දැන් නම් හරි ගිය වගේgoogle එක හදාගත්ත ලෝල්.
ක්ලව්ඩ්ෆලයර් එක නම් කලින් ඉඳං තිබ්බ. එක නොර්මල් සීන් එකක්නේ. මේක සී එස එස්, html optimize කතාවක්. කුවරි රන් වෙන එක එහෙම ටිකක් අඩුයි..
යුනිකෝඩ් දාගත්ත නම් හරිනේ.
ආ..එහෙමද.. එළ.
දැන් නම් හරි ගිය වගේgoogle එක හදාගත්ත ලෝල්.
ක්ලව්ඩ්ෆලයර් එක නම් කලින් ඉඳං තිබ්බ. එක නොර්මල් සීන් එකක්නේ. මේක සී එස එස්, html optimize කතාවක්. කුවරි රන් වෙන එක එහෙම ටිකක් අඩුයි..
ඔව් එක කෙල්ලයි ත්රෙඩ් එකටම හිටියෙනැත්නං උඹලාගෙන් බේරෙන්න බෑනෙ..![]()
ඒකිත් බේරිලා හිටියෙ කට නිසා
, ආයෙ පිස්සු කෙලින්න ගත්ත ගමන් මන්ද පූස confused පූස මොංගල් පූස කියල බනින්නෙ නැති වෙන්න 

හොර පූසා.....හරි හරි බන් ඉතින් ඉල්ලුවම දුන්නනෙ ලොල්
.....ෆියෝව දැක්කෙ නෑ කාලෙකින්
eluwage pani heta dannam ko lol , දැන් පරණ පෝස්ට් අවුස්සන්න බෑ කම්මලි
නිදිමතායි....
.....පට්ට උදේ 
එයා විභාගෙ ලිව්වට පස්සෙ ආයෙ එලකිරි ආවෙ නෑ , ෆේස්බුක් එකෙත් කලාතුරකින් දකින්නෙහොර පූසා..........ෆියෝව දැක්කෙ නෑ කාලෙකින්
![]()

අපි එයාව හොයාගමුඔව් එක කෙල්ලයි ත්රෙඩ් එකටම හිටියෙඒකිත් බේරිලා හිටියෙ කට නිසා
, ආයෙ පිස්සු කෙලින්න ගත්ත ගමන් මන්ද පූස confused පූස මොංගල් පූස කියල බනින්නෙ නැති වෙන්න
good i missed her so much![]()

වෙලාවක ඕව ඇද ඇද ආතල් එකක් ගමු , මට දැන් නම් නිදි මතයි බන් මම යනෝ![]()
රෙප් සිස්ටම් එක පටන්ගත්ත කාලෙ පෝස්ට් එකක්....
සොදුරු මතක හෙ හෙ![]()

ela ela....jayawewaaaaaaaවෙලාවක ඕව ඇද ඇද ආතල් එකක් ගමු , මට දැන් නම් නිදි මතයි බන් මම යනෝ![]()
eluwage pani heta dannam ko lol , දැන් පරණ පෝස්ට් අවුස්සන්න බෑ කම්මලි
eluwage pani heta dannam ko lol , දැන් පරණ පෝස්ට් අවුස්සන්න බෑ කම්මලි

ඒ කාලෙ පට්ට සුන්දර කාලයක්...2009 මැයි ජූනි කාලේ...
ඉස්සර ක්සටිය හරි දියුණුයි නේ..![]()
ඕවා බලාගන්න අපි හිටියේ නෑ නේ ඒකාලේ

ඊට පස්සෙ 2009 දෙසැම්බර් වෙනකොට ඡන්දෙ කිට්ටු වෙද්දි මෙකෙ උන් මරාගන්න ගත්තා....
![]()
රෙප් සිස්ටම් එක පටන්ගත්ත කාලෙ පෝස්ට් එකක්....
සොදුරු මතක හෙ හෙ![]()
වෙලාවක ඕව ඇද ඇද ආතල් එකක් ගමු , මට දැන් නම් නිදි මතයි බන් මම යනෝ![]()
ඒ කාලෙ පට්ට සුන්දර කාලයක්...2009 මැයි ජූනි කාලේ...
පස්සෙ 2009 සැප්තැම්බර් කාලෙ විතර වෙනකොට මේකෙ පොඩි පොඩි අවුල් ඇතිවුනා...ඊට පස්සෙ 2009 දෙසැම්බර් වෙනකොට ඡන්දෙ කිට්ටු වෙද්දි මෙකෙ උන් මරාගන්න ගත්තා....
![]()