Who is ur Crush In EK

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
ගීත් හොඳයි. තාමත් ශිෂ්‍යයෙක්. ගීත් කියන්නෙ සුරා සූදුවෙන් තොර කුරා කූඹියෙක්
 
MC New York

Member
Feb 18, 2013
2,653
144
0
:rofl::rofl: meka nam lolzzzzzzzzzzzz

ඔය ඉරිසියාවට කියන ඒවා අහන්නෙපා. ගීත් හොඳ ශිෂ්‍යයෙක්. එයාගෙ අනාගත බලාපොරොත්තුව රටට වැඩදායී පුරවැසියෙකු වීම. මෙයා මේ පාර වාර විභාගෙනුත් ඉහලින්ම සමත් උනා. ඒපාර පාර තාත්තා බොරැල්ල පේමන්ට් එකෙන් ගෙනත් දුන්න දුර බලන මෙව්වා එකක්. දැන් වැඩේ එකෙන් පින්තෝර ගගා එළකිරි දාන එක. :love:
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    lol lol :rofl: