Who is ur Crush In EK

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    දැන් නම් හරි ගිය වගේ :D google එක හදාගත්ත ලෝල්.

    ක්ලව්ඩ්ෆලයර් එක නම් කලින් ඉඳං තිබ්බ. එක නොර්මල් සීන් එකක්නේ. මේක සී එස එස්, html optimize කතාවක්. කුවරි රන් වෙන එක එහෙම ටිකක් අඩුයි..

    යුනිකෝඩ් දාගත්ත නම් හරිනේ.
    ආ..එහෙමද.. එළ. :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නැත්නං උඹලාගෙන් බේරෙන්න බෑනෙ..:P
    ඔව් එක කෙල්ලයි ත්‍රෙඩ් එකටම හිටියෙ :lol: ඒකිත් බේරිලා හිටියෙ කට නිසා :P , ආයෙ පිස්සු කෙලින්න ගත්ත ගමන් මන්ද පූස confused පූස මොංගල් පූස කියල බනින්නෙ නැති වෙන්න :P
    good i missed her so much :)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හොර පූසා.....:angry:.....ෆියෝව දැක්කෙ නෑ කාලෙකින්:dull:
    එයා විභාගෙ ලිව්වට පස්සෙ ආයෙ එලකිරි ආවෙ නෑ , ෆේස්බුක් එකෙත් කලාතුරකින් දකින්නෙ :oo:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    unled2nt.jpg

    රෙප් සිස්ටම් එක පටන්ගත්ත කාලෙ පෝස්ට් එකක්....
    සොදුරු මතක හෙ හෙ:rofl:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔව් එක කෙල්ලයි ත්‍රෙඩ් එකටම හිටියෙ :lol: ඒකිත් බේරිලා හිටියෙ කට නිසා :P , ආයෙ පිස්සු කෙලින්න ගත්ත ගමන් මන්ද පූස confused පූස මොංගල් පූස කියල බනින්නෙ නැති වෙන්න :P
    good i missed her so much :)
    අපි එයාව හොයාගමු:yes::yes::yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    unled2nt.jpg

    රෙප් සිස්ටම් එක පටන්ගත්ත කාලෙ පෝස්ට් එකක්....
    සොදුරු මතක හෙ හෙ:rofl:
    වෙලාවක ඕව ඇද ඇද ආතල් එකක් ගමු , මට දැන් නම් නිදි මතයි බන් මම යනෝ :D
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    eluwage pani heta dannam ko lol , දැන් පරණ පෝස්ට් අවුස්සන්න බෑ කම්මලි

    ඉස්සර ක්සටිය හරි දියුණුයි නේ..:rofl:

    ඕවා බලාගන්න අපි හිටියේ නෑ නේ ඒකාලේ
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    ඉස්සර ක්සටිය හරි දියුණුයි නේ..:rofl:

    ඕවා බලාගන්න අපි හිටියේ නෑ නේ ඒකාලේ
    ඒ කාලෙ පට්ට සුන්දර කාලයක්...2009 මැයි ජූනි කාලේ...:):)
    පස්සෙ 2009 සැප්තැම්බර් කාලෙ විතර වෙනකොට මේකෙ පොඩි පොඩි අවුල් ඇතිවුනා...:(ඊට පස්සෙ 2009 දෙසැම්බර් වෙනකොට ඡන්දෙ කිට්ටු වෙද්දි මෙකෙ උන් මරාගන්න ගත්තා....:(
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඒ කාලෙ පට්ට සුන්දර කාලයක්...2009 මැයි ජූනි කාලේ...:):)
    පස්සෙ 2009 සැප්තැම්බර් කාලෙ විතර වෙනකොට මේකෙ පොඩි පොඩි අවුල් ඇතිවුනා...:(ඊට පස්සෙ 2009 දෙසැම්බර් වෙනකොට ඡන්දෙ කිට්ටු වෙද්දි මෙකෙ උන් මරාගන්න ගත්තා....:(

    ආ...... සුන්දර කාලයක් සමග අදුරු මතකයක්..
    අපේ වෙලාව කියන්නේ අපි ඒ කාලේ ඇක්ටිව් නෑනේ :(