Who Is The KING of SL Underworld....

1992buwa

Member
Apr 20, 2012
544
34
0
Gedara
ඌ මලා බන් සුනාමි කාලේ:(,හොද එකා උට මුකුත් කියන්න එපා :frown:

he just a kid machan,nawala nihal ta kattiya godfather kiyanne miniha drug business karapu nathi nisa.nawala nihal kiyanne contract ganna dial ekak newe.2006 di athurudahan una miniha sura sapa widapu dial ekak bawa pathale gana danna ona ekek dannawa.
 
somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    tag.png
    Future of Sri Lankan Underworld

    written by me
    machan serial killers la gena underworld gena thawa thread ekak daapanko:cool:
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    mata awurudu 20i eth , but mama real pathale gena dannawa. unwa aduranawa. i talk the talk . thanks for the rep anyway

    33oijdg.jpg
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    naha machan nawala nihal thamai fatta sapa jiwithayak gatha karapu eka.
    Sotti upali wa 97' dec 17 dammika amarasingha ge gang eken maruwa.
    Anamalu wa kidnapped and killed by an unknown rival gang on 2009 july 9

    සැප අතින් නෙමෙයි බං මන් කීවෙ ඌට තියෙන බලය අතින්.සොත්ති උපාලි ඉන්න දවස් වල නිහාල් කෙනෙක් එකෙ හිටියා නම් ඌ නිකන්ම නිකන් බලු කුක්කෙක් විතරයි.UNP ආන්ඩුව දිගටම තිබ්බානම් මූ තාමත් no.1 figure එක වෙනවා ලංකාවෙ පාතාලෙ.

    ඉමිතියාස් නුත් එච්චරයි මුලු මාලිගාවත්තම හොල්ලගෙනනෙ හිටියෙ අනික ඌට ගේමක් දෙන්න තරක් එකෙ හිටියෙ නෑ. ඔය මැරුම් කෑවෙත් ජනාධිපති ආරක්ශක අංශයේ සෙට් එකකින් කියලායි හැමෝම කියන්නෙ.
     
    Sotti upaliwa naruwe dhammika amarasinghe(janadipathi arakshak anshe pathalayek) uba ahalawath nathuwa athi chinthaka amarasinghe uge malli thamai dhammika(kohomahari chinthaka wa maruwa kalu ajith ita passe dhammika kalu ajithwa maruwa), chinthakai sotti upali eka kale dial sotti upali run karanna gatte 80 we idan eth sotti upali godak powerful une 88-93 kale minihata attack karanna baha e kaledi katawath mokada sotti upalita e kala simawedi hodata balaya thibuna miniha thamai e kale lankawe godfather wage hitiye.eth 94 withara idan me wenakan hitapu godfather wage dial eka thamai nawala nihal.nawala nihal 76 idan run kara e kaledi wath minihata attack karanna kawruth hitiye na kohoma hari miniha 2006 di athuru dahan una kidnap kara kiyala thamai kiyanne nam.
    Thawa godak dewal thinawa uba monawada machn danne
     
    ඉතින් උබම ඔය කියලා තියෙන්නෙ 88-93 සොත්ති උපාලිගෙ වැඩ ගැන.පොඩි comparison එකක් කරලා බැලුවොත් උබට තෙරෙයි, නිහාල් godfather වෙලා ඉන්න කාලෙදි උට මොනවද කරන්න පුලුවන් සහ සොත්ති උපාලි godfather වෙලා ඉන්න කාලෙදි කරන්න පුලුවන් මොනවද කියලා.

    කරන්න පුලුවන් දේවල් තීරණය වෙන්නෙ ලැබිලා තියන බලය අනුව.සොත්ති උපාලිට බලය ලැබුනේ දේශපාලන රැකවරනය උපරිමයෙන්ම තිබ්බ නිසා.
     
    sotti upali inna kaleth wadipurama collection eka thibune nawala nihalta collection eka kiyanne mokadda kiyala uba dannawa athine e gana mata kiyanna ba.thawa nawala nihalta supirima widihata deshapalana rakawaranaya thibuna eth ewa methana danna baha mata ek forum eke watina nisa.dhammika thamai janadipathi arakshaka anshe hitiye u lead karapu gang thamai lankawe godak pathala nayakayo maruwe.dhammika wa usawiya athuledi maruwa army eke dial ekak u hamudawen panala yana gaman thamai dhammikawa maruwe
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    සැප අතින් නෙමෙයි බං මන් කීවෙ ඌට තියෙන බලය අතින්.සොත්ති උපාලි ඉන්න දවස් වල නිහාල් කෙනෙක් එකෙ හිටියා නම් ඌ නිකන්ම නිකන් බලු කුක්කෙක් විතරයි.UNP ආන්ඩුව දිගටම තිබ්බානම් මූ තාමත් no.1 figure එක වෙනවා ලංකාවෙ පාතාලෙ.

    ඉමිතියාස් නුත් එච්චරයි මුලු මාලිගාවත්තම හොල්ලගෙනනෙ හිටියෙ අනික ඌට ගේමක් දෙන්න තරක් එකෙ හිටියෙ නෑ. ඔය මැරුම් කෑවෙත් ජනාධිපති ආරක්ශක අංශයේ සෙට් එකකින් කියලායි හැමෝම කියන්නෙ.

    ow ban .
    ohoma sepa gatta pathale aya ona tharam innawa.
    1980 - 90 ganan wala demala pathalayak thibbane. " sudakaran " thamai oka patan gaththe. oya thelbala , kubula ale guna ehema patta sepa winda.
    kimbula ale guna reta nida gaddi 40 k uwa guard karanawa.

    imitiyas gei fagigei podi aulak thibba. samahara wita arakshaka ansha walin wede denne athi . neththam lii mol waththe riswan wa meruwe muu kiyala hitala game dunnada danne ne
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    nihalge wife nihalawa pana pitin puchchala maralalu. attada boruda dan na. kohama hari body ekak hamba wela na. sanjeewa kiyanne nihalge golayek.
    danata nama tiyan enne colaba nan olkat. dakune nan nadun. me okkoma mama ahapuwa. ekekwath giwiteta dakala na. nattan matath shot ekak wadei :D
    nadun ayya den mehe inne , milano .
    flat gamini porai meheth wali.