Who is ur Crush In EK

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :yes::D

    :yes::yes:

    ඈයි එළකිරි එකෙ කෙල්ලො අඩු?:confused::dull:

    හේතු රාශියක් තියෙනව ඉතින්. ප්‍රධානතම හේතුව තමයි සමහර හැසිරෙන්න දන්නෙ නැති පුද්ගලයන්ගේ ක්‍රියා කලාපය. තව ඉතින් සමාජයේ හා ගෙදර පරිසරයේ ඇති බලපෑම. ඉගෙනුම් කටයුතු, විවිහ දිවියේ වගකීම්, ආදර සම්බන්ධතා, රැකියා වගේ හේතු නිසත් ගොඩක් ගැහැණුළමයි අඩුවෙනව.
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    :yes::D

    හේතු රාශියක් තියෙනව ඉතින්. ප්‍රධානතම හේතුව තමයි සමහර හැසිරෙන්න දන්නෙ නැති පුද්ගලයන්ගේ ක්‍රියා කලාපය. තව ඉතින් සමාජයේ හා ගෙදර පරිසරයේ ඇති බලපෑම. ඉගෙනුම් කටයුතු, විවිහ දිවියේ වගකීම්, ආදර සම්බන්ධතා, රැකියා වගේ හේතු නිසත් ගොඩක් ගැහැණුළමයි අඩුවෙනව.

    හරියට නිකන් වඳවීගෙන යන සත්ව කොට්ටාශයක් වගේ ,
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    හේතු රාශියක් තියෙනව ඉතින්. ප්‍රධානතම හේතුව තමයි සමහර හැසිරෙන්න දන්නෙ නැති පුද්ගලයන්ගේ ක්‍රියා කලාපය. තව ඉතින් සමාජයේ හා ගෙදර පරිසරයේ ඇති බලපෑම. ඉගෙනුම් කටයුතු, විවිහ දිවියේ වගකීම්, ආදර සම්බන්ධතා, රැකියා වගේ හේතු නිසත් ගොඩක් ගැහැණුළමයි අඩුවෙනව.
    :yes::dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරියට නිකන් වඳවීගෙන යන සත්ව කොට්ටාශයක් වගේ ,

    එහෙම නෙමෙයි ඉන්න සුදුසු මානසික මට්ටමක් හා පරිසරයක් හදාගන්න එක අපහසු දෙයක්.
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    ioE0Rte.gif