර රට ගොඩනගනාවට අකමැති[/FONT][FONT="]සන්දාන හමුවේ කොලබ දිස්ත්‍රික්කයෙන් මනාප[/FONT][FONT="]329524[/FONT][FONT="]ක් ලබාගනිමින්[/FONT][FONT="]දිස්ත්‍රික්කයේ මනාප ලාභීන් අතර පලමු තැනට පත් වුවද එජාප රජයක් පිහිටුවීමට[/FONT][FONT="]අසමත් වේ. ඉන් අනතුරුව [/FONT][FONT="]2005[/FONT][FONT="]ජනාදිපතිවරනය සදහා ඉදිරිපත්වන රනිල්[/FONT][FONT="]වික්‍රමසිංහයන් හට බියවන කොටි සංවිදානය එජාපයට වඩා වාසිදායක උතුරු නැගෙනහිර[/FONT][FONT="]ඦන්ද භාවිතය වලක්වාලන පසුබිමක් තුලදීද එජාපය තුලම සිටින එජාප ජයග්‍රහනය[/FONT][FONT="]නොපතන පිරිස් වෙතින් ගෙනයන ලද එජාප ආන්ඩුවක් තුල සමුර්දිකරුවන් පට්ට ගසනවා[/FONT][FONT="]වැනි කතන්දර තුලින්ද කඩා වැටෙන ඦන්ද හමුවේ රනිල් වික්‍රමසිංහයන් මහින්ද[/FONT][FONT="]රාජපක්ශ හමුවේ පරදින්නේ ඦන්ද [/FONT][FONT="]180000[/FONT][FONT="] කිනි. රනිල් වික්‍රමසිංහයන් විසින්[/FONT][FONT="]එතුමන් විසින් පක්ශය භාරගන්නා මොහොතෙහි එජාප ඦන්ද පදනම වූ [/FONT][FONT="]2715283 (35.91%) 2005 [/FONT][FONT="]වසර වන විට [/FONT][FONT="]4706366 (48.43%) [/FONT][FONT="]දක්වා වර්දනය කරගෙන තිබුනි. එතැන් පටන්[/FONT][FONT="]පක්ශය තුලින්ම එන කුමන්ත්‍රනද විදායක ජනාදිපති දූරයක් හොබවන මහින්ද රාජපක්ශ[/FONT][FONT="]ජනාදිපතිවරයා සරත් ෆොන්සේකා මහතා සමග එක්ව යුද ජයග්‍රහනය ලබා ගැනීමත් සමග[/FONT][FONT="]දේශප්‍රේමයෙන් අන්දව යන ජනතාවට දුර නොපෙනීම හේතුකොට ගෙන වර්තමානය වන විට[/FONT][FONT="]රනිල් වික්‍රමසිංහයන් කල මෙහෙය ජනතාවට අමතක කරවන වටපිටාවක් ගොඩ නැගී ඇත. එම[/FONT][FONT="]අවස්තාවෙදී උපක්රමශිලී වන රනිල් වික්‍රමසිංහයන් [/FONT][FONT="]2010[/FONT][FONT="] ජනාදිපතිවරනයට[/FONT][FONT="]ඉදිරිපත් කරවන්නේ යුද ජයග්‍රහනය සදහා අයිතිය ඇති සරත් ෆොන්සෙකා මැතිතුමාය[/FONT][FONT="]නමුත් එතුමන්ද එම ඦන්දය පරාජය වනුයේ ආතතිය සෑදී මැතිවරන කොමසාරිස්වරයා ආගිය[/FONT][FONT="]අතක් නොමැති වටපිටාවක් තුල හා අදටත් එතුමන් තරග කල ලකුන වන හංසයා ලකුන[/FONT][FONT="]සලකුනු කරන ලද වලංගු ඦන්ද පත්‍රිකා පාලම් යටින් බෝක්කු යටින් හමුවන[/FONT][FONT="]වාතාවරනයක් තුලදීය. යුද ජයග්රහනයෙන් ඔද වැඩී කලගුන සලක මිත්‍යාවෙන් වැසී[/FONT][FONT="]සිටි ජනතාව හමුවේ රනිල් වික්‍රමසිංහයන් ප්‍රමුක එජාපය [/FONT][FONT="]2010[/FONT][FONT="] මහ මැතිවරනය[/FONT][FONT="]පරාජය වුවද එතුමන් කොලබ දිස්ත්‍රික්කයෙහි මනාප ලයිස්තුවේ එජාප ප්‍රතමයා[/FONT][FONT="]වෙමින් මනාප [/FONT][FONT="]232957 [/FONT][FONT="]ක් ලබා ගැනීමට සමත් වෙයි.