අලුත්ගම සිදුවීමට එරෙහිව පුද්ගලයෙකු සත්යග්රහයක
![]()
තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය ඉදිරිපිටදී අද පස්වරුවේ පුද්ගලයෙක් සත්යග්රහයක නිරත විය.
දෙනෝදහක් දෙනා ගමන් කරන මාර්ගය අසල ඔහු එලෙස සත්යග්රහයේ නිරත වූයේ, භාවනානුයෝගී ඉරියව්වක් අනුගමනය කරමිනි.

මම හිතුව එකා තමයි , මු එතනට ඇවිල්ලත් අනුන්ගෙන් බිල යනවා , දවසටම සල්ලි දීල ගන්නේ එක beer එකයි , කුණු පෙරේතයෙක්
![]()






මම හිතුව එකා තමයි , මු එතනට ඇවිල්ලත් අනුන්ගෙන් බිල යනවා , දවසටම සල්ලි දීල ගන්නේ එක beer එකයි , කුණු පෙරේතයෙක්
![]()
ඩෝප් පිටම දන්නේ නෑ පාරේ අරහම හිටියේ. මේ ෆොටෝ එක දැක්කමයි උඹ කියපු එකයි ඇහුවමයි එහෙමත් හිතෙනවා
Machan mu lankave inna pattama linux vaddek..
Lanka linux user group eke dial ekak
piliyandala hari nugegoda hari tamai inne hariyatama sure na.