Who is your ROLE MODEL? It seems o be very effective....should try it out...

Mal Aiyya

Member
Feb 19, 2008
7,454
65
0
Peradeniya Mal Waththe...
sachii said:
hee hee you think i dont know maths. im AL maths ;) but in this calculation i did in a special way so it is my own unique way... :P

so bez of that the answer is that one :D :rolleyes::P

What do you mean?

You did a different set of calculations? How come? You should do what you were asked to do in the extract...

Well if you jump the track, suit yurself...wrong answer anyway
 
Mal Aiyya

Member
Feb 19, 2008
7,454
65
0
Peradeniya Mal Waththe...
thm14 said:
ලොල්...එහෙම පුළුවන්ද බන්???:eek:

ලොල්?
ලොල්ලා ද?
නහ මචන්...මම කිව්වෙ ඔයගෙ ඔක්කොම ඔය බම්බු එකතු කරල පදුරක්(Mat) හදපන් කියල
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
Mal Aiyya said:
ලොල්?
ලොල්ලා ද?
නහ මචන්...මම කිව්වෙ ඔයගෙ ඔක්කොම ඔය බම්බු එකතු කරල පදුරක්(Mat) හදපන් කියල

ලොල්ලා?? හික් කවුද අරූද??? :eek::P හික්ස්.... ආ ඒකද?? මට ඔව්ව හදන්න වෙලාවක් නෑ බන්, උඹනම් ඉතින් මල් වත්තෙ නේ.. ගඟ පැත්තට ආවනම් මටත් එක්ක පදුරක් හදහන් කේ..?
 
Mal Aiyya

Member
Feb 19, 2008
7,454
65
0
Peradeniya Mal Waththe...
thm14 said:

ලොල්ලා?? හික් කවුද අරූද??? :eek::P හික්ස්.... ආ ඒකද?? මට ඔව්ව හදන්න වෙලාවක් නෑ බන්, උඹනම් ඉතින් මල් වත්තෙ නේ.. ගඟ පැත්තට ආවනම් මටත් එක්ක පදුරක් හදහන් කේ..?

කව්ද අරූ කියන්නෙ?