Who is using Bobitel..

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    Who is using Mobitel..

    මොබිටෙල් පාවිච්චි කරන යාලුවො ගොඩාක් ඉන්නවනෙ Elakiri එකේ.මාත් අවු 4 ක විතර ඉදලා Use කරනවා,කොහොම නමුත් ම්ම් මගෙ Connection එක ගන්න කාලේ මොබිටෙල් වල Charges විනඩියකට රු 11.ක් :shocked: .එහෙනම් හිතගන්නකො කොච්චර කල්ද කියල නේ... :rofl: ඉතින් මම එ කලේ ඉන්දලම මොබිටෙල් තමා USE කරන්නේ..Charges වැඩි උනත් එ දවස් වල Connection වල නම් අව්ල් තිබුනෙ නැ අදවගෙ..කොහොමද කියලනම් දන්නෙ නැ මගෙ නම් මොබිටෙල් දැන් හෙනම අව්ල්.. :angry:


    සමහර වෙලාවට Call ගන්න බැ.. Busy වෙනවා :no:
    හවසට නම් ගන්නම බැ Network Busy වෙනවා..දෙපාරක් තුන්පාරක් ගන්න ඔනි Connect කරගන්න. :no::no:
    තවත් වෙලවට කතාකර ඉන්න වෙලාවට හිටිය ගමන් Cut වෙනවා.. :growl:
    Line එක Clear නැ සමහර වෙලාවට.. :oo:
    තවත් සමහර වෙලාවට Signal Drop වෙනවා.. :confused:

    මෙවගෙ ප්‍රශ්න ඔයලටත් තියෙනවද? මම අහපු ගොඩ දෙනෙකුට නම් තියෙනවලු.. :yes:
    මම Customer Care එකට කතාකරන්න කලින් ඔයලගෙන් අහුවෙ..Comment එකක් දාල ඔයලගෙ Views දාලම යන්න..



    Thanks..
    --------------------------------------------------------------------------
    after editing...
    ඔයලා සියලුදෙනාගෙම Comments\ Views වලට බොහොම ස්තුතියි..මම මෙ සියලුම Comments මොබිටෙල් එකට Hand over කරනවා..need more...
     
    Last edited:

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    mama mobitel use karanne 2005 idan..
    oya kiyana okkoma leda tika thiyenawa.
    othana nethi error ekak enawa "unable to connect" kiyala..
    habei macho chinese phones wala nam oya leda hodatama wedi...

    නැ මචන් මම USE කරන්නෙ Nokia Original ෆොන් 1ක්..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම පාවිච්චි කරන්නෙත් මොබිටෙල් තමයි. හැබැයි ඔය කියන ප්‍රශ්න නං නෑ. ඔය වගේ කේස් එක්ක හේතු දෙකක් තියෙන්වා. එකක් ඔයා ඉන්න තැනට හරියට සිග්නල් නෑ, අනෙක ඔයා ඉන්න පැත්තෙ තියෙන tower එකට දරන්න බැරි ප්‍රමානෙකින් connection තියෙනවා ඇති.
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    Bobitel?? :P

    Math use karanna Mobitel
    Oya leda nam tiyenawa
    thawa kaata hari cl ekak gaththama rings yaddi chiri chiri gaanawa welawakata :angry::angry:
    man use karanna nokia 5800 ekak
    mobitel mala reddak den nam :frown::frown:

     

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    math 2004 wala idanma use karanne mobitel thama matath oya kiyana prashna tika ehenamama thiyenawa :|
    man hithanne mokakhari tower case ekak thiyenne
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    ow machan math mobitel use keranne 2006 December wala idan.. matath oya case eka hitapu gaman enawa.. bt hamawelema enne na.. uba Customer Care call kerala balapan..
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    Bobitel?? :P

    Math use karanna Mobitel
    Oya leda nam tiyenawa
    thawa kaata hari cl ekak gaththama rings yaddi chiri chiri gaanawa welawakata :angry::angry:
    man use karanna nokia 5800 ekak
    mobitel mala reddak den nam :frown::frown:

    Yess math use keranne 5800 ekak thamai..
    Matath oya kiyapu tika ehemama tiyenawa..