who is shakira?? | කවුද මේ ශකිරා??
මේ රූපෙ ඉන්නෙ ශකිරා, මේ දවස්වල බොහෝ දෙනා කතා කරන කෙනෙක්. එයට හේතුව ලෙස FIFA 2010 worldcup වෙනුවෙන් ඇය විසින් ගායනා කරනු ලබන Waka waka(This time for Africa) ගීතය හැඳින්විය හැකිය. Waka waka ගීතය මේ දිනවල බොහෝ දෙනා රසවිඳින, ඉතාම අලංකාර, සිත්ඇඳ බැඳ තබාගන්නා ගීතයක්. එහි වීඩියෝ ගීතයද, ඕඩියෝ ගීතයද මේ සමඟ අමුණලා තියෙනවා.
ශකිරා ගැන කතා කරද්දී, ඇයගේ විස්තර ටිකක් හොයලා බැලුවොත් හොඳයි... ඒ විස්තර ටිකක මම කෙටියෙන් කියන්නම්.
ඇය කොලොම්බියාවේ බැරන්කිලා නගරයේ තමයි මව් ගම. නැත්නම් උපන්ගම. ඇය කුඩා කළ පටන් සංගීතයට ලැදුම් කළා. ඇය විසින් කුඩා ගීත රචනා කොට(Lyrics) පියා වෙත ඉදිරිපත් කළේ ඇය ගැන ඔහුගේ අවදානය ලබාගන්නටයි. ඇය ඒ වන විට වයස අවුරුදු 7 පමණ ඇති. ඇය ටිකක් කල් යද්දී අවන්හලක නර්ථන කණ්ඩායමකට බැඳුනා. ඇය ඉක්මනින්ම අවන්හලේ "සුපිරි තරුවක්" වුණා. ඇය නටන දෙස කෙනෙකුට මුළු දවසම වුවද බලා සිටිමට හැකිවන තරමටම ඇය නර්ථනය ප්‍රගුණ කළේ ඔවුන්ව පුදුම කරවමිනි.
එසේ කාලය ගත කොට ඇගේ පළමු ගීත ඇල්බමය “Magia" එළිදැක්වුවා. ඒ 1991 දී. ඒ වන විට ඇයට වයස අවුරුදු 14 ලැබුවා පමණි. නමුත් එය ජනප්‍රිය නොවුවාය. ඇය සතූ තරමේ ප්‍රේක්ෂක පිරිසක් නොලැබිනි. ඇය නැවත 1993 දී “Peligro" ඇල්බමය එළිදැක්වුවාය. එමෙන්ම “Peligro" ඇලුබමයෙන් ඉතා විශාල ප්‍රේක්ෂක පිරිසක් ඇය වෙත ඇදී ආවාය. එමෙන්ම ඇයට කොලොම්බියාවෙන් පිටතට යාමටද එය අවස්ථාවක් වූවාය. ඒ Chile's Viña del Mar නම් ගායන තරඟාවලිය 1993 දී පැවැත්වීමය. එහිදී තරඟකරුවන් විනිශ්චය කිරීම සඳහා ලතින් සුපිරි තරුවක් වන "රිකී මාටින්" වැනි සුපිරි තරු සහභාගි වුවේය. ඇය තරඟාවලියේදී “Eres" (You Are)" නමැති ගීය ගායනා කිරීමෙන් තරඟාවලියේ තෙවන ස්ථානය ලබාගත්‍තාය. ඒ අතිවිශාල ප්‍රේක්ෂකාගාරයක විශාල තරඟකරුවන් පිරිසක් ඉදිරියේය.
ඇය උසස් අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව 1995 දී"Pies Descalzos" ඇල්බමය ඉදිරිපත් කළායින් පසු ඇයට නොසිතූ අයුරින් ලොවපුරා ජනප්‍රියත්වයට පත්වුණා. එයට "Estoy Aquí," "Pies Descalzos, Sueños Blancos" and "Dónde Estás Corazón." වැනි ජනප්‍රිය ගායක ගායිකාවන්ද සම්බන්ධ වුණ අතර එහි පිටපත් මිලියන 4 පමණ වෙළඳපළේ අලෙවුණා. එමෙන්ම එහි remix album එකද තවත් පිටපත් 500,000 අලෙවිකිරීමට හැකිවුණා.
update - එමෙන්ම ඇය 2010 ජූලි 7 වනදා ලොවපුරා රටවල් 100 ක ජනප්‍රිය විලාසිතා සමාගමක් වන MANGO සමාගමේ නිල හවුල්කාරිනියක් වූවාය... දැන් ඇය FIFA ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් ඇඳුම් වර්‍ග කීපයක්ද ඉදිරිපත් කර තාබෙනවා. Waka waka, This time for Africa වැනි තේමාවලින් අප්‍රිකාව නිරූපනය වනවා. Waka waka ගීතයේ සිටින පිරිස ඇඳ සිටින ඇඳුම් මෙලෙස ඉදිරිපත් කර ඇති අතර පහත ඇත්තේ එම ඇඳුම් කීපයකි.

lipiye aithiya ප්‍රමෝද්ට
Past of Baka Baka ..Ela!