[/FONT][FONT="] [/FONT][FONT="]වත්මනෙහි දේශපාලන[/FONT][FONT="]ක්ශේශ්ත්‍රය තුල සිටින දේශපාලකයින් අතුරෙන් රට වෙනුවෙන් රනිල්[/FONT][FONT="]වික්‍රමසිංහයන් කල වැඩ කොටසින් බාගයක් වත් ඉටුකල අයෙකු නොමැති බව සක්සුදක්[/FONT][FONT="]සෙ පැහැදිලිය. එමෙන්ම ජනප්‍රිය නොවූවත් රට වෙනුවෙන් ගත යුතු නිවරදි තීන්දු[/FONT][FONT="]ගනිමින් රට නිවරදි මාර්ගයට ගැනීමට සමත් එකම පුද්ගලයා ඔහු බවද ඔහු[/FONT][FONT="]ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත. එතුමන්ට රැක්මට දරු මල්ලන් නැත. ආර්තික අතින්[/FONT][FONT="]ගොඩ් දැමිය යුතු සහෝදර සහෝදරියන් නැත. කිසිම දිනෙක හොරෙකු වන්චාකාරයෙකු ලෙස[/FONT][FONT="]චෝදනා එල්ලවී නොමැත. එදාමෙදා තුර ලංකා ඉතිහාසයේ ලාංකීය විශ්වවිද්‍යාලයකින්[/FONT][FONT="]උපාදියක් ලද අග්‍රාමාත්‍ය දූරයට හෝ පත්වූ එකම පුද්ගලයාද ඔහුය. තමා කල[/FONT][FONT="]කීදෙය කියවමින් යන වාචාලයෙක් නොවීමේ වරදට රට වෙනුවෙන් අපමන වැඩ කර ඇති රටට[/FONT][FONT="]තවත් වැඩ ගත හැකි රනිල් වික්‍රමසිංහ නම් වන උගත් බුද්දිමත් පලපුරුදු ලොවක්[/FONT][FONT="]පිලිගත් රාජතාන්ත්‍රිකයා ගෙන් වැඩක් ගැනීමට ඇති අවස්තාව පැහැර නොහරිමු.[/FONT][FONT="]එතුමන් විසින් හදුන්වාදුන් අන්තර්ජාලය භාවිතා කරමින්ම එතුමන් විසින්[/FONT][FONT="]හදුන්වාදුන් ජංගම දුරකතනයක් අතෙහි දරමින් එතුමන්ට අපවාද කීම මඩ ගැසීම[/FONT][FONT="]නවතමු.[/FONT][FONT="] [/FONT][FONT="]මෙම ලිපිය ලිවීමට නන් අයුරින් සහය ලබාදුන් රටට හිතැති එජාප[/FONT][FONT="]රජයක් පතන සියලු දෙනාටමද අන්තර්ජාලය ඇසුරෙන් තොරතුරු ලබා ගැනීමේ මග ලංකාවට[/FONT][FONT="]විවරකර දුන් රනිල් වික්‍රමසිංහයන්ටද බෙහෙවින්ම ස්තුතියි[/FONT][FONT="] -[/FONT][FONT="]ඉනෝක ජීවන් අබේසිරිවර්ධන-[/FONT][FONT="] [/FONT][FONT="]උපුටා ගැනීම[/FONT][FONT="] green blood official page[/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom