Who is your favorite fantasy author?

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    6TAJ3Iy.jpg

    Image From 9gag
     
    • Like
    Reactions: Pessimist

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Writers of religious doctrines..
    Bible, thripitaka, quran...
    Those are the outstanding works of fiction and fantasy...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,463
    66,819
    113
    Writers of religious doctrines..
    Bible, thripitaka, quran...
    Those are the outstanding works of fiction and fantasy...

    You forgot the biggest fantasy of all those.Mahabaratha,bhagavat geetha,upanishads,ayurveda,ravana purana:baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Lord of The Rings liyapu eka thama :)

    lord of the rings පොත මෙලෝ රහක් නෑ බං. නිකං ලංකාවෙ චිත්‍රපටි වගේ ගස් වටේ කැරකි කැරකි සින්දු කිය කිය නටනවයි ගොං ආතල් ගොඩයි. ෆිල්ම් එක හදල තියෙන්නෙ එව්ව අයිං කරල ඒකයි ලස්සන.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,839
    9,537
    113
    Arkham City
    lord of the rings පොත මෙලෝ රහක් නෑ බං. නිකං ලංකාවෙ චිත්‍රපටි වගේ ගස් වටේ කැරකි කැරකි සින්දු කිය කිය නටනවයි ගොං ආතල් ගොඩයි. ෆිල්ම් එක හදල තියෙන්නෙ එව්ව අයිං කරල ඒකයි ලස්සන.

    :shocked::sorry:

    man potha kiyawala na bn , man hithuwe eken kelima aran kathawa hadala kiyala
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :shocked::sorry:

    man potha kiyawala na bn , man hithuwe eken kelima aran kathawa hadala kiyala

    :no:
    hobbit පොත තව ටිකක් හොඳයි. ඒත් හෙන ගොං විදිහට ලියල තියෙන්නෙ. අර තඩි මකුලුවො කන්න පන්නද්දි බිල්බෝ කවි කිය කිය දුවන්නෙ :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    You forgot the biggest fantasy of all those.Mahabaratha,bhagavat geetha,upanishads,ayurveda,ravana purana:baffled:

    ඕව වලට වඩා මිනිස්සු වැලදගත්ටේ අර පොත් නේ... :P

    Marxist spotted :rofl:

    බුද්දාගම ගැන ප්‍රශ්න කරාම කුරුසයා, ක්‍රිස්තියානිය ගැන ප්‍රශ්න කරාම හම්බයා , ඔක්කොම ගැන ප්‍රශ්න කරාම මර්ක්ස්වාදිය... :rolleyes:

    you both forgot principia mathematica :dull:

    දන්නේ නෑ එක :sorry: