Who remembers this 90s song ?
ShiningStar Well-known member Dec 27, 2017 7,252 7,128 113 Sep 25, 2022 #1 Reactions: rt razor, Amith0424, eksudda and 1 other person
SK29 Well-known member Apr 14, 2017 7,882 9,260 113 Sep 25, 2022 #2 aniwa. hondata matakai. Reactions: ShiningStar and kinkon
kinkon Well-known member Aug 5, 2007 116,086 2 116,333 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 25, 2022 #3 ඕකට බංගාරා කියල කිව්වෙ Reactions: ShiningStar, Amith0424 and pavanruka
sonic911 Well-known member Jan 10, 2013 392 587 93 Sep 25, 2022 #4 ඕක මතක නැති ඒ කාලෙ හිටපු එකෙක් හොයා ගන්න නැතිවෙයි Reactions: ShiningStar
tupac97 Well-known member Apr 9, 2016 11,827 1 9,744 113 colombo Sep 25, 2022 #5 මේ සිංදුව එක්ක අපේ පවුලේ අයගේ ලොකු බැඳීමක් තියෙනවා. අපේ බාප්පාගේ කටේ ඉස්සර නිතරම තිබිලා තියෙන්නේ මේ සිංදුව. කොහොම හරි බාප්පා ඒ දවස්වලම නැති වෙලා අපි ඉපදිලාවත් නෑ ඒ කාලේ. ඉතින් මේ සිංදුව ඇහෙනකොට ගෙදර අයට ලොකු දුකක් මික්ස් වෙච්ච සතුටක් තමයි තියෙන්නේ. Reactions: ShiningStar
මේ සිංදුව එක්ක අපේ පවුලේ අයගේ ලොකු බැඳීමක් තියෙනවා. අපේ බාප්පාගේ කටේ ඉස්සර නිතරම තිබිලා තියෙන්නේ මේ සිංදුව. කොහොම හරි බාප්පා ඒ දවස්වලම නැති වෙලා අපි ඉපදිලාවත් නෑ ඒ කාලේ. ඉතින් මේ සිංදුව ඇහෙනකොට ගෙදර අයට ලොකු දුකක් මික්ස් වෙච්ච සතුටක් තමයි තියෙන්නේ.
Nidarshana_k Well-known member Feb 19, 2022 30,234 1 52,541 113 ප*යාගල sorry.com Sep 25, 2022 #7 ඇයි මේක.. Reactions: ShiningStar and Amith0424
Amith0424 Well-known member Oct 27, 2010 14,442 24,767 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Sep 25, 2022 #8 Reactions: kinkon and ShiningStar
Honda.putha Well-known member Dec 26, 2017 17,238 29,819 113 Sep 25, 2022 #9 පොඩි නල ඉසු කොටිටා හේ හේ.. Reactions: ShiningStar