Who is the Serial Killer- The Lake Teledrama

Who is the Serial Killer- The Lake Teledrama

  • රන්දි

    Votes: 3 18.8%
  • කීත් අප්පු

    Votes: 0 0.0%
  • ඩොක්ටර් අජිත්

    Votes: 6 37.5%
  • ග්‍රැන්සන් අප්පුගේ වයිෆ්

    Votes: 6 37.5%
  • වෙනත්

    Votes: 1 6.3%

  • Total voters
    16
  • Poll closed .

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    කතාවක වුනත් බොරු ලබ්බවල් දාලා තප්පරයෙන් තප්පරයට බොරු මරිසියක් පෙන්නන නාට්ටයක් ...
    මට නම් තබ්බක්කයක් වත් තේරෙන්නේ නෑ...ස්කිප් කර කර බලලා ..එපා වෙලා දැන් බලන්නෑ..

    බොරුවට දික්ගස්සන ..බොරු කුතුහලයක්
    මවන මගුලක්
    අපෝ උබ නම්..අනිවා සංගීතෙ දෙවනි ඉනිම බලන එකෙක් 😁😁😁😁

    මම මුල ඉඳලා බලන්න ඕන. ටිකක් බලන් එනකොට කතාව මග අරුනා වැඩ නිසා.
    අනිවා බලපන්... පට්ට කතාව
    ------ Post added on Oct 15, 2025 at 7:13 PM
     
    • Love
    Reactions: Candid-B

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,913
    34,274
    113
    මාත් බලන්න ගත්තා. S02 E19 බලන්නේ දැන්. ඇබ්බැහිවුණා කතාවට

    CID කෙල්ල කිස් දෙන විදියට නගිනවා බං
    ------ Post added on Oct 17, 2025 at 11:26 AM
     
    • Wow
    Reactions: Riskaddiction

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,465
    1,028
    113
    KANDY
    Eka thana adenawa wadi ne ban. Dawasata boruwata kale kanawa episode wala.
    Kathawa hodai okkoma
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    කොල්ලනෙ අද තමා හොඳම කොටස අනිවා බලපන් මචන්ලා