Who is your favorite Hollywood ACTOR ? Post it Here....

tharakanilupul

Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    Actor- Christian Bale
    Actress - keira knightley

    36f5207c36a59561593d4e278eacc2ab.jpg

    ------ Post added on Mar 25, 2021 at 9:46 PM
     
    HmNRazor

    Well-known member
  • Tom Hardy :love2:
    33.jpg

    👆 මූට මාර ආසයි මුගේ මහ සක්කිලි walk එකක් (ඌ හඳේ යන්නේ පොලවේ නෙමේ) සහ ඕනවාට එපාවට වචන උචාරනය කරන accent එකක් (මුඩුක්කු කතා Style එකක් මුට තියෙන්නෙ මහ රස්තියාදු හුකන්නෙක් වගේ) තියන නිසා. (සරලව ඌ හෙන පකයා, ඌ තරම් පොරක් වෙන නෑ කියලා ඌ හිතාගෙන ඉන්නෙ)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,184
    113
    Forest
    Currently

    ActorActress
    RDJ :love:Elizabeth Olsen :love:
    DiCaprioCharlez Theron
    De NiroEmma Watson
    HiddlestonEmma Stone
    SchwimmerAmy Adams
    Johnny DeppMaggie Smith
    K HartAnne Hathaway
    ReynoldsKate Winslet
    HughHeather Graham
    BaleJennifer Anniston
    Tom CruiseReese Witherspoon
    Jim ParsonCate Blanchett
    Will SmithKristen Stewart
     
    Last edited:

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    කවුරු හරි පොඩ්ඩක් මතක් කරපන් අර ලස්සන නළුවා කවුද බන්, ෆිල්ම් එකක් තිබ්බේ කෙල්ල ඇක්සිඩන්ට් උනාම ඒකිගේ මතකය නැති වෙලා.. අන්තිමේ ආශ්‍රය කරලා එකතු වෙන්නේ?
    ලස්සන සෙක්සි ඇඟක් එහෙම තියෙන්නේ උට... අන්තිමේ හිම වැටෙන පාරක් දිගේ ඇවිදන් යනවා කපල් එක රෑ...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,862
    152,602
    113
    කවුරු හරි පොඩ්ඩක් මතක් කරපන් අර ලස්සන නළුවා කවුද බන්, ෆිල්ම් එකක් තිබ්බේ කෙල්ල ඇක්සිඩන්ට් උනාම ඒකිගේ මතකය නැති වෙලා.. අන්තිමේ ආශ්‍රය කරලා එකතු වෙන්නේ?
    ලස්සන සෙක්සි ඇඟක් එහෙම තියෙන්නේ උට... අන්තිමේ හිම වැටෙන පාරක් දිගේ ඇවිදන් යනවා කපල් එක රෑ...
    english ekakda

    The Vow​

    220px-The_Vow_Poster.jpg

    Channing Tatum

    220px-Channing_Tatum_July_2015.jpg
     
    • Like
    Reactions: asylum

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,983
    6,889
    113
    Nawala
    කවුරු හරි පොඩ්ඩක් මතක් කරපන් අර ලස්සන නළුවා කවුද බන්, ෆිල්ම් එකක් තිබ්බේ කෙල්ල ඇක්සිඩන්ට් උනාම ඒකිගේ මතකය නැති වෙලා.. අන්තිමේ ආශ්‍රය කරලා එකතු වෙන්නේ?
    ලස්සන සෙක්සි ඇඟක් එහෙම තියෙන්නේ උට... අන්තිමේ හිම වැටෙන පාරක් දිගේ ඇවිදන් යනවා කපල් එක රෑ...
    If im not mistaken he was: Channing Tatum at "The Vow"