Who is ur Crush In EK

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    lindeth piti
    2.gif
    :rofl:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අඩේ මුල කාලේ හිටපු ගොඩාක් මෙම්බර්ස්ලා දැන් මේකේ පේන්න නෑනේ...
    හෙතුව මොකක් වෙන්න ඇතිද?
    බැරිද එයාලව ආයේ සම්බන්ද කර ගන්න??????????
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    RePost බුවා;14734594 said:
    අඩේ මුල කාලේ හිටපු ගොඩාක් මෙම්බර්ස්ලා දැන් මේකේ පේන්න නෑනේ...
    හෙතුව මොකක් වෙන්න ඇතිද?
    බැරිද එයාලව ආයේ සම්බන්ද කර ගන්න??????????
    hitapu girlsla aaye ena ekaknam naha :(
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    mamanam danne naha...eth ithin dan inna set ekath ekka kello eida? :baffled:

    අන්න එහෙම එකක් නම් තියෙනවා,,,,,
    දැන් ගොඩාක් අය ෆේක් එනවා...
    ඇවිත් දෙන ටෝක් වලට අපිටත් එපා වෙනවා...
    ඉතින් එයිද?
    ඒ උනාට පුළුවන් කමක් තියෙනවා නම් එයාලව ආපහු ගෙන්න ගන්න එක හොදයි....
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    RePost බුවා;14734630 said:
    ගීත් අය්ය, බැරිද ඔයාගේ ඒ දවස් වල යාලුවෝ අපහු මේකට එකතු කර ගන්න???
    ඕකට මචන් අපි එක එක සෙල්ලන් දැම්ම, GT මැදිහත් වෙලා old member reunion ත්‍රෙඩ් එහෙම දැම්ම, පරණ අයට පාස් මතක නැත්නම් ඒව ආයෙ හොයල රීසෙට් කරල දුන්න. ඒ ත්‍රෙඩ් වලට ඉතින් කට්ටිය ඇවිත් දවසකින් දෙකකින් ආයෙ යනව, එයාලට මේකෙ දැං ඉන්න උන් අල්ලන්නෙ නෑ, දැං තියෙන ත්‍රෙඩ්, වලි වැඩිය අල්ලන්නෙ නෑ. එයාලට අළුත් අය කිසි රෙස්පෙක්ට් එකක් නෑ. ඕකයි සීන් එක..
    අනික පරණ අය දැං වෙන වෙන වැඩ වල බිසී වෙලා. කෙල්ලො නං මේකට එන්නෙ නැත්තෙ වැඩි සුදුසු පරිසරයක් නැති නිසා :P අලුතෙන් අය එනව යනව ඉතින් ලෝක ස්වභාවෙ :P දැං ඉන්න අයත් තව ටිකක් කලක් යද්දි තම තමන්ගෙ වැඩ වල හිර උනාම අළුත් අය මේ තැන ගනීවි :D