Who is Softlogic Owner?

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    යාලුවනේ මන් මේක දැනගන්න අහන්නේ Softlogic ආයථනය කාගෙද?
    Who is owner for Softlogic company
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,262
    7,740
    113
    1647960109951.png
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,663
    20,938
    113
    ay moakada invest karannada ?
    ube kule moakada kiyala balanwa
    govi gama only
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,386
    113
    අශෝක් දැන් Softlogic ෆවූන්ඩර් සහ ප්‍රදාන විදායක නිලදාරිය විතරයි කුකුලනේ හරියට ගත්තෝත් චාමන් මහින්ද රාජපක්ෂ අයිතිය රාජපක්ෂ family එකට ..2025 වනකොට ලංකාවේ ලොකුම conglomerate එක වෙනවා
     
    • Like
    • Wow
    Reactions: B.Chat and pmmali

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මමත් එහෙම තමා හිතන්නේ මේක රාජපක්ශලාට අයිති එකක් කියලා. මේ කොම්පනි එක පටන් ගත්තෙත් 2005 පස්සෙ වෙන්න ඔනේ?
    මහ එකා රටේ ආර්ථික ප්‍රස්ණ විසඳන්න ආර්ථික සභාවක් හදලා ඒකට උපදෙස් දෙන්න පත්කරලා තියෙන්නේ හේලීස් සමාගමේ සභාපති මොහාන් පණ්ඩිතගේ සහ සොෆ්ට්ලොජික් ආයතනයේ සභාපති අශෝක පතිරගේ යන අය!!
     
    • Like
    • Wow
    Reactions: PHBhagya and B.Chat

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Shareholders - NameEquities%
    Ashok Kariyawasam Pathirage488,008,68140.9%
    Samena Ceylon Holdings Ltd.247,432,45520.7%
    Haresh Kumar Kaimal80,439,7926.75%
    Ranjan Janaka Perera75,437,5086.33%
    G. W. D. Hemantha U. Gunawardena71,333,8525.98%
    Samena Capital (Private Equity)68,653,6545.76%
    Pemberton Investments Pte Ltd.57,040,0004.78%
    Employees' Provident Fund (Sri Lanka)7,230,5000.61%
    S J Fancy4,960,0000.42%
    Arunthathi Selliah4,700,0000.39%
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,522
    5,398
    113
    Mahinda Rajapaksa, Known secret, just another money laundry link to Rajapaksha family