Who is ur Crush In EK

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    apoooiii laawata laawata da mathaka.... :(
    wadiya katha karalath naalu... :S paris akkiwa maath dannawa kiwwoth mathak weida danne naa ne.... :rolleyes:

    අපෝ ඔයා පැරිස්ව දන්නවද..?? අම්මෝ එහෙනම් මම ඔයාව අඳුරන්නේ නෑ :lol::lol::lol:
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    අපෝ උබ වැරදි thread එකට ඇවිල්ල තියෙන්නේ.........උබටත් මෙච්චර thread තියෙනකොට මේකටම එන්න ඕනේ උනා නේ.......:confused::confused::confused:

    අහම්බෙන් වගේ උඹේ රිප්ලයි එක දැක්කෙ... :D :P ක්‍රශ් එකත් ආවනම් තමයි වැඩේ... :P
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,919
    12,259
    113
    Behind u :p
    scurvy
    user_online.gif

    Senior Member
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_highneg.gif
    reputation_highneg.gif
    reputation_highneg.gif
    reputation_highneg.gif
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    අහම්බෙන් වගේ උඹේ රිප්ලයි එක දැක්කෙ... :D :P ක්‍රශ් එකත් ආවනම් තමයි වැඩේ... :P
    උබ මේ පොස්ට් එක එයට දෙන්නේ එහෙම නෑ හරිද??:eek::eek:
    මට කියන්න කව්රුත් නැති හින්ද එයාගේ නම කිව්වේ.....
    නැතුව එය මගේ crush එක නෙමෙය්.....:no::no::no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උබ මේ පොස්ට් එක එයට දෙන්නේ එහෙම නෑ හරිද??:eek::eek:
    මට කියන්න කව්රුත් නැති හින්ද එයාගේ නම කිව්වේ.....
    නැතුව එය මගේ crush එක නෙමෙය්.....:no::no::no:

    ආ මල්ලි... :love: වගේ.. :P:P
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    really? ehema kiwwa? :shocked: hafooooiii ehema kiwwa ekkenata dan apiwa mathakath na.... :( wadakma naa... :no:

    ow nakiya beluwe oyata peni halanna.. man kiuwe nangi oyai dennama book kiyala :P oka maha peniya, ashrey karanna epa nangi :P
    meh thread eke meda pages tikak beluwoth penei meyage peni gena lol

    අපෝ ඔයා පැරිස්ව දන්නවද..?? අම්මෝ එහෙනම් මම ඔයාව අඳුරන්නේ නෑ :lol::lol::lol:

    pala do yanna :P :dull::growl::growl::frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    kathai wade aiye... :dull: edath buk gaala horenma panala giya apita kiyannewath nathuwa... :P dan andunnaneth naa lu... :dull:

    අය්යෝ.... එදා මම ගියේ ක්ලාස් තියෙන නිසා.. මම ආපු ගමන් කිව්වනේ.. කොහෙද ඉතිං ඔයාලනේ කාර් එකේ යන්න ගියේ.. :P
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    උබ මේ පොස්ට් එක එයට දෙන්නේ එහෙම නෑ හරිද??:eek::eek:
    මට කියන්න කව්රුත් නැති හින්ද එයාගේ නම කිව්වේ.....
    නැතුව එය මගේ crush එක නෙමෙය්.....:no::no::no:

    ආහ් එහෙමද... :P හා හා... :P මටත් කව්රු හරි කියපංකො කියන්න... විලි ලැජ්ජාවෙ බෑ.... :D