Who Is The Youngest Member In Elakiri ?

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
ප්‍රිටී කිව්වෙ?:ඉක්:
මම දන්න කෙනෙක්ද? :හීන් හිනව:
නෑ බන් උඹ දන්නෙ නෑ වෙන්න ඔනේ.. :සිහින් සිනාව:
හැබැයි දන්නෙ නැති එකමත් හොඳයි, අම්බෝ...:ගල් ගැහුනා වගේ එක:
 
Pentagram

Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    නෑ බන් උඹ දන්නෙ නෑ වෙන්න ඔනේ.. :සිහින් සිනාව:
    හැබැයි දන්නෙ නැති එකමත් හොඳයි, අම්බෝ...:ගල් ගැහුනා වගේ එක:
    උබෙ පරන ලව් කෙස් එකක් ද!? :කපටි හිනාව:
    මම නොදන්න කෙනෙක් වෙන්න නම් බෑ! :කපටි හිනාව: