Who is this Suchetha Wijenayake

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    https://www.facebook.com/suchetha/posts/10152198172246801

    10390202_10152198160661801_8852384293640809381_n.jpg

    https://www.facebook.com/suchetha/po...52198172246801

    kawada me ??
     
    • Like
    Reactions: kellsupun

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    අලුත්ගම සිදුවීමට එරෙහිව පුද්ගලයෙකු සත්‍යග්‍රහයක

    ALUTHGAMA3.jpg

    තුම්මුල‍්ලේ පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය ඉදිරිපිටදී අද පස්වරුවේ පුද්ගලයෙක් සත්‍යග්‍රහයක නිරත විය.

    දෙනෝදහක් දෙනා ගමන් කරන මාර්ග‍ය අසල ඔහු එලෙස සත්‍යග්‍රහයේ නිරත වූයේ, භාවනානුයෝගී ඉරියව්වක් අනුගමනය කරමිනි.

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under

    අඩේ මු වගේම එකෙක් ඉස්සර Barefoot එකේ සෙට් වෙනවා බන් හැමදාම වගේ , මුදා කොහෙද
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මම හිතුව එකා තමයි , මු එතනට ඇවිල්ලත් අනුන්ගෙන් බිල යනවා , දවසටම සල්ලි දීල ගන්නේ එක beer එකයි , කුණු පෙරේතයෙක් :lol:

    105oeu8.png
     
    Jun 14, 2014
    111
    14
    0
    මම හිතුව එකා තමයි , මු එතනට ඇවිල්ලත් අනුන්ගෙන් බිල යනවා , දවසටම සල්ලි දීල ගන්නේ එක beer එකයි , කුණු පෙරේතයෙක් :lol:

    105oeu8.png

    ඩෝප් පිටම දන්නේ නෑ පාරේ අරහම හිටියේ. මේ ෆොටෝ එක දැක්කමයි උඹ කියපු එකයි ඇහුවමයි එහෙමත් හිතෙනවා
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under

    ඩෝප් පිටම දන්නේ නෑ පාරේ අරහම හිටියේ. මේ ෆොටෝ එක දැක්කමයි උඹ කියපු එකයි ඇහුවමයි එහෙමත් හිතෙනවා

    නැ මචන් ඔය Barefoot cafe එකේ තියෙන competition එකකදී ගත්ත එකක් ,
    මු අමුතු ඩයල් එකක් බන් , සෙරෙප්පු දෙකක් වත් දාන්නේ නැතුව එන්නේ ,
    හොදට ඉගෙන ගත්ත පොරක් කියල මට එකෙක් කිව්වා :yes:

    http://barefootceylon.com/cafe/
     
    sampathbuddy

    Junior member
  • Jan 10, 2009
    35
    1
    8
    hell
    Machan mu lankave inna pattama linux vaddek..
    Lanka linux user group eke dial ekak
    piliyandala hari nugegoda hari tamai inne hariyatama sure na.