Who is ur Crush In EK

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඕකට මචන් අපි එක එක සෙල්ලන් දැම්ම, GT මැදිහත් වෙලා old member reunion ත්‍රෙඩ් එහෙම දැම්ම, පරණ අයට පාස් මතක නැත්නම් ඒව ආයෙ හොයල රීසෙට් කරල දුන්න. ඒ ත්‍රෙඩ් වලට ඉතින් කට්ටිය ඇවිත් දවසකින් දෙකකින් ආයෙ යනව, එයාලට මේකෙ දැං ඉන්න උන් අල්ලන්නෙ නෑ, දැං තියෙන ත්‍රෙඩ්, වලි වැඩිය අල්ලන්නෙ නෑ. එයාලට අළුත් අය කිසි රෙස්පෙක්ට් එකක් නෑ. ඕකයි සීන් එක..
    අනික පරණ අය දැං වෙන වෙන වැඩ වල බිසී වෙලා. කෙල්ලො නං මේකට එන්නෙ නැත්තෙ වැඩි සුදුසු පරිසරයක් නැති නිසා :P අලුතෙන් අය එනව යනව ඉතින් ලෝක ස්වභාවෙ :P දැං ඉන්න අයත් තව ටිකක් කලක් යද්දි තම තමන්ගෙ වැඩ වල හිර උනාම අළුත් අය මේ තැන ගනීවි :D

    සිරා කතාව අයියා....
    දැන් ඉතින් සහෙනා කාලයක් වෙනවනේ,,
    ඒ නිසා එයාල පවුල් පන්සල් වෙලා, ජොබ් කරගෙන ඇති,.
    එතකොට කොයින්ද වෙලාවක් ඉතුරු වෙන්නේ....
    එලම තමා බොස්....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    RePost බුවා;14734594 said:
    අඩේ මුල කාලේ හිටපු ගොඩාක් මෙම්බර්ස්ලා දැන් මේකේ පේන්න නෑනේ...
    හෙතුව මොකක් වෙන්න ඇතිද?
    බැරිද එයාලව ආයේ සම්බන්ද කර ගන්න??????????
    උබලවගේ එවුන් මේකට ආවනේ සහෝ:dull: එකයි එකම හේතුව :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකට මචන් අපි එක එක සෙල්ලන් දැම්ම, GT මැදිහත් වෙලා old member reunion ත්‍රෙඩ් එහෙම දැම්ම, පරණ අයට පාස් මතක නැත්නම් ඒව ආයෙ හොයල රීසෙට් කරල දුන්න. ඒ ත්‍රෙඩ් වලට ඉතින් කට්ටිය ඇවිත් දවසකින් දෙකකින් ආයෙ යනව, එයාලට මේකෙ දැං ඉන්න උන් අල්ලන්නෙ නෑ, දැං තියෙන ත්‍රෙඩ්, වලි වැඩිය අල්ලන්නෙ නෑ. එයාලට අළුත් අය කිසි රෙස්පෙක්ට් එකක් නෑ. ඕකයි සීන් එක..
    අනික පරණ අය දැං වෙන වෙන වැඩ වල බිසී වෙලා. කෙල්ලො නං මේකට එන්නෙ නැත්තෙ වැඩි සුදුසු පරිසරයක් නැති නිසා :P අලුතෙන් අය එනව යනව ඉතින් ලෝක ස්වභාවෙ :P දැං ඉන්න අයත් තව ටිකක් කලක් යද්දි තම තමන්ගෙ වැඩ වල හිර උනාම අළුත් අය මේ තැන ගනීවි :D

    මම නම් ඉතිං තාම ඉන්නවා අප්පා... :P
    මේක දාලා යන්න හිතෙන්නෙම නැහනේ... අලුත් උන් පරන උන් ඔක්කොමත් එක්ක මම තාම ඉන්නවා....
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    :cool:පට්ට ත්‍රෙඩ් එකක්නෙ. ලෑජ්ජයි කියන්ඩ, ඒත් අදමයි දෑක්කේ:dull:

    :Dpages 20ක් කියෙව්වා. ඉතුරු ටිකත් හෙමීට කියවනඩ ඕන:D

    BUMP!
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම නම් ඉතිං තාම ඉන්නවා අප්පා... :P
    මේක දාලා යන්න හිතෙන්නෙම නැහනේ... අලුත් උන් පරන උන් ඔක්කොමත් එක්ක මම තාම ඉන්නවා....
    මමත් ඉතින් මේ ඉන්නව තාම :P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අලුත් කට්ටිය එනකොට පරණ අය එයාලට අවස්ථාව දීලා අයින් වෙනවා..ඒක තමයි ස්වභාවය..අලුත් අය පරණ අය අතර විවිධ මත ගැ‍ටුම් තියෙනවා..ගීත් කියන කතාව හරි පරණ අය විවිධ හේතු නිසා දැන් එන්න වැඩි කැමැත්තක් නෑ..කිසිම දෙයක් සදාකාලික නෑ..ඒත් වටින දෙයක් කරලා තිබුනොත් අනාගතේ එන අය උනත් ඒ ගැන කතා කරාවී..ඒ නිසා දැන් ඉන්න කට්ටියත් වටින කියන ත්‍රෙඩ් වැඩි වැඩියෙන් ලියන්න..
    මම උනත් එළකිරි ඇවිත් වැඩියක් ම කලේ..මේකේ තිබුන ත්‍රෙඩ්ස් කියවපු එක..ගොඩක් දැනුම දෙන ත්‍රෙඩ් තිබුනා..ඒවා කියවනකොට අපිටත් අපි දන්න දේ ලියන්න හිතුනා..පස්සේ ත්‍රෙඩ් වල අවශ්‍යතාවය වෙන වෙන අංශ වලට වෙනස් උනා..ඒ නිසා මම මේකට ඇවිත් කියවපු විදියේ ත්‍රෙඩ් දැන් මේකේ දකින්න නෑ..
    ඔන්න රත්තරන් ආයෙත් වාහන ගැන ත්‍රෙඩ් එකක් ඊයේ දැම්මා..
    ඉතින් ඒ දේවල්..ලංකාවන්ම මම නම් දැක්කේ එළකිරියේ විතරයි..
    ඒ නිසා මේකේ ඉන්න කට්ටිය පුලුවන් තරම් ඒ වගේ දේවල් දැක්කම ඒ දේවල් ප්‍රමෝට් කරන්න..එතකොට ආයෙත් අර කලින් තිබුන යුගය ඒවී..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :cool:පට්ට ත්‍රෙඩ් එකක්නෙ. ලෑජ්ජයි කියන්ඩ, ඒත් අදමයි දෑක්කේ:dull:

    :Dpages 20ක් කියෙව්වා. ඉතුරු ටිකත් හෙමීට කියවනඩ ඕන:D

    BUMP!

    :angry::angry:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    whistling.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොයි ත්‍රේඩ් එක යට ගිහින් තිබුණත් මේ ත්‍රේඩ් එකනම් අවුරුද්දට කිහිපසැරයක් උඩට එනව වගේ.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කොයි ත්‍රේඩ් එක යට ගිහින් තිබුණත් මේ ත්‍රේඩ් එකනම් අවුරුද්දට කිහිපසැරයක් උඩට එනව වගේ.

    Uncle tath crush ekata monada une :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Uncle tath crush ekata monada une :rofl:

    :rolleyes: මං මේ ත්‍රේඩ් එකේ පොස්ට් 5 දාල තියෙන්නෙ. එහෙම සඳහනක් කරල නැහැනෙ එක පොස්ට් එකකවත් :shocked: