ale jim oya math ekka thalaada?![]()

onna pute mata kiyala blackmail krawa ganna epa ..mama neth fm balum galinrahas okkoma tika heli kara kara yanawa
![]()

sarai kochchi wageeeonna pute mata kiyala blackmail krawa ganna epa ..![]()
onna pute mata kiyala blackmail krawa ganna epa ..![]()

ඈයි එළකිරි එකෙ කෙල්ලො අඩු?![]()
හේතු රාශියක් තියෙනව ඉතින්. ප්රධානතම හේතුව තමයි සමහර හැසිරෙන්න දන්නෙ නැති පුද්ගලයන්ගේ ක්රියා කලාපය. තව ඉතින් සමාජයේ හා ගෙදර පරිසරයේ ඇති බලපෑම. ඉගෙනුම් කටයුතු, විවිහ දිවියේ වගකීම්, ආදර සම්බන්ධතා, රැකියා වගේ හේතු නිසත් ගොඩක් ගැහැණුළමයි අඩුවෙනව.

හරියට නිකන් වඳවීගෙන යන සත්ව කොට්ටාශයක් වගේ ,
එහෙම නෙමෙයි ඉන්න සුදුසු මානසික මට්ටමක් හා පරිසරයක් හදාගන්න එක අපහසු දෙයක්